Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රභාකරන්ව මරා ගත්තා – දැන් නිර්භීත නායකş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රභාකරන්ව මරා ගත්තා – දැන් නිර්භීත නායක&#351

යහපාලන රජය දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වුවත් එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් දෙමළ ජනතාවට සිටි එකම නායකයා වූ ප්රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාවට නිර්භීත නායකයෙකු නොමැති බවත් ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් අද (28) සවස කිළිනොච්චියේදී පවසා සිටියා.

තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය පවසා ඇත්තේ වල්මත් වූ දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානයටත් සෙසු දෙමළ දේශපාලන පක්ෂවලටත් ඡන්දය ලබාදෙන නමුත් එම ක්‍රියාදාමය තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවක් නොවිසදෙන බවයි.

දෙමළ ජනතාවගේ සැබෑ නායකයෙකු වූ ප්රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාව අසරණ වී ඇති බව ප්‍රකාශ කරන ඇය, ප්රභාකරන්ට එම ඉරණම උදා කිරීමට දායක වූයේද දෙමළ ජනතාවගෙන්ම කොටසක් බවද පවසා සිටියා.

විවිධ වරප්‍රසාද හා තනතුරුවලට කෑදරකමින් දෙමළ ජනතාවගෙන් කොටසක් ප්රභාකරන් මෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්ද පාවාදී ඇති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

http://nethnews.lk/article/32610

[QUOTE="KOTA NIHAL, post: 21073579, member: 557900"] [b]ප්‍රභාකරන්ව මරා ගත්තා – දැන් නිර්භීත නායකş[/b] [SIZE=4]යහපාලන රජය දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වුවත් එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් දෙමළ ජනතාවට සිටි එකම නායකයා වූ ප්රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාවට නිර්භීත නායකයෙකු නොමැති බවත් ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් අද (28) සවස කිළිනොච්චියේදී පවසා සිටියා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය පවසා ඇත්තේ වල්මත් වූ දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානයටත් සෙසු දෙමළ දේශපාලන පක්ෂවලටත් ඡන්දය ලබාදෙන නමුත් එම ක්‍රියාදාමය තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවක් නොවිසදෙන බවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දෙමළ ජනතාවගේ සැබෑ නායකයෙකු වූ ප්රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාව අසරණ වී ඇති බව ප්‍රකාශ කරන ඇය, ප්රභාකරන්ට එම ඉරණම උදා කිරීමට දායක වූයේද දෙමළ ජනතාවගෙන්ම කොටසක් බවද පවසා සිටියා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]විවිධ වරප්‍රසාද හා තනතුරුවලට කෑදරකමින් දෙමළ ජනතාවගෙන් කොටසක් ප්රභාකරන් මෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්ද පාවාදී ඇති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.[/SIZE] [SIZE=4]http://nethnews.lk/article/32610 [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom