Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රභාකරන් ගේ ආයුධ නැව සහ කන්ටේනර් කථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෙදුම්වාදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා රජයන් අතර වසර 26 ක් පැවති යුද්ධය 2009 මැයි 18 වන දින අවසන් වෙනවා.

කොටි නායකයා සහ ඔහුගේ පවුලේ සියල්ලන්ම අවසන් කිරීමෙන් පසුව විවිධ මාරග ඔස්සේ යුද්දෙට අවශ්‍ය ආයුධ නැව් විවිධ ස්ථාන වල හිර වෙලා තියෙනවා.

මේවා විවිධ වරායන් වල සැහෙන කාලයක් තිස්සේ ගබඩා වෙලා තිබ්බ.

මැතිවරණවලට සල්ලි එකතු කිරීමට ජවිපෙ සහ මාලිමාව ලෝකේ වටේ ජනාධිපතිවරණයට පෙර සිටම කරක් ගැහුවා

මේ යන අවස්ථාවල කොටි හිතවාදී, තවමත් ඊළම ලබා ගන්න දඟලන කොටි අනුරව හම්බවෙනවා

ඔහුට ලංකාවට විවිධ ආයෝජන කරන බව පෙන්වා සහයෝගය ලබා දෙන බව පවසනවා සහ මැතිවරණයට අවශ්‍ය සහායට මිලියන ගණනක මුදල් ලබා දෙනවා

තමන්ට අවශ්‍ය භාණ්ඩ සහ ආයෝජන වලට එන විවිධ ද්‍රවය බහාලූ කන්ටේනර් ටික වරායට ගේනවා ඒවා පරීක්ෂාවකින් තොරව එලියට යවන්න කියල කියන්නේ ඔන්න ඔය අවස්ථාවේ

වරායේ පෝලිමක් පෙන්වා මේ කටයුත්ත සැලසුම් කරන්නෙත් ජවිපෙ සාමාජිකයින්

හීනියට ලස්සනට කන්ටේනර් ටික එලියට යන්නේ මේ දිග සැලසුමේ විදිහට

ජවිපෙ මේ කරන්නේ තමන්ට වසර ගණනාවක් කිසිදු අගහිඟ කමකින් තොරව සැප විඳින්න මුදල් හොයන එක

ඔවුන්ට රටේ කිසිදු කටුත්තක් කිරීමට තවමත් උවමනා නැත

මිනිස්සුන්ව රැවටීමට විවිධ කාලයන්හි පොඩි පොඩි පුද්ගලයින් හිරේ යැවීම සංදර්ශන දැමීම විතරක් කරමින් ඔවුන්ගේ අරමුදල් රැස් කිරීම පමණක් මුලික කරගෙන ඉන්නවා

මේ සියලු සැලසුම් වලට විවිධ පක්ෂවලිනුත් මුදල් ලබාගෙන තිබෙනවා

පොහොට්ටුව තමන්ගේ නම සුද්ද කරගැනීමට, විවිධ අයුරින් මුදල් ලබාදී තිබෙනවා මාලිමවට

ඒ අනුව සැලසුම වන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවට යහපත් ජනතා ප්‍රසාදයක් ගොඩනැගීම

මේ කටයුත්තට අනුර ඇතුළු නඩය විවිධ උපක්‍රම කරමින් ජනතාව මුලා කරමින් සිටිනවා

කන්ටේනර් වලින් එලියට එන ආයුධ නැවත විවිධ ප්‍රදේශ් වල මැරකම් වැඩි කිරීමට , යුද්ධයක් නිර්මාණය කොට පොහොට්ටුවට නැවත ජනතාවට අවශ්‍ය පුද්ගලයින් කොටසක් කිරීමට කරන මේ සැලසුම් ජවිපෙ සහ මාලිමාවේ මුලික වැඩ කොටසක් .

ජවිපෙ අරමුදල් තිබෙන බැංකු ගිණුම් පරික්ෂා කරන්න

ජනතාව අවදියෙන් ඉන්න.

මේ ආණ්ඩුව කරන්නේ පොහොට්ටුවේ වැරදි නැති බව පෙන්වීම සඳහා විවිධ උපක්‍රම යෙදවීම, නඩු දමා ඒවගෙන් නිදොස් කොට නිදහස් කිරීම වගේ ඉතාම බාල වැඩය.

[QUOTE="NiyamaSinhalaya, post: 30766572, member: 113555"] [SIZE=6]බෙදුම්වාදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා රජයන් අතර වසර 26 ක් පැවති යුද්ධය 2009 මැයි 18 වන දින අවසන් වෙනවා. කොටි නායකයා සහ ඔහුගේ පවුලේ සියල්ලන්ම අවසන් කිරීමෙන් පසුව විවිධ මාරග ඔස්සේ යුද්දෙට අවශ්‍ය ආයුධ නැව් විවිධ ස්ථාන වල හිර වෙලා තියෙනවා. මේවා විවිධ වරායන් වල සැහෙන කාලයක් තිස්සේ ගබඩා වෙලා තිබ්බ. මැතිවරණවලට සල්ලි එකතු කිරීමට ජවිපෙ සහ මාලිමාව ලෝකේ වටේ ජනාධිපතිවරණයට පෙර සිටම කරක් ගැහුවා මේ යන අවස්ථාවල කොටි හිතවාදී, තවමත් ඊළම ලබා ගන්න දඟලන කොටි අනුරව හම්බවෙනවා ඔහුට ලංකාවට විවිධ ආයෝජන කරන බව පෙන්වා සහයෝගය ලබා දෙන බව පවසනවා සහ මැතිවරණයට අවශ්‍ය සහායට මිලියන ගණනක මුදල් ලබා දෙනවා තමන්ට අවශ්‍ය භාණ්ඩ සහ ආයෝජන වලට එන විවිධ ද්‍රවය බහාලූ කන්ටේනර් ටික වරායට ගේනවා ඒවා පරීක්ෂාවකින් තොරව එලියට යවන්න කියල කියන්නේ ඔන්න ඔය අවස්ථාවේ වරායේ පෝලිමක් පෙන්වා මේ කටයුත්ත සැලසුම් කරන්නෙත් ජවිපෙ සාමාජිකයින් හීනියට ලස්සනට කන්ටේනර් ටික එලියට යන්නේ මේ දිග සැලසුමේ විදිහට ජවිපෙ මේ කරන්නේ තමන්ට වසර ගණනාවක් කිසිදු අගහිඟ කමකින් තොරව සැප විඳින්න මුදල් හොයන එක ඔවුන්ට රටේ කිසිදු කටුත්තක් කිරීමට තවමත් උවමනා නැත මිනිස්සුන්ව රැවටීමට විවිධ කාලයන්හි පොඩි පොඩි පුද්ගලයින් හිරේ යැවීම සංදර්ශන දැමීම විතරක් කරමින් ඔවුන්ගේ අරමුදල් රැස් කිරීම පමණක් මුලික කරගෙන ඉන්නවා මේ සියලු සැලසුම් වලට විවිධ පක්ෂවලිනුත් මුදල් ලබාගෙන තිබෙනවා පොහොට්ටුව තමන්ගේ නම සුද්ද කරගැනීමට, විවිධ අයුරින් මුදල් ලබාදී තිබෙනවා මාලිමවට ඒ අනුව සැලසුම වන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවට යහපත් ජනතා ප්‍රසාදයක් ගොඩනැගීම මේ කටයුත්තට අනුර ඇතුළු නඩය විවිධ උපක්‍රම කරමින් ජනතාව මුලා කරමින් සිටිනවා කන්ටේනර් වලින් එලියට එන ආයුධ නැවත විවිධ ප්‍රදේශ් වල මැරකම් වැඩි කිරීමට , යුද්ධයක් නිර්මාණය කොට පොහොට්ටුවට නැවත ජනතාවට අවශ්‍ය පුද්ගලයින් කොටසක් කිරීමට කරන මේ සැලසුම් ජවිපෙ සහ මාලිමාවේ මුලික වැඩ කොටසක් . ජවිපෙ අරමුදල් තිබෙන බැංකු ගිණුම් පරික්ෂා කරන්න ජනතාව අවදියෙන් ඉන්න. මේ ආණ්ඩුව කරන්නේ පොහොට්ටුවේ වැරදි නැති බව පෙන්වීම සඳහා විවිධ උපක්‍රම යෙදවීම, නඩු දමා ඒවගෙන් නිදොස් කොට නිදහස් කිරීම වගේ ඉතාම බාල වැඩය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom