Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රභාකරන් සොයා ගිය අවසන් මෙහෙයුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රභාකරන් සොයා ගිය අවසන් මෙහෙයුම

ප්රභාකරන් සොයා ගිය අවසන් මෙහෙයුම

දශක තුනකට ආසන්න කාලයක් පැවැති රුදුරු යුද්ධය නිමා වී ඇත. එහෙත් ඒ අමිහිරි යුද්ධයේ මතකයන් තවමත් අප හදවත් තුළ දෝංකාර දෙයි. පසෙක යුද්ධයෙන් මියගිය තරුණ දූ පුතුන්ගේ මව්පියවරු සුසුම් හෙළති. තවත් පසෙක අඹුදරුෙවා් සුසුම් හෙළති. තවත් පසෙක යුද්ධය නිසා ආබාධිත වූ තරුණ ජීවිත සයනයන් මත හිඳ සුසුම් හෙළති. අපට සතුට, සැනසීම, නිදහස උදාකර දුන් ඒ උදාරතර මිනිසුන් සහ ඔවුනගේ ඥාතීන් එසේ වැලපෙද්දී සැබැවින්ම අපට සතුටු විය හැකිද? අපට කළ හැකි වෙන්නේ ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් මව්බිම නොකිලිටි කිරීමය. අනාගත දරුපරපුරට එවන් වූ රුධිරය රජකළ බිහිසුණු යුගයක් උරුම කර නොදීමය.

ඒ නිසාම එදා අභියෝග ජයගනිමින් අපමණ කැපකිරීම් කර උදාකරගත් මානුෂීය මෙහෙයුමේ රහස් හෙළිදරව් කරගැනීමට විශ්‍රාමික මේජර් ජනරල් කමල් ගුණරත්න මහතා සම්බන්ධ කර ගත්තෙමු.

මේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා සමඟ කතාබහේ සටහනයි.

• අවසන් මෙහෙයුම ආරම්භ වූ පසුබිම පිළිබඳ කතා කළොත්?

එක එක ජනාධිපතිවරුන් යටතේ විවිධ කාලවල සාම සාකච්ඡා පැවැත්වුණා. ඒ කතාවල ස්වභාවය මොකක් වුණත් ප්රායෝගිකත්වයට මුහුණ දෙන්න වුණේ හමුදා සෙබළුන්ට. උදාහරණයකට කිව්වොත් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා භූතානයේ තිම්පු නුවරදී සාම සාකච්ඡා පැවැත්වූවා. ඒ සාකච්ඡා ඉවර වෙනකොට එතෙක් යාපනයේ පාරවල්වල නිදහසේ ඇවිදින්න පුළුවන්කම තිබුණ හමුදාවට කෑම්ප්වලින් එළියට බහින්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබුණා. ඊට පස්සේ නැවතත් සටන් කරමින් පාරවල් නිදහස් කරගෙන ඉදිරියට යාමට සිදුවුණා. ඊළඟ සාම සාකච්ඡා වටයෙන් පස්සේ මේ තත්ත්වය තවත් දරුණු වුණා. හැමදාම පාලකයෝ සද්භාවයෙන් යුතුව එල්ටීටීඊ සංවිධානයට සාම සාකච්ඡාවලට දෑත දිගු කළා. ඒත් කොටි සංවිධානය එම අවස්ථාව භාවිත කළේ එයාලගේ නැතිවුණ පිරිස් බලය හදා ගැනීමට හා යුද උපකරණවලින් සන්නද්ධ වීමටයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ සාම සාකච්ඡා බිඳවැටුණු විගසම ත්රස්තයන් අැව්රෝ ගුවන් යානයක් බිම වැටෙන්න ප්‍රහාර දුන්නා. ඊට පස්සේ කාලයේ ත්‍රිකුණාමලයේ තිබුණු ප්‍රහාරක නෞකා තුනකට ගැහුවා. ඔය වගේ හැම පාරම ලොකු විනාශයක් සිදුවුණා.

අවසානයේ 2001 එජාප රජය කාලයෙත් සාම සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ කාලයේදීත් අපි බැරක්කවලට සීමා කරලා තිබුණේ. ඒත් ඒ වෙනකොට අපි සෑහෙන පාඩමක් ඉගෙන ගෙන තිබුණා. අපි අවබෝධ කරගත්තා එල්ටීටීඊ එක සාම සාකච්ඡාවලට එන්නේ වෙලාව අරගෙන පිරිස් බලය වැඩිකරගෙන යුද ශක්තිය ගොඩනගා ගන්න කියන එක.

ඒ නිසා අපි හොඳට හිතලා බලලා පුහුණුවීම් කරන්න පටන් ගත්තා. හමුදා ප්‍රධානීන් සෙබළුන්ගේ මානසිකත්වය ගොඩනැගුවා. මෙය දිනන්න පුළුවන් යුද්ධයක් බව පෙන්වා දුන්නා. ඔවුන්ගේ චිත්ත ෙෙධර්ය හැදුවා. අපේ දුර්වලතැන් හදා ගත්තා. හේතුව සාම සාකච්ඡා වැටුණු ගමන් අපට එල්ටීටීඊ ය ප්‍රහාර එල්ල කරන බව දැනගෙන සිටීම. ඊට දේශපාලන නායකයෝ නෙවෙයි මුහුණ දෙන්නේ හමුදා සෙබළුයි. මේ ආකාරයටයි අපි අවසන් සටනට සූදානම් වුණේ.

• සටනට සූදානම් වීමේදී ආ අභියෝග මොනවාද?

මුල් කාලයේදී පුහුණුවීම්වලට අවශ්‍ය යුද උපකරණ අඩුවෙන් තිබුණේ. සෙබළෙක් නිසි පුහුණුවකින් තොරව තුවක්කුවකුයි පතොරොම් ටිකකුයි දීලා යුද්ධයට දාලා වැඩක් නෑ. නිදහසේ පුහුණුවීම් කරන්න ලැබුණු අවස්ථා අඩුයි. උදාහරණයකට කිව්වොත්, ඉලක්කයට වෙඩි තියන්න පුරුදු කරන්න (ෆීල්ඩ් ෆයරිංග් රේන්ජ්) ලැහැස්ති කළාම ඒවා නවත්තන්න කිවූූ අවස්ථා බොහෝමයක් තිබුණා. ඒ වගේම කැලෑ සටන් පුහුණු කිරීමට අවස්ථාව ලබා ගැනීම දුෂ්කර කටයුත්තක් වුණා.

ඒත් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වුණාට පස්ෙස් අපිට ඒ හැම දෙයක්ම වගේ ලැබුණා. යුද උපකරණ ලැබුණා වගේම පුහුණුවීම් කාල සටහන් නිසි ලෙස සැලසුම් කෙරුණා. ඒ වගේම අපිට ලොකු අඩුපාඩුවක්ව පැවතුණු රහස් ඔත්තු සේවය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කෙරුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා යටතේ ලොකු වෙනසක් ඇතිවුණා. ඒ අනුවයි අපි යුද්ධයට සාර්ථකව මුහුණ දීමට කටයුතු කළේ.

ඒ වගේම අපේ සෙබළු රාත්‍රී සටන්වලට ලොකු බියක් දැක්වූවා. ඒ අඩුපාඩුව අපි දැක්කා. අඳුර කියන්නේ පාබල සෙබළාගේ හොඳම මිතුරා. අඳුර ඔස්සේ සතුරාට පහර දීමට ලෙහෙසි කියන ෙදය අපි සෙබළුන්ට කියා දුන්නා. ඒ ඔස්සේ ඔවුන් මෙහෙය වූවා. ඊට පස්සේ අපේ අය රාත්‍රී සටන්වලට බියක් දැක්වුවේ නෑ. ඔවුන් හොඳින් සටන් කළා. ආටිලරි, ආමඩ් කෝ පුහුණුවීම් හොඳින් සිදු කළා. විශේෂ බළකා සෙබළු ප්‍රමාණය වැඩිකර ගත්තා. අපි හොඳ ඉවසීමකුත් ප්‍රගුණ කළා. අවස්ථාව එනතුරු බලා සිටියා.

ඒ අතරේ තවත් දෙයක් සිදුවුණා. එල්ටීටීඊ සංවිධානය සාමාන්‍ය මිනිසුන් ඉදිරියට දාගෙන ඇවිත් අපිට උපහාස අපහාස කළා. කෑම්ප් ඉදිරියට ඇවිත් ඇඳිවත උස්සා පෙන්නූ අවස්ථා තිබුණා. මුර සෙබළුන්ට පරුෂ වචනයෙන් බණින අවස්ථා තිබුණා. ඒත් අපි බොහොම ඉවසීමෙන් බලාගෙන සිටියා. ඒ වගේම මේ වගේ දීන සාමයකට වැඩිය ජයග්‍රාහී යුද්ධයකට යාමේ බලාපොරොත්තුව අපිට තිබුණා. හේතුව රටේ ආරක්ෂක හමුදාව විදියට කිසිම ආත්මගරුත්වයක් නැතිව, දීන ජීවිතයක් අපි අපේක්ෂා කළේ නෑ.

යුද ශක්තියෙනුත් අපි ශක්තිමත් වුණා. සතුරාට අවශ්‍ය ලෙස ප්‍රහාර එල්ල කිරීමට නොදී සතුරාව විස්මයට පත්කර ප්‍රහාර එල්ල කිරීමයි ආරක්ෂක හමුදාවට වාසිසහගත වෙන්නේ. එයයි යුද්ධයේදී පිළිගන්නා ක්‍රියාමාර්ගය. ඒත් අපි ඒ වෙලාවෙත් සාම කාලයක් ක්‍රියාත්මක වූ නිසා ඉවසීමෙන් කටයුතු කළා.

එවැනි වාතාවරණයකදී ඔවුන් මාවිල්ආරු සොරොව්ව වසා දැම්මේ. එය එල්ටීටීඊ සාමාජිකයන් ගත්ත මෝඩම තීරණයක්. ඒ සොරොව්ව වැසුවාම සිංහල සහ මුස්ලිම් ගොවීන් තිස්දාහක් පමණ අසරණ වුණා. ඒ වෙලාවේ රජය අපට මාවිල්ආරු සොරොව්ව ඇරීමේ කර්තව්‍ය භාර දුන්නා.

මේ වෙද්දී අනතුර හඳුනාගෙන පෙර පුහුණුවීම් කරලා යුද්ධයකට මුහුණ දීමේ සූදානමක් අපි ළඟ තිබුණා. පෙර අත්දැකීම් නිසා ලැබූ පන්නරය ඊට හේතු වුණා. ඒ පෙර සූදානම නිසා මාවිල්ආරුවලින් සටන ආරම්භ කළා. වසර දෙකයි මාස දහයක් තුළ නන්දිකඩාල් දක්වා සටන අරගෙන ගිහින් ලොකු ජයග්‍රහණයක් ලැබුවේ ඒ නිසයි.

මෙතැනදී මතක තියාගත යුතු විශේෂ දෙයක් තිබෙනවා. වසර තුනකට අඩු කාලසීමාවකදී යුද හමුදාවේ විතරක් පන්දාස් හයසිය ගාණක යුද නිලධාරීන් සහ සෙසු නිලලත් නිලධාරීන් මිය ගියා. තව විසිනවදාස් ගාණක් තුවාල වුණා. ඒත් අපට මෙය අවසන් කිරීමේ අපේක්ෂාව තිබුණා. ඒ නිසා මොනතරම් හානි සිදුවුණත් අපි යුද්ධය අතඇරියේ නෑ. ඉදිරියටම ගියා. අද ලංකාවාසී සියලු දෙනා බුක්ති විඳින නිදහස එහි ප්රතිඵලයයි.

• ඒ වෙන විට එල්ටීටීඊ ය සතු යුද ශක්තිය කෙබඳුද?

2001 පටන් ගත්ත සාම සාකච්ඡා චන්ද්‍රිකා රජය යටතේත් ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා බලයට ඇවිත් ටික කලක් ගතවන තුරුත් තිබුණා.

මේ කාලයේදී එල්ටීටීඊ ය ඔවුන්ගේ බලය වැඩිකරගන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කළා. හිටපු හමුදාපතිවරයාට බෝම්බ ගැහුවා. හමුදා සෙබළු මරා දැම්මා. ඊට පස්සේ ඒ ඝාතනවල වගකීම ඔවුන් වෙන අය වෙත පැවරුවා. රජය මාර්ගයෙන් ඔවුන්ෙග් නායකයෝ හෙලිකොප්ටර් ලබාගෙන පිටරටවලට ගියා. ඔවුන් නෝර්වේ ගිහින් ඔවුන්ගේ යුද ශක්තිය වැඩිකර ගනිද්දී අපේ සෙබළුයි නිරපරාදේ ජීවිත පරිත්‍යාග කළේ.

අවසන් සටන් ආරම්භ වෙද්දී ඔවුන්ට සූක්ෂම ස්වයංක්‍රීය අවි ආයුධ රාශියක් තිබුණා. අපි ඔවුන්ගෙන් අල්ල ගත්ත අවි ආයුධ දිහා බැලුවාම එය තේරුම් ගත හැකිවෙයි. ගුවන්යානා නාශක මිසයිල පවා එහි තිබුණා.

අවුරුදු 2 යි මාස 10 ක් තුළදී යුද හමුදාවේ 5000 ට අධික පිරිසක් මැරෙන්නයි 29000 ට අධික පිරිසක් තුවාල වෙන්නයි ඔවුන්ට මොනතරම් ආයුධ තිබෙන්න ඇතිද කියලා හිතන්න. සටන් ඉවර වුණාට පස්සේ ඔවුන් වළදාපු අවිආයුධ රාශියක් අපි සොයාගත්තා. නාවික හමුදාවෙන් ගහලා ගිල්වූ නැව්වල තිබුණ අවි ආයුධත් රට තුළට ආවා නම් ඔවුන්ගේ යුද ශක්තිය කොපමණදැයි සිතාගන්න පුළුවන් නේද?

• අවසන් මෙහෙයුම සිදුකළ ආකාරය විස්තර කළොත්?

ඉස්සර අපිට අවශ්‍ය ප්‍රමාණයට කාලතුවක්කු සහ පතුරන් තිබුණේ නෑ. අවශ්‍ය ප්‍රමාණයට යුද ටැංකි තිබුණේ නෑ. බුද්ධි බලකාය අඩුයි. ගුවන් බලය හා නාවික බලය අඩුවෙන් තිබුණේ. උතුරේ සෙබළුන්ට නිවාඩු යෑමේ පහසුකම් තිබුණේ නෑ. චිත්ත ධෛර්ය බිඳිච්ච සෙබළෙක් නිර්මාණය වෙලා තිබුණේ. ඒ තත්ත්වය වෙනස් කරලා යුද හමුදාව ප්‍රතිසංවිධානය වුණා. යුද හමුදාපතිවරයාගේ පටන් සියලුම මට්ටම්වල නායකයන් හැකියාවට, අත්දැකීම්වලට, දැනුමට, පළපුරුද්දට මුල්තැන දීලා නායකත්වයට පත් කළා.

ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ නැතිව හැකියාවට මුල්තැන දීලයි සේනාංකාධිපතිවරු පත් කළේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේ සිදුකළ මේ වෙනස සෙබළුන්ගේ චිත්ත ධෛර්ය වැඩි කිරීමට හේතු පාදක වුණා.

අපට අලුත් ගුවන්යානා ලැබුණා. අලුත් ජෙට්ලයිනර් වැනි (එකවර සෙබළුන් 3000 ක් ප්‍රවාහනය කළ හැකි ) නෞකා ගෙනාවා. ඒ ආකාරයටම හැම පැත්තකම පුළුල් ප්රතිසංවිධානයක් සිදුවුණා.

මේ සියලු දේත් එක්ක බළසේනා කීපයක්ම එක විට සටනට එකතු කළා. පෙරමුණු කීපයකින් අපි සටන් කරද්දී ප්රභාකරන්ට සිදුවුණා ඔවුන් සතු සෙබළු සහ යුද උපකරණ ඒ පෙරමුණුවලට වෙන් වෙන්ව යොමුකරන්න. එතනදී ඔහු බලාපොරොත්තු නොවෙච්ච තත්ත්වයක් ඇතිවුණා.

ඒ වගේම යුද්ධයේ අවසානයක් අපේක්ෂාවෙන් සිටිය ගම්වල සිටි මව්පියෝ ඔවුන්ගේ දරුවන් යුද්ධයට එව්වා. යුද්ධයකදී පිරිස් බලය ගොඩක් වටිනවා. යුද්ධය ඉදිරියට යන්නේ ජයග්‍රහණයට ළඟාවෙන්නේ මනා පුහුණුවකින් යුතු පිරිස් බලයක් ඇති විටයි. අපි යුද්ධය දිගටම කරගෙන ගියා. ගම්වල මව්පියන්ට ඊට පින් දිය යුතුයි. අපි ඉදිරියට එන විට ප්රභාකරන්ට පිරිස් බලය ගැටලුවක් වුණා. එයයි ප්රභාකරන්ගේ පරාජයට හේතුව වුණේ.

• ප්රභාකරන් සිටින ඉසව් පිළිබඳ තොරතුරු ලබා ගත්තේ කොහොමද?

ඒ වැඩකොටස කළේ අපේ යුදහමුදා බුද්ධි බළකාය. ඒ අය බොහොම සූක්ෂම ලෙස ඔත්තු සේවා ක්‍රියාත්මක කෙරෙව්වා. ඊට අමතරව ගුවන් හමුදාවේ නියමුවන් රහිත ගුවන් යානා විමර්ශන කටයුතුවලට භාවිත කළා. ඊට අමතරව යුදහමුදා සන්නාහ සන්නද්ධ බුද්ධි බළකායෙන් විශාල සේවයක් සිදුවුණා.

ඔවුන් සොයාගත් නිවැරදි තොරතුරු මතයි ගුවන් ප්‍රහාර එල්ල කළේ. කාලතුවක්කු ප්‍රහාර එල්ල කළේ. විශේෂ බළකායේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ කුඩා කණ්ඩායම් සොයාගත් ඉලක්කවලට පහර දීලා සතුරා පරාජය කළා.

• එල්ටීටීඊ සංවිධානය හිරකරගන සිටි දෙමළ සිවිල් වැසියන් බේරා ගන්නට සිදුකළේ මොනවාද?

උතුරේ කළේ මානුෂීය මෙහෙයුමක්. ලෝකයේ කොහොමත් අත්අඩංගුවේ සිටි මිනිස්සු ලක්ෂ තුනක් බේරාගත් බවක් අසා නැහැ. ඒත් අපි ඒක කළා.

යුද්ධයකදී සිවිල් වැසියන්ට හානි වෙනවා. ඒත් එය අවම කරන්න අපි උපරිම උත්සාහ ගත්තා. අපි සිවිල් වැසියන් බේරා ගනිද්දී ඔවුන්ට එල්ටීටීඊ සංවිධානය පහර දුන්නා. එසේ පහර කෑ තුවාලකරුවන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර ප්‍රතිකාර ලබා දුන්නෙත් අපේ සෙබළු. ඔවුන් අපි ගැන ලොකු විශ්වාසයක් තැබුවා.

වඩ්ඩුවාකල්වල දකුණේ අපේ ආරක්ෂක හමුදාව සිටියා. උතුරේ ත්රස්තයෝ සිටියා. ඔවුන්ට පිටිපස්ෙස් දෙමළ සිවිල්වැසියෝ දසදහස් ගණනක් සිටියා. ඔවුන් බේරාගන්න අපේ සෙබළු විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කළා. සෑහෙන පිරිසක් තුවාල වෙලා ආබාධිත වුණා. වඩ්ඩුවාකල් පාලම ළඟ හදලා ඒ සිවිල් වැසියන් බේරාගන්න ඉදිරියට ගිහින් ආබාධිත වූ සෙබළුන් දහස් ගණනක් අදටත් ආබාධිතයන් ලෙස ඇඳන් උඩ ඉන්නවා. එච්චර කැපවීම් කරලයි අපි සිවිල් වැසියන්ට සාධාරණය ඉටුකළේ.

• දීපන් නැමැති කොටි නායකයා පරාජය කළේ කොහොමද?

දීපන් මරා දැම්මේ මම අණදීපු හයවැනි ගජබා බළඇණියේ සෙබළුන්. එල්ටීටීඊ සංවිධානයේ සිටි හොඳම සටන්කරුවා තමයි කරුණා. කරුණා අම්මාන් ළඟට හිටපු හොඳම නායකයා තමයි දීපන්. ඔහු තමයි යාපනයේ සන්නද්ධ නායකයා ලෙස කටයුතු කළේ. එල්ටීටීඊ සංවිධානය පරාජය වෙන්න යන බොහෝ අවස්ථාවල කරුණා ඇවිත් එය ජයග්‍රහණයක් බවට පත් කළා. ඒ වගේම ඔහු ඉවත් වුණාට පස්සේ පෙනි පෙනී තිබෙන පරාජයන් ජයග්‍රහණය කළේ දීපන්. දීපන් කියන්නේ සටනක් පැවැතියොත් එයා එනකන් සටන අල්ලගෙන ඉන්න කියලා. එයා ආවට පස්ෙස් එය ජයග්‍රහණයක් බවට පත්කරන දක්ෂ ත්‍රස්තවාදී නායකයෙක්.

මට ගොඩක් සංතෝෂයි. පුදුකුඩිඉරිප්පු අල්ලා ගැනීමේ අවසන් සටනේදී අවසන් රාත්රියේදී ඒ ත්‍රස්තවාදී නායකයාව මගේ සේනානාංකය විසින් මරා දැමුවා.

• සටන ජයග්‍රහණය තෙක් පැමිණි වග තහවුරු කරගත්තේ කොහොමද?

මෙය ජයග්‍රහණය කරන්න පුළුවන් සටනක් බව අපි කීප දෙනෙකුගේ ඔළුවේ තිබුණා. තවත් සමහරු හිතුවා මෙය ජයග්‍රහණය කළ නොහැකි බව. හමුදාව ඇතුළේ ඔය වැනි මත දෙකක් තියෙද්දී එළියේ තිබුණේ මෙය ජයග්‍රහණය කළ නොහැකි සටනක් බවයි.

ඒත් කරන්න බැරි දෙයක් නෑ කියලා අපි ඔප්පු කර පෙන්නුවා. හේතුව සියලු දෙනාම නොපසුබට උත්සාහයෙන් හා උද්යෝගයෙන් දුෂ්කරතා ජයගනිමින් ඉදිරියට යාම. හැමෝගෙම ඉලක්කය වුණේ ජයග්‍රහණය.

• අවසන් සටන යන විට ප්රභාකරන්ගේ පිරිස් බලය කෙබඳුද?

කොච්චර පිරිස් බලයක් හිටියද කියලා නිවැරදිව කියන්න බෑ. නමුත් අපට මළසිරුරු විශාල ප්‍රමාණයක් ලැබුණා. අවිආයුධ විශාල ප්‍රමාණයක් ලැබුණා. ඔවුන්ට දියුණු බුද්ධිමත් ඉංජිනේරු පිරිසක් සිටියා. ඒ සියලු දේ යුද්ධයෙන් පසු ලැබුණු මැරුණු ත්රස්තවාදීන්ගේ සිරුරු ප්‍රමාණය සහ යුද උපකරණවලින් තීරණය කළ හැකියි.

• ප්රභාකරන් සිටිනා ඉසව්ව නිවැරැදිව සොයාගත්තේ කොහොමද?

එක එක්කෙනා මොන මොන දේ කිව්වත් ප්රභාකරන් සිටින තැන අවසන් මොහොත වෙනකම්ම දැනගෙන හිටියේ නෑ. ඒක තමයි ඇත්ත. ඔහු කිසිම දවසක රේඩියෝ සෙට් එකකින් කතා කරලා නෑ. ඔහු ඉන්න තැනක කිසිම හෝඩුවාවක් තියලා නෑ. ඔහු ඉතාම භයෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ඒ නිසා ඔහු පිළිබඳ කිසිම තොරතුරක් කිසිම ඔත්තු සේවාවකට ලැබිලා තිබුණේ නෑ.

• ප්රභාකරන් මැරුණ බව හරියටම තහවුරු කර ගත්තේ කොහොමද?

අන්තිම දවසේ (මැයි 18) හවස 6.30 වෙන විට එල්ටීටීඊ සංවිධානයට වසර ගණනාවක් අයිතිව තිබූ භූමිය අපි අල්ලා ගෙන ඉවරයි. එදා සටන්වලදී හයසීයකට වැඩි ත්රස්තවාදීන් ප්‍රමාණයක් මිය ගියා. එතනින් සටන ඉවරවුණා. ඒත් ප්රභාකරන්, පොට්ටු අම්මාන් සහ සුසේයිගේ මළ සිරුරු අපට හමුවුණේ නෑ. ඒ නිසා අපේ භට පිරිස් අපි ඒ ඒ ස්ථානවල නතර කරලම තිබ්බා.

පහුවදා උදේ ඒ හරිය නැවත පරික්ෂා කරන්න පටන් ගත්තා. එහිදීත් විනාඩි 45 ක් පමණ යළි සටන් කළා. ඒ සටනින් තමයි ප්රභාකරන් මිය ගියේ. ඔහු සමඟ තව ත්රස්තයන් 52 ක ගේ මළසිරුරු හමුවුණා.

• ප්රභාකරන් මිය ගිය ආකාරය පිළිබඳ එක එක මත තිබෙනවා නේද?

එක එක කතා තියෙනවා. සමහරු කියනවා ස්නයිපර් කෙනෙක් වෙඩි තිබ්බා කියලා. ඒවා අමූලික බොරු කතා. හතරවැනි විජයබා රෙජිමේන්තුවේ හතරවැනි බළඇණියේ කර්නල් රෝහිත අලුවිහාරේගේ සෙබළුන් තමයි ප්රභාකරන් මරලා දැම්මේ. අටදෙනාගේ කණ්ඩායම් දෙකක් තමයි අන්තිමටම ප්රභාකරන් සමඟ සටන් වැදුණේ. එතැනින් තමයි ප්රභාකරන් මැරුණේ. මෙය මම වගකීමෙනුයි ප්‍රකාශ කරන්නේ.

• යළිත් ප්රභාකරන් කෙනෙක් බිහි නොවීමට දෙන උපදෙස කුමක්ද?

ලබාගත්ත නිදහස රැකගන්න ඕනෑ. උතුරු නැගෙනහිර පුනරුත්ථාපනය කළ සමාජගත කළ එල්ටීටීඊ සාමාජිකයන් දොළොස්දාහක් ඉන්නවා. ඒ අය සිවිල් වැසියන් සමඟ කරට කර ජීවත්වෙනවා. මෙතන මරාගෙන මැරෙන්න පුහුණුව ලැබූ අය පවා සිටියා. භයානකම අපරාධකාරයෝ කීප දෙනෙක් ඇරෙන්න අනෙක් අය රජයෙන් නිදහස් කරලා තියෙන්නේ.

හරියට ඔය තත්ත්වය පාලනය කරගත යුතුයි. ජාතිවාදය, ක්‍රෝධය, වෛරය වපුරන්න ඉඩ නොදිය යුතුයි. විශේෂයෙන් ශිවාජිලිංගම් වැනි නායකයෝ උතුරේ වෛරය, ක්‍රෝධය වැඩිකරන දේ සිදුකරනවා. පෑරුණු තුවාල තව තව පාරනවා. ඒ වගේ තත්ත්වයන් හරි භයානකයි. මීට පෙර මියගිය ත්රස්තවාදීන් වෙනුවෙන් හරියට පහනක් වත් පත්තු නොකළ අය දැන් එළිපිටම පහන් පත්තු කරනවා. තොරන් ගහනවා. ප්රභාකරන්ගේ ලොකු කටවුට් ගහනවා. මේවා තමයි මුල. මෙය දැන්ම හරියට පාලනය නොකළොත් නැවතත් ප්රභාකරන් කෙනෙක් ඉපදෙන්න පුළුවන්. ඒ පිළිබඳ ඔළුවේ තබාගෙන කටයුතු කරන්න. ඒ වගේම මේ යුද්ධයේදී ජාති, ආගම් භේදයක් නොතකා සියලු දෙනාගේ නිදහස උදෙසා සෙබළු දහස් ගණනක් දිවි පිදුවා. ඔවුන්ගේ මව්පියෝ, අඹු දරුවෝ අදටත් සුසුම් හෙළනවා. තවත් සෙබළු රාශියක් ආබාධිත වුණා. ඔවුන්ගේ සුන්දර තරුණ ජීවිත ඇඳන් උඩ ගෙවී යනවා.

මේ කැපකිරීම් මතක තබාගන්න. මේ යුද්ධයේ භයානක කම අපි දෑස්වලින් දැක්කා. ඒත් අපේ දරුවන්ට එවැනි බිහිසුණු අත්දැකීම් අත්විඳීමට ඉඩ නොතැබිය යුතුයි. ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීමට පවත්නා රජයන් තේරුම්ගත යුතුයි. එය අනාගත පරම්පරාව වෙනුවෙන් කරන සත්ක්රියාවක් විදියටයි මම සලකන්නේ.

සාකච්ඡා සටහන : කුමාරි හේරත්

[QUOTE="araki, post: 23210634, member: 360239"] [b]ප්රභාකරන් සොයා ගිය අවසන් මෙහෙයුම[/b] [B][SIZE=5]ප්රභාකරන් සොයා ගිය අවසන් මෙහෙයුම[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3f89cb8c1c.jpg[/IMG][/SIZE] [SIZE=5]දශක තුනකට ආසන්න කාලයක් පැවැති රුදුරු යුද්ධය නිමා වී ඇත. එහෙත් ඒ අමිහිරි යුද්ධයේ මතකයන් තවමත් අප හදවත් තුළ දෝංකාර දෙයි. පසෙක යුද්ධයෙන් මියගිය තරුණ දූ පුතුන්ගේ මව්පියවරු සුසුම් හෙළති. තවත් පසෙක අඹුදරුෙවා් සුසුම් හෙළති. තවත් පසෙක යුද්ධය නිසා ආබාධිත වූ තරුණ ජීවිත සයනයන් මත හිඳ සුසුම් හෙළති. අපට සතුට, සැනසීම, නිදහස උදාකර දුන් ඒ උදාරතර මිනිසුන් සහ ඔවුනගේ ඥාතීන් එසේ වැලපෙද්දී සැබැවින්ම අපට සතුටු විය හැකිද? අපට කළ හැකි වෙන්නේ ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් මව්බිම නොකිලිටි කිරීමය. අනාගත දරුපරපුරට එවන් වූ රුධිරය රජකළ බිහිසුණු යුගයක් උරුම කර නොදීමය. [/SIZE] [SIZE=5]ඒ නිසාම එදා අභියෝග ජයගනිමින් අපමණ කැපකිරීම් කර උදාකරගත් මානුෂීය මෙහෙයුමේ රහස් හෙළිදරව් කරගැනීමට විශ්‍රාමික මේජර් ජනරල් කමල් ගුණරත්න මහතා සම්බන්ධ කර ගත්තෙමු. [/SIZE] [SIZE=5]මේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා සමඟ කතාබහේ සටහනයි. [/SIZE] [SIZE=5][B]• අවසන් මෙහෙයුම ආරම්භ වූ පසුබිම පිළිබඳ කතා කළොත්? [/B] එක එක ජනාධිපතිවරුන් යටතේ විවිධ කාලවල සාම සාකච්ඡා පැවැත්වුණා. ඒ කතාවල ස්වභාවය මොකක් වුණත් ප්රායෝගිකත්වයට මුහුණ දෙන්න වුණේ හමුදා සෙබළුන්ට. උදාහරණයකට කිව්වොත් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා භූතානයේ තිම්පු නුවරදී සාම සාකච්ඡා පැවැත්වූවා. ඒ සාකච්ඡා ඉවර වෙනකොට එතෙක් යාපනයේ පාරවල්වල නිදහසේ ඇවිදින්න පුළුවන්කම තිබුණ හමුදාවට කෑම්ප්වලින් එළියට බහින්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබුණා. ඊට පස්සේ නැවතත් සටන් කරමින් පාරවල් නිදහස් කරගෙන ඉදිරියට යාමට සිදුවුණා. ඊළඟ සාම සාකච්ඡා වටයෙන් පස්සේ මේ තත්ත්වය තවත් දරුණු වුණා. හැමදාම පාලකයෝ සද්භාවයෙන් යුතුව එල්ටීටීඊ සංවිධානයට සාම සාකච්ඡාවලට දෑත දිගු කළා. ඒත් කොටි සංවිධානය එම අවස්ථාව භාවිත කළේ එයාලගේ නැතිවුණ පිරිස් බලය හදා ගැනීමට හා යුද උපකරණවලින් සන්නද්ධ වීමටයි. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_fbe272e7bd.jpg[/IMG] හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ සාම සාකච්ඡා බිඳවැටුණු විගසම ත්රස්තයන් අැව්රෝ ගුවන් යානයක් බිම වැටෙන්න ප්‍රහාර දුන්නා. ඊට පස්සේ කාලයේ ත්‍රිකුණාමලයේ තිබුණු ප්‍රහාරක නෞකා තුනකට ගැහුවා. ඔය වගේ හැම පාරම ලොකු විනාශයක් සිදුවුණා. [/SIZE] [SIZE=5]අවසානයේ 2001 එජාප රජය කාලයෙත් සාම සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ කාලයේදීත් අපි බැරක්කවලට සීමා කරලා තිබුණේ. ඒත් ඒ වෙනකොට අපි සෑහෙන පාඩමක් ඉගෙන ගෙන තිබුණා. අපි අවබෝධ කරගත්තා එල්ටීටීඊ එක සාම සාකච්ඡාවලට එන්නේ වෙලාව අරගෙන පිරිස් බලය වැඩිකරගෙන යුද ශක්තිය ගොඩනගා ගන්න කියන එක. [/SIZE] [SIZE=5]ඒ නිසා අපි හොඳට හිතලා බලලා පුහුණුවීම් කරන්න පටන් ගත්තා. හමුදා ප්‍රධානීන් සෙබළුන්ගේ මානසිකත්වය ගොඩනැගුවා. මෙය දිනන්න පුළුවන් යුද්ධයක් බව පෙන්වා දුන්නා. ඔවුන්ගේ චිත්ත ෙෙධර්ය හැදුවා. අපේ දුර්වලතැන් හදා ගත්තා. හේතුව සාම සාකච්ඡා වැටුණු ගමන් අපට එල්ටීටීඊ ය ප්‍රහාර එල්ල කරන බව දැනගෙන සිටීම. ඊට දේශපාලන නායකයෝ නෙවෙයි මුහුණ දෙන්නේ හමුදා සෙබළුයි. මේ ආකාරයටයි අපි අවසන් සටනට සූදානම් වුණේ. [/SIZE] [SIZE=5][B]• සටනට සූදානම් වීමේදී ආ අභියෝග මොනවාද? [/B] මුල් කාලයේදී පුහුණුවීම්වලට අවශ්‍ය යුද උපකරණ අඩුවෙන් තිබුණේ. සෙබළෙක් නිසි පුහුණුවකින් තොරව තුවක්කුවකුයි පතොරොම් ටිකකුයි දීලා යුද්ධයට දාලා වැඩක් නෑ. නිදහසේ පුහුණුවීම් කරන්න ලැබුණු අවස්ථා අඩුයි. උදාහරණයකට කිව්වොත්, ඉලක්කයට වෙඩි තියන්න පුරුදු කරන්න (ෆීල්ඩ් ෆයරිංග් රේන්ජ්) ලැහැස්ති කළාම ඒවා නවත්තන්න කිවූූ අවස්ථා බොහෝමයක් තිබුණා. ඒ වගේම කැලෑ සටන් පුහුණු කිරීමට අවස්ථාව ලබා ගැනීම දුෂ්කර කටයුත්තක් වුණා. [/SIZE] [SIZE=5]ඒත් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වුණාට පස්ෙස් අපිට ඒ හැම දෙයක්ම වගේ ලැබුණා. යුද උපකරණ ලැබුණා වගේම පුහුණුවීම් කාල සටහන් නිසි ලෙස සැලසුම් කෙරුණා. ඒ වගේම අපිට ලොකු අඩුපාඩුවක්ව පැවතුණු රහස් ඔත්තු සේවය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කෙරුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා යටතේ ලොකු වෙනසක් ඇතිවුණා. ඒ අනුවයි අපි යුද්ධයට සාර්ථකව මුහුණ දීමට කටයුතු කළේ. [/SIZE] [SIZE=5]ඒ වගේම අපේ සෙබළු රාත්‍රී සටන්වලට ලොකු බියක් දැක්වූවා. ඒ අඩුපාඩුව අපි දැක්කා. අඳුර කියන්නේ පාබල සෙබළාගේ හොඳම මිතුරා. අඳුර ඔස්සේ සතුරාට පහර දීමට ලෙහෙසි කියන ෙදය අපි සෙබළුන්ට කියා දුන්නා. ඒ ඔස්සේ ඔවුන් මෙහෙය වූවා. ඊට පස්සේ අපේ අය රාත්‍රී සටන්වලට බියක් දැක්වුවේ නෑ. ඔවුන් හොඳින් සටන් කළා. ආටිලරි, ආමඩ් කෝ පුහුණුවීම් හොඳින් සිදු කළා. විශේෂ බළකා සෙබළු ප්‍රමාණය වැඩිකර ගත්තා. අපි හොඳ ඉවසීමකුත් ප්‍රගුණ කළා. අවස්ථාව එනතුරු බලා සිටියා. [/SIZE] [SIZE=5]ඒ අතරේ තවත් දෙයක් සිදුවුණා. එල්ටීටීඊ සංවිධානය සාමාන්‍ය මිනිසුන් ඉදිරියට දාගෙන ඇවිත් අපිට උපහාස අපහාස කළා. කෑම්ප් ඉදිරියට ඇවිත් ඇඳිවත උස්සා පෙන්නූ අවස්ථා තිබුණා. මුර සෙබළුන්ට පරුෂ වචනයෙන් බණින අවස්ථා තිබුණා. ඒත් අපි බොහොම ඉවසීමෙන් බලාගෙන සිටියා. ඒ වගේම මේ වගේ දීන සාමයකට වැඩිය ජයග්‍රාහී යුද්ධයකට යාමේ බලාපොරොත්තුව අපිට තිබුණා. හේතුව රටේ ආරක්ෂක හමුදාව විදියට කිසිම ආත්මගරුත්වයක් නැතිව, දීන ජීවිතයක් අපි අපේක්ෂා කළේ නෑ. [/SIZE] [SIZE=5]යුද ශක්තියෙනුත් අපි ශක්තිමත් වුණා. සතුරාට අවශ්‍ය ලෙස ප්‍රහාර එල්ල කිරීමට නොදී සතුරාව විස්මයට පත්කර ප්‍රහාර එල්ල කිරීමයි ආරක්ෂක හමුදාවට වාසිසහගත වෙන්නේ. එයයි යුද්ධයේදී පිළිගන්නා ක්‍රියාමාර්ගය. ඒත් අපි ඒ වෙලාවෙත් සාම කාලයක් ක්‍රියාත්මක වූ නිසා ඉවසීමෙන් කටයුතු කළා. [/SIZE] [SIZE=5]එවැනි වාතාවරණයකදී ඔවුන් මාවිල්ආරු සොරොව්ව වසා දැම්මේ. එය එල්ටීටීඊ සාමාජිකයන් ගත්ත මෝඩම තීරණයක්. ඒ සොරොව්ව වැසුවාම සිංහල සහ මුස්ලිම් ගොවීන් තිස්දාහක් පමණ අසරණ වුණා. ඒ වෙලාවේ රජය අපට මාවිල්ආරු සොරොව්ව ඇරීමේ කර්තව්‍ය භාර දුන්නා. [/SIZE] [SIZE=5]මේ වෙද්දී අනතුර හඳුනාගෙන පෙර පුහුණුවීම් කරලා යුද්ධයකට මුහුණ දීමේ සූදානමක් අපි ළඟ තිබුණා. පෙර අත්දැකීම් නිසා ලැබූ පන්නරය ඊට හේතු වුණා. ඒ පෙර සූදානම නිසා මාවිල්ආරුවලින් සටන ආරම්භ කළා. වසර දෙකයි මාස දහයක් තුළ නන්දිකඩාල් දක්වා සටන අරගෙන ගිහින් ලොකු ජයග්‍රහණයක් ලැබුවේ ඒ නිසයි. [/SIZE] [SIZE=5]මෙතැනදී මතක තියාගත යුතු විශේෂ දෙයක් තිබෙනවා. වසර තුනකට අඩු කාලසීමාවකදී යුද හමුදාවේ විතරක් පන්දාස් හයසිය ගාණක යුද නිලධාරීන් සහ සෙසු නිලලත් නිලධාරීන් මිය ගියා. තව විසිනවදාස් ගාණක් තුවාල වුණා. ඒත් අපට මෙය අවසන් කිරීමේ අපේක්ෂාව තිබුණා. ඒ නිසා මොනතරම් හානි සිදුවුණත් අපි යුද්ධය අතඇරියේ නෑ. ඉදිරියටම ගියා. අද ලංකාවාසී සියලු දෙනා බුක්ති විඳින නිදහස එහි ප්රතිඵලයයි. [/SIZE] [SIZE=5][B]• ඒ වෙන විට එල්ටීටීඊ ය සතු යුද ශක්තිය කෙබඳුද? [/B] 2001 පටන් ගත්ත සාම සාකච්ඡා චන්ද්‍රිකා රජය යටතේත් ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා බලයට ඇවිත් ටික කලක් ගතවන තුරුත් තිබුණා. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_341b85eb83.jpg[/IMG] මේ කාලයේදී එල්ටීටීඊ ය ඔවුන්ගේ බලය වැඩිකරගන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කළා. හිටපු හමුදාපතිවරයාට බෝම්බ ගැහුවා. හමුදා සෙබළු මරා දැම්මා. ඊට පස්සේ ඒ ඝාතනවල වගකීම ඔවුන් වෙන අය වෙත පැවරුවා. රජය මාර්ගයෙන් ඔවුන්ෙග් නායකයෝ හෙලිකොප්ටර් ලබාගෙන පිටරටවලට ගියා. ඔවුන් නෝර්වේ ගිහින් ඔවුන්ගේ යුද ශක්තිය වැඩිකර ගනිද්දී අපේ සෙබළුයි නිරපරාදේ ජීවිත පරිත්‍යාග කළේ. [/SIZE] [SIZE=5]අවසන් සටන් ආරම්භ වෙද්දී ඔවුන්ට සූක්ෂම ස්වයංක්‍රීය අවි ආයුධ රාශියක් තිබුණා. අපි ඔවුන්ගෙන් අල්ල ගත්ත අවි ආයුධ දිහා බැලුවාම එය තේරුම් ගත හැකිවෙයි. ගුවන්යානා නාශක මිසයිල පවා එහි තිබුණා. [/SIZE] [SIZE=5]අවුරුදු 2 යි මාස 10 ක් තුළදී යුද හමුදාවේ 5000 ට අධික පිරිසක් මැරෙන්නයි 29000 ට අධික පිරිසක් තුවාල වෙන්නයි ඔවුන්ට මොනතරම් ආයුධ තිබෙන්න ඇතිද කියලා හිතන්න. සටන් ඉවර වුණාට පස්සේ ඔවුන් වළදාපු අවිආයුධ රාශියක් අපි සොයාගත්තා. නාවික හමුදාවෙන් ගහලා ගිල්වූ නැව්වල තිබුණ අවි ආයුධත් රට තුළට ආවා නම් ඔවුන්ගේ යුද ශක්තිය කොපමණදැයි සිතාගන්න පුළුවන් නේද? [/SIZE] [SIZE=5][B]• අවසන් මෙහෙයුම සිදුකළ ආකාරය විස්තර කළොත්? [/B] ඉස්සර අපිට අවශ්‍ය ප්‍රමාණයට කාලතුවක්කු සහ පතුරන් තිබුණේ නෑ. අවශ්‍ය ප්‍රමාණයට යුද ටැංකි තිබුණේ නෑ. බුද්ධි බලකාය අඩුයි. ගුවන් බලය හා නාවික බලය අඩුවෙන් තිබුණේ. උතුරේ සෙබළුන්ට නිවාඩු යෑමේ පහසුකම් තිබුණේ නෑ. චිත්ත ධෛර්ය බිඳිච්ච සෙබළෙක් නිර්මාණය වෙලා තිබුණේ. ඒ තත්ත්වය වෙනස් කරලා යුද හමුදාව ප්‍රතිසංවිධානය වුණා. යුද හමුදාපතිවරයාගේ පටන් සියලුම මට්ටම්වල නායකයන් හැකියාවට, අත්දැකීම්වලට, දැනුමට, පළපුරුද්දට මුල්තැන දීලා නායකත්වයට පත් කළා. [/SIZE] [SIZE=5]ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ නැතිව හැකියාවට මුල්තැන දීලයි සේනාංකාධිපතිවරු පත් කළේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේ සිදුකළ මේ වෙනස සෙබළුන්ගේ චිත්ත ධෛර්ය වැඩි කිරීමට හේතු පාදක වුණා. [/SIZE] [SIZE=5]අපට අලුත් ගුවන්යානා ලැබුණා. අලුත් ජෙට්ලයිනර් වැනි (එකවර සෙබළුන් 3000 ක් ප්‍රවාහනය කළ හැකි ) නෞකා ගෙනාවා. ඒ ආකාරයටම හැම පැත්තකම පුළුල් ප්රතිසංවිධානයක් සිදුවුණා. [/SIZE] [SIZE=5]මේ සියලු දේත් එක්ක බළසේනා කීපයක්ම එක විට සටනට එකතු කළා. පෙරමුණු කීපයකින් අපි සටන් කරද්දී ප්රභාකරන්ට සිදුවුණා ඔවුන් සතු සෙබළු සහ යුද උපකරණ ඒ පෙරමුණුවලට වෙන් වෙන්ව යොමුකරන්න. එතනදී ඔහු බලාපොරොත්තු නොවෙච්ච තත්ත්වයක් ඇතිවුණා. [/SIZE] [SIZE=5]ඒ වගේම යුද්ධයේ අවසානයක් අපේක්ෂාවෙන් සිටිය ගම්වල සිටි මව්පියෝ ඔවුන්ගේ දරුවන් යුද්ධයට එව්වා. යුද්ධයකදී පිරිස් බලය ගොඩක් වටිනවා. යුද්ධය ඉදිරියට යන්නේ ජයග්‍රහණයට ළඟාවෙන්නේ මනා පුහුණුවකින් යුතු පිරිස් බලයක් ඇති විටයි. අපි යුද්ධය දිගටම කරගෙන ගියා. ගම්වල මව්පියන්ට ඊට පින් දිය යුතුයි. අපි ඉදිරියට එන විට ප්රභාකරන්ට පිරිස් බලය ගැටලුවක් වුණා. එයයි ප්රභාකරන්ගේ පරාජයට හේතුව වුණේ. [/SIZE] [SIZE=5][B]• ප්රභාකරන් සිටින ඉසව් පිළිබඳ තොරතුරු ලබා ගත්තේ කොහොමද? [/B] ඒ වැඩකොටස කළේ අපේ යුදහමුදා බුද්ධි බළකාය. ඒ අය බොහොම සූක්ෂම ලෙස ඔත්තු සේවා ක්‍රියාත්මක කෙරෙව්වා. ඊට අමතරව ගුවන් හමුදාවේ නියමුවන් රහිත ගුවන් යානා විමර්ශන කටයුතුවලට භාවිත කළා. ඊට අමතරව යුදහමුදා සන්නාහ සන්නද්ධ බුද්ධි බළකායෙන් විශාල සේවයක් සිදුවුණා. [/SIZE] [SIZE=5]ඔවුන් සොයාගත් නිවැරදි තොරතුරු මතයි ගුවන් ප්‍රහාර එල්ල කළේ. කාලතුවක්කු ප්‍රහාර එල්ල කළේ. විශේෂ බළකායේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ කුඩා කණ්ඩායම් සොයාගත් ඉලක්කවලට පහර දීලා සතුරා පරාජය කළා. [/SIZE] [SIZE=5][B]• එල්ටීටීඊ සංවිධානය හිරකරගන සිටි දෙමළ සිවිල් වැසියන් බේරා ගන්නට සිදුකළේ මොනවාද? [/B] උතුරේ කළේ මානුෂීය මෙහෙයුමක්. ලෝකයේ කොහොමත් අත්අඩංගුවේ සිටි මිනිස්සු ලක්ෂ තුනක් බේරාගත් බවක් අසා නැහැ. ඒත් අපි ඒක කළා. [/SIZE] [SIZE=5]යුද්ධයකදී සිවිල් වැසියන්ට හානි වෙනවා. ඒත් එය අවම කරන්න අපි උපරිම උත්සාහ ගත්තා. අපි සිවිල් වැසියන් බේරා ගනිද්දී ඔවුන්ට එල්ටීටීඊ සංවිධානය පහර දුන්නා. එසේ පහර කෑ තුවාලකරුවන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර ප්‍රතිකාර ලබා දුන්නෙත් අපේ සෙබළු. ඔවුන් අපි ගැන ලොකු විශ්වාසයක් තැබුවා. [/SIZE] [SIZE=5]වඩ්ඩුවාකල්වල දකුණේ අපේ ආරක්ෂක හමුදාව සිටියා. උතුරේ ත්රස්තයෝ සිටියා. ඔවුන්ට පිටිපස්ෙස් දෙමළ සිවිල්වැසියෝ දසදහස් ගණනක් සිටියා. ඔවුන් බේරාගන්න අපේ සෙබළු විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කළා. සෑහෙන පිරිසක් තුවාල වෙලා ආබාධිත වුණා. වඩ්ඩුවාකල් පාලම ළඟ හදලා ඒ සිවිල් වැසියන් බේරාගන්න ඉදිරියට ගිහින් ආබාධිත වූ සෙබළුන් දහස් ගණනක් අදටත් ආබාධිතයන් ලෙස ඇඳන් උඩ ඉන්නවා. එච්චර කැපවීම් කරලයි අපි සිවිල් වැසියන්ට සාධාරණය ඉටුකළේ. [/SIZE] [SIZE=5][B]• දීපන් නැමැති කොටි නායකයා පරාජය කළේ කොහොමද? [/B] දීපන් මරා දැම්මේ මම අණදීපු හයවැනි ගජබා බළඇණියේ සෙබළුන්. එල්ටීටීඊ සංවිධානයේ සිටි හොඳම සටන්කරුවා තමයි කරුණා. කරුණා අම්මාන් ළඟට හිටපු හොඳම නායකයා තමයි දීපන්. ඔහු තමයි යාපනයේ සන්නද්ධ නායකයා ලෙස කටයුතු කළේ. එල්ටීටීඊ සංවිධානය පරාජය වෙන්න යන බොහෝ අවස්ථාවල කරුණා ඇවිත් එය ජයග්‍රහණයක් බවට පත් කළා. ඒ වගේම ඔහු ඉවත් වුණාට පස්සේ පෙනි පෙනී තිබෙන පරාජයන් ජයග්‍රහණය කළේ දීපන්. දීපන් කියන්නේ සටනක් පැවැතියොත් එයා එනකන් සටන අල්ලගෙන ඉන්න කියලා. එයා ආවට පස්ෙස් එය ජයග්‍රහණයක් බවට පත්කරන දක්ෂ ත්‍රස්තවාදී නායකයෙක්. [/SIZE] [SIZE=5]මට ගොඩක් සංතෝෂයි. පුදුකුඩිඉරිප්පු අල්ලා ගැනීමේ අවසන් සටනේදී අවසන් රාත්රියේදී ඒ ත්‍රස්තවාදී නායකයාව මගේ සේනානාංකය විසින් මරා දැමුවා. [/SIZE] [SIZE=5][B]• සටන ජයග්‍රහණය තෙක් පැමිණි වග තහවුරු කරගත්තේ කොහොමද? [/B] මෙය ජයග්‍රහණය කරන්න පුළුවන් සටනක් බව අපි කීප දෙනෙකුගේ ඔළුවේ තිබුණා. තවත් සමහරු හිතුවා මෙය ජයග්‍රහණය කළ නොහැකි බව. හමුදාව ඇතුළේ ඔය වැනි මත දෙකක් තියෙද්දී එළියේ තිබුණේ මෙය ජයග්‍රහණය කළ නොහැකි සටනක් බවයි. ඒත් කරන්න බැරි දෙයක් නෑ කියලා අපි ඔප්පු කර පෙන්නුවා. හේතුව සියලු දෙනාම නොපසුබට උත්සාහයෙන් හා උද්යෝගයෙන් දුෂ්කරතා ජයගනිමින් ඉදිරියට යාම. හැමෝගෙම ඉලක්කය වුණේ ජයග්‍රහණය. [/SIZE] [SIZE=5][B]• අවසන් සටන යන විට ප්රභාකරන්ගේ පිරිස් බලය කෙබඳුද? [/B] කොච්චර පිරිස් බලයක් හිටියද කියලා නිවැරදිව කියන්න බෑ. නමුත් අපට මළසිරුරු විශාල ප්‍රමාණයක් ලැබුණා. අවිආයුධ විශාල ප්‍රමාණයක් ලැබුණා. ඔවුන්ට දියුණු බුද්ධිමත් ඉංජිනේරු පිරිසක් සිටියා. ඒ සියලු දේ යුද්ධයෙන් පසු ලැබුණු මැරුණු ත්රස්තවාදීන්ගේ සිරුරු ප්‍රමාණය සහ යුද උපකරණවලින් තීරණය කළ හැකියි. [/SIZE] [SIZE=5][B]• ප්රභාකරන් සිටිනා ඉසව්ව නිවැරැදිව සොයාගත්තේ කොහොමද? [/B] එක එක්කෙනා මොන මොන දේ කිව්වත් ප්රභාකරන් සිටින තැන අවසන් මොහොත වෙනකම්ම දැනගෙන හිටියේ නෑ. ඒක තමයි ඇත්ත. ඔහු කිසිම දවසක රේඩියෝ සෙට් එකකින් කතා කරලා නෑ. ඔහු ඉන්න තැනක කිසිම හෝඩුවාවක් තියලා නෑ. ඔහු ඉතාම භයෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ඒ නිසා ඔහු පිළිබඳ කිසිම තොරතුරක් කිසිම ඔත්තු සේවාවකට ලැබිලා තිබුණේ නෑ. [/SIZE] [SIZE=5][B]• ප්රභාකරන් මැරුණ බව හරියටම තහවුරු කර ගත්තේ කොහොමද? [/B] අන්තිම දවසේ (මැයි 18) හවස 6.30 වෙන විට එල්ටීටීඊ සංවිධානයට වසර ගණනාවක් අයිතිව තිබූ භූමිය අපි අල්ලා ගෙන ඉවරයි. එදා සටන්වලදී හයසීයකට වැඩි ත්රස්තවාදීන් ප්‍රමාණයක් මිය ගියා. එතනින් සටන ඉවරවුණා. ඒත් ප්රභාකරන්, පොට්ටු අම්මාන් සහ සුසේයිගේ මළ සිරුරු අපට හමුවුණේ නෑ. ඒ නිසා අපේ භට පිරිස් අපි ඒ ඒ ස්ථානවල නතර කරලම තිබ්බා. [/SIZE] [SIZE=5]පහුවදා උදේ ඒ හරිය නැවත පරික්ෂා කරන්න පටන් ගත්තා. එහිදීත් විනාඩි 45 ක් පමණ යළි සටන් කළා. ඒ සටනින් තමයි ප්රභාකරන් මිය ගියේ. ඔහු සමඟ තව ත්රස්තයන් 52 ක ගේ මළසිරුරු හමුවුණා. [/SIZE] [SIZE=5][B]• ප්රභාකරන් මිය ගිය ආකාරය පිළිබඳ එක එක මත තිබෙනවා නේද? [/B] එක එක කතා තියෙනවා. සමහරු කියනවා ස්නයිපර් කෙනෙක් වෙඩි තිබ්බා කියලා. ඒවා අමූලික බොරු කතා. හතරවැනි විජයබා රෙජිමේන්තුවේ හතරවැනි බළඇණියේ කර්නල් රෝහිත අලුවිහාරේගේ සෙබළුන් තමයි ප්රභාකරන් මරලා දැම්මේ. අටදෙනාගේ කණ්ඩායම් දෙකක් තමයි අන්තිමටම ප්රභාකරන් සමඟ සටන් වැදුණේ. එතැනින් තමයි ප්රභාකරන් මැරුණේ. මෙය මම වගකීමෙනුයි ප්‍රකාශ කරන්නේ. [/SIZE] [SIZE=5][B]• යළිත් ප්රභාකරන් කෙනෙක් බිහි නොවීමට දෙන උපදෙස කුමක්ද? [/B] ලබාගත්ත නිදහස රැකගන්න ඕනෑ. උතුරු නැගෙනහිර පුනරුත්ථාපනය කළ සමාජගත කළ එල්ටීටීඊ සාමාජිකයන් දොළොස්දාහක් ඉන්නවා. ඒ අය සිවිල් වැසියන් සමඟ කරට කර ජීවත්වෙනවා. මෙතන මරාගෙන මැරෙන්න පුහුණුව ලැබූ අය පවා සිටියා. භයානකම අපරාධකාරයෝ කීප දෙනෙක් ඇරෙන්න අනෙක් අය රජයෙන් නිදහස් කරලා තියෙන්නේ. [/SIZE] [SIZE=5]හරියට ඔය තත්ත්වය පාලනය කරගත යුතුයි. ජාතිවාදය, ක්‍රෝධය, වෛරය වපුරන්න ඉඩ නොදිය යුතුයි. විශේෂයෙන් ශිවාජිලිංගම් වැනි නායකයෝ උතුරේ වෛරය, ක්‍රෝධය වැඩිකරන දේ සිදුකරනවා. පෑරුණු තුවාල තව තව පාරනවා. ඒ වගේ තත්ත්වයන් හරි භයානකයි. මීට පෙර මියගිය ත්රස්තවාදීන් වෙනුවෙන් හරියට පහනක් වත් පත්තු නොකළ අය දැන් එළිපිටම පහන් පත්තු කරනවා. තොරන් ගහනවා. ප්රභාකරන්ගේ ලොකු කටවුට් ගහනවා. මේවා තමයි මුල. මෙය දැන්ම හරියට පාලනය නොකළොත් නැවතත් ප්රභාකරන් කෙනෙක් ඉපදෙන්න පුළුවන්. ඒ පිළිබඳ ඔළුවේ තබාගෙන කටයුතු කරන්න. ඒ වගේම මේ යුද්ධයේදී ජාති, ආගම් භේදයක් නොතකා සියලු දෙනාගේ නිදහස උදෙසා සෙබළු දහස් ගණනක් දිවි පිදුවා. ඔවුන්ගේ මව්පියෝ, අඹු දරුවෝ අදටත් සුසුම් හෙළනවා. තවත් සෙබළු රාශියක් ආබාධිත වුණා. ඔවුන්ගේ සුන්දර තරුණ ජීවිත ඇඳන් උඩ ගෙවී යනවා. [/SIZE] [SIZE=5]මේ කැපකිරීම් මතක තබාගන්න. මේ යුද්ධයේ භයානක කම අපි දෑස්වලින් දැක්කා. ඒත් අපේ දරුවන්ට එවැනි බිහිසුණු අත්දැකීම් අත්විඳීමට ඉඩ නොතැබිය යුතුයි. ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීමට පවත්නා රජයන් තේරුම්ගත යුතුයි. එය අනාගත පරම්පරාව වෙනුවෙන් කරන සත්ක්රියාවක් විදියටයි මම සලකන්නේ.[/SIZE] [B][SIZE=5]සාකච්ඡා සටහන : කුමාරි හේරත්[/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [img]https://i.imgur.com/A1DONM0.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom