Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රභාකරන්_සැමරීම_වරදක්_නොවේ !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රභාකරන්_සැමරීම_වරදක්_නොවේ !

ප්රභාකරන් සැමරීම වරදක් නොවේ !

වේළුපිල්ලේ ප්රභාකරන් සැමරීම කිසිදු වරදක් නැති බව ජාතික සමගි පෙරමුණේ නායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී (එජාප) අසාද් සාලි පවසයි .අද (26) කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අසාද් සාලි ,

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ ප්‍රකාශ කරලා තියෙනවා තමාගේ කාලයේ පොස්ටරයක් ඇළවීමට හෝ ලාම්පුවක් දැල්වීමටවත් ඉඩක් ලබා නොදුන් බවට .එයා පිළිඅරගෙන තියෙනවා එයා හිට්ලර්ගේ රෝල් එක මෙරට ප්ලේ කරලා තියෙනවා කියලා .අපි කියන්නේ මේ රටේ හැම මිනිහාටම නිදහස තියෙනවා.ඒ අයිතිය නැති කරන්න දෙන්න බෑ .ප්‍රකාශයක් කල පලියට පෝස්ටර් අලවපු පලියට මිනිස්සු හිරේ දාන්න බෑ .

දැනට බන්ධනාගාර ගත කර සිටින කොටි සැකකරුවන් නිදහස් කරන ලෙසට තමන් රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඔහු පැවසුවා.ද්‍රවිඩ දේශපාලන රැඳවියන් නිදහස් කිරීම හා මළවුන් සැමරීම ආදිය මහින්ද රාජපක්ෂලා , ගෝඨාභය රාජපක්ෂලා මහා ප්‍රශ්න ලෙස ජනතාව අතරට ගෙන යන බවත්, එය ඒ තරම් සැලකිය යුතු ප්‍රශ්නයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.රෝහණ විජේවීර ඝාතනය වුණේද ත්‍රස්තවාදියෙකු ලෙස බවත්, විජේවීර සමරන්නට හැකි නම් ප්රභාකරන් සමරන්නට බැරි ඇයිදැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කලා

[QUOTE="sagee123, post: 19347850, member: 79868"] [b]ප්රභාකරන්_සැමරීම_වරදක්_නොවේ ![/b] [SIZE="4"]ප්රභාකරන් සැමරීම වරදක් නොවේ ! [IMG]http://lankanewsalert.com/wp-content/uploads/2015/08/AZARTH_lankanewsalert_New_26_08_2015.jpg[/IMG] වේළුපිල්ලේ ප්රභාකරන් සැමරීම කිසිදු වරදක් නැති බව ජාතික සමගි පෙරමුණේ නායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී (එජාප) අසාද් සාලි පවසයි .අද (26) කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අසාද් සාලි , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ ප්‍රකාශ කරලා තියෙනවා තමාගේ කාලයේ පොස්ටරයක් ඇළවීමට හෝ ලාම්පුවක් දැල්වීමටවත් ඉඩක් ලබා නොදුන් බවට .එයා පිළිඅරගෙන තියෙනවා එයා හිට්ලර්ගේ රෝල් එක මෙරට ප්ලේ කරලා තියෙනවා කියලා .අපි කියන්නේ මේ රටේ හැම මිනිහාටම නිදහස තියෙනවා.ඒ අයිතිය නැති කරන්න දෙන්න බෑ .ප්‍රකාශයක් කල පලියට පෝස්ටර් අලවපු පලියට මිනිස්සු හිරේ දාන්න බෑ . දැනට බන්ධනාගාර ගත කර සිටින කොටි සැකකරුවන් නිදහස් කරන ලෙසට තමන් රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඔහු පැවසුවා.ද්‍රවිඩ දේශපාලන රැඳවියන් නිදහස් කිරීම හා මළවුන් සැමරීම ආදිය මහින්ද රාජපක්ෂලා , ගෝඨාභය රාජපක්ෂලා මහා ප්‍රශ්න ලෙස ජනතාව අතරට ගෙන යන බවත්, එය ඒ තරම් සැලකිය යුතු ප්‍රශ්නයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.රෝහණ විජේවීර ඝාතනය වුණේද ත්‍රස්තවාදියෙකු ලෙස බවත්, විජේවීර සමරන්නට හැකි නම් ප්රභාකරන් සමරන්නට බැරි ඇයිදැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom