Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රභාගේ අම්මගේ අවමගුලට ගියෙමි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රභාගේ අම්මගේ අවමගුලට ගියෙමි.

හේ ප්රභාකරන් "වැදූ මවගේ" මළගමට ද ගියේය !!

2011 නොවැම්බර් 29 වෙනි අඟහරුවාදා, 22:09 0 Comments

"කලු ජූලිය" කියන්නෙ මොකක්ද සර්? - දෙමළ මිනිස්සු පණපිටින් පුච්චල මරපු 1983 ජූලි මාසෙට තමයි "කලු ජූලිය" කියන්නෙ !

කොරලි මාලු කෑල්ල කටට දමාගන්නා අතරතුර ඉස්කෝලෙ මහත්තයා පිලිතුරු දෙයි.

තවත් රා පොල්කට්ටක් වක්කරගත් අතේ පච්ච කෙටූ කලු ඇල්බටා, රතු-ඉර පැනපු අපේ දේශපාලන සංවාදයට සවන්දී සිටින කොලු කුරුට්ටන් අහකට පන්නා දමයි.

"කවුද සර් ඒ හෙණ ගහන අපරාධය කෙරුවෙ"? ගස් මාටියා ගෙන් ප්රශ්නයකි;

"මේ අපේ සිංහල බෞද්ධයො තමයි"!

"සිංහල ජාතිවාදියො කරපු අපරාධයට සිංහල ජාතියට දොස් පවරන්න එපා සර්, දෙමළ මිනිස්සු ගෙවල් ඇතුළෙ හංගගෙන ආරක්ෂා කොරේ අපි! සුරුට්ටු කඩේ රාජ ගෙ පණ බේරුවෙ මගේ ගේ ඇතුළෙ හංගගෙන" ! ඒබරං උපාසකගෙන් විරෝධයකි.

ගුණපාලයා කොළඹ සිකුරිටි ජොබ් එකක් කොරන එකාය; ඌ කියන්නේ වෙනස් කතාවකි.

"සිංහල ජාතිවාදියොත් වගකියන්න ඕන; හැබැයි පාරට බැහැල මිනීමැරුවෙ, මංකොල්ල කෑවෙ, ගිනිතිව්වෙ දේශපාලුවන්ගෙ ගෝලබාලයොයි , මැරවරයොයි, රස්තියාදුකාරයොයි. ශත පනස්පහට පිචැර් එකක් බලන්න තිබුන හෝල් ටිකත් ගිනිතිව්ව කාලකන්නි"

ඈ බං ගුණපාලයියෙ අර "චන්ද්‍රා මෙරෑ පාය ආවා" සිංදුව තියෙන "ශත පනහ" කියන පිචැර් එක ගැහුවෙ ප්රභාකරන් ගෙ මාමයි කියන්නෙ ඇත්තෙයි? රසික පැනය, මල්සරා මලයගෙනි.

ඔව් ඔව්!

එහෙනම්, "ශත පනහ", ශත පනස්පහට පෙන්නපු නිසා වෙන්නැති අපේ ඈයො පිචැර් හෝල් ගිනිතිව්වෙ! ඥානපාලයා ගේ විග්රහයයි ඒ.

අඩියක් පුඩියක් ගහනකොට අමුඩෙ ගහන මිනිහයි, ටයි පටි බඳින මිනිහයි, ඔටුණු පැළඳපු මිනිහයි හැමෝම; බැදපු මස් මාලු පකඩං ආදියට අමතරව "බයිට්" එකට ගන්නේ දේශපාලනයයි. වෙරි හිඳුනට පස්සෙ, මේ කාලකන්නි ජීවන රටාවේ විෂම විෂ, විෂම චක්‍රය, ධර්ම චක්‍රය තරම් ගරු සරු ඇතිව කර තියාගෙන ඇත්තං කාල නැත්තං බඩගින්නෙ කරබාගෙන ගෙවා දමති ජීවිතය!

ඇත්තං කති, නැත්තං බොති, නිදති කිව්වලු!

රූපෙයට මේ "ඇල්කොහොල් පොලිටික්ස්" නිසා ඈනුම් යන්නේය.

අපේ කලාපෙ, පක්ෂෙ සංවිධායක මලයා, අනුන්ගෙන් ඉල්ලගෙන උගේ එකක් වගේ පදින, මළකඩ කෑ බයිසිකල් කටුව පැදගෙන මේ පැත්තට එන්නේදැයි කර ඔසවා මා විපරම්කර බැලුවේ වැව් කණ්ඩිය දෙසය.

ඉන්පසු කාටත් නොපෙනෙන සේ රා කට්ටක් කටට හලාගතිමි ; ඈනුම් යෑම නතරවිය!

එතකොට බං, ඔය චීවරය ඇඳගත්තු මැරයොත් ඔය අපරාධයට හවුල් වුනාද? කලු ඇල්බටා ගේම් කාරයා ය. ඌටත් චීවරය දාගෙන ගේම් ගහන්න හිතිලද?

විජේවීරල ඔය අපරාධයට හවුල් කියල පක්ෂෙත් තහනම් කොරා නේද?....කතා මැද කතාය...

"ඔය අපරාධකාරයො හිරේ ගියේ නැද්ද බං?"

"මොකෝ නැත්තෙ? සිංහල හිරකාරයො එකතුවෙලා වැලිකඩ හිරගෙදර දෙමළ දේශපාලන හිරකාරයො ගභල, කපල, කොටල මැරුව."

"උං ඊලාම් වාදියොනේ!?"

"එදා දෙමළ කුට්ටමනීට සිංහල හිරකාරයන්ට දණ ගහල වැඳපිය කිව්ව! ඌ දණ ගැහුවෙ නෑ!

ඌට පණ තියෙද්දිම යකඩ උල් වලින් ඇනල උගේ දෙමළ ඇස් ගෙඩි දෙක උලුප්පල එළියට ගත්ත!

වෘෂණ දෙක අතින් ඇදල කඩල ගත්තෙ! පණ පිටින් එහෙම වධ දීල තමයි මැරුවෙ!"

අල්පෙනෙත්තක් බිම වැටුනත් සද්දෙ ඇහෙන තරමට නිශ්ශබ්දව, කන් පුප්පාගෙන, ඇස් උඩතියාගෙන කොලු කුරුට්ටෝ මේ අසා සිටින්නේ කිසිදාක නොඇසූ සිංහලයේ මහා වංශ කතාවය!

"බොරු කියන්න එපා සර්!! "

අදහාගත නොහැකිව කොලු කුරුට්ටන් අතරින් මතුවූ හඬකි!

"යකෝ, දෙමළ ඈයො බඩේ බෝම්බ බැඳගෙන අපේ ඇඟට නොපැන්නනම් නොවැ පුදුමෙ!

ප්රභාකරන් කෙනෙක්" භදල තියෙන්න අපි නේ!"

උගේ අම්ම කරල තියෙන්නෙ ඌ වදපු එක විතරයි නොවැ!" කලු ඇල්බටාට ඉබේටම කියවුනි.

"ප්‍රභාකරන්ලා හැදුවෙ සිංහල අපි නෙමෙයි; සිංහල දෙමළ ජාතිවාදී පාලකයො, නායකයො; උන් හැදුවෙ, මේ පජාති ධනවාදය..." ඉස්කෝලයා අමුවෙන්ම දෙසාබායි!

දුටුගැමුණුගෙන් පටන්ගෙන ඉවරකෙරුවේ අධිවේගී මාර්ගයෙන් ජාතික ගැටලුව විසඳන දුටුගැමුණුගේ ඥාති මහින්ද මහත්තයාගෙනි. සුචරිත ගම්ලත්; වික්‍රමබාහු ඇදුරෝ පරාදය!

"බස් බෝම්බ තියල, ගම්මාන පිටින් කැතිගාල අහිංසක අපි මරල, රට බෙදන්න වලිකෑවෙ නැත්නම් මුන්ට වඩා ඌ හොඳයි බං !" ගස් මාටියාට හොඳටම වෙරිය!

"යකෝ මහ කොටිය කේ.පි. ය රජගෙදර! ෆොන්සේක හිරගෙදර! අධිකරණෙ, දැඩි සත්කාරෙ ඇඩ්මිට් කොරල දුමින්දය සැප ගන්න පිටරට ගියා!"

"අපේ හතුර ප්රභාකරන් කියල කිව්වෙ රූපෙ උඹල නේද?" කට උත්තර නැති ප්රශ්නය වැරදි ප්‍රශ්නයක් යැයි නොකියා මම වෙරිකාරයකු මෙන් වැනෙන්නට ගතිමි.

ඒබරංද අතහැරියේ නැත; රට බෙදීම, සුද්දොන්ට වෙනත් වැඩ නැති නිසා ලංකාව අල්ලගන්නට දරණ උත්සාහය! නලීන් මහඇදුරා පරාදය!

සිංහල රාජ්‍යභාෂාව; චෙල්වනායගම් ගිවිසුම්; පුස්තකාල ගිනිතැබීම්; සිංහල හම්පොත්තෙන් සෙරෙප්පු මහන කතා; දෙපැත්තේම ගොං කම්, තකතිරුකම්, අමනකම් එකක් නෑර කියවුනි!

සංවාදෙ දැන් විවාදෙ වෙලාය. තව ස්වල්ප මොහොතකින් සිංහල සංස්කෘතියට ආවේණික ගුටි කෙළිය ක්‍රීඩාවෙන් සංවාදය; මතවාදී අරගල , සියල්ල නිමාවනු ඇත!

තමන්ගෙ ඇස් දෙක කිරිච්චි පිහියෙන් උගුල්ලන සිංහලයන්ට ඒ දෙමළ කුට්ටමනී එදා කිව්ව,

"අද නුඹලා දෙමළකු වූ මා මරාදමනවා සේම හෙට දවසේ මේ සිංහල පාලකයන් නුඹලාගේ සිංහල දූ පුතුන් මරාදමනවා ඇත" කියා... ඒක ඒ විධියටම 89 දි සිද්ධවුනා;හැට දාහක් දස වධ දීල මරල මහ මඟ ටයර්සෑයවල්වල පිච්චුව.'

එවිටම ඉකි ගසන හඬකි!

හැඬුම යටපත් කරගන්නට වෙර දරණ හුරුබුහිටි කොලු පැංචෙකි; මේ අපේ සූටිංගෙ මල්ලි හීංකිතරා ය.

හීංකිතරාගේ ලොකු මාමා; පැටි මල්ලී, 89, හාතාගල හංදියෙදි ටයර් එකක් බෙල්ලට දාල පණ පිටින් පුච්චල මැරුවෙ! හීංකිතරාට මේක මතක් වෙන්න ඇති! නැත්නම් කුට්ටමනීලාගේ ඇස් උගුල්ලා අවයව කපා කොටා මරපු එක දරාගන්න බැරුව වෙන්නැති! නැත්නම් මේ දෙකම නිසා මූට ඇඬෙන්න ඇති!

කිසිදා හැබැහින් නොදුටු ලොකුමාමා, ඌ හඳුනන්නේ තම මව තම වැඩිමහල් සොයුරාගේ සත්පුරුෂ ගුණ සිහිකරමින් කඳුලු පිරි දෙනෙතින් යුතුව අතීතය සිහිපත්කරන්නේ මේ කීකරු පුතු හීංකිතරා සමග නිසාය.

"ඔය කාලකන්නි අතීත කතාව නවත්තන්න සර්! මේ කොල්ලන් ගෙ හිත් දූෂ්‍ය වෙනව." ඒ යතාර්ථයෙන් පලායන මල්සරා ගේ හඬය.

හීංකිතරා, සූටිං ට හාත්පසින් වෙනස්ය. හැමදාම පංතියෙ පළමුවෙනියාය. දහම් පාසැලේත් ඌ පරද්දන්න බැරිය, පංසලේ ධාතු කරඬුව වඩම්මන්නේ මුගේ හිස මත තියලාය, දුටු ගැමුණු කුමාරයා; කැප්පෙටිපොළ නිළමෙලා, පුරන් අප්පුලා මුගේ වීරයෝය. ඉස්කෝලෙ ""පුංචි ළමයින්ට" ඉස්ටේජ් එකේ කැප්පෙටිපොළට ඇට් කොරන්නෙත් මූ ය. අතේ පිරිත් නූලක් බඳින මුගේ උඩ සාක්කුවේ කඩුවක් අමෝරාගත් සිංහයකුගේ ඉස්ටිකරයක් අලවාගෙන ඉන්නේය. මූ කඩේ නොගිහින් පොළට ගිහින් පතෝල මැස්සට ගහන්න ආසනික් අඩංගු නොවන කෘමිනාශක බෝතලයකි, කැප්පෙටිපොළ වගේ වෙන හැටි කියාදෙන පොතකුත් අරගෙන එමින් ගමන මෙතන නැවතිලාය!

එක වරම හීංකිතරා දුවන්න පටන් ගත්තේය; මූ දුක දරාගන්න බැරුව වස බීල දිවි නහගන්න වත්ද?

ඔහෙ හිටු! කියා මාත් මුගේ පස්සෙන් පැන්නුවේය.

පොලීසියෙ හමුදාවෙ මහත්තුරු එක්ක රේස් දුවපු මට මූ මොන මිනිහෙක්ද? නියර උඩදීම හීංකිතරා ගේ බෙල්ලෙන් අල්ලාගෙන වස කුප්පිය උදුරා මඩේ දමා පාගාගෙන හති අරින්නට වීමි.

මෙන්න බොල මූ ආයිත් දුවනව!

සරා ගොයියගෙ පස්සෙන් ලුහුබැන්ද පොලිස් රාළහාමි වගේ ඌ දුවන්නන් වාලේ මම ද දිව්වෙමි.

මූ ගඟක මූදක පැනල මැරෙන්නවත් ද?

හැතැප්ම ගාණක් දුවලා දුවලා මූ කිට්ටු උනේ රේල් පාරකටය!

මදැයි; මේ බූරුවා දුවන කෝච්චියට බෙල්ල තියන්න හදන්නෙ.

මම ඔන්න මෙන්න කිට්ටුවෙන කොටම මූ කෝච්චියට පැනපි! මම දෑසම පියාගෙන බිම වැතිරුනෙමි. යාන්තමට දැක්කේ "යාල්දේවි" නාමය පමණි.

හීංකිතරගේ අතේ තිබුන කැප්පෙටිපොළ වගේ වෙන පොතේ පිටු ගැලවිලා හුළඟේ ගසාගෙන ගොස් යාල්දේවියගේ කලු දුමාරයෙන් වැසී ගියේය.

එකෙනෙහිම මගේ ජංගම දූරකතනයට කෙටි පණිවුඩයක් ලැබුණි එහි මෙසේ සටහන්ව තිබුණි.

"ප්රභාකරන් කෙනෙක් "හැදූ" සමාජ ක්‍රමය වෙනස් කරන්නට අප මුල සිට අලුතින් පටන්ගත යුත්තේ ප්රභාකරන් "වැදූ" මවගේ අවමඟුලෙනි!

එහි දේශපාලනික අරුත නිවැරදිව වටහාගන්නා තෙක් නුඹලා මා ද්‍රෝහියකු ලෙස සලකනු ඇත!

ඇයගේ අවමඟුලට සහභාගිවී ඒ ශක්තිමත් නිවැරදි ක්‍රමවේදය ඇරඹීම අතපසු වූ නිසා ඇයගේ අවුරුද්දෙ දානයට හෝ සහභාගිවී අප නුඹ හැමෝම කරපු වැරදි නිවැරදි කිරීම අරඹමි.

අද පාලකයන්ගේ හා මා වැනි ජාතිකවාදීන් ගේ ක්‍රියාවන් නිසා හෙට නව ප්‍රභාකරන්ලා බිහිවීම ස්ථිරය. එනිස අප්‍රමාදව මා යා යුතුමය.

මුත්තේ මට පොඩි උදව්වක් කරපං; කැප්පෙටිපොළ නිළමෙගේ කඩුව මගේ ඇඳේ මෙට්ටෙ යට ඇති! ඒක අරගෙන ගිහිං කාටවත් නොපෙනෙන්න බඳගිරි වැවට දාපං. උඹට බුදු සරණයි!"

ඒක කියවා ඉවරවෙන කොටම ඩුං කුටු.. ඩුං කුටු මළ බෙර හඬකි! අපේ ගමේ මළගෙදරකි. අතුරු සිදුරු නැතිව සෙනඟ පිරිලාය. කවුද යකෝ මැරිච්ච ජගත! වැව් කණ්ඩිය දිගේ බස් පෙරහැරකි; දෙමළ අකුරු ලියපු බැනර්! සුදු කොඩි; කලු කොඩි, මොකක්ද මේ වෙන්න යන්නෙ?

මගේ පපුව හෝස් ගා පත්තුවිය; අනේ හීංකිතර පුතේ උඹට මොකක්ද මේ වුනේ?

මරණකාරයා කවුදැයි සෙනඟ අස්සෙන් මිනී පෙට්ටියට එබී බැලුවෙමි. සරුවාංගයම වෙව්ලා බයභිරාන්ත වුනේ පැටි මල්ලිගේ මළකඳ දැකීමෙනි!!

89 දී හාතාගල හංදියේ ටයර් දාල පුලුස්සල මරපු හීංකිතරගෙ ලොකු මාම,අපේ පැටි මල්ලි!

මං පෙට්ටියට කරගහන්න ඕනමය; ඒත් ඉඩක් නැත. ඉස්සරහින්ම කුට්ටමනීය; උමා මහේශ්වරන් වම් පැත්තට කරගහලාය; ඊට පස්සෙන් සභාරත්නම්ය, පද්මනාභ තව පැත්තකට කරගහලාය; ලැයිමෙ මන්සූර් ලෙබ්බෙ තව පැත්තකට කරගහලාය; මැලේ කොලනියෙ නවුෆර් තව පැත්තකය; මට ඉඩක් නැද්ද පැටි මල්ලි වෙනුවෙන්?

උමා, යාංතමට මා හඳුනාගත්තේය! "රූපෙ" නේද? අසමින් " වම් පැත්තට " කරගහන ලෙස හිසෙන් ඉඟිකළේය.

මෙතන ඉන්නම ඕන එකා පේන්නට නැත! "හීංකිතර කෝ?"

හීංකිතරා හඳුනාගන්නට බැරිතරම් ගජ ඉලංදාරියෙකි; උගේ මුහුණේ හැඟීම් කියවන්න මම අපොහොසත්ය; එදා මගේ බධා නොතකා දුවන කෝච්චියෙ එල්ලීමට ගන්නා ලද මාරාන්තික තීන්දුව හා එහි අරමුණු උපක්රමිකව ක්‍රියාවට නැගීමට මූට තිබුන එඩිතරකම, හැකියාව හා දුරදක්නා නුවණ කෙතරම් තියුණද දියුණුද? මම ඒ අතින් කොතරම් පසුගාමී ද?

ඈ බං? උඹ ප්‍රභාකරන්ගෙ අම්මගෙ මළගෙදර ගියාට ප්‍රභාකරන්ල උඹේ මාම ගෙ මළගමටවත් ඇවිත් නැහැනේ!

ඕනෑම හොඳ දෙයක අඩු ලුහුඬුකම් පමණක් දකින මගේ කැත පුරුද්ද මෙතැනදීත් ඉස්මතුවිය.

ඇයි මුත්ත දන්නෙ නැද්ද ප්රභාකරන් මැරුණ නේ?

ආං.. ඔව් හැබෑටම, නන්දිකඩාල් කලපුව ළඟ මැරිල වැටිල තිබුනෙ!

නෑ නෑ... එදා නෙමෙයි ප්රභාකරන් මැරුණෙ!

එහෙනම් කවද ද?

එදා "මුත්තල ඔක්කොම", එපා.. එපා.. කියද්දි මම දුවන කෝච්චියෙ එල්ලුන දවසෙ!!

ළඟකදී ඉඳල හීනෙන් හිනාවෙන්නෙ මා අඬවන්නටදැයි? අල්ලපු වත්තට නොතේරෙන සේ ගීතවත් ලෙස මගෙන් විමසමින් මගේ පරණ පලහිලව් මතක් කොට ලුණු ඇඹුල් සහිත දේසනාව පටන්ගත්තේ මගේ ප්‍රිය භාර්යාවය.

හිරේ විලංගුවෙ වැටිලත් කැලෑ වැදිල දිවි ගෙවද්දිත් මා අත්හැර පලා නොගිය මේ ගෑණිට මේ "හීනය" කිව්වොත් එය දරාගන්න හැකිවේද?

ඉතිං, ගමේ රටේ එවුන්ට මේක මම කොහොම කියන්න ද

[QUOTE="humanoid, post: 11502494, member: 301119"] [b]ප්රභාගේ අම්මගේ අවමගුලට ගියෙමි.[/b] [SIZE=5][B][URL="http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=13152:--q-q----&catid=84:cuscuta&Itemid=131"][COLOR=#000000]හේ ප්රභාකරන් "වැදූ මවගේ" මළගමට ද ගියේය !![/COLOR][/URL] [/B][/SIZE] [SIZE=5]2011 නොවැම්බර් 29 වෙනි අඟහරුවාදා, 22:09 [URL="http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=13152:--q-q----&catid=84:cuscuta&Itemid=131#comments"][COLOR=#000000]0 Comments[/COLOR][/URL] [/SIZE] [SIZE=5][URL="http://www.lankaviews.com/sn/index.php?option=com_mailto&tmpl=component&link=4fe1dd88bece8fbdd7e2cf9220b6425561a406ae"][IMG]http://www.lankaviews.com/sn/templates/gk_twn2/images/emailButton.png[/IMG][/URL] [URL="http://www.lankaviews.com/sn/index.php?view=article&catid=84%3Acuscuta&id=13152%3A--q-q----&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=131"][IMG]http://www.lankaviews.com/sn/templates/gk_twn2/images/printButton.png[/IMG][/URL] [URL="http://www.lankaviews.com/sn/index.php?view=article&catid=84%3Acuscuta&id=13152%3A--q-q----&format=pdf&option=com_content&Itemid=131"][IMG]http://www.lankaviews.com/sn/templates/gk_twn2/images/pdf_button.png[/IMG][/URL] [/SIZE] [SIZE=5][IMG]http://www.lankaviews.com/sn/images/photos/Ads/2011/Cuscuta_01ad.jpg[/IMG]"කලු ජූලිය" කියන්නෙ මොකක්ද සර්? - දෙමළ මිනිස්සු පණපිටින් පුච්චල මරපු 1983 ජූලි මාසෙට තමයි "කලු ජූලිය" කියන්නෙ ![/SIZE] [SIZE=5]කොරලි මාලු කෑල්ල කටට දමාගන්නා අතරතුර ඉස්කෝලෙ මහත්තයා පිලිතුරු දෙයි.[/SIZE] [SIZE=5]තවත් රා පොල්කට්ටක් වක්කරගත් අතේ පච්ච කෙටූ කලු ඇල්බටා, රතු-ඉර පැනපු අපේ දේශපාලන සංවාදයට සවන්දී සිටින කොලු කුරුට්ටන් අහකට පන්නා දමයි.[/SIZE] [SIZE=5]"කවුද සර් ඒ හෙණ ගහන අපරාධය කෙරුවෙ"? ගස් මාටියා ගෙන් ප්රශ්නයකි;[/SIZE] [SIZE=5]"මේ අපේ සිංහල බෞද්ධයො තමයි"![/SIZE] [SIZE=5]"සිංහල ජාතිවාදියො කරපු අපරාධයට සිංහල ජාතියට දොස් පවරන්න එපා සර්, දෙමළ මිනිස්සු ගෙවල් ඇතුළෙ හංගගෙන ආරක්ෂා කොරේ අපි! සුරුට්ටු කඩේ රාජ ගෙ පණ බේරුවෙ මගේ ගේ ඇතුළෙ හංගගෙන" ! ඒබරං උපාසකගෙන් විරෝධයකි.[/SIZE] [SIZE=5]ගුණපාලයා කොළඹ සිකුරිටි ජොබ් එකක් කොරන එකාය; ඌ කියන්නේ වෙනස් කතාවකි.[/SIZE] [SIZE=5]"සිංහල ජාතිවාදියොත් වගකියන්න ඕන; හැබැයි පාරට බැහැල මිනීමැරුවෙ, මංකොල්ල කෑවෙ, ගිනිතිව්වෙ දේශපාලුවන්ගෙ ගෝලබාලයොයි , මැරවරයොයි, රස්තියාදුකාරයොයි. ශත පනස්පහට පිචැර් එකක් බලන්න තිබුන හෝල් ටිකත් ගිනිතිව්ව කාලකන්නි"[/SIZE] [SIZE=5]ඈ බං ගුණපාලයියෙ අර "චන්ද්‍රා මෙරෑ පාය ආවා" සිංදුව තියෙන "ශත පනහ" කියන පිචැර් එක ගැහුවෙ ප්රභාකරන් ගෙ මාමයි කියන්නෙ ඇත්තෙයි? රසික පැනය, මල්සරා මලයගෙනි.[/SIZE] [SIZE=5]ඔව් ඔව්![/SIZE] [SIZE=5]එහෙනම්, "ශත පනහ", ශත පනස්පහට පෙන්නපු නිසා වෙන්නැති අපේ ඈයො පිචැර් හෝල් ගිනිතිව්වෙ! ඥානපාලයා ගේ විග්රහයයි ඒ.[/SIZE] [SIZE=5]අඩියක් පුඩියක් ගහනකොට අමුඩෙ ගහන මිනිහයි, ටයි පටි බඳින මිනිහයි, ඔටුණු පැළඳපු මිනිහයි හැමෝම; බැදපු මස් මාලු පකඩං ආදියට අමතරව "බයිට්" එකට ගන්නේ දේශපාලනයයි. වෙරි හිඳුනට පස්සෙ, මේ කාලකන්නි ජීවන රටාවේ විෂම විෂ, විෂම චක්‍රය, ධර්ම චක්‍රය තරම් ගරු සරු ඇතිව කර තියාගෙන ඇත්තං කාල නැත්තං බඩගින්නෙ කරබාගෙන ගෙවා දමති ජීවිතය![/SIZE] [SIZE=5]ඇත්තං කති, නැත්තං බොති, නිදති කිව්වලු![/SIZE] [SIZE=5]රූපෙයට මේ "ඇල්කොහොල් පොලිටික්ස්" නිසා ඈනුම් යන්නේය.[/SIZE] [SIZE=5]අපේ කලාපෙ, පක්ෂෙ සංවිධායක මලයා, අනුන්ගෙන් ඉල්ලගෙන උගේ එකක් වගේ පදින, මළකඩ කෑ බයිසිකල් කටුව පැදගෙන මේ පැත්තට එන්නේදැයි කර ඔසවා මා විපරම්කර බැලුවේ වැව් කණ්ඩිය දෙසය.[/SIZE] [SIZE=5]ඉන්පසු කාටත් නොපෙනෙන සේ රා කට්ටක් කටට හලාගතිමි ; ඈනුම් යෑම නතරවිය![/SIZE] [SIZE=5]එතකොට බං, ඔය චීවරය ඇඳගත්තු මැරයොත් ඔය අපරාධයට හවුල් වුනාද? කලු ඇල්බටා ගේම් කාරයා ය. ඌටත් චීවරය දාගෙන ගේම් ගහන්න හිතිලද?[/SIZE] [SIZE=5]විජේවීරල ඔය අපරාධයට හවුල් කියල පක්ෂෙත් තහනම් කොරා නේද?....කතා මැද කතාය...[/SIZE] [SIZE=5]"ඔය අපරාධකාරයො හිරේ ගියේ නැද්ද බං?"[/SIZE] [SIZE=5]"මොකෝ නැත්තෙ? සිංහල හිරකාරයො එකතුවෙලා වැලිකඩ හිරගෙදර දෙමළ දේශපාලන හිරකාරයො ගභල, කපල, කොටල මැරුව."[/SIZE] [SIZE=5]"උං ඊලාම් වාදියොනේ!?"[/SIZE] [SIZE=5]"එදා දෙමළ කුට්ටමනීට සිංහල හිරකාරයන්ට දණ ගහල වැඳපිය කිව්ව! ඌ දණ ගැහුවෙ නෑ![/SIZE] [SIZE=5]ඌට පණ තියෙද්දිම යකඩ උල් වලින් ඇනල උගේ දෙමළ ඇස් ගෙඩි දෙක උලුප්පල එළියට ගත්ත![/SIZE] [SIZE=5]වෘෂණ දෙක අතින් ඇදල කඩල ගත්තෙ! පණ පිටින් එහෙම වධ දීල තමයි මැරුවෙ!"[/SIZE] [SIZE=5]අල්පෙනෙත්තක් බිම වැටුනත් සද්දෙ ඇහෙන තරමට නිශ්ශබ්දව, කන් පුප්පාගෙන, ඇස් උඩතියාගෙන කොලු කුරුට්ටෝ මේ අසා සිටින්නේ කිසිදාක නොඇසූ සිංහලයේ මහා වංශ කතාවය![/SIZE] [SIZE=5]"බොරු කියන්න එපා සර්!! "[/SIZE] [SIZE=5]අදහාගත නොහැකිව කොලු කුරුට්ටන් අතරින් මතුවූ හඬකි![/SIZE] [SIZE=5]"යකෝ, දෙමළ ඈයො බඩේ බෝම්බ බැඳගෙන අපේ ඇඟට නොපැන්නනම් නොවැ පුදුමෙ! [/SIZE] [SIZE=5]ප්රභාකරන් කෙනෙක්" භදල තියෙන්න අපි නේ!"[/SIZE] [SIZE=5]උගේ අම්ම කරල තියෙන්නෙ ඌ වදපු එක විතරයි නොවැ!" කලු ඇල්බටාට ඉබේටම කියවුනි.[/SIZE] [SIZE=5]"ප්‍රභාකරන්ලා හැදුවෙ සිංහල අපි නෙමෙයි; සිංහල දෙමළ ජාතිවාදී පාලකයො, නායකයො; උන් හැදුවෙ, මේ පජාති ධනවාදය..." ඉස්කෝලයා අමුවෙන්ම දෙසාබායි![/SIZE] [SIZE=5]දුටුගැමුණුගෙන් පටන්ගෙන ඉවරකෙරුවේ අධිවේගී මාර්ගයෙන් ජාතික ගැටලුව විසඳන දුටුගැමුණුගේ ඥාති මහින්ද මහත්තයාගෙනි. සුචරිත ගම්ලත්; වික්‍රමබාහු ඇදුරෝ පරාදය![/SIZE] [SIZE=5]"බස් බෝම්බ තියල, ගම්මාන පිටින් කැතිගාල අහිංසක අපි මරල, රට බෙදන්න වලිකෑවෙ නැත්නම් මුන්ට වඩා ඌ හොඳයි බං !" ගස් මාටියාට හොඳටම වෙරිය![/SIZE] [SIZE=5]"යකෝ මහ කොටිය කේ.පි. ය රජගෙදර! ෆොන්සේක හිරගෙදර! අධිකරණෙ, දැඩි සත්කාරෙ ඇඩ්මිට් කොරල දුමින්දය සැප ගන්න පිටරට ගියා!"[/SIZE] [SIZE=5]"අපේ හතුර ප්රභාකරන් කියල කිව්වෙ රූපෙ උඹල නේද?" කට උත්තර නැති ප්රශ්නය වැරදි ප්‍රශ්නයක් යැයි නොකියා මම වෙරිකාරයකු මෙන් වැනෙන්නට ගතිමි.[/SIZE] [SIZE=5]ඒබරංද අතහැරියේ නැත; රට බෙදීම, සුද්දොන්ට වෙනත් වැඩ නැති නිසා ලංකාව අල්ලගන්නට දරණ උත්සාහය! නලීන් මහඇදුරා පරාදය![/SIZE] [SIZE=5]සිංහල රාජ්‍යභාෂාව; චෙල්වනායගම් ගිවිසුම්; පුස්තකාල ගිනිතැබීම්; සිංහල හම්පොත්තෙන් සෙරෙප්පු මහන කතා; දෙපැත්තේම ගොං කම්, තකතිරුකම්, අමනකම් එකක් නෑර කියවුනි![/SIZE] [SIZE=5]සංවාදෙ දැන් විවාදෙ වෙලාය. තව ස්වල්ප මොහොතකින් සිංහල සංස්කෘතියට ආවේණික ගුටි කෙළිය ක්‍රීඩාවෙන් සංවාදය; මතවාදී අරගල , සියල්ල නිමාවනු ඇත![/SIZE] [SIZE=5]තමන්ගෙ ඇස් දෙක කිරිච්චි පිහියෙන් උගුල්ලන සිංහලයන්ට ඒ දෙමළ කුට්ටමනී එදා කිව්ව,[/SIZE] [SIZE=5]"අද නුඹලා දෙමළකු වූ මා මරාදමනවා සේම හෙට දවසේ මේ සිංහල පාලකයන් නුඹලාගේ සිංහල දූ පුතුන් මරාදමනවා ඇත" කියා... ඒක ඒ විධියටම 89 දි සිද්ධවුනා;හැට දාහක් දස වධ දීල මරල මහ මඟ ටයර්සෑයවල්වල පිච්චුව.'[/SIZE] [SIZE=5]එවිටම ඉකි ගසන හඬකි![/SIZE] [SIZE=5]හැඬුම යටපත් කරගන්නට වෙර දරණ හුරුබුහිටි කොලු පැංචෙකි; මේ අපේ සූටිංගෙ මල්ලි හීංකිතරා ය.[/SIZE] [SIZE=5]හීංකිතරාගේ ලොකු මාමා; පැටි මල්ලී, 89, හාතාගල හංදියෙදි ටයර් එකක් බෙල්ලට දාල පණ පිටින් පුච්චල මැරුවෙ! හීංකිතරාට මේක මතක් වෙන්න ඇති! නැත්නම් කුට්ටමනීලාගේ ඇස් උගුල්ලා අවයව කපා කොටා මරපු එක දරාගන්න බැරුව වෙන්නැති! නැත්නම් මේ දෙකම නිසා මූට ඇඬෙන්න ඇති![/SIZE] [SIZE=5]කිසිදා හැබැහින් නොදුටු ලොකුමාමා, ඌ හඳුනන්නේ තම මව තම වැඩිමහල් සොයුරාගේ සත්පුරුෂ ගුණ සිහිකරමින් කඳුලු පිරි දෙනෙතින් යුතුව අතීතය සිහිපත්කරන්නේ මේ කීකරු පුතු හීංකිතරා සමග නිසාය.[/SIZE] [SIZE=5]"ඔය කාලකන්නි අතීත කතාව නවත්තන්න සර්! මේ කොල්ලන් ගෙ හිත් දූෂ්‍ය වෙනව." ඒ යතාර්ථයෙන් පලායන මල්සරා ගේ හඬය.[/SIZE] [SIZE=5]හීංකිතරා, සූටිං ට හාත්පසින් වෙනස්ය. හැමදාම පංතියෙ පළමුවෙනියාය. දහම් පාසැලේත් ඌ පරද්දන්න බැරිය, පංසලේ ධාතු කරඬුව වඩම්මන්නේ මුගේ හිස මත තියලාය, දුටු ගැමුණු කුමාරයා; කැප්පෙටිපොළ නිළමෙලා, පුරන් අප්පුලා මුගේ වීරයෝය. ඉස්කෝලෙ ""පුංචි ළමයින්ට" ඉස්ටේජ් එකේ කැප්පෙටිපොළට ඇට් කොරන්නෙත් මූ ය. අතේ පිරිත් නූලක් බඳින මුගේ උඩ සාක්කුවේ කඩුවක් අමෝරාගත් සිංහයකුගේ ඉස්ටිකරයක් අලවාගෙන ඉන්නේය. මූ කඩේ නොගිහින් පොළට ගිහින් පතෝල මැස්සට ගහන්න ආසනික් අඩංගු නොවන කෘමිනාශක බෝතලයකි, කැප්පෙටිපොළ වගේ වෙන හැටි කියාදෙන පොතකුත් අරගෙන එමින් ගමන මෙතන නැවතිලාය![/SIZE] [SIZE=5]එක වරම හීංකිතරා දුවන්න පටන් ගත්තේය; මූ දුක දරාගන්න බැරුව වස බීල දිවි නහගන්න වත්ද?[/SIZE] [SIZE=5]ඔහෙ හිටු! කියා මාත් මුගේ පස්සෙන් පැන්නුවේය.[/SIZE] [SIZE=5]පොලීසියෙ හමුදාවෙ මහත්තුරු එක්ක රේස් දුවපු මට මූ මොන මිනිහෙක්ද? නියර උඩදීම හීංකිතරා ගේ බෙල්ලෙන් අල්ලාගෙන වස කුප්පිය උදුරා මඩේ දමා පාගාගෙන හති අරින්නට වීමි.[/SIZE] [SIZE=5]මෙන්න බොල මූ ආයිත් දුවනව![/SIZE] [SIZE=5]සරා ගොයියගෙ පස්සෙන් ලුහුබැන්ද පොලිස් රාළහාමි වගේ ඌ දුවන්නන් වාලේ මම ද දිව්වෙමි.[/SIZE] [SIZE=5]මූ ගඟක මූදක පැනල මැරෙන්නවත් ද?[/SIZE] [SIZE=5]හැතැප්ම ගාණක් දුවලා දුවලා මූ කිට්ටු උනේ රේල් පාරකටය![/SIZE] [SIZE=5]මදැයි; මේ බූරුවා දුවන කෝච්චියට බෙල්ල තියන්න හදන්නෙ.[/SIZE] [SIZE=5]මම ඔන්න මෙන්න කිට්ටුවෙන කොටම මූ කෝච්චියට පැනපි! මම දෑසම පියාගෙන බිම වැතිරුනෙමි. යාන්තමට දැක්කේ "යාල්දේවි" නාමය පමණි.[/SIZE] [SIZE=5]හීංකිතරගේ අතේ තිබුන කැප්පෙටිපොළ වගේ වෙන පොතේ පිටු ගැලවිලා හුළඟේ ගසාගෙන ගොස් යාල්දේවියගේ කලු දුමාරයෙන් වැසී ගියේය.[/SIZE] [SIZE=5]එකෙනෙහිම මගේ ජංගම දූරකතනයට කෙටි පණිවුඩයක් ලැබුණි එහි මෙසේ සටහන්ව තිබුණි.[/SIZE] [SIZE=5]"ප්රභාකරන් කෙනෙක් "හැදූ" සමාජ ක්‍රමය වෙනස් කරන්නට අප මුල සිට අලුතින් පටන්ගත යුත්තේ ප්රභාකරන් "වැදූ" මවගේ අවමඟුලෙනි![/SIZE] [SIZE=5]එහි දේශපාලනික අරුත නිවැරදිව වටහාගන්නා තෙක් නුඹලා මා ද්‍රෝහියකු ලෙස සලකනු ඇත![/SIZE] [SIZE=5]ඇයගේ අවමඟුලට සහභාගිවී ඒ ශක්තිමත් නිවැරදි ක්‍රමවේදය ඇරඹීම අතපසු වූ නිසා ඇයගේ අවුරුද්දෙ දානයට හෝ සහභාගිවී අප නුඹ හැමෝම කරපු වැරදි නිවැරදි කිරීම අරඹමි.[/SIZE] [SIZE=5]අද පාලකයන්ගේ හා මා වැනි ජාතිකවාදීන් ගේ ක්‍රියාවන් නිසා හෙට නව ප්‍රභාකරන්ලා බිහිවීම ස්ථිරය. එනිස අප්‍රමාදව මා යා යුතුමය.[/SIZE] [SIZE=5]මුත්තේ මට පොඩි උදව්වක් කරපං; කැප්පෙටිපොළ නිළමෙගේ කඩුව මගේ ඇඳේ මෙට්ටෙ යට ඇති! ඒක අරගෙන ගිහිං කාටවත් නොපෙනෙන්න බඳගිරි වැවට දාපං. උඹට බුදු සරණයි!"[/SIZE] [SIZE=5]ඒක කියවා ඉවරවෙන කොටම ඩුං කුටු.. ඩුං කුටු මළ බෙර හඬකි! අපේ ගමේ මළගෙදරකි. අතුරු සිදුරු නැතිව සෙනඟ පිරිලාය. කවුද යකෝ මැරිච්ච ජගත! වැව් කණ්ඩිය දිගේ බස් පෙරහැරකි; දෙමළ අකුරු ලියපු බැනර්! සුදු කොඩි; කලු කොඩි, මොකක්ද මේ වෙන්න යන්නෙ?[/SIZE] [SIZE=5]මගේ පපුව හෝස් ගා පත්තුවිය; අනේ හීංකිතර පුතේ උඹට මොකක්ද මේ වුනේ?[/SIZE] [SIZE=5]මරණකාරයා කවුදැයි සෙනඟ අස්සෙන් මිනී පෙට්ටියට එබී බැලුවෙමි. සරුවාංගයම වෙව්ලා බයභිරාන්ත වුනේ පැටි මල්ලිගේ මළකඳ දැකීමෙනි!![/SIZE] [SIZE=5]89 දී හාතාගල හංදියේ ටයර් දාල පුලුස්සල මරපු හීංකිතරගෙ ලොකු මාම,අපේ පැටි මල්ලි![/SIZE] [SIZE=5]මං පෙට්ටියට කරගහන්න ඕනමය; ඒත් ඉඩක් නැත. ඉස්සරහින්ම කුට්ටමනීය; උමා මහේශ්වරන් වම් පැත්තට කරගහලාය; ඊට පස්සෙන් සභාරත්නම්ය, පද්මනාභ තව පැත්තකට කරගහලාය; ලැයිමෙ මන්සූර් ලෙබ්බෙ තව පැත්තකට කරගහලාය; මැලේ කොලනියෙ නවුෆර් තව පැත්තකය; මට ඉඩක් නැද්ද පැටි මල්ලි වෙනුවෙන්?[/SIZE] [SIZE=5]උමා, යාංතමට මා හඳුනාගත්තේය! "රූපෙ" නේද? අසමින් " වම් පැත්තට " කරගහන ලෙස හිසෙන් ඉඟිකළේය.[/SIZE] [SIZE=5]මෙතන ඉන්නම ඕන එකා පේන්නට නැත! "හීංකිතර කෝ?"[/SIZE] [SIZE=5]හීංකිතරා හඳුනාගන්නට බැරිතරම් ගජ ඉලංදාරියෙකි; උගේ මුහුණේ හැඟීම් කියවන්න මම අපොහොසත්ය; එදා මගේ බධා නොතකා දුවන කෝච්චියෙ එල්ලීමට ගන්නා ලද මාරාන්තික තීන්දුව හා එහි අරමුණු උපක්රමිකව ක්‍රියාවට නැගීමට මූට තිබුන එඩිතරකම, හැකියාව හා දුරදක්නා නුවණ කෙතරම් තියුණද දියුණුද? මම ඒ අතින් කොතරම් පසුගාමී ද?[/SIZE] [SIZE=5]ඈ බං? උඹ ප්‍රභාකරන්ගෙ අම්මගෙ මළගෙදර ගියාට ප්‍රභාකරන්ල උඹේ මාම ගෙ මළගමටවත් ඇවිත් නැහැනේ![/SIZE] [SIZE=5]ඕනෑම හොඳ දෙයක අඩු ලුහුඬුකම් පමණක් දකින මගේ කැත පුරුද්ද මෙතැනදීත් ඉස්මතුවිය.[/SIZE] [SIZE=5]ඇයි මුත්ත දන්නෙ නැද්ද ප්රභාකරන් මැරුණ නේ?[/SIZE] [SIZE=5]ආං.. ඔව් හැබෑටම, නන්දිකඩාල් කලපුව ළඟ මැරිල වැටිල තිබුනෙ![/SIZE] [SIZE=5]නෑ නෑ... එදා නෙමෙයි ප්රභාකරන් මැරුණෙ![/SIZE] [SIZE=5]එහෙනම් කවද ද? [/SIZE] [SIZE=5]එදා "මුත්තල ඔක්කොම", එපා.. එපා.. කියද්දි මම දුවන කෝච්චියෙ එල්ලුන දවසෙ!![/SIZE] [SIZE=5]ළඟකදී ඉඳල හීනෙන් හිනාවෙන්නෙ මා අඬවන්නටදැයි? අල්ලපු වත්තට නොතේරෙන සේ ගීතවත් ලෙස මගෙන් විමසමින් මගේ පරණ පලහිලව් මතක් කොට ලුණු ඇඹුල් සහිත දේසනාව පටන්ගත්තේ මගේ ප්‍රිය භාර්යාවය. [/SIZE] [SIZE=5]හිරේ විලංගුවෙ වැටිලත් කැලෑ වැදිල දිවි ගෙවද්දිත් මා අත්හැර පලා නොගිය මේ ගෑණිට මේ "හීනය" කිව්වොත් එය දරාගන්න හැකිවේද? [/SIZE] [SIZE=5]ඉතිං, ගමේ රටේ එවුන්ට මේක මම කොහොම කියන්න ද[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom