Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'ප්‍රභූ ඝාතනයක් අත ළගයි!' - විදේශ ඔත්තුසේවා අ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'ප්‍රභූ ඝාතනයක් අත ළගයි!' - විදේශ ඔත්තුසේවා අ&

'ප්‍රභූ ඝාතනයක් අත ළගයි!' - විදේශ ඔත්තුසේවා අනතුරු අඟවයි!

ශ්‍රී ලංකාව තුල ඉහල පෙලේ ප්‍රභූ ඝාතනයක් සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහල අගයක පවතින බව විදේශ ඔත්තු සේවා රජයේ ආරක්ෂක අංශයන්ට දැඩි ලෙස අවධාරණය කොට තිබේ.

විදේශ ඔත්තු සේවාවන්ගේ දත්ත හා තොරතුරු අනුව පසුගිය රජය හා සම්බන්ධව විවිධ අක්රමිකතාවලට හවුල් වී සිටි පිරිස් මේ පිටුපස සිටින බව අනාවරණය කරගෙන ඇත. මෙම අක්රමිකතාවලට හවුල් වූ ආරක්ෂක අංශයේ මෙන්ම අයථා ගණුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් ඔවුන්ගේ ජීවන මාර්ගය අහිමි වීම නිසා මෙම කුමන්ත්‍රණය සඳහා සැලසුම් කරමින් සිටින බව විදේශ ඔත්තු සේවාවන් පෙන්වා දී තිබේ.

මෙම විදේශ ඔත්තු සේවාවන්ගේ තක්සේරුවට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට 100%ක ආරක්ෂක අවදානමක් ඇති අතර ඉන්පසු වැඩිම අවධානමක් ඇති පුද්ගලයා ලෙස පෙන්වා දී ඇත්තේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාය. ඔහුගේ අවධානම විදේශ රහස් ඔත්තු සේවා 95%ක් ලෙස තක්සේරු කර ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට 85% ක ජීවිත අවධානමක් ඇති බව අනාවරණය කරගෙන තිබේ.

රාජපක්ෂ රෙජීමය යටතේ විවිධ වරදාන, වරප්‍රසාද හා පිටරට සවාරි, කොමිස් මුදල් හිමි වූ ත්‍රිවිධ හමුදාවල ඉහල නිලතල දරණ නිලධාරීන් යහපාලන ආණ්ඩුව සමග බද්ධ වෛරයකින් පසුවන බව දත්ත සහ සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි බව මෙම විදෙස් ඔත්තු සේවා රජයේ ඉහළ නිලධාරීන්ට දන්වා ඇත. ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ රජයේ සිදුවන සෑම කටයුත්තක්ම පැයක් යාමට ප්‍රථම හිටපු ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම නාමල් රාජපක්ෂටද ලබාදීමට තරම් රජයේ නිලධාරීන් හා ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔවුන්ට පක්ෂපාතී බවයි.

මෙම තත්වය විදේශ ඔත්තු සේවාවල හිතළුවක් යැයි සිතා ඒ සඳහා ප්‍රතිකර්ම යෙදීමට ශ්‍රී ලංකාවේ ප්‍රභූ ආරක්ෂක සේවා අසමත් වුවහොත් නුදුරු අනාගතයේදී දරුණු පලවිපාක අත්විදීමට සිදුවීම අනිවාර්ය බව මෙම විදෙස් ඔත්තු සේවා පෙන්වා දී ඇත. ජනවාරි 08 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම පරාජය වන බව සති ගණනකට කලින් ප්‍රකාශ කර සිටියේ මෙම ඔත්තු සේවාවන් විසිනි.

[CODE]http://sinhala.lankanewsweb.net/exclusive/16929-2015-05-11-14-11-45[/CODE]

[QUOTE="Al Baik, post: 18329514, member: 326965"] [b]'ප්‍රභූ ඝාතනයක් අත ළගයි!' - විදේශ ඔත්තුසේවා අ&[/b] [B][SIZE="6"]'ප්‍රභූ ඝාතනයක් අත ළගයි!' - විදේශ ඔත්තුසේවා අනතුරු අඟවයි![/SIZE][/B] [IMG]http://sinhala.lankanewsweb.net/images/2015/5_May/mr_ms_ma.jpg[/IMG] [SIZE="5"]ශ්‍රී ලංකාව තුල ඉහල පෙලේ ප්‍රභූ ඝාතනයක් සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහල අගයක පවතින බව විදේශ ඔත්තු සේවා රජයේ ආරක්ෂක අංශයන්ට දැඩි ලෙස අවධාරණය කොට තිබේ. විදේශ ඔත්තු සේවාවන්ගේ දත්ත හා තොරතුරු අනුව පසුගිය රජය හා සම්බන්ධව විවිධ අක්රමිකතාවලට හවුල් වී සිටි පිරිස් මේ පිටුපස සිටින බව අනාවරණය කරගෙන ඇත. මෙම අක්රමිකතාවලට හවුල් වූ ආරක්ෂක අංශයේ මෙන්ම අයථා ගණුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් ඔවුන්ගේ ජීවන මාර්ගය අහිමි වීම නිසා මෙම කුමන්ත්‍රණය සඳහා සැලසුම් කරමින් සිටින බව විදේශ ඔත්තු සේවාවන් පෙන්වා දී තිබේ. මෙම විදේශ ඔත්තු සේවාවන්ගේ තක්සේරුවට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට 100%ක ආරක්ෂක අවදානමක් ඇති අතර ඉන්පසු වැඩිම අවධානමක් ඇති පුද්ගලයා ලෙස පෙන්වා දී ඇත්තේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාය. ඔහුගේ අවධානම විදේශ රහස් ඔත්තු සේවා 95%ක් ලෙස තක්සේරු කර ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට 85% ක ජීවිත අවධානමක් ඇති බව අනාවරණය කරගෙන තිබේ. රාජපක්ෂ රෙජීමය යටතේ විවිධ වරදාන, වරප්‍රසාද හා පිටරට සවාරි, කොමිස් මුදල් හිමි වූ ත්‍රිවිධ හමුදාවල ඉහල නිලතල දරණ නිලධාරීන් යහපාලන ආණ්ඩුව සමග බද්ධ වෛරයකින් පසුවන බව දත්ත සහ සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි බව මෙම විදෙස් ඔත්තු සේවා රජයේ ඉහළ නිලධාරීන්ට දන්වා ඇත. ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ රජයේ සිදුවන සෑම කටයුත්තක්ම පැයක් යාමට ප්‍රථම හිටපු ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම නාමල් රාජපක්ෂටද ලබාදීමට තරම් රජයේ නිලධාරීන් හා ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔවුන්ට පක්ෂපාතී බවයි. මෙම තත්වය විදේශ ඔත්තු සේවාවල හිතළුවක් යැයි සිතා ඒ සඳහා ප්‍රතිකර්ම යෙදීමට ශ්‍රී ලංකාවේ ප්‍රභූ ආරක්ෂක සේවා අසමත් වුවහොත් නුදුරු අනාගතයේදී දරුණු පලවිපාක අත්විදීමට සිදුවීම අනිවාර්ය බව මෙම විදෙස් ඔත්තු සේවා පෙන්වා දී ඇත. ජනවාරි 08 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම පරාජය වන බව සති ගණනකට කලින් ප්‍රකාශ කර සිටියේ මෙම ඔත්තු සේවාවන් විසිනි.[/SIZE] [CODE]http://sinhala.lankanewsweb.net/exclusive/16929-2015-05-11-14-11-45[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom