Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රමාද වීමට පෙර අක්මා රෝග හඳුනා ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ශරීරය කියන්නේ ඇත්තටම පුදුමාකාර නිර්මාණයක්. ඒ අතරිනුත්, තමන්ටම හානියක් වුණාම ආයෙත් යථා තත්වෙට පත්වෙන්න, ඒ කියන්නේ ආයෙත් වර්ධනය වෙන්න පුළුවන් එකම එක අවයවයක් අපේ ඇඟේ තියෙනවා. ඒ තමයි අපේ අක්මාව.

හරියට හූනෙක්ගේ කැඩුණු වලිගයක් ආයෙත් හැදෙනවා වගේ, අක්මාවෙනුත් කොටසක් අයින් කළොත්, ඒ කොටස ආයෙත් සම්පූර්ණ ප්‍රමාණයටම හැදෙනවා. මේ පුදුම හැකියාව නිසා තමයි කෙනෙකුට ජීවත් වෙලා ඉද්දීම, තමන්ගේ නිරෝගී අක්මාවෙන් කොටසක් අක්මාව අක්‍රිය වෙච්ච තවත් කෙනෙක්ට දන්දෙන්න පුළුවන් වෙන්නේ. මේකට තමයි අපි ජීවී අක්මා දන්දීම (Living Liver Donation) කියලා කියන්නේ.

මොකක්ද මේ ජීවී අක්මා දන්දීම කියන්නේ?

සරලවම කිව්වොත්, මේක එකම වෙලාවේ සිද්ධ වෙන සැත්කම් දෙකක්. එකක් අක්මාව දන්දෙන නිරෝගී පුද්ගලයට (දායකයාට), අනික අක්‍රිය වෙච්ච අක්මාවක් තියෙන රෝගියාට (ප්‍රතිග්‍රාහකයාට). ඔයා දායකයෙක් විදිහට ඉදිරිපත් වුණොත්, ශල්‍ය වෛද්‍යවරයෙක් ඔයාගේ අක්මාවෙන් කොටසක් අයින් කරලා, ඒ මොහොතෙම අනිත් රෝගියාට බද්ධ කරනවා.

පුදුමය කියන්නේ, මේ සැත්කමෙන් පස්සේ ඔයාගේ ශරීරයේ ඉතුරු වුණු අක්මා කොටසත්, අනිත් රෝගියාට බද්ධ කරපු අක්මා කොටසත්, මාස කීපයක් ඇතුළත තමන්ගේ සම්පූර්ණ ප්‍රමාණයටම ආයෙමත් වර්ධනය වෙනවා. ඒ කියන්නේ එක නිරෝගී අක්මාවක්, නිරෝගී අක්මා දෙකක් බවට පත්වෙනවා. ඇත්තටම ඒක පුදුම දෙයක් නේද?

මටත් පුළුවන්ද අක්මාව දන් දෙන්න? සුදුසුකම් මොනවද?

ඔයාටත් නිරෝගී ශරීරයක් සහ නිරෝගී අක්මාවක් තියෙනවා නම්, ඔයාටත් පුළුවන් ජීවිතයක් බේරගන්න දායකයෙක් වෙන්න. හැබැයි මේක හිතපු ගමන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සඳහා ඔයාව සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරලා, ඔයා මේ සඳහා සුදුසුද කියලා තහවුරු කරගන්න ඕන. ප්‍රධාන සුදුසුකම් ටිකක් අපි බලමු:

වයස: වයස අවුරුදු 18ත් 60ත් අතර වෙන්න ඕන. ඊට වඩා අඩු හෝ වැඩි අයට මේ සඳහා අවස්ථාවක් නැහැ.

මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය: මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් වෙන්න බැහැ. මේවා අක්මාවේ සෞඛ්‍යයට සෘජුවම බලපානවා.

ශාරීරික සෞඛ්‍යය: ඔයා හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් ඉන්න ඕන. සමහර රෝග තත්වයන් (උදා: දියවැඩියාව, අධික ස්ථුලතාවය, හෘද රෝග) එක්ක මේ වගේ සැත්කමක් කරන එක අවදානම්.

අක්මාවේ සෞඛ්‍යය: ඔයාට කිසිම රෝග ලක්ෂණයක් නැතුව වුණත් අක්මාවේ රෝග තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ අක්මාව නිරෝගීද කියලා තහවුරු කරගන්න විශේෂ පරීක්ෂණ කරනවා.

මානසික සෞඛ්‍යය: මේක ලොකු වගකීමක්. ඒ නිසා ඔයා හොඳ මානසික සෞඛ්‍යයකින් ඉන්න ඕන. මේකේ තියෙන අවදානම්, කැපකිරීම් ඔයාට හොඳටම තේරෙනවද, කවුරුහරි ඔයාට බල කරනවද වගේ දේවල් වෛද්‍ය කණ්ඩායම විසින් තහවුරු කරගන්නවා.

මුදල් හෝ ලාභ නොලැබීම: අක්මාවක් දන්දීම වෙනුවෙන් මුදල් හෝ වෙනත් තෑගි බෝග ලබාගැනීම නීති විරෝධීයි. ඔයා මේක කරන්නේ සම්පූර්ණයෙන්ම ස්ව කැමැත්තෙන් කියලා ඔප්පු වෙන්න ඕන.

මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද?

ඔයා දායකයෙක් වෙන්න කැමති නම්, මුලින්ම අක්මා බද්ධ කිරීමේ සැත්කම් කරන රෝහලක සම්බන්ධීකාරකවරයෙක් එක්ක කතා කරන්න ඕන. එතැනදී ඔයාගෙන් මූලික තොරතුරු අරගෙන, ඔයා සුදුසුයි කියලා හිතුණොත්, වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරනවා. එහිදී ඔයාට විවිධ විශේෂඥ වෛද්‍යවරුන් හමුවෙන්න සිද්ධ වෙනවා:

නිර්වින්දන වෛද්‍යවරයෙක්

අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්

ශල්‍ය වෛද්‍යවරයෙක්

මනෝ වෛද්‍යවරයෙක් හෝ මනෝ උපදේශකවරයෙක්

මේ හැමෝගෙම පරීක්ෂණ වලින් පස්සේ, ස්වාධීන වෛද්‍ය කණ්ඩායම් දෙකක් ඔයාගේ ඉල්ලීම ගැන සලකා බලනවා.

මම දන් දෙන අක්මා කොටස ලැබෙන්නේ කාටද?

ඔයාට පුළුවන් ඔයා දන්න කියන කෙනෙක්ට (Directed Donation) හෝ කිසිසේත්ම නොදන්නා කෙනෙක්ට (Non-directed Donation) වුණත් අක්මාව දන් දෙන්න. ඔයාගේ ලේ වර්ගය නොගැලපෙන අවස්තාවකදී, දායකයින් මාරු කරගන්නා (swap) ක්රමවේදත් තියෙනවා. නොදන්නා කෙනෙක්ට දන්දෙනවා නම්, රෝහල මගින් පොරොත්තු ලේඛනයේ (waiting list) ඉන්න ගැලපෙනම රෝගියාට ඔයාගේ අක්මා කොටස ලබා දෙනවා.

සැත්කමට සූදානම් වෙන්නේ කොහොමද?

සැත්කමෙන් පස්සේ ඔයාට සතියක් විතර රෝහලේ ඉන්නත්, සම්පූර්ණ සුවය ලබන්න සති 6ක් විතර යන්නත් පුළුවන්. ඒ නිසා රැකියාවෙන් නිවාඩු ගැනීම වගේ දේවල් කලින්ම සැලසුම් කරන්න වෙනවා. සැත්කමට කලින්:

කෑම බීම, ඖෂධ ගැන වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

අක්මාවේ 3D රූප පවා ලබාගන්න CT හෝ MRI ස්කෑන් කරන්න.

දායකයෙක් වීමට කැමැත්ත පළ කරන නීත්‍යානුකූල ලියකියවිලි වලට අත්සන් කරන්න.

සැත්කම අතරතුර මොකද වෙන්නේ?

ඔයාවයි, අක්මාව ලබන රෝගියාවයි එකම වෙලාවේ තමයි සැත්කම් කාමරයට ගන්නේ. පැය 4-6ක් විතර යන සැත්කම අතරතුර ඔයාව සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කරන නිසා ඔයාට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. සැත්කම ලැපරොස්කොපි (සිදුරු මගින්) ක්‍රමයට හෝ විවෘත (ලොකු කැපුමක් සහිත) ක්‍රමයට කරන්න පුළුවන්.

මේ උතුම් ක්රියාවේ තියෙන වාසි මොනවද?

මියගිය කෙනෙකුගේ අක්මාවක් ලැබෙනකල් බලන් ඉන්නේ නැතුව, ඉක්මනින් සැත්කම සැලසුම් කරලා ජීවිතයක් බේරගන්න පුළුවන්. දායකයෙක් විදිහට ඔයාටත් මානසිකව විශාල තෘප්තියක් ලැබෙනවා.

තමන්ගේ ආත්ම අභිමානය වැඩිවෙනවා.

ජීවිතේට ලොකු අරුතක් එකතු වෙනවා.

සමීක්ෂණ වලින් පෙනී ගිහින් තියෙනවා, දායකයින් 100%ක්ම වගේ කියන්නේ ආයෙත් අවස්ථාවක් ලැබුණොත් මේ තීරණයම ගන්නවා කියලයි.

මේ සැත්කමේ අවදානම් තත්වයන් තියෙනවද?

ඕනෑම ලොකු සැත්කමක් වගේම, මේකෙත් යම් අවදානම් තියෙනවා. වෛද්‍ය කණ්ඩායම ඔයාගේ ආරක්ෂාවට මුල් තැන දෙන නිසා සුළු අවදානමක් හරි තියෙනවා නම් සැත්කමට ඉඩ දෙන්නේ නැහැ. සාමාන්‍ය අවදානම් අතර ලේ යාම, ලේ කැටි ගැසීම, ආසාදන සහ වේදනාව ඇතුළත්. මේ ගැන ඔයාගේ වෛද්‍යවරයා එක්ක විවෘතව කතාබහ කරන්න.

සුවය ලබන කාලය කොහොමද?

පළමු සතිය: රෝහලේ ඉන්න වෙනවා.

සති 2-3: ගෙදර ගියාට පස්සේ වාහනයක් පදවන්න පුළුවන් වෙනවා.

සති 6-8: සාමාන්‍ය දෛනික වැඩ කටයුතු වලට ආයෙත් යොමු වෙන්න පුළුවන්.

මාස 2-3: ඔයාගේ අක්මාව ආයෙත් සම්පූර්ණ ප්‍රමාණයට වර්ධනය වෙනවා.

මතක තියාගන්න කරුණු (Take-Home Message)

ජීවත්ව ඉන්න නිරෝගී කෙනෙක්ට, තමන්ගේ අක්මාවෙන් කොටසක් දන් දීලා තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරගන්න පුළුවන්.

ඔයාගේ ශරීරයේ ඉතුරු වෙන අක්මා කොටසත්, බද්ධ කරන අක්මා කොටසත් මාස කීපයකින් ආයෙමත් සම්පූර්ණයෙන් වර්ධනය වෙනවා.

දායකයෙක් වෙන්න නම් ඔයා වයස 18-60 අතර, නිරෝගී ශරීරයක් සහ මනසක් ඇති, මත්ද්‍රව්‍ය වලින් තොර කෙනෙක් වෙන්න ඕන.

මේක ලොකු තීරණයක්. ඒ නිසා සියලු තොරතුරු තේරුම් අරගෙනම තීරණයක් ගන්න.

මේ ක්‍රියාවලිය පුරාවටම වෛද්‍ය කණ්ඩායම ඔයාගේ ආරක්ෂාව සහ සුවතාවය ගැන උපරිමයෙන්ම වග බලා ගන්නවා.

from FB

[QUOTE="ElaBaba, post: 30796498, member: 567634"] අපේ ශරීරය කියන්නේ ඇත්තටම පුදුමාකාර නිර්මාණයක්. ඒ අතරිනුත්, තමන්ටම හානියක් වුණාම ආයෙත් යථා තත්වෙට පත්වෙන්න, ඒ කියන්නේ ආයෙත් වර්ධනය වෙන්න පුළුවන් එකම එක අවයවයක් අපේ ඇඟේ තියෙනවා. ඒ තමයි අපේ අක්මාව. [IMG alt="❤️🩹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta/1/16/2764_200d_1fa79.png[/IMG] හරියට හූනෙක්ගේ කැඩුණු වලිගයක් ආයෙත් හැදෙනවා වගේ, අක්මාවෙනුත් කොටසක් අයින් කළොත්, ඒ කොටස ආයෙත් සම්පූර්ණ ප්‍රමාණයටම හැදෙනවා. මේ පුදුම හැකියාව නිසා තමයි කෙනෙකුට ජීවත් වෙලා ඉද්දීම, තමන්ගේ නිරෝගී අක්මාවෙන් කොටසක් අක්මාව අක්‍රිය වෙච්ච තවත් කෙනෙක්ට දන්දෙන්න පුළුවන් වෙන්නේ. මේකට තමයි අපි ජීවී අක්මා දන්දීම (Living Liver Donation) කියලා කියන්නේ. [IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f914.png[/IMG] මොකක්ද මේ ජීවී අක්මා දන්දීම කියන්නේ? සරලවම කිව්වොත්, මේක එකම වෙලාවේ සිද්ධ වෙන සැත්කම් දෙකක්. එකක් අක්මාව දන්දෙන නිරෝගී පුද්ගලයට (දායකයාට), අනික අක්‍රිය වෙච්ච අක්මාවක් තියෙන රෝගියාට (ප්‍රතිග්‍රාහකයාට). ඔයා දායකයෙක් විදිහට ඉදිරිපත් වුණොත්, ශල්‍ය වෛද්‍යවරයෙක් ඔයාගේ අක්මාවෙන් කොටසක් අයින් කරලා, ඒ මොහොතෙම අනිත් රෝගියාට බද්ධ කරනවා. පුදුමය කියන්නේ, මේ සැත්කමෙන් පස්සේ ඔයාගේ ශරීරයේ ඉතුරු වුණු අක්මා කොටසත්, අනිත් රෝගියාට බද්ධ කරපු අක්මා කොටසත්, මාස කීපයක් ඇතුළත තමන්ගේ සම්පූර්ණ ප්‍රමාණයටම ආයෙමත් වර්ධනය වෙනවා. ඒ කියන්නේ එක නිරෝගී අක්මාවක්, නිරෝගී අක්මා දෙකක් බවට පත්වෙනවා. ඇත්තටම ඒක පුදුම දෙයක් නේද? [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG] [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t33/1/16/2705.png[/IMG] මටත් පුළුවන්ද අක්මාව දන් දෙන්න? සුදුසුකම් මොනවද? ඔයාටත් නිරෝගී ශරීරයක් සහ නිරෝගී අක්මාවක් තියෙනවා නම්, ඔයාටත් පුළුවන් ජීවිතයක් බේරගන්න දායකයෙක් වෙන්න. හැබැයි මේක හිතපු ගමන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සඳහා ඔයාව සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරලා, ඔයා මේ සඳහා සුදුසුද කියලා තහවුරු කරගන්න ඕන. ප්‍රධාන සුදුසුකම් ටිකක් අපි බලමු: [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] වයස: වයස අවුරුදු 18ත් 60ත් අතර වෙන්න ඕන. ඊට වඩා අඩු හෝ වැඩි අයට මේ සඳහා අවස්ථාවක් නැහැ. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය: මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් වෙන්න බැහැ. මේවා අක්මාවේ සෞඛ්‍යයට සෘජුවම බලපානවා. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] ශාරීරික සෞඛ්‍යය: ඔයා හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් ඉන්න ඕන. සමහර රෝග තත්වයන් (උදා: දියවැඩියාව, අධික ස්ථුලතාවය, හෘද රෝග) එක්ක මේ වගේ සැත්කමක් කරන එක අවදානම්. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] අක්මාවේ සෞඛ්‍යය: ඔයාට කිසිම රෝග ලක්ෂණයක් නැතුව වුණත් අක්මාවේ රෝග තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ අක්මාව නිරෝගීද කියලා තහවුරු කරගන්න විශේෂ පරීක්ෂණ කරනවා. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] මානසික සෞඛ්‍යය: මේක ලොකු වගකීමක්. ඒ නිසා ඔයා හොඳ මානසික සෞඛ්‍යයකින් ඉන්න ඕන. මේකේ තියෙන අවදානම්, කැපකිරීම් ඔයාට හොඳටම තේරෙනවද, කවුරුහරි ඔයාට බල කරනවද වගේ දේවල් වෛද්‍ය කණ්ඩායම විසින් තහවුරු කරගන්නවා. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] මුදල් හෝ ලාභ නොලැබීම: අක්මාවක් දන්දීම වෙනුවෙන් මුදල් හෝ වෙනත් තෑගි බෝග ලබාගැනීම නීති විරෝධීයි. ඔයා මේක කරන්නේ සම්පූර්ණයෙන්ම ස්ව කැමැත්තෙන් කියලා ඔප්පු වෙන්න ඕන. [IMG alt="⚙️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1/16/2699.png[/IMG] මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? ඔයා දායකයෙක් වෙන්න කැමති නම්, මුලින්ම අක්මා බද්ධ කිරීමේ සැත්කම් කරන රෝහලක සම්බන්ධීකාරකවරයෙක් එක්ක කතා කරන්න ඕන. එතැනදී ඔයාගෙන් මූලික තොරතුරු අරගෙන, ඔයා සුදුසුයි කියලා හිතුණොත්, වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරනවා. එහිදී ඔයාට විවිධ විශේෂඥ වෛද්‍යවරුන් හමුවෙන්න සිද්ධ වෙනවා: [IMG alt="👨⚕️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5c/1/16/1f468_200d_2695.png[/IMG] නිර්වින්දන වෛද්‍යවරයෙක් [IMG alt="👨⚕️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5c/1/16/1f468_200d_2695.png[/IMG] අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් [IMG alt="👨⚕️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5c/1/16/1f468_200d_2695.png[/IMG] ශල්‍ය වෛද්‍යවරයෙක් [IMG alt="👨⚕️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5c/1/16/1f468_200d_2695.png[/IMG] මනෝ වෛද්‍යවරයෙක් හෝ මනෝ උපදේශකවරයෙක් මේ හැමෝගෙම පරීක්ෂණ වලින් පස්සේ, ස්වාධීන වෛද්‍ය කණ්ඩායම් දෙකක් ඔයාගේ ඉල්ලීම ගැන සලකා බලනවා. [IMG alt="🎁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t84/1/16/1f381.png[/IMG] මම දන් දෙන අක්මා කොටස ලැබෙන්නේ කාටද? ඔයාට පුළුවන් ඔයා දන්න කියන කෙනෙක්ට (Directed Donation) හෝ කිසිසේත්ම නොදන්නා කෙනෙක්ට (Non-directed Donation) වුණත් අක්මාව දන් දෙන්න. ඔයාගේ ලේ වර්ගය නොගැලපෙන අවස්තාවකදී, දායකයින් මාරු කරගන්නා (swap) ක්රමවේදත් තියෙනවා. නොදන්නා කෙනෙක්ට දන්දෙනවා නම්, රෝහල මගින් පොරොත්තු ලේඛනයේ (waiting list) ඉන්න ගැලපෙනම රෝගියාට ඔයාගේ අක්මා කොටස ලබා දෙනවා. [IMG alt="🗓️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5c/1/16/1f5d3.png[/IMG] සැත්කමට සූදානම් වෙන්නේ කොහොමද? සැත්කමෙන් පස්සේ ඔයාට සතියක් විතර රෝහලේ ඉන්නත්, සම්පූර්ණ සුවය ලබන්න සති 6ක් විතර යන්නත් පුළුවන්. ඒ නිසා රැකියාවෙන් නිවාඩු ගැනීම වගේ දේවල් කලින්ම සැලසුම් කරන්න වෙනවා. සැත්කමට කලින්: [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t33/1/16/2705.png[/IMG] කෑම බීම, ඖෂධ ගැන වෛද්‍ය උපදෙස් පිළිපදින්න. [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t33/1/16/2705.png[/IMG] අක්මාවේ 3D රූප පවා ලබාගන්න CT හෝ MRI ස්කෑන් කරන්න. [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t33/1/16/2705.png[/IMG] දායකයෙක් වීමට කැමැත්ත පළ කරන නීත්‍යානුකූල ලියකියවිලි වලට අත්සන් කරන්න. [IMG alt="🏥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7b/1/16/1f3e5.png[/IMG] සැත්කම අතරතුර මොකද වෙන්නේ? ඔයාවයි, අක්මාව ලබන රෝගියාවයි එකම වෙලාවේ තමයි සැත්කම් කාමරයට ගන්නේ. පැය 4-6ක් විතර යන සැත්කම අතරතුර ඔයාව සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කරන නිසා ඔයාට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. සැත්කම ලැපරොස්කොපි (සිදුරු මගින්) ක්‍රමයට හෝ විවෘත (ලොකු කැපුමක් සහිත) ක්‍රමයට කරන්න පුළුවන්. [IMG alt="⭐"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb4/1/16/2b50.png[/IMG] මේ උතුම් ක්රියාවේ තියෙන වාසි මොනවද? මියගිය කෙනෙකුගේ අක්මාවක් ලැබෙනකල් බලන් ඉන්නේ නැතුව, ඉක්මනින් සැත්කම සැලසුම් කරලා ජීවිතයක් බේරගන්න පුළුවන්. දායකයෙක් විදිහට ඔයාටත් මානසිකව විශාල තෘප්තියක් ලැබෙනවා. [IMG alt="💖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te9/1/16/1f496.png[/IMG] තමන්ගේ ආත්ම අභිමානය වැඩිවෙනවා. [IMG alt="💖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te9/1/16/1f496.png[/IMG] ජීවිතේට ලොකු අරුතක් එකතු වෙනවා. [IMG alt="💖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te9/1/16/1f496.png[/IMG] සමීක්ෂණ වලින් පෙනී ගිහින් තියෙනවා, දායකයින් 100%ක්ම වගේ කියන්නේ ආයෙත් අවස්ථාවක් ලැබුණොත් මේ තීරණයම ගන්නවා කියලයි. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG] මේ සැත්කමේ අවදානම් තත්වයන් තියෙනවද? ඕනෑම ලොකු සැත්කමක් වගේම, මේකෙත් යම් අවදානම් තියෙනවා. වෛද්‍ය කණ්ඩායම ඔයාගේ ආරක්ෂාවට මුල් තැන දෙන නිසා සුළු අවදානමක් හරි තියෙනවා නම් සැත්කමට ඉඩ දෙන්නේ නැහැ. සාමාන්‍ය අවදානම් අතර ලේ යාම, ලේ කැටි ගැසීම, ආසාදන සහ වේදනාව ඇතුළත්. මේ ගැන ඔයාගේ වෛද්‍යවරයා එක්ක විවෘතව කතාබහ කරන්න. [IMG alt="⏳"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb7/1/16/23f3.png[/IMG] සුවය ලබන කාලය කොහොමද? [IMG alt="⏰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/23f0.png[/IMG] පළමු සතිය: රෝහලේ ඉන්න වෙනවා. [IMG alt="⏰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/23f0.png[/IMG] සති 2-3: ගෙදර ගියාට පස්සේ වාහනයක් පදවන්න පුළුවන් වෙනවා. [IMG alt="⏰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/23f0.png[/IMG] සති 6-8: සාමාන්‍ය දෛනික වැඩ කටයුතු වලට ආයෙත් යොමු වෙන්න පුළුවන්. [IMG alt="⏰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/23f0.png[/IMG] මාස 2-3: ඔයාගේ අක්මාව ආයෙත් සම්පූර්ණ ප්‍රමාණයට වර්ධනය වෙනවා. [IMG alt="📌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] මතක තියාගන්න කරුණු (Take-Home Message) [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t33/1/16/2705.png[/IMG] ජීවත්ව ඉන්න නිරෝගී කෙනෙක්ට, තමන්ගේ අක්මාවෙන් කොටසක් දන් දීලා තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරගන්න පුළුවන්. [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t33/1/16/2705.png[/IMG] ඔයාගේ ශරීරයේ ඉතුරු වෙන අක්මා කොටසත්, බද්ධ කරන අක්මා කොටසත් මාස කීපයකින් ආයෙමත් සම්පූර්ණයෙන් වර්ධනය වෙනවා. [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t33/1/16/2705.png[/IMG] දායකයෙක් වෙන්න නම් ඔයා වයස 18-60 අතර, නිරෝගී ශරීරයක් සහ මනසක් ඇති, මත්ද්‍රව්‍ය වලින් තොර කෙනෙක් වෙන්න ඕන. [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t33/1/16/2705.png[/IMG] මේක ලොකු තීරණයක්. ඒ නිසා සියලු තොරතුරු තේරුම් අරගෙනම තීරණයක් ගන්න. [IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t33/1/16/2705.png[/IMG] මේ ක්‍රියාවලිය පුරාවටම වෛද්‍ය කණ්ඩායම ඔයාගේ ආරක්ෂාව සහ සුවතාවය ගැන උපරිමයෙන්ම වග බලා ගන්නවා. from FB [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom