ප්‍රමුඛ චීන සමාගම් 3කට අමෙරිකාව කළ දේ

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    ප්‍රමුඛ චීන සමාගම් 3කට අමෙරිකාව කළ දේ

    ප්‍රමුඛ චීන සමාගම් 3කට අමෙරිකාව කළ දේ​

    January 1, 2021 03:36 pm

    චීනයේ ප්‍රමුඛතම විදුලි සංදේශ සමාගම් 3ක් නිව් යෝර්ක් කොටස් වෙළෙඳපොළ කටයුතුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. එම සමාගම් චීන හමුදාව සමග සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

    චයිනා මොබයිල්, චයිනා ටෙලිකොම් සහ චයිනා යුනිකොම් හොං කොං එම සමාගම් වේ. ට්‍රම්ප් පාලනය විසින් මෙම සමාගම් වලට එරෙහිව කටයුතු කරමින් සිටී.
    මෙම සමාගම් වල කොටස් වෙළෙඳාම ලබන සතියේ සිට නවතා දැමීමට නිව් යෝර්ක් කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.
    එම තීරණය අමෙරිකා - චීන මත ගැටුම් තවත් උත්සන්න කිරීමට හේතුවනු ඇතැයි සැලකේ.
    adstudio.cloud


     
    • Wow
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අවුරුදු 4ක් බලේ හිටපු ඵකාට දැනුයි ඕව කරන්න මතක් වෙලා තියෙන්නෙ..😀😀😀
     
    • Haha
    Reactions: Roma1