Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රවේශමෙන්.... අනතුරුදායකයි.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රවේශමෙන්.... අනතුරුදායකයි.....

මම දේ දුවගෙන දුවගෙන ඇවිත් මහ රෑ ලොග් වුනේ මට දැනගන්න ලැබුනු විශේෂ කාරණාවක් නිසා,,,, මේකෙ අය දැකලා තියෙනව ඇති ලමයි වඩාගෙන පාරෙ හිඟාකන ගෑනු අය එහෙම, ඕනතරම් දැකලා ඇති. ඒ අය ගැන පොඩි විස්තරයක් කියන්න හිතුවෙ.. ඔය වඩාගෙන ඉන්න ලමයි ඒ ගෑනුන්ගෙ නෙමෙයි කියලා සමහරවිට උඹලා දන්නවත් ඇති. ඒ ලමයින්ව කුලියට ගන්නෙ කොහොමද දන්නවද? මේක හුඟක් වෙලාවට වෙන්නෙ බොරැල්ල, රාජගිරිය, ඇස්වාට්ටුව ලමා රෝහල වගේ තදාසන්න ප්‍රදේශවල, හුඟක් වෙලාවට ඔය තැන් වල කාර් සේල් වල බැනර් පෝස්ටර් එහෙම දැකලා ඇති, අන්න ඒවා හරහ තමයි ගන්නෙ. පෝස්ටර් තියෙනව කාර් සේල් එකත් තියෙනවා. ඒත් නම්බර් වෙනස් යන්නෙ ලමයි රෙන්ට් එකට ගන්න එක, මේ ලමයෑකුට දවසකට රෙන්ට් එක හැටියට රුපියල් 250 ඉඳලා 500 දකවා වගේ ගනන් තමයි ගෙවන්නෙ.

ඊටපස්සෙ එහෙම ගන්න ලමයින්ට බෙහෙත් වර්ග දීලා මත්ද්‍රව්‍ය දීලා නිදි කරනවනවා.හුඟක් වෙලාවට ත්‍රීවීල් වලින් උදේට 5-6 අතර ටවුන් එකට මේගොල්ලොන්ව ගේන්නෙ. එහෙම තමයි වෙන්නෙ හුඟක් වෙලාවට අනිත් ගෑනු කෙනාට රුපියල් 2500+ දවසකට ලැබෙනවා. ඔයාලා හොඳට බලන්න හිඟන ගෑනු අතේ ඉන්න ලමයි අඬන්නෙ නෑ. නිදි එක්කො වෙරිවෙලා වගේ බලාගත්ත අතේ බලාගෙන ඉන්නෙ,කොළඹ විතරක් නෙමෙයි හුඟක් තැන්වල මේ ජාවාරම යනවා බ්රෝකර්ලා හැටියට මේ අයව මෙහෙයවන්නෙ පාතාලෙ පුද්ගලයො.

එහෙම ආවට ගියාට මේ රස්සාවට කාටවත් එන්න බෑ මේකට පාතාල කල්ලිවලට බිම් කුලී ගෙවන්න ඕන, මාසෙකට රුපියල් 5000-50000 දක්වා වෙන්න පුලුවන්. ඒ කියන්නෙ හිඟන්නො පේමන්ට් එකේ, ට්‍රැෆික් කනු ලඟ ඉන්නෙ කුලී ගෙවලා, අපි නිකන් ගිහින් හිඟාකෑවොත් කඩු කිනිසි පාරවල් තමයි කන්න වෙන්නෙ.

බොරුවට රැවටෙන්න එපා, මේක පිටිපස්සෙ තියෙන්නෙ ජාවාරමක්

රන්ඩුවෙන්න බනින්න යන්නත් එපා ජීවිතේට තර්ජනයක් වෙන්න පුලුවන්,පාතාලෙයි හිඟමනයි කියන්නෙ ගහයි පොත්තයි වගේ

දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න එපා කියලා නෙමෙයි කියන්නෙ, අන්ත දුප්පත් වුනත් දුරපලාතක ඉඳලා කොලඹ ඇවිත් මිනිහෙක් හිඟාකන්නෙ නෑ, බොහොම අමාරුවෙන් කොච්චර නැති බැරි විදියට ජීවත් වුනත් මිනිස්සු හිඟාකන්නෙ නෑ, ඒක සින්හලයගෙ හැදියාව.

ඔබේ අදහස් දක්වන්න

[QUOTE="Honest-killer, post: 14902400, member: 391781"] [b]ප්‍රවේශමෙන්.... අනතුරුදායකයි.....[/b] [SIZE=4]මම දේ දුවගෙන දුවගෙන ඇවිත් ම[SIZE=4]හ[/SIZE] රෑ ලොග් වුනේ මට දැනගන්න ලැබුනු විශේෂ කාරණාවක් නිසා,,,, මේකෙ අය දැකලා තියෙනව ඇති ලමයි වඩාගෙන පාරෙ හිඟාකන ගෑනු අය එහෙම, ඕනතරම් දැකලා ඇති. ඒ අය ගැන පොඩි විස්තරයක් කියන්න හිතුවෙ.. ඔය වඩාගෙන ඉන්න ලමයි ඒ ගෑනුන්ගෙ නෙමෙයි කියලා සමහරවිට උඹලා දන්නවත් ඇති. ඒ ලමයින්ව කුලියට ගන්නෙ කොහොමද දන්නවද? මේක හුඟක් වෙලාවට වෙන්නෙ බොරැල්ල, රාජගිරිය, ඇස්වාට්ටුව ලමා රෝහල වගේ තදාසන්න ප්‍රදේශවල, හුඟක් වෙලාවට ඔය තැන් වල කාර් සේල් වල බැනර් පෝස්ටර් එහෙම දැකලා ඇති, අන්න ඒවා හරහ තමයි ගන්නෙ. පෝස්ටර් තියෙනව කාර් සේල් එකත් තියෙනවා. ඒත් නම්බර් වෙනස් යන්නෙ ලමයි රෙන්ට් එකට ගන්න එක, මේ ලමයෑකුට දවසකට රෙන්ට් එක හැටියට රුපියල් 250 ඉඳලා 500 දකවා වගේ ගනන් තමයි ගෙවන්නෙ.[/SIZE] [SIZE=4] [SIZE=4]ඊටපස්සෙ එහෙම ගන්න ලමයින්ට බෙහෙත් වර්ග දීලා මත්ද්‍රව්‍ය දීලා නිදි කරනවනවා.හුඟක් වෙලාවට ත්‍රීවීල් වලින් උදේට 5-6 අතර ටවුන් එකට මේගොල්ලොන්ව ගේන්නෙ. එහෙම තමයි වෙන්නෙ හුඟක් වෙලාවට අනිත් ගෑනු කෙනාට රුපියල් 2500+ දවසකට ලැබෙනවා. ඔයාලා හොඳට බලන්න හිඟන ගෑනු අතේ ඉන්න ලමයි අඬන්නෙ නෑ. නිදි එක්කො වෙරිවෙලා වගේ බලාගත්ත අතේ බලාගෙන ඉන්නෙ,කොළඹ විතරක් නෙමෙයි හුඟක් තැන්වල මේ ජාවාරම යනවා බ්රෝකර්ලා හැටියට මේ අයව මෙහෙයවන්නෙ පාතාලෙ පුද්ගලයො.[/SIZE] එහෙම ආවට ගියාට මේ රස්සාවට කාටවත් එන්න බෑ මේකට පාතාල කල්ලිවලට බිම් කුලී ගෙවන්න ඕන, මාසෙකට රුපියල් 5000-50000 දක්වා වෙන්න පුලුවන්. ඒ කියන්නෙ හිඟන්නො පේමන්ට් එකේ, ට්‍රැෆික් කනු ලඟ ඉන්නෙ කුලී ගෙවලා, අපි නිකන් ගිහින් හිඟාකෑවොත් කඩු කිනිසි පාරවල් තමයි කන්න වෙන්නෙ.[/SIZE] [SIZE=4]බොරුවට රැවටෙන්න එපා, මේක පිටිපස්සෙ තියෙන්නෙ ජාවාරමක් රන්ඩුවෙන්න බනින්න යන්නත් එපා ජීවිතේට තර්ජනයක් වෙන්න පුලුව[SIZE=4]න්,පාතාලෙයි හිඟමනයි කියන්නෙ ගහයි පොත්තයි වගේ[/SIZE] දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න එපා කියලා නෙමෙයි කියන්නෙ, අන්ත දුප්පත් වුනත් දුරපලාතක ඉඳලා කොලඹ ඇවිත් මිනිහෙක් හිඟාකන්නෙ නෑ, බොහොම අමාරුවෙන් කොච්චර නැති බැරි විදියට ජීවත් වුනත් මිනිස්සු හිඟාකන්නෙ නෑ, ඒක සින්හලයගෙ හැදියාව.[/SIZE] ඔබේ අදහස් දක්වන්න [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom