අපෙ ගෙවල් ලග එකෙක් ඉන්නව ඌ ඉස්සර අවුරුදු කෑවෙත් අපෙන් ණයට ඉල්ලගෙන
දැන් අවුරුදු දෙකකට කලින් මූ බිස්නස් එකක් පටන්ගෙන දැන් මූ හෙන සල්ලිකාරයෙක්. ගෙදරත් ලොකුවටම හැදුව බැල්කනි තුනක් දාල. BMW එකක් ගත්ත . සදුද KDH එකකුත් ගෙනාව
මට සදුද ඉදන් නින්ද ගියෙ නෑ රෑට. හැමවෙලේම මේක මතක්වෙනව.
ඌගෙ ගෙදර කවර් වෙන්නම CCTV ඉතින් ඇගබේරගෙන දෙයක් කරන්නත් අමාරුයි
මේකට කරන්න දෙයක් කියපල්ලකො