Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මේක සම්පූර්ණයෙන් කියවන්න කලින් JVP පාක්ෂිකයෝ මට ආයිත් බනින්න ගන්න එපා. ඊළඟ චන්ද තීරණය ගන්න ඕන තොරතුරු එකතු කරන්නයි මේ අහන්නේ.

ගැටවර වයසේ මට මුලින්ම දේශපාලනය ගැන සිහියක් ඇතිවෙන්න ගත්තේ UNP හා JVP යන දෙකම එක්ක ඇතිවූ වෛරයක් සමග. මේ හේතු මම අද හරිය වැරදිය කියන්නේ නෑ. මගේ මානසික සංවර්ධනයට බලපෑ ඓතිහාසික සිද්ධි list කරනවා විතරයි. ප්‍රශ්න යටින් තියෙනවා.

UNP ආණ්ඩුව අහක බලන් ඉඳිද්දී 1983 දී මැරයෝ දෙමල මිනිස්සු පවුල් පිටින් (ළමයිත් එක්ක) පෙට්‍රල් දාල අමු අමුවේ පිච්චුව මතකයි (ඇහැට දැක්කේ නෑ, මොකද තාත්ත ඒ ටිකේ අපිට වත්තට යන්නවත් දුන්නේ නෑ).

JVP සන්නද්ධ අරගලය මතකයි. රෑට ඇවිත් මරණ තර්ජන කරලා ID අරන් යනවා මතකයි. රෑ පන බයේ ගැහි ගැහි කළුවරේ ඉන්නවා මතකයි

ප්‍රේමදාසගේ කල්ලි ඇවිත් ගමේ කොල්ලෝ අරන් ගියා මතකයි. උන්ගේ දේහ කැළණි ගඟේ පාවෙනවා දැක්කේ නෑ. ඒත් නෑදෑයෝ කිව්වා මතකයි.

lake house ගත්ත මතකයි. ප්‍රේමකීර්ති මැරුව මතකයි. IPKF මතකයි.

චන්ද්‍රිකා මුලින් එද්දී මට චන්දෙ නෑ. ඒත් මම full support කලා

1999 ඉඳන් 2014 වෙනකන් දාපු චන්ද කියන්නේ නෑ මොකද සමහර ඒවා ගැන අද ලජ්ජා වෙන නිසා

සරසවියේදී ජෙප්පන්ගේ අඩම් තෙට්ටම් මතකයි

මට තියන ප්‍රශ්නේ මේකයි. මහින්දගේ UPFA එක SLFP එක ගිලල රටම ගිලිනකන් බලන් හිටීමට දඬුවමක් වශයෙන් මම මේ පාර SLFP එකට දෙන්නේ නෑ. එනිසා ඉතුරු වෙලා තියෙන්නේ ඉහත පක්ෂ දෙක. ඒත් දැන් ඒ දෙකම මට අඳුනන්න බැරි විදියට වෙනස් වෙලා. ඇත්ත වෙනසක්ද රඟපෑමක්ද කියල හිතාගන්න බෑ. ඒකයි මේ අහන්නේ:

අනුර කුමාරගේ ප්‍රතිපත්ති හා රටේ වර්තමාන දේශපාලකයින්ට shock treatment එකක් දීම යන දෙක සලකා JVP එකට චන්දය දීමේ ලොකු උවමනාවක් මටයි පවුලේ කිහිපදෙනෙක්ටයි තියෙනවා.

ඒත් අපිට අතීතය මතකයි. ආයි විප්ලවවාදී මර්දන වලට නොයන බවට සහතික මොනවද? සරසවි සිසුන් තාම brainwash කරනවාද?

එදා බටලන්ද/බ්‍රේස්ලට් රනිල්ගේ අද චර්යාවේ වෙනසක් පේනවා. පහුගිය ටිකේ එක කටින් නෙමේ කරලම පෙන්නුවා. මේක රඟපෑමක්ද? නැතිනම් වයසත් සමග ආ වෙනසක්ද? ඔහුගේ වර්තමාන ක්‍රියා කලාපය මට තරමක් පිළිගන්න පුළුවන්.

එනිසා මට තියන තීරණේ තමයි: මහා මැතිවරණෙට JVP ද UNP ද කියන එක. මඩ ගහගන්නේ නැතිව දත්ත විතරක් දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්.

හැබැයි දින 100 හරියට නොකලොත්, රාජපක්ෂලාට දඬුවම් නොදුන්නොත්, ඒ අනිවාර්යයෙන් රනිල් ගේ උදාසීන කම නිසා. එතකොට අනිවාර්යයෙන් JVP දෙනවා.

[QUOTE="eransooriya, post: 17797133, member: 520067"] [B][SIZE=4]ඔන්න මේක සම්පූර්ණයෙන් කියවන්න කලින් JVP පාක්ෂිකයෝ මට ආයිත් බනින්න ගන්න එපා. ඊළඟ චන්ද තීරණය ගන්න ඕන තොරතුරු එකතු කරන්නයි මේ අහන්නේ.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ගැටවර වයසේ මට මුලින්ම දේශපාලනය ගැන සිහියක් ඇතිවෙන්න ගත්තේ UNP හා JVP යන දෙකම එක්ක ඇතිවූ වෛරයක් සමග. මේ හේතු මම අද හරිය වැරදිය කියන්නේ නෑ. මගේ මානසික සංවර්ධනයට බලපෑ ඓතිහාසික සිද්ධි list කරනවා විතරයි. ප්‍රශ්න යටින් තියෙනවා.[/SIZE][/B] [LIST=1] [*][B][SIZE=4]UNP ආණ්ඩුව අහක බලන් ඉඳිද්දී 1983 දී මැරයෝ දෙමල මිනිස්සු පවුල් පිටින් (ළමයිත් එක්ක) පෙට්‍රල් දාල අමු අමුවේ පිච්චුව මතකයි (ඇහැට දැක්කේ නෑ, මොකද තාත්ත ඒ ටිකේ අපිට වත්තට යන්නවත් දුන්නේ නෑ).[/SIZE][/B] [*][B][SIZE=4]JVP සන්නද්ධ අරගලය මතකයි. රෑට ඇවිත් මරණ තර්ජන කරලා ID අරන් යනවා මතකයි. රෑ පන බයේ ගැහි ගැහි කළුවරේ ඉන්නවා මතකයි [/SIZE][/B] [*][B][SIZE=4]ප්‍රේමදාසගේ කල්ලි ඇවිත් ගමේ කොල්ලෝ අරන් ගියා මතකයි. උන්ගේ දේහ කැළණි ගඟේ පාවෙනවා දැක්කේ නෑ. ඒත් නෑදෑයෝ කිව්වා මතකයි.[/SIZE][/B] [*][B][SIZE=4]lake house ගත්ත මතකයි. ප්‍රේමකීර්ති මැරුව මතකයි. IPKF මතකයි.[/SIZE][/B] [*][B][SIZE=4]චන්ද්‍රිකා මුලින් එද්දී මට චන්දෙ නෑ. ඒත් මම full support කලා[/SIZE][/B] [*][B][SIZE=4]1999 ඉඳන් 2014 වෙනකන් දාපු චන්ද කියන්නේ නෑ මොකද සමහර ඒවා ගැන අද ලජ්ජා වෙන නිසා [/SIZE][/B] [*][B][SIZE=4]සරසවියේදී ජෙප්පන්ගේ අඩම් තෙට්ටම් මතකයි [/SIZE][/B] [/LIST] [B][SIZE=4]මට තියන ප්‍රශ්නේ මේකයි. මහින්දගේ UPFA එක SLFP එක ගිලල රටම ගිලිනකන් බලන් හිටීමට දඬුවමක් වශයෙන් මම මේ පාර SLFP එකට දෙන්නේ නෑ. එනිසා ඉතුරු වෙලා තියෙන්නේ ඉහත පක්ෂ දෙක. ඒත් දැන් ඒ දෙකම මට අඳුනන්න බැරි විදියට වෙනස් වෙලා. ඇත්ත වෙනසක්ද රඟපෑමක්ද කියල හිතාගන්න බෑ. ඒකයි මේ අහන්නේ:[/SIZE][/B] [LIST=1] [*][B][SIZE=4]අනුර කුමාරගේ ප්‍රතිපත්ති හා රටේ වර්තමාන දේශපාලකයින්ට shock treatment එකක් දීම යන දෙක සලකා JVP එකට චන්දය දීමේ ලොකු උවමනාවක් මටයි පවුලේ කිහිපදෙනෙක්ටයි තියෙනවා.[/SIZE][/B] [*][B][SIZE=4]ඒත් අපිට අතීතය මතකයි. ආයි විප්ලවවාදී මර්දන වලට නොයන බවට සහතික මොනවද? සරසවි සිසුන් තාම brainwash කරනවාද?[/SIZE][/B] [*][B][SIZE=4]එදා බටලන්ද/බ්‍රේස්ලට් රනිල්ගේ අද චර්යාවේ වෙනසක් පේනවා. පහුගිය ටිකේ එක කටින් නෙමේ කරලම පෙන්නුවා. මේක රඟපෑමක්ද? නැතිනම් වයසත් සමග ආ වෙනසක්ද? ඔහුගේ වර්තමාන ක්‍රියා කලාපය මට තරමක් පිළිගන්න පුළුවන්.[/SIZE][/B] [/LIST] [B][SIZE=4]එනිසා මට තියන තීරණේ තමයි: මහා මැතිවරණෙට JVP ද UNP ද කියන එක. මඩ ගහගන්නේ නැතිව දත්ත විතරක් දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]හැබැයි දින 100 හරියට නොකලොත්, රාජපක්ෂලාට දඬුවම් නොදුන්නොත්, ඒ අනිවාර්යයෙන් රනිල් ගේ උදාසීන කම නිසා. එතකොට අනිවාර්යයෙන් JVP දෙනවා.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom