Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රශ්නයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය මන් කිව්වේ...උබ ඔප්පු කරා...මෝඩයි කිව්වේ සාපේක්ෂව බයියෝ වැඩියෙන් රාජපක්ෂ නඩය ඇතුළු දේශපාලුවෝ ආරක්ෂා කරන නිසා...එතනයි මෝඩ කම තියෙන්නේ..පත්වෙන රජයේ සාර්ථක අසාර්තකබාවය මත චන්ද දායකයා මෝඩයිද , කොහොමද කියන්න බැහැ...

ගිය ආණ්ඩුව අසාර්ථක නිසා තමයි උන්ට ඒ දීපු උනුත් නොදුන්නේ...රනිල්ට උන වැඩේ දැක්කනේ.? හැබැයි මෙතන මෝඩ කම කියන්නේ ඕන ජඩ වැඩක්, වැරදි වැඩක් එක පයින් සුද්ද කිරීමයි..උදාහරණ විදිහට ඉස්සර mcc අත්සන් කරනවා කිව්වම ගම්මන්පිල, වීරවංස අවිස්සුවම බයියෝ ඇවිස්සුනා..උන් යටි ගිරියෙන් කෑගහල කිව්වම අපි අත්සන් කරන්න දෙන්නේ නැහැ...අපි කරන්නේ නෑ කියල, බයියෝ ඒවා ඉහ මුදුනින් පිළිගත්ත....එක කමක් නැහැ කියමු...වැඩේ තියෙන්නේ දැන් උන්ම ඇවිල්ල එක අත්සන් කරනකොට බයියෝ එක හොදයි කියනවා...

චොකා මල්ලි මිනිමරලා පාර්ලිමේන්තු ආවම එක හොදයි කියනවා..උසාවියට නොගියපු මදුෂ් පාරේ මැරුවම එක හොදයි කියනවා. දුමින්ද සිල්වා නිදහස් කරන්න කියල පෙත්සම් දෙනකොට හොදයි කියනවා...මුන් එක දෙකවත් වැරද්දක් කියන්නේ නැහැ...අන්න ඒ වගේ උන් තමයි මෝඩයෝ කියන්නේ බන්...

තව එකෙක් ඒ පිදුරු ගහේම එල්ලිලා..අරූට කිව්ව ටිකම තමයි තියෙන්නේ

මන් කියන්නේ බන් උබල උනත් ඕනෙවට වැඩිය උන්ව සුද්ද කරන්න යන්නෙපා...මන් දන්නවා උබල උන්ට හෙන ආදරෙයි එහෙම සීන් කියල..මට අවුලක් නැහැ බන්...උබල චන්දෙ දෙන එකාට දීපන්..මට කියන්න අයිතියක් නැහැ කාටවත් දෙන්න කියල...

එකම දේ වැරදි දෙයක් වෙනකොට අනිත් මිනිස්සු එක්ක එකතු වෙයන්..තමන් චන්දෙ දීපු පිලට බනිනවා කියල අනිත් පැත්ත ගහල උන් එක්ක ඇරගන්න ඕනේ නැහැ තමන් චන්දෙ දුන්න කියල..

[QUOTE="kolavari, post: 25797645, member: 412792"] [SIZE=4]ඔය මන් කිව්වේ...උබ ඔප්පු කරා...මෝඩයි කිව්වේ සාපේක්ෂව බයියෝ වැඩියෙන් රාජපක්ෂ නඩය ඇතුළු දේශපාලුවෝ ආරක්ෂා කරන නිසා...එතනයි මෝඩ කම තියෙන්නේ..පත්වෙන රජයේ සාර්ථක අසාර්තකබාවය මත චන්ද දායකයා මෝඩයිද , කොහොමද කියන්න බැහැ... ගිය ආණ්ඩුව අසාර්ථක නිසා තමයි උන්ට ඒ දීපු උනුත් නොදුන්නේ...රනිල්ට උන වැඩේ දැක්කනේ.? හැබැයි මෙතන මෝඩ කම කියන්නේ ඕන ජඩ වැඩක්, වැරදි වැඩක් එක පයින් සුද්ද කිරීමයි..උදාහරණ විදිහට ඉස්සර mcc අත්සන් කරනවා කිව්වම ගම්මන්පිල, වීරවංස අවිස්සුවම බයියෝ ඇවිස්සුනා..උන් යටි ගිරියෙන් කෑගහල කිව්වම අපි අත්සන් කරන්න දෙන්නේ නැහැ...අපි කරන්නේ නෑ කියල, බයියෝ ඒවා ඉහ මුදුනින් පිළිගත්ත....එක කමක් නැහැ කියමු...වැඩේ තියෙන්නේ දැන් උන්ම ඇවිල්ල එක අත්සන් කරනකොට බයියෝ එක හොදයි කියනවා... චොකා මල්ලි මිනිමරලා පාර්ලිමේන්තු ආවම එක හොදයි කියනවා..උසාවියට නොගියපු මදුෂ් පාරේ මැරුවම එක හොදයි කියනවා. දුමින්ද සිල්වා නිදහස් කරන්න කියල පෙත්සම් දෙනකොට හොදයි කියනවා...මුන් එක දෙකවත් වැරද්දක් කියන්නේ නැහැ...අන්න ඒ වගේ උන් තමයි මෝඩයෝ කියන්නේ බන්...[/SIZE] [SIZE=4]තව එකෙක් ඒ පිදුරු ගහේම එල්ලිලා..අරූට කිව්ව ටිකම තමයි තියෙන්නේ :([/SIZE] මන් කියන්නේ බන් උබල උනත් ඕනෙවට වැඩිය උන්ව සුද්ද කරන්න යන්නෙපා...මන් දන්නවා උබල උන්ට හෙන ආදරෙයි එහෙම සීන් කියල..මට අවුලක් නැහැ බන්...උබල චන්දෙ දෙන එකාට දීපන්..මට කියන්න අයිතියක් නැහැ කාටවත් දෙන්න කියල... එකම දේ වැරදි දෙයක් වෙනකොට අනිත් මිනිස්සු එක්ක එකතු වෙයන්..තමන් චන්දෙ දීපු පිලට බනිනවා කියල අනිත් පැත්ත ගහල උන් එක්ක ඇරගන්න ඕනේ නැහැ තමන් චන්දෙ දුන්න කියල.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom