Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රශ්න තියෙන උන් අහපල්ලා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් තනුජක online ඉන්න වෙලාවේ අන්ස්වෙර් එකක් දෙපන්කෝ....

(H අකුරෙන් පෙන්නනේ ගෙදර - ඔය කළු පාටින් පට කරලා තියෙන්නේ ගෙදර ගේට්ටුවෙන් එළියේ අපි car එකක් පාර්ක් කරන්න තරම් ඉඩක් තියල තියෙනවා....අපි concrete එහෙම දාල හදල...එකියන්නේ මේ පාරවල් ඉස්සරහට පළල් කරනවා ..එක නිසා අපි ගේ හදනකොට පාරට යන්න ඕනේ කොටස ඇත ඇරලා පස්සට කරලා ගේ හදල තියෙන්නේ....)

මචන් අපේ ගෙදර තියෙන්නේ තුන්මන් හන්දියක....ලොකු හන්දියක් නෙමෙයි....ගමක තියෙන්නේ...

පාරවල් වල පළල මම හිතන්නේ අඩි 12 -15 ක් විත ඇති...viking bus එකකට යතකි...2ක් එකට මාරු වෙන්න බැ...

ඔය ඊතලයෙන් ගහල හැරිලා යන්න තියෙන පැට්ටේ ඉන්න මනුස්සයෙක්(අපේ ගෙදර ඉදන් ගෙවල් 3ක් විතර ඇතින් ) ලගදි ඉදන් අර cube 3 පත ටිපර් රජ්ජෙයක් මෙතනින් හරවනවා....

අපේ ගෙදර තාප්පයක් නැ....cubic ගෙයක් තියෙන්නේ...තට්ටු 3ක...(ගෙදර කණු බිත්ති තමයි තාප්පේ විදියටම තියෙන්නේ...පලේව්නි තට්ටුවෙන් පටන් ගන්න කණුත් , 3වෙනි තට්ටුවට වෙනකම් යනවා...)මේ ටිපර් එක හරවනකොට ගෙදර කණුවේ - ටිපර් එකේ වාසිය අගල් 3 ක් ඇති උපරිම ....

ඔය හරවන තැන පොඩි concrete කණ්ඩියක් තියෙනවා අඩි බාගයක විතර...

මු මොන වෙලාවක හරි ඕක හරවන වෙලාවක අර කණ්ඩිය නිසා ගෙදරට ටිප්ප්ර් එක ඇල කරනවා...

අමුතුවෙන්ම කියන්න ඕනේ නැනේ ඕක ගෙදරට ඇල උනොත් මොකක්ද වෙන්නේ කියල....

අන්තිමට අමාරුවෙන් හදාගත්ත ගෙදරට මු හුකවල යයි...

මේකට කරන්න පුළුවන් දෙයක් කියපන්කො......(අපි මනුස්ස කමට car පාර්ක් space එකක් තිබ්බට ..මෙතනින් උපරිම හරවන්න පුළුවන් 1 cube පොඩි ටිපර් එකක් විතරි...)

[QUOTE="KingCM, post: 22067627, member: 482722"] [COLOR="DarkSlateGray"][SIZE="3"][CENTER]මචන් තනුජක online ඉන්න වෙලාවේ අන්ස්වෙර් එකක් දෙපන්කෝ.... [IMG]https://s2.postimg.org/nwrupzjvd/image.png[/IMG] (H අකුරෙන් පෙන්නනේ ගෙදර - ඔය කළු පාටින් පට කරලා තියෙන්නේ ගෙදර ගේට්ටුවෙන් එළියේ අපි car එකක් පාර්ක් කරන්න තරම් ඉඩක් තියල තියෙනවා....අපි concrete එහෙම දාල හදල...එකියන්නේ මේ පාරවල් ඉස්සරහට පළල් කරනවා ..එක නිසා අපි ගේ හදනකොට පාරට යන්න ඕනේ කොටස ඇත ඇරලා පස්සට කරලා ගේ හදල තියෙන්නේ....) මචන් අපේ ගෙදර තියෙන්නේ තුන්මන් හන්දියක....ලොකු හන්දියක් නෙමෙයි....ගමක තියෙන්නේ... පාරවල් වල පළල මම හිතන්නේ අඩි 12 -15 ක් විත ඇති...viking bus එකකට යතකි...2ක් එකට මාරු වෙන්න බැ... ඔය ඊතලයෙන් ගහල හැරිලා යන්න තියෙන පැට්ටේ ඉන්න මනුස්සයෙක්(අපේ ගෙදර ඉදන් ගෙවල් 3ක් විතර ඇතින් ) ලගදි ඉදන් අර cube 3 පත ටිපර් රජ්ජෙයක් මෙතනින් හරවනවා.... අපේ ගෙදර තාප්පයක් නැ....cubic ගෙයක් තියෙන්නේ...තට්ටු 3ක...(ගෙදර කණු බිත්ති තමයි තාප්පේ විදියටම තියෙන්නේ...පලේව්නි තට්ටුවෙන් පටන් ගන්න කණුත් , 3වෙනි තට්ටුවට වෙනකම් යනවා...)මේ ටිපර් එක හරවනකොට ගෙදර කණුවේ - ටිපර් එකේ වාසිය අගල් 3 ක් ඇති උපරිම .... ඔය හරවන තැන පොඩි concrete කණ්ඩියක් තියෙනවා අඩි බාගයක විතර... මු මොන වෙලාවක හරි ඕක හරවන වෙලාවක අර කණ්ඩිය නිසා ගෙදරට ටිප්ප්ර් එක ඇල කරනවා... අමුතුවෙන්ම කියන්න ඕනේ නැනේ ඕක ගෙදරට ඇල උනොත් මොකක්ද වෙන්නේ කියල.... අන්තිමට අමාරුවෙන් හදාගත්ත ගෙදරට මු හුකවල යයි... ------------------------------------------------------------------------------------------------------------- මේකට කරන්න පුළුවන් දෙයක් කියපන්කො......(අපි මනුස්ස කමට car පාර්ක් space එකක් තිබ්බට ..මෙතනින් උපරිම හරවන්න පුළුවන් 1 cube පොඩි ටිපර් එකක් විතරි...) [/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom