Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රශ්න තියෙන උන් අහපල්ලා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් බන් නීතියෙන් වැඩක් නෑ නේ එහෙනං?

ප්රජතත්රවාදී විදිහට මිනිහෙකුට බල්ලෙක් හදන්න නිදහස වගේම,

වෙනත් මිනිහෙකුට කරදරයකින් තොරව ජිවත් වීමේ නිදහසත් තියෙන්න එපැයි?

ජිවත් වීමේ නිදහස එකිනෙකාට සාපේක්ෂයි නේ?

නමුත් සමහර ප්රජතත්රවාදී අයිතීන් සීමාවක් තියෙන්න එපැයි? අසීමිත නිදහසක් බුක්ති විඳින්න බැරි කරුණු තියනවා නේ?

කෙනෙකුට සිතීමේ නිදහස වගේ නෙවේ නේ මේවගේ ඒවා?

ඉතින් එහෙනම් මම ජීවත්වෙන්න ආස, loudspeaker සෙට් කරලා, death metal rock music අහගෙන නං දවස පුරාම,

ඒක බරපතල පිඩාවක් වෙච්චි වටේ ගෙවල්වල මිනිස්සු ඒක අහගෙන ඉන්න ඕන?

උන්ට කරන්න දෙයක් නෑ?

මගෙත් එක්ක එකඟතාවයකට එන්න බැරි උනොත් කරන්න දෙයක් නෑ?

පොලිසියට වත් උසාවියට වත් කරන්න කිසි දෙයක් නෑ?

ඕන කෙනෙකුට අදහස් ප්රකාශ කරන්න අයිතිය තියනවා. නමුත් යමෙක් වැරදි යමක් සමාජ ගත කරලා තවත් මනුස්සයෙක් ගේ අත්මගෞරවයට හානි කරන්න, පරිභව කරන්න, චරිත ඝාතනය කරන්න නීතියෙන් අවසර තියනවා ද?

උසාවියට කිසි දෙයක් කරන්න බැරි ද?

[QUOTE="shenic_v2.0.0, post: 22073468, member: 559626"] ඉතින් බන් නීතියෙන් වැඩක් නෑ නේ එහෙනං? ප්රජතත්රවාදී විදිහට මිනිහෙකුට බල්ලෙක් හදන්න නිදහස වගේම, වෙනත් මිනිහෙකුට කරදරයකින් තොරව ජිවත් වීමේ නිදහසත් තියෙන්න එපැයි? ජිවත් වීමේ නිදහස එකිනෙකාට සාපේක්ෂයි නේ? නමුත් සමහර ප්රජතත්රවාදී අයිතීන් සීමාවක් තියෙන්න එපැයි? අසීමිත නිදහසක් බුක්ති විඳින්න බැරි කරුණු තියනවා නේ? කෙනෙකුට සිතීමේ නිදහස වගේ නෙවේ නේ මේවගේ ඒවා? ඉතින් එහෙනම් මම ජීවත්වෙන්න ආස, loudspeaker සෙට් කරලා, death metal rock music අහගෙන නං දවස පුරාම, ඒක බරපතල පිඩාවක් වෙච්චි වටේ ගෙවල්වල මිනිස්සු ඒක අහගෙන ඉන්න ඕන? උන්ට කරන්න දෙයක් නෑ? මගෙත් එක්ක එකඟතාවයකට එන්න බැරි උනොත් කරන්න දෙයක් නෑ? පොලිසියට වත් උසාවියට වත් කරන්න කිසි දෙයක් නෑ? ඕන කෙනෙකුට අදහස් ප්රකාශ කරන්න අයිතිය තියනවා. නමුත් යමෙක් වැරදි යමක් සමාජ ගත කරලා තවත් මනුස්සයෙක් ගේ අත්මගෞරවයට හානි කරන්න, පරිභව කරන්න, චරිත ඝාතනය කරන්න නීතියෙන් අවසර තියනවා ද? උසාවියට කිසි දෙයක් කරන්න බැරි ද? [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom