Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලයි නේ මචන්,

ඔතන නීතිය කරවන අයත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු නේ. හොඳ මනුස්සයෙක් හිටියොත් හරියට නීතිය ක්‍රියත්මක කරයි, නරක මනුස්සයෙක් හිටියොත් හරියට ක්‍රියාත්මක නොකරයි. ඒක මනුස්සයගේ වැරැද්ද මිසක් නීතියේ වැරැද්ද නෙමෙයිනේ.

නිකන් හිතහන් අපි ගරු කරන්නේ චීවරේට මිසක් ඒක දාගෙන ඉන්න මනුස්සයට නෙමෙයිනේ. කොච්චර හොර ජරා වැඩ කරන හාමුදුරුවරු ඉන්නවද? චීවරේ වැරැද්දද? බුද්ධාගමේ වැරැද්දද?

නීතිය නමන්න කවුරු හරි සල්ලි දෙනවනම් ඒක ඒ මනුස්සයගේ වැරැද්ද. නීතිය කරවන කෙනෙක් සල්ලි වලට බලයට නීතිය වෙනස් කරනවනම් ඒක ඒ මනුස්සයගේ වැරැද්ද.

ඔතන තියෙන්නේ මනුස්සයගේ ප්‍රශ්නයක්. ඕවා නීති වලින් හදන්න බෑ බන්.

සරලවම කිව්වොත් නීතිය කරවන මිනිස්සු නෙමෙයි නීතිය කියන්නේ.

නීතිය කරවන උන් අතින් ඕනේ තරම් අඩු පාඩු වෙනවා ඒක මනුස්සයගේ හැටි.

පොලිස් කාරයෙක්ට ජරාවක් දුන්නොත් අපි කරපු වැරැද්දක් වහගන්න අපි දීපු එකත් වැරදි ඌ ගත්ත එකත් වැරදි.

ඉතින් අපි අතේ වැරැද්ද තියන් නීතියට ඇඟිල්ල දික් කරන්න බෑනේ.

[QUOTE="marQuis, post: 22086789, member: 255271"] [SIZE=3]සරලයි නේ මචන්, ඔතන නීතිය කරවන අයත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු නේ. හොඳ මනුස්සයෙක් හිටියොත් හරියට නීතිය ක්‍රියත්මක කරයි, නරක මනුස්සයෙක් හිටියොත් හරියට ක්‍රියාත්මක නොකරයි. ඒක මනුස්සයගේ වැරැද්ද මිසක් නීතියේ වැරැද්ද නෙමෙයිනේ. නිකන් හිතහන් අපි ගරු කරන්නේ චීවරේට මිසක් ඒක දාගෙන ඉන්න මනුස්සයට නෙමෙයිනේ. කොච්චර හොර ජරා වැඩ කරන හාමුදුරුවරු ඉන්නවද? චීවරේ වැරැද්දද? බුද්ධාගමේ වැරැද්දද? නීතිය නමන්න කවුරු හරි සල්ලි දෙනවනම් ඒක ඒ මනුස්සයගේ වැරැද්ද. නීතිය කරවන කෙනෙක් සල්ලි වලට බලයට නීතිය වෙනස් කරනවනම් ඒක ඒ මනුස්සයගේ වැරැද්ද. ඔතන තියෙන්නේ මනුස්සයගේ ප්‍රශ්නයක්. ඕවා නීති වලින් හදන්න බෑ බන්. සරලවම කිව්වොත් නීතිය කරවන මිනිස්සු නෙමෙයි නීතිය කියන්නේ. නීතිය කරවන උන් අතින් ඕනේ තරම් අඩු පාඩු වෙනවා ඒක මනුස්සයගේ හැටි. පොලිස් කාරයෙක්ට ජරාවක් දුන්නොත් අපි කරපු වැරැද්දක් වහගන්න අපි දීපු එකත් වැරදි ඌ ගත්ත එකත් වැරදි. ඉතින් අපි අතේ වැරැද්ද තියන් නීතියට ඇඟිල්ල දික් කරන්න බෑනේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom