Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ප්‍රශ්න තනුජක සහෝට වගේම ZoomLine ටත් පොදුවේ මම අහන්නේ. පුළුවන් නම් උත්තර දෙන්නකෝ අපිටත් දැනගන්න.

අංක 1

අපි පාරේ යනකොට ඕන තරම් දකිනවා වමට සිග්නල්(turning indicator lights) දාගෙන ගිහින් දකුණට හරවන අපතයෝ සහ කිසිම සිග්නල්(turning indicator lights) එකක් නොදා හරවන අපතයෝ.. මෙහෙම වෙලාවක පිටිපස්සෙන් එන අපි ඒ වාහනයක හැප්පුනොත් වැරැද්ද වෙන්නේ මගේ ද? කෙනෙක් තර්ක කරන්න පුළුවන් අනතුරක් වැලක්වීමට නොහැකි වීම කියලා දෙන්නටම අර රු. 5000/= දඩේ වදිනවා කියලා නමුත් මූලික මාර්ග නීති කඩ කරලා තියෙන්නේ ඉස්සරහින් ගිය පළමු වාහනේ. මේ වගේ අවස්ථා වල මොකද කරන්නේ? (හිතන්න පොඩ්ඩක් ට්‍රැෆික් වැඩි පාරක් කියලා, ඒ නිසා වාහන අතර නිසි පරතරය තියා ගන්න නොහැකි අවස්තාවක)

* Insurance කතා කලොත් කව්ද අනෙක් වාහනේ අලාබ වලටත් වන්දිය දෙන්න ඕනා?

* Insurance කතා නොකර පොලිසියට කතා කරලා මේක බේරන එක හොදද?

* මේ අවස්ථාවේ අනෙක් වාහනය 3rd party insurance උනොත් මොකද කරන්නේ? (මගේ full option තියෙන්නේ)

අංක 2

රාත්‍රී කාලයේ හැමෝටම තියෙන පොදු ගැටළුවක් තමයි පාරේ යද්දී යන බහුතරයක් වාහන High beam lights (හෙඩ් ලයිට්ස්) ගහ ගෙන යන්නේ.. පාරේ අනික් පසින් යන අපි කොච්චර අපේ ලයිට් එක ගහලා මේක ඩිප් කරන්න කියලා ඉල්ලුවත් අවලම්මු ලයිට් ඩිප් කරන්නේ නෑ.. මෙහෙම උනහම මෝටර් සයිකලයක් පදින මට හරි අමාරුයි පාරේ ඉස්සරහින් එන අනික් වාහන මොනවද කියලා බලන්න සුපුරුදු ආලෝකයට ඇස් දෙක ඇජස් කරගන්න. (මගේ පෙනීම 6/6) ඉතින් මෙහෙම උනහම අපිත් අමතර ලයිට් දෙකක් හයි කරන ගියොත් හරිද? නීතියේ සදහන් වෙලා තියෙන හැටියට වාහනයට stock lights ඇරෙන්න වෙන බාහිරින් ලයිට් වර්ග සවි කරන්න තහනම්. නමුත් බොහෝ වාහන ෆොග් ලයිට් වගේ ඒවලට high power lights 2 ක් දාගෙන අනික් මිනිස්සුන්ටත් කරදරයක් වෙන්න පාරේ යන්නේ. ඇයි මෙවලට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ? පොඩි වාහනයක් වෙන බයිසිකලයක් මේක කලොත් කෙලින්ම උසාවි.. අනික් ඒවා කාටවත් පෙන්නේ නෑ??

මේක විශේෂයෙන්ම නවීන වාහන වල projector lights වලින් තමා ගොඩක්ම කරදරේ වෙන්නේ. අනික් බහුතරේ ත්‍රීවිල් වලින්. සමහරක් අඩුම ගානේ දන්නේ නෑ කොහෙද high beam on/off switch එක තියෙන්නේ කියලවත්.. මේවලට මොකක්ද කරන්න පුළුවන් හොදම පිළියම? මගේ බයිසිකලේ තියෙන්නේ සාමාන්‍ය හැලජන් බල්බ් එක. විශේෂයෙන්ම ජර්මනි වලින් import කලේ OSRAM Night Breaker Laser කියන බල්බ් වර්ගය. ඒක දැම්මත් අනෙක් වාහන වලට සාපේක්ෂව එලිය මදි මහා පාරේ පාරවල් පේන්න. ඒකට හේතුව අනික් වාහන වල එලිය වැඩි නිසා.

අංක 3

මම දන්නා විදියට සහ නීතියේ තියෙන විදියට traffic light වල කහ පාට බල්බ් එකේ උනත් පාර ක්‍රොස් කරන්න පුළුවන් වාහනය නවත්ත ගන්න බැරි වේගෙක යනවා නම්. (40-60 වගේ හිතන්න). මේ වෙලාවේ පොලිසියෙන් අල්ලලා තර්ක කලොත් මම වැරැද්දක් කලේ කියලා, ඒ අවස්ථා වල කව්ද මෙතන නිවැරදි කරු වෙන්නේ? මම තනියෙම යන වෙලාවක මට සාක්ෂි නෑ කියලා හිතන්නකෝ ආයෙත් උන් එක්ක වාද කරලා මම නිවැරදියි කියන්න. මෙහෙම අහන්නේ මම මොකද ඔයා ෆේස්බුක් ඉන්නවා නම් පෙනෙයි sri lanka traffic & motor violations page එකේ මෙහෙම දේවල් දාලා තියෙනවා. නමුත් පොලිසියෙන් මෙහෙම තර්ක කරන් එද්දී "යමු මහත්තයෝ මගේ dash cam video එක බලන්න" කිව්වහම පොලිසියෙන් ඒ වාහනයට යන්න කියනවා ලු.. එතකොට මුන් අපිට කොකම් පාලා කීයක් හරි කඩාගන්නද මේ හැදුවේ?

* මේ ප්රශ්නය මම ඉදිරිපත් කලේ කහ ලයිට් එකේ යන්න වාහනය නවත්ත ගන්න බැරි වේගෙකින් යන අවස්තාව පදනම් කරගෙන සහ එහෙම යන්න පුළුවන් කියන දැනුම මතයි. මම වැරදි වෙන්න පුළුවන්.

[QUOTE="The_Killer, post: 22087497, member: 497820"] [SIZE="3"] මේ ප්‍රශ්න තනුජක සහෝට වගේම ZoomLine ටත් පොදුවේ මම අහන්නේ. පුළුවන් නම් උත්තර දෙන්නකෝ අපිටත් දැනගන්න. [B]අංක 1[/B] අපි පාරේ යනකොට ඕන තරම් දකිනවා වමට සිග්නල්(turning indicator lights) දාගෙන ගිහින් දකුණට හරවන අපතයෝ සහ කිසිම සිග්නල්(turning indicator lights) එකක් නොදා හරවන අපතයෝ.. මෙහෙම වෙලාවක පිටිපස්සෙන් එන අපි ඒ වාහනයක හැප්පුනොත් වැරැද්ද වෙන්නේ මගේ ද? කෙනෙක් තර්ක කරන්න පුළුවන් අනතුරක් වැලක්වීමට නොහැකි වීම කියලා දෙන්නටම අර රු. 5000/= දඩේ වදිනවා කියලා නමුත් මූලික මාර්ග නීති කඩ කරලා තියෙන්නේ ඉස්සරහින් ගිය පළමු වාහනේ. මේ වගේ අවස්ථා වල මොකද කරන්නේ? (හිතන්න පොඩ්ඩක් ට්‍රැෆික් වැඩි පාරක් කියලා, ඒ නිසා වාහන අතර නිසි පරතරය තියා ගන්න නොහැකි අවස්තාවක) * Insurance කතා කලොත් කව්ද අනෙක් වාහනේ අලාබ වලටත් වන්දිය දෙන්න ඕනා? * Insurance කතා නොකර පොලිසියට කතා කරලා මේක බේරන එක හොදද? * මේ අවස්ථාවේ අනෙක් වාහනය 3rd party insurance උනොත් මොකද කරන්නේ? (මගේ full option තියෙන්නේ) [B]අංක 2[/B] රාත්‍රී කාලයේ හැමෝටම තියෙන පොදු ගැටළුවක් තමයි පාරේ යද්දී යන බහුතරයක් වාහන High beam lights (හෙඩ් ලයිට්ස්) ගහ ගෙන යන්නේ.. පාරේ අනික් පසින් යන අපි කොච්චර අපේ ලයිට් එක ගහලා මේක ඩිප් කරන්න කියලා ඉල්ලුවත් අවලම්මු ලයිට් ඩිප් කරන්නේ නෑ.. මෙහෙම උනහම මෝටර් සයිකලයක් පදින මට හරි අමාරුයි පාරේ ඉස්සරහින් එන අනික් වාහන මොනවද කියලා බලන්න සුපුරුදු ආලෝකයට ඇස් දෙක ඇජස් කරගන්න. (මගේ පෙනීම 6/6) ඉතින් මෙහෙම උනහම අපිත් අමතර ලයිට් දෙකක් හයි කරන ගියොත් හරිද? නීතියේ සදහන් වෙලා තියෙන හැටියට වාහනයට stock lights ඇරෙන්න වෙන බාහිරින් ලයිට් වර්ග සවි කරන්න තහනම්. නමුත් බොහෝ වාහන ෆොග් ලයිට් වගේ ඒවලට high power lights 2 ක් දාගෙන අනික් මිනිස්සුන්ටත් කරදරයක් වෙන්න පාරේ යන්නේ. ඇයි මෙවලට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ? පොඩි වාහනයක් වෙන බයිසිකලයක් මේක කලොත් කෙලින්ම උසාවි.. අනික් ඒවා කාටවත් පෙන්නේ නෑ?? :no::angry: මේක විශේෂයෙන්ම නවීන වාහන වල projector lights වලින් තමා ගොඩක්ම කරදරේ වෙන්නේ. අනික් බහුතරේ ත්‍රීවිල් වලින්. සමහරක් අඩුම ගානේ දන්නේ නෑ කොහෙද high beam on/off switch එක තියෙන්නේ කියලවත්.. මේවලට මොකක්ද කරන්න පුළුවන් හොදම පිළියම? මගේ බයිසිකලේ තියෙන්නේ සාමාන්‍ය හැලජන් බල්බ් එක. විශේෂයෙන්ම ජර්මනි වලින් import කලේ OSRAM Night Breaker Laser කියන බල්බ් වර්ගය. ඒක දැම්මත් අනෙක් වාහන වලට සාපේක්ෂව එලිය මදි මහා පාරේ පාරවල් පේන්න. ඒකට හේතුව අනික් වාහන වල එලිය වැඩි නිසා. [B]අංක 3[/B] මම දන්නා විදියට සහ නීතියේ තියෙන විදියට traffic light වල කහ පාට බල්බ් එකේ උනත් පාර ක්‍රොස් කරන්න පුළුවන් වාහනය නවත්ත ගන්න බැරි වේගෙක යනවා නම්. (40-60 වගේ හිතන්න). මේ වෙලාවේ පොලිසියෙන් අල්ලලා තර්ක කලොත් මම වැරැද්දක් කලේ කියලා, ඒ අවස්ථා වල කව්ද මෙතන නිවැරදි කරු වෙන්නේ? මම තනියෙම යන වෙලාවක මට සාක්ෂි නෑ කියලා හිතන්නකෝ ආයෙත් උන් එක්ක වාද කරලා මම නිවැරදියි කියන්න. මෙහෙම අහන්නේ මම මොකද ඔයා ෆේස්බුක් ඉන්නවා නම් පෙනෙයි sri lanka traffic & motor violations page එකේ මෙහෙම දේවල් දාලා තියෙනවා. නමුත් පොලිසියෙන් මෙහෙම තර්ක කරන් එද්දී "යමු මහත්තයෝ මගේ dash cam video එක බලන්න" කිව්වහම පොලිසියෙන් ඒ වාහනයට යන්න කියනවා ලු.. එතකොට මුන් අපිට කොකම් පාලා කීයක් හරි කඩාගන්නද මේ හැදුවේ? * මේ ප්රශ්නය මම ඉදිරිපත් කලේ කහ ලයිට් එකේ යන්න වාහනය නවත්ත ගන්න බැරි වේගෙකින් යන අවස්තාව පදනම් කරගෙන සහ එහෙම යන්න පුළුවන් කියන දැනුම මතයි. මම වැරදි වෙන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom