Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම වෙලාවෙම වාහන අතරේ ඉඩක් තියන් යන්න ඕන මචන්, කොච්චර ට්‍රැෆික් තිබ්බත් ඒක එහෙමමයි

ඉස්සරහා එකා දෙපැත්තටම සිග්නල් දාලා බ්රේක් ගැහුවත් ඒකේ උඹගෙත් වැරැද්දක් තියෙනවා ඌව තුරුල් කරන් ආපු නිසා

පොලිසියට කතා කරන්න ඕන නැහැ දෙන්නට සෙට් වෙලා පොඩි අලාභයක් නම් දෙන්නම විඳ ගන්න තියෙන්නෙ

එනවා මෙතන හැම ලබ්බටම පොලිසි යන්න

අවස්ථාව හැටියට බේර ගන්න බැරි නම් පොලිසි යන්න වෙනවා මචන්

එහෙම උනාම උගේ තර්ඩ් පාර්ටි උනත් උබට උගෙන් වන්දියක් ගන්නත් චාන්ස් එකක් එන්න පුළුවන්

හැබැයි ගොඩක් වෙලාවට දෙන්නම වැරදි නිසා එක එකාට ක්ලේම් දාන්න තමා වෙන්නෙ

ඉස්සර කාලයක් තිබ්බා පොලිසියෙන් ෆොග් ලයිට් යකඩයක් ඔබලා නවන

අනන්ත අප්‍රමාණව ලයිට් කඩලා ඇති ඒ කාලේ පොලිසියේ හිටපු අය

සමහර නිළධාරීන් වාහනයක ලයිට් වලට දඩ ගහන්න තියා වටින වාහන නවත්තන්නත් බයයි

ඒත් උන් උඩ පැනලා බයිසිකල් නවත්තන නිසා උඹ අමතර මුකුත් සෙට් කරන්න යන්න එපා

හොඳම වැඩේ ඩ්‍රයිවින් ග්ලාස් එකක් දාපන්

anti-glare zero-power glasse

කහ පත්තු උනාම පොඩ්ඩ නම් තියෙන්නෙ ගියාට අවුලක් නැහැ

හැබැයි ඉර පන්න ගන්න කොටම රතු වැටුනොත් දඩ කන්නම වෙනවා

කිසිම තේරුමක් නැතුව පුක ගිනි අරන් යන්නෙ නැතුව හෙමින් පලයන්

[QUOTE="ZoomLine, post: 22090290, member: 561907"] [SIZE=2] [SIZE=3]හැම වෙලාවෙම වාහන අතරේ ඉඩක් තියන් යන්න ඕන මචන්, කොච්චර ට්‍රැෆික් තිබ්බත් ඒක එහෙමමයි ඉස්සරහා එකා දෙපැත්තටම සිග්නල් දාලා බ්රේක් ගැහුවත් ඒකේ උඹගෙත් වැරැද්දක් තියෙනවා ඌව තුරුල් කරන් ආපු නිසා පොලිසියට කතා කරන්න ඕන නැහැ දෙන්නට සෙට් වෙලා පොඩි අලාභයක් නම් දෙන්නම විඳ ගන්න තියෙන්නෙ එනවා මෙතන හැම ලබ්බටම පොලිසි යන්න :P අවස්ථාව හැටියට බේර ගන්න බැරි නම් පොලිසි යන්න වෙනවා මචන් එහෙම උනාම උගේ තර්ඩ් පාර්ටි උනත් උබට උගෙන් වන්දියක් ගන්නත් චාන්ස් එකක් එන්න පුළුවන් හැබැයි ගොඩක් වෙලාවට දෙන්නම වැරදි නිසා එක එකාට ක්ලේම් දාන්න තමා වෙන්නෙ [/SIZE] [SIZE=3]ඉස්සර කාලයක් තිබ්බා පොලිසියෙන් ෆොග් ලයිට් යකඩයක් ඔබලා නවන අනන්ත අප්‍රමාණව ලයිට් කඩලා ඇති ඒ කාලේ පොලිසියේ හිටපු අය සමහර නිළධාරීන් වාහනයක ලයිට් වලට දඩ ගහන්න තියා වටින වාහන නවත්තන්නත් බයයි ඒත් උන් උඩ පැනලා බයිසිකල් නවත්තන නිසා උඹ අමතර මුකුත් සෙට් කරන්න යන්න එපා හොඳම වැඩේ ඩ්‍රයිවින් ග්ලාස් එකක් දාපන් [IMG]http://www.focus-anti-glare.com/uploads/2/5/1/6/25165585/114322_orig.jpg[/IMG] anti-glare zero-power glasse[/SIZE] [SIZE=3]කහ පත්තු උනාම පොඩ්ඩ නම් තියෙන්නෙ ගියාට අවුලක් නැහැ හැබැයි ඉර පන්න ගන්න කොටම රතු වැටුනොත් දඩ කන්නම වෙනවා කිසිම තේරුමක් නැතුව පුක ගිනි අරන් යන්නෙ නැතුව හෙමින් පලයන් :P[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom