Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
18 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රශ්න තියෙන උන් අහපල්ලා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම උසාවි දාන්නේ කොහොමද බං ?

මේක සතියකට විතර කලින් සිද්ධ වෙච්ච කතාවක්. මගේ දුවව ක්ලාස් එකෙන් ගන්න මමත් මගේ බිරිඳත් වාහනෙන් ක්ලාස් එක ළඟට ගියා. ? අට හමාරට විතර ඇති. ක්ලාස් ඇරෙන්න තව වෙලා තිබුණ නිසා අපි මොරකැටිය හංදිය පැත්තට ගියා. අපි ආපහු ක්ලාස් එක පැත්තට එද්දි නෝනා කිව්වා බස් හෝල්ට් එකේ කවුද වයසක කෙනෙක් ඉන්නවා කියලා. මම වාහනයෙන් බැහැලා ගිහින් බැලුවා. බලනකොට ගොඩාක් වයෝවෘද්ධ කෙනෙක්. මම ඇහුවා ඇයි තාත්තෙ පාරෙ කියලා. ඔහු කිව්වා දරුවො මාව ගෙනැල්ලා පාරට දැම්මා කියලා. මහත්තයා කුමාර තිරිමාදුර නේද ? මේ වයෝවෘද්ධ පුද්ගලයා මාව හඳුනත්තා.

පස්සෙ මම අපේ දුවව ගෙදරින් දාලා බොරැල්ල ලංකාරාමෙ අපෙ පොඩි හාමුදුරුවන්ට කතා කළා. එහෙ මහළු මඩමක් තිබුණා. මම පොඩි හාමුදුරුවන්ට කිව්වා අනේ පොඩි හාමුදුරුවනේ පාරෙ වයෝවෘද්ධ කෙනෙක් ඉන්නවා. ළමයි එයාව දාලා ගිහිල්ලා කියනවා. ඒ වයසක කෙනාව එක්ක එන්නද ? කියලා මම ඇහුවා. හා හා මහත්තයා එක්කගෙන එන්න කියලා පොඩි හාමුදුරුවො කිව්වා. ඊට පස්සෙ මම වයෝවෘද්ධ පුද්ගලයාවත් වාහනේ දාගෙන බිරි`දත් එක්ක බොරැල්ලෙ පංසලට ගියා. එතනට ගියාම ලොකු හාමුදුරුවො කිව්වා අපිට බාර ගන්න බැහැ කියලා. ඊට පස්සෙ පොඩි හාමුදුරුවොත් ගොඩක් අසරණ වුණා.

ඊට පස්සෙ මම කිව්වා ලොකු හාමුදුරුවනේ බුදු හාමුදුරුවො සුනීත සෝපාකලා ව සොහොනෙ ඉඳලා අරගෙන ඇවිත් පිහිට වුණා. ඇයි ඔබ වහන්සේලාට මෙහෙම කෙනෙක් කරදරයක වැටුණාම උදවු කරන්න බැරි කියලා. නෑ නෑ මෙහෙ තියා ගන්න බැහැ කියලා හාමුදුරුවො කිව්වා. මම කිව්වා අනේ හාමුදුරුවනේ හෙට උදේ වෙනකල් වත් තියා ගන්න බැරිද කියලා. ඒත් බෑ කියලා කිව්වා. මම ලොකු හාමුදුරුවන්ට බුදුසරණයි කියලා තුන්සැරයක් වැඳලා පංසලෙන් පිටත් වුණා.

මම තාමත් කල්පනා කරනවා බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජේතවනාරාමෙ වටේ තාප්ප ගහලා තිබුණද, එහෙම නැත්නම් ගේට්ටු දාලා තිබුනද ? කියලා. එහෙම ගේට්ටු දාලා තාප්ප ගහලා තිබුණා නම් පටාචාරාට කිසා ගෝතමීට එන්න හම්බ වෙන්නෙ නැහැ.

ඉතින් මේ වයෝවෘද්ධ පියාවත් අරගෙන මම තව තැන් කිහිපයකට ගියා. ඒත් මේ තාත්තාව බාර ගන්න කව්රුත් කැමති වුණේ නැහැ. අන්තිමට මම අපේ ගෙදරට එක්ක ගෙන ආවා. ඊට පස්සෙ පහුවදා නැවතත් උත්සාහ කළේ තව මහළු මඩම් කිහිපයකට එයාව යොමු කරන්න. ඒත් බැරි වුණා. මහළු මඩම් වල ඉඩ නැහැලූ. අන්තිමටම මම මේ තාත්තව පොලිසියට එක්කගෙන ගියා. එතනදි තමයි රටක නීතිය ක්රියාත්මක වෙන විදිය මොන තරම් නම් නරකද කියලා දැනෙන්න ගත්තෙ. අපි අන්ත අසරණ වුණා.

මේ පුද්ගලයාව හෙට දිනයේදී උසාවියට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ මදිවට මටත් විත්ති කූඩුවට නගින්න වෙනවා කියලා පොලිසිය කිව්වා. පාරෙ හිටපු අසරණ මනුෂ්යයෙක්ටයි මම උදවුවක් කරන්න ගියෙ. එවැනි උදව්වකදී නීතිය මට මේ තරම් කරදර කරනවාද කියන එක මට දැනෙන්න ගත්තා. මගේ බිරිඳට පොලිස් නිලධාරියෙක් ප්රකාශ කරලා තිබුණේ ඔයාගෙ නැන්දම්මා මාමා පාරෙ වැටිලා හිටියත් උඩින් පැනලා යන්න. ඒගොල්ලන්ව උස්සගෙන ඇවිල්ලා නැති කරදර වල පැටලෙන්න එපා කියලා.

අන්තිමට මම කිව්වා මම උසාවි ගාණෙ යන්න වරදක් කරලා නැහැ. මේ වයසක තාත්තා එහෙම වරදක් කරලත් නැහැ. ඊට පස්සෙ පොලිසියෙන් කිව්වා පාරෙ හිටපු මනුස්සයෙක් කියලා ඉස්පිරිතාලයකට බාර දෙන්න කියලා. ඊට පස්සෙ අපි ඒ තාත්තව හෝමාගම ඉස්පිරිතාලෙට බාර දුන්නා.

ඉතින් මම අද දුක් වෙනවා මගේ රට ගැන. අනේ මේ රටේ තව කෙනෙකුට උදවුවක් කරන්න එපා කියලද කියන්නෙ. උදේ ඉඳන් බණ අහන රටක්නෙ මේක. බණ කියන හාමුදුරුවො දේශනා කරන්නෙ කාට හරි හැම වෙලාවෙම උදවුවක් කරන්න කියලා. ඒ වුණාට අනේ බුදු හාමුදුරුවනේ මට සමාවෙන්න මේ ලංකාව ඇතුළෙ නම් ආයෙ කිසිම කෙනෙකුට උදවු කරනවා තියා හිතන්නෙ වත් නෑ. මොකද උදවු කළාම නඩු දාන අමුතුම වර්ගයේ දිවයිනක් දැන් මේක

~කුමාර තිරිමාදුර

[QUOTE="sanjaya22, post: 22440837, member: 440978"] [b]මෙහෙම උසාවි දාන්නේ කොහොමද බං ?[/b] [SIZE="3"]මේක සතියකට විතර කලින් සිද්ධ වෙච්ච කතාවක්. මගේ දුවව ක්ලාස් එකෙන් ගන්න මමත් මගේ බිරිඳත් වාහනෙන් ක්ලාස් එක ළඟට ගියා. ? අට හමාරට විතර ඇති. ක්ලාස් ඇරෙන්න තව වෙලා තිබුණ නිසා අපි මොරකැටිය හංදිය පැත්තට ගියා. අපි ආපහු ක්ලාස් එක පැත්තට එද්දි නෝනා කිව්වා බස් හෝල්ට් එකේ කවුද වයසක කෙනෙක් ඉන්නවා කියලා. මම වාහනයෙන් බැහැලා ගිහින් බැලුවා. බලනකොට ගොඩාක් වයෝවෘද්ධ කෙනෙක්. මම ඇහුවා ඇයි තාත්තෙ පාරෙ කියලා. ඔහු කිව්වා දරුවො මාව ගෙනැල්ලා පාරට දැම්මා කියලා. මහත්තයා කුමාර තිරිමාදුර නේද ? මේ වයෝවෘද්ධ පුද්ගලයා මාව හඳුනත්තා. පස්සෙ මම අපේ දුවව ගෙදරින් දාලා බොරැල්ල ලංකාරාමෙ අපෙ පොඩි හාමුදුරුවන්ට කතා කළා. එහෙ මහළු මඩමක් තිබුණා. මම පොඩි හාමුදුරුවන්ට කිව්වා අනේ පොඩි හාමුදුරුවනේ පාරෙ වයෝවෘද්ධ කෙනෙක් ඉන්නවා. ළමයි එයාව දාලා ගිහිල්ලා කියනවා. ඒ වයසක කෙනාව එක්ක එන්නද ? කියලා මම ඇහුවා. හා හා මහත්තයා එක්කගෙන එන්න කියලා පොඩි හාමුදුරුවො කිව්වා. ඊට පස්සෙ මම වයෝවෘද්ධ පුද්ගලයාවත් වාහනේ දාගෙන බිරි`දත් එක්ක බොරැල්ලෙ පංසලට ගියා. එතනට ගියාම ලොකු හාමුදුරුවො කිව්වා අපිට බාර ගන්න බැහැ කියලා. ඊට පස්සෙ පොඩි හාමුදුරුවොත් ගොඩක් අසරණ වුණා. ඊට පස්සෙ මම කිව්වා ලොකු හාමුදුරුවනේ බුදු හාමුදුරුවො සුනීත සෝපාකලා ව සොහොනෙ ඉඳලා අරගෙන ඇවිත් පිහිට වුණා. ඇයි ඔබ වහන්සේලාට මෙහෙම කෙනෙක් කරදරයක වැටුණාම උදවු කරන්න බැරි කියලා. නෑ නෑ මෙහෙ තියා ගන්න බැහැ කියලා හාමුදුරුවො කිව්වා. මම කිව්වා අනේ හාමුදුරුවනේ හෙට උදේ වෙනකල් වත් තියා ගන්න බැරිද කියලා. ඒත් බෑ කියලා කිව්වා. මම ලොකු හාමුදුරුවන්ට බුදුසරණයි කියලා තුන්සැරයක් වැඳලා පංසලෙන් පිටත් වුණා. මම තාමත් කල්පනා කරනවා බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජේතවනාරාමෙ වටේ තාප්ප ගහලා තිබුණද, එහෙම නැත්නම් ගේට්ටු දාලා තිබුනද ? කියලා. එහෙම ගේට්ටු දාලා තාප්ප ගහලා තිබුණා නම් පටාචාරාට කිසා ගෝතමීට එන්න හම්බ වෙන්නෙ නැහැ. ඉතින් මේ වයෝවෘද්ධ පියාවත් අරගෙන මම තව තැන් කිහිපයකට ගියා. ඒත් මේ තාත්තාව බාර ගන්න කව්රුත් කැමති වුණේ නැහැ. අන්තිමට මම අපේ ගෙදරට එක්ක ගෙන ආවා. ඊට පස්සෙ පහුවදා නැවතත් උත්සාහ කළේ තව මහළු මඩම් කිහිපයකට එයාව යොමු කරන්න. ඒත් බැරි වුණා. මහළු මඩම් වල ඉඩ නැහැලූ. අන්තිමටම මම මේ තාත්තව පොලිසියට එක්කගෙන ගියා. එතනදි තමයි රටක නීතිය ක්රියාත්මක වෙන විදිය මොන තරම් නම් නරකද කියලා දැනෙන්න ගත්තෙ. අපි අන්ත අසරණ වුණා. මේ පුද්ගලයාව හෙට දිනයේදී උසාවියට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ මදිවට මටත් විත්ති කූඩුවට නගින්න වෙනවා කියලා පොලිසිය කිව්වා. පාරෙ හිටපු අසරණ මනුෂ්යයෙක්ටයි මම උදවුවක් කරන්න ගියෙ. එවැනි උදව්වකදී නීතිය මට මේ තරම් කරදර කරනවාද කියන එක මට දැනෙන්න ගත්තා. මගේ බිරිඳට පොලිස් නිලධාරියෙක් ප්රකාශ කරලා තිබුණේ ඔයාගෙ නැන්දම්මා මාමා පාරෙ වැටිලා හිටියත් උඩින් පැනලා යන්න. ඒගොල්ලන්ව උස්සගෙන ඇවිල්ලා නැති කරදර වල පැටලෙන්න එපා කියලා. අන්තිමට මම කිව්වා මම උසාවි ගාණෙ යන්න වරදක් කරලා නැහැ. මේ වයසක තාත්තා එහෙම වරදක් කරලත් නැහැ. ඊට පස්සෙ පොලිසියෙන් කිව්වා පාරෙ හිටපු මනුස්සයෙක් කියලා ඉස්පිරිතාලයකට බාර දෙන්න කියලා. ඊට පස්සෙ අපි ඒ තාත්තව හෝමාගම ඉස්පිරිතාලෙට බාර දුන්නා. ඉතින් මම අද දුක් වෙනවා මගේ රට ගැන. අනේ මේ රටේ තව කෙනෙකුට උදවුවක් කරන්න එපා කියලද කියන්නෙ. උදේ ඉඳන් බණ අහන රටක්නෙ මේක. බණ කියන හාමුදුරුවො දේශනා කරන්නෙ කාට හරි හැම වෙලාවෙම උදවුවක් කරන්න කියලා. ඒ වුණාට අනේ බුදු හාමුදුරුවනේ මට සමාවෙන්න මේ ලංකාව ඇතුළෙ නම් ආයෙ කිසිම කෙනෙකුට උදවු කරනවා තියා හිතන්නෙ වත් නෑ. මොකද උදවු කළාම නඩු දාන අමුතුම වර්ගයේ දිවයිනක් දැන් මේක ~කුමාර තිරිමාදුර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom