Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~ප්රශ්න තියෙන උන් අහපල්ලා~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පර්චස් 11ක ඉඩමක් ගත්තා 2016 ජනවාරි වල. පර්චස් 1ක් ගත්තේ ලක්ශ 3 ගානේ .ඉඩම ඔප්පුව ලියන ලොයර් කිව්වා අඩුවෙන් දලා ලියන්න එපා එහෙම උනොත් ආපහු ගෙවන්න වෙනවා එක නිසා හරි ගාන දාල ලියන්න කියලා.

අපහු චාටෙර් වෙන්න තියෙන අකමත්ත නිසා මම හරි ගාන දාලා ඔප්පුව ලිව්වා(ලක්ශ 33කට ).

2018 ජනවරි වල වගෙ මට අදායම් බදු එකෙන් ලියුමක් අවා එන්න කියලා.

මම ගියම උන් කියනවා ඉඩම අඩු තක්සෙරුවකටලු ලියලා තියෙන්නේ එක නිසා අඩු ගාන ගෙවන්න වෙනව කියලා නෑත් නම් නඩු දානව කියලා.

එ අය කියනවා මගේ ඉඩෙමේ පර්ච් 1ක් තක්සෙරුව ලක්ශ 4ක් ලු.එක නිසා තව 80ක් වගේ මුද්දර ගාස්තු ගෙවන්න වෙනෙව කියලා.

මම කිව්වා මම ඉඩම ගත්ත හරි ගානමයි දෑම්මේ ඈයි එහෙම කරන්නෙ කියලා එත් වෑඩක් උනේ නෑ.

උන් ඉට පස්සේ මම කන් කෙදිරි ගානකොට ගාන අඩු කරලා දෙන්නම් කියලා 20කට අඩු කරල දුන්නා.

ඉට පස්සෙ උන් සමාන වාරික 3කින් ගෙවන්න කියල දුන්නා.

මම එ ටික ගෙවල ඉවර කරා රස්තියාදු වෙන්න බරි නිසා.

මගේ ප්රස්නෙ මෙකයි මචන්.(මචන් කිව්වට නඩු දාන්නේ න නෙද මහෙස්ත්රත් තුමා )

1 )ඈත්තටම ආදායම් බදු එකට අපිට මේ වගේ දේකට නඩු දාන්න පුලුවන්ද?

2 ) ඉඩමක් ගන්නකොට හරි තක්සෙරුවක් කොහෙන්ද ගන්නේ.(legal copy එකක්)

3 )මේ වගේ අවනඩු කාටද කියන්නේ

[QUOTE="Alexturney, post: 23850799, member: 409673"] [SIZE="4"][COLOR="darkred"]මම පර්චස් 11ක ඉඩමක් ගත්තා 2016 ජනවාරි වල. පර්චස් 1ක් ගත්තේ ලක්ශ 3 ගානේ .ඉඩම ඔප්පුව ලියන ලොයර් කිව්වා අඩුවෙන් දලා ලියන්න එපා එහෙම උනොත් ආපහු ගෙවන්න වෙනවා එක නිසා හරි ගාන දාල ලියන්න කියලා. අපහු චාටෙර් වෙන්න තියෙන අකමත්ත නිසා මම හරි ගාන දාලා ඔප්පුව ලිව්වා(ලක්ශ 33කට ). 2018 ජනවරි වල වගෙ මට අදායම් බදු එකෙන් ලියුමක් අවා එන්න කියලා. මම ගියම උන් කියනවා ඉඩම අඩු තක්සෙරුවකටලු ලියලා තියෙන්නේ එක නිසා අඩු ගාන ගෙවන්න වෙනව කියලා නෑත් නම් නඩු දානව කියලා. එ අය කියනවා මගේ ඉඩෙමේ පර්ච් 1ක් තක්සෙරුව ලක්ශ 4ක් ලු.එක නිසා තව 80ක් වගේ මුද්දර ගාස්තු ගෙවන්න වෙනෙව කියලා. මම කිව්වා මම ඉඩම ගත්ත හරි ගානමයි දෑම්මේ ඈයි එහෙම කරන්නෙ කියලා එත් වෑඩක් උනේ නෑ. උන් ඉට පස්සේ මම කන් කෙදිරි ගානකොට ගාන අඩු කරලා දෙන්නම් කියලා 20කට අඩු කරල දුන්නා. ඉට පස්සෙ උන් සමාන වාරික 3කින් ගෙවන්න කියල දුන්නා. මම එ ටික ගෙවල ඉවර කරා රස්තියාදු වෙන්න බරි නිසා. මගේ ප්රස්නෙ මෙකයි මචන්.(මචන් කිව්වට නඩු දාන්නේ න නෙද මහෙස්ත්රත් තුමා:D:D ) 1 )ඈත්තටම ආදායම් බදු එකට අපිට මේ වගේ දේකට නඩු දාන්න පුලුවන්ද? 2 ) ඉඩමක් ගන්නකොට හරි තක්සෙරුවක් කොහෙන්ද ගන්නේ.(legal copy එකක්) 3 )මේ වගේ අවනඩු කාටද කියන්නේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom