Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතිපති කියන්නේ නීතිපති දේපාර්තමේන්තුවේ ප්‍රධානිය..

දැන් මොකක් හරි නඩුවක ප්‍රශ්නයක් ආවම, විනිසුරුට හිතාගන්න බැරිනං මේකට මොකද්ද කරන්නේ කියල හෝ මේ තීන්දුව දෙන්න කලින් තව කාගෙන් හරි අහල හිටියනං හොදයි කියල එතකොට ඒක නීතිපති උපදෙස් වලට යොමු කරනවා.

එතකොට ඒ ආයතනයේ වැඩ කරන අය නීතී පොත් පණත් ගැසට් ඔක්කොම පෙරලලා හරිම නීතිය හොයලා උසාවියට කියනවා.

විශේෂයෙන්ම ඔය ගැසට් එහෙම හරියට එනවනේ...

ඒව ඔක්කොම මට වත් අනිත් නඩු කාරවරයන්ට වත් මතක තියාගන්න බෑ.. අද එකක් එනව හෙට එකක් එනව අනිද්ද තව එකක් එනවා ඔය සේරම ගැන දැනුවත් වෙන්න බැරි නිසා මූලික කාරණා වලින් පිට නඩුවක් ආවම නීතීපතිට කියනවාමේ කාරණාවට සම්බන්ධ හරිම නීතිය හොයල මට කියන්න කියල..

එතකොට ඒකෙ කට්ටිය ඒක කරනවා.

විනිසුරුවරුන්ට කියලා සේරම නීතී ටික මතක තියාගන්න බෑනේ..

රස පරීක්ශක කියන්නේ මොකක් හරි දෙයක් උසාවියට ලැබුනම ඒකේ ෆුල් ඩීටේල්ඩ් රිපෝර්ට් එක ලබාගන්න යවන තැන.

ඕකෙත් ඩිපාට්මට්න්ස් දෙකක් තියෙනවා ආහාර විද්‍යා අංශයයි,

අධිකරණය විද්‍යා අංශයයි කියලා..

ඔය කුඩු එහෙම අහු උනාම ඇත්තම කුඩුද මේ කියල චෙක් කරන්න, උසාවියට ඉදිරිපත් කරන ලේඛණ සැකසහිත නං ඒවා ඇත්තම ඒවද කියල බලන්න ඔය වගේ නොයෙකුත් දේවල් වල ඇත්ත් නැත්ත් දැනගන්න තමයි රස පරීක්ශකව භාවිතා කරන්නේ.

ඔම්බූඩ්ස්මන් කියන්නේ නමට විතරක් බලයක් ගියෙන නමුත් ප්‍රායෝගිකව කිසිම බලයක් නැති චරිතයක් නිකං රංජන් රාමනායක වගේ..

රජයේ නිලධාරීන්ගෙන් මූලික අයිතිවාසිකම් කඩවීම් සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් වැනි අසාධාරණකම් සිදුවන අවස්ථාවලදී සහනයක් ලබාගන්න පුළුවන් ඔම්බූඩ්ස්මන් ලගට ගිහිල්ල පැමිණිලි කලාම.. ඊටපස්සේ ඉතිං එයා දෙපාර්තමේන්තුවේ ප්‍රාධානියට නිර්දේශයක් ඉදිරිපත් කරනවා මේක ගැන සොයා බලා පියවරක් ගන්න අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා..

නමුත් එහෙම පියවරක් නොගත්තයි කියල කරන්න දෙයක් නෑ අණ කිරීමක් කරන්න බෑ නියෝගයක් දෙන්න විතරයි ඔම්බූඩ්ස්මන්ට පුළුවන්..

[QUOTE="thanujaka, post: 23882216, member: 123679"] [B][SIZE="3"][COLOR="navy"]නීතිපති කියන්නේ නීතිපති දේපාර්තමේන්තුවේ ප්‍රධානිය.. දැන් මොකක් හරි නඩුවක ප්‍රශ්නයක් ආවම, විනිසුරුට හිතාගන්න බැරිනං මේකට මොකද්ද කරන්නේ කියල හෝ මේ තීන්දුව දෙන්න කලින් තව කාගෙන් හරි අහල හිටියනං හොදයි කියල එතකොට ඒක නීතිපති උපදෙස් වලට යොමු කරනවා. එතකොට ඒ ආයතනයේ වැඩ කරන අය නීතී පොත් පණත් ගැසට් ඔක්කොම පෙරලලා හරිම නීතිය හොයලා උසාවියට කියනවා. විශේෂයෙන්ම ඔය ගැසට් එහෙම හරියට එනවනේ... ඒව ඔක්කොම මට වත් අනිත් නඩු කාරවරයන්ට වත් මතක තියාගන්න බෑ.. අද එකක් එනව හෙට එකක් එනව අනිද්ද තව එකක් එනවා ඔය සේරම ගැන දැනුවත් වෙන්න බැරි නිසා මූලික කාරණා වලින් පිට නඩුවක් ආවම නීතීපතිට කියනවාමේ කාරණාවට සම්බන්ධ හරිම නීතිය හොයල මට කියන්න කියල.. එතකොට ඒකෙ කට්ටිය ඒක කරනවා. විනිසුරුවරුන්ට කියලා සේරම නීතී ටික මතක තියාගන්න බෑනේ.. රස පරීක්ශක කියන්නේ මොකක් හරි දෙයක් උසාවියට ලැබුනම ඒකේ ෆුල් ඩීටේල්ඩ් රිපෝර්ට් එක ලබාගන්න යවන තැන. ඕකෙත් ඩිපාට්මට්න්ස් දෙකක් තියෙනවා ආහාර විද්‍යා අංශයයි, අධිකරණය විද්‍යා අංශයයි කියලා.. ඔය කුඩු එහෙම අහු උනාම ඇත්තම කුඩුද මේ කියල චෙක් කරන්න, උසාවියට ඉදිරිපත් කරන ලේඛණ සැකසහිත නං ඒවා ඇත්තම ඒවද කියල බලන්න ඔය වගේ නොයෙකුත් දේවල් වල ඇත්ත් නැත්ත් දැනගන්න තමයි රස පරීක්ශකව භාවිතා කරන්නේ. ඔම්බූඩ්ස්මන් කියන්නේ නමට විතරක් බලයක් ගියෙන නමුත් ප්‍රායෝගිකව කිසිම බලයක් නැති චරිතයක් නිකං රංජන් රාමනායක වගේ.. රජයේ නිලධාරීන්ගෙන් මූලික අයිතිවාසිකම් කඩවීම් සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් වැනි අසාධාරණකම් සිදුවන අවස්ථාවලදී සහනයක් ලබාගන්න පුළුවන් ඔම්බූඩ්ස්මන් ලගට ගිහිල්ල පැමිණිලි කලාම.. ඊටපස්සේ ඉතිං එයා දෙපාර්තමේන්තුවේ ප්‍රාධානියට නිර්දේශයක් ඉදිරිපත් කරනවා මේක ගැන සොයා බලා පියවරක් ගන්න අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා.. නමුත් එහෙම පියවරක් නොගත්තයි කියල කරන්න දෙයක් නෑ අණ කිරීමක් කරන්න බෑ නියෝගයක් දෙන්න විතරයි ඔම්බූඩ්ස්මන්ට පුළුවන්.. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom