Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~ප්රශ්න තියෙන උන් අහපල්ලා~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි සිද්දියක් තියනවා ,හිත නතරවුනු තැනක්.

මේ ඉරිදා රෑ 11 ට විතර ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකේ මමයි යාලුවයි ගෙදර යන ගමන් පම්ප් එකක් දාන්න පුත්තලම බස් ගහන පැත්තෙ කෙරවලේම ටොයිලට් එකට ගියා යාලුවව එලියෙන් තියලා.

ටොයිලට් එක ඇතුලට යද්දි ඇතුලෙ ඉදන් එකෙක් ආවා මචන් ගිනිපෙට්ටියක් නැද්ද ගාගෙන,මම ඉතින් නෑ මචන් ගාගෙන ඇතුලට ගිහින් මගෙ වැඩේ අහවර කලා...

ඔන්න ඉතින් වැඩේ ඉවර කරලා සිපර් එක වහද්දි දකුනු පැත්තෙන් ඩබලක් එනවා දැක්කා පොඩි අමුත්තකුත් හිතට දැනුනා.

එකෙක් රතු පාට ටීෂර්ට් එකක් උඩින් දාලා කලු කලිසමකට බාට දෙකයි, රතුයි උසයි, උගෙ අතේ ඩී.වී.ඩී එකක් තිබුනා, වයස අවුරුදු 45 ක විතර ඩස්පි පෙරා ගත්තු එකෙක්,මූනෙ තිබුනෙ තැලිලා පොඩිවුනු පෙනුමක්. අනිකා වයස අවුරුදු 28 ක විතර තරුන කොල්ලෙක් ඌත් උසයි උසේ හැටියට ඇග, ඌ ඩිසයින් ෂර්ට් එකක් ඇදලා අත් දිගට උඩින් දාලා,දුඹුරු පාටට හුරු කලිසමක් ඇදලා බාට දෙක දාලා ,රැප් කැප් එකක් දාලා මූන දැක්කෙ නෑ උගෙ හරියට.අපේ කාලේ ඩයල් එකක් වගේ ඌ නම්.

මුන් දෙන්නගෙන් එකෙක් එනවත් එක්කම ටොයිලට් එකක දොර ඇරලා බකට් එකකට ටැප් එක ඇරියා,මම ගනන් ගන්නෙ නැතිව එලියට යන්න හැරුනා, අනිත් එකා අතේ තිබුනු සීඩී එක ක්ෂණිකව පිටිපස්සෙ ඉනේ ගහ ගන්න ගමන් ලොකු වතුර ටැන්කියට අත දාලා බාස්කට් එකට වතුර එකක් අර ගන්නවා මම දැක්කා ඒත් එක්කම ඌ වහලා තිබුනු ටොයිලට් දොර යටින් හෙමීට වතුර පාරක් ගැහුවා පොලව දිගේ ඇතුලට යන විදියට ක්ෂනිකව,පට්ට සැකයි දැන් මට මුන් දෙන්නගෙ හැසීරීම..මම එහෙම්මම ඇතුලට කන් දීගන එලියට එන්න හදද්දිම දොරක් කඩන සද්දෙකුයි අර ෆිල්ම් වල වගේ මාන්චු වලින් එන සද්දයක් ඇහුනා.

ටකස් ගාලා තිබ්බ අඩිය ආපස්සට අරගෙන එබිලා බැලුවා හුටා.. අර කොල්ලා දොර ගාව අනිත් රතු ෂර්ට් එක ඇදපු එකා ටොයිලට් එක ඇතුලෙ ඉදපු රැප් කැප් එකක් දාපු අවු: 47 ක විතර කලු මිටි නිල් ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇදලා බාට දෙක දාපු එකෙක්ව යට කරගෙන අත් දෙක පිටිපස්සට දාගෙන මාංචු දානවා.

හරි රතු එකා දැන් අරූව දර මිටිය වගේ කෙලින් කරලා සුදු පාට කවරෙක අලු පාට කුඩු තිබුනු හරියට තේ කුඩු 50 පැකට් එකක් වගේ පැකට් එකක් අර මාංචු දාපු එකාගෙ සාක්කුවෙන් අරගෙන ඇහැව්වා මේ මොනවද කියලා....අරෑ කියපි හෙමීට දන්නෑ ගාලා..

ඒ ක්ෂනිකවම අරෑ මම ජීවිතෙට දැකලා නැති තරම් හයියෙන් අරූගෙ කනට පාරක් ගහනවත් එක්කම හෙන හයියෙන් කෑ මොර දීලා "බබා වෙන්න හදන්න එපා තෝ තියනවා ඔලුව කුඩු වෙන්න" කියලා කෑ ගැහුවා.මම කට ඇරගෙන ඩිම් වෙලා මුකුත් හිතාගන්න බැරුව නලලත් රැලි කරන් බලාගෙන දැන්,අරුන් දෙන්නා මා එක්කත් හිනාවෙලා අරූවත් ඇදගෙන එතන තිබුනු සිගරටුත් සාක්කුවෙ දාගෙන, මචන් අර ටැප් එක වහගෙන වරෙන් කියලා කියාගෙන කෙරවලේ තියන පොලිස් බැරැක්කෙ පැත්තට ගියා...

ටොයිලට් එකේ සල්ලි ගන්න එකා කියනවා මා එක්ක මිනිහලු ඔත්තතුව දුන්නෙ දවස් ගානක් බලන් ඉදලා.තව ඔහොම කුඩු ගහන්න එන ගෑනිකෙුත් ඉන්නවලු,ඒ ගෑනිව නම් පව් හින්දා අල්ලලා දෙන්නෙ නෑ කිව්වා.මං ඇහුවා සී අයි ඩී ද කියලා උ කියනවා නෑලූ.

උබලට මේ වගේ අත්දැකීම් නැත්ද බං?

තනුජක අයියා හිතන විදියට උන් දෙන්නා සී අයි ඩී නෙවෙයි නම් මොවුන්ද?

ඔහොම අල්ලන්න ගියොත් ඒ වගේ උන්ට ජීවිත තර්ජන වෙනවානෙ අනිත් බජාර් සෙට් වලින්..

ඒ වගේ උන්ට පවුල් පසුබිමක් නැත්ද? උන් දෙන්නගෙ පවුල් වල උන්වත් මරන්න පුලුවන්නෙ එක එක බජාර් සෙට් වලින් බැහැලා.

අනික ඔහොම හැමදාම කුඩු කාරයො අල්ලන්න ගියොත් උන්ව අදුර ගන්නවනෙ.

අනේ මංදා මට තේරෙන්නෙ නෑ.

එතකොට මේ වගේ උන් කොහෙද ජීවත් වෙන්නෙ.?උන්ට දරුවො ඉන්නවා නම් උන්ව උස්සලා අරුන්ට වද දෙන්න පුලුවන් ඇතිනෙ.

අම්මෙක් තාත්කේ නැති උන්ද?

උන්ව පුහුණු කරලද ඉන්නෙ ඒ විදියට.

උන් හැමවෙලේම ඉන්නෙ එතකොට ජීවිතේ අනතුරේ දාගනනෙ.

තනුජක අයියෙ අවසසාන වශයෙන් ඒ වගේ උන්ගෙ ජීවිත මොන වගේද?

[QUOTE="knucklesbit, post: 23888795, member: 568317"] [SIZE="6"][COLOR="Navy"][B]පොඩි සිද්දියක් තියනවා ,හිත නතරවුනු තැනක්.[/B][/COLOR][/SIZE] [SIZE="4"]මේ ඉරිදා රෑ 11 ට විතර ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකේ මමයි යාලුවයි ගෙදර යන ගමන් පම්ප් එකක් දාන්න පුත්තලම බස් ගහන පැත්තෙ කෙරවලේම ටොයිලට් එකට ගියා යාලුවව එලියෙන් තියලා. ටොයිලට් එක ඇතුලට යද්දි ඇතුලෙ ඉදන් එකෙක් ආවා මචන් ගිනිපෙට්ටියක් නැද්ද ගාගෙන,මම ඉතින් නෑ මචන් ගාගෙන ඇතුලට ගිහින් මගෙ වැඩේ අහවර කලා... ඔන්න ඉතින් වැඩේ ඉවර කරලා සිපර් එක වහද්දි දකුනු පැත්තෙන් ඩබලක් එනවා දැක්කා පොඩි අමුත්තකුත් හිතට දැනුනා. එකෙක් රතු පාට ටීෂර්ට් එකක් උඩින් දාලා කලු කලිසමකට බාට දෙකයි, රතුයි උසයි, උගෙ අතේ ඩී.වී.ඩී එකක් තිබුනා, වයස අවුරුදු 45 ක විතර ඩස්පි පෙරා ගත්තු එකෙක්,මූනෙ තිබුනෙ තැලිලා පොඩිවුනු පෙනුමක්. අනිකා වයස අවුරුදු 28 ක විතර තරුන කොල්ලෙක් ඌත් උසයි උසේ හැටියට ඇග, ඌ ඩිසයින් ෂර්ට් එකක් ඇදලා අත් දිගට උඩින් දාලා,දුඹුරු පාටට හුරු කලිසමක් ඇදලා බාට දෙක දාලා ,රැප් කැප් එකක් දාලා මූන දැක්කෙ නෑ උගෙ හරියට.අපේ කාලේ ඩයල් එකක් වගේ ඌ නම්. මුන් දෙන්නගෙන් එකෙක් එනවත් එක්කම ටොයිලට් එකක දොර ඇරලා බකට් එකකට ටැප් එක ඇරියා,මම ගනන් ගන්නෙ නැතිව එලියට යන්න හැරුනා, අනිත් එකා අතේ තිබුනු සීඩී එක ක්ෂණිකව පිටිපස්සෙ ඉනේ ගහ ගන්න ගමන් ලොකු වතුර ටැන්කියට අත දාලා බාස්කට් එකට වතුර එකක් අර ගන්නවා මම දැක්කා ඒත් එක්කම ඌ වහලා තිබුනු ටොයිලට් දොර යටින් හෙමීට වතුර පාරක් ගැහුවා පොලව දිගේ ඇතුලට යන විදියට ක්ෂනිකව,පට්ට සැකයි දැන් මට මුන් දෙන්නගෙ හැසීරීම..මම එහෙම්මම ඇතුලට කන් දීගන එලියට එන්න හදද්දිම දොරක් කඩන සද්දෙකුයි අර ෆිල්ම් වල වගේ මාන්චු වලින් එන සද්දයක් ඇහුනා. ටකස් ගාලා තිබ්බ අඩිය ආපස්සට අරගෙන එබිලා බැලුවා හුටා.. අර කොල්ලා දොර ගාව අනිත් රතු ෂර්ට් එක ඇදපු එකා ටොයිලට් එක ඇතුලෙ ඉදපු රැප් කැප් එකක් දාපු අවු: 47 ක විතර කලු මිටි නිල් ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇදලා බාට දෙක දාපු එකෙක්ව යට කරගෙන අත් දෙක පිටිපස්සට දාගෙන මාංචු දානවා. හරි රතු එකා දැන් අරූව දර මිටිය වගේ කෙලින් කරලා සුදු පාට කවරෙක අලු පාට කුඩු තිබුනු හරියට තේ කුඩු 50 පැකට් එකක් වගේ පැකට් එකක් අර මාංචු දාපු එකාගෙ සාක්කුවෙන් අරගෙන ඇහැව්වා මේ මොනවද කියලා....අරෑ කියපි හෙමීට දන්නෑ ගාලා.. ඒ ක්ෂනිකවම අරෑ මම ජීවිතෙට දැකලා නැති තරම් හයියෙන් අරූගෙ කනට පාරක් ගහනවත් එක්කම හෙන හයියෙන් කෑ මොර දීලා "බබා වෙන්න හදන්න එපා තෝ තියනවා ඔලුව කුඩු වෙන්න" කියලා කෑ ගැහුවා.මම කට ඇරගෙන ඩිම් වෙලා මුකුත් හිතාගන්න බැරුව නලලත් රැලි කරන් බලාගෙන දැන්,අරුන් දෙන්නා මා එක්කත් හිනාවෙලා අරූවත් ඇදගෙන එතන තිබුනු සිගරටුත් සාක්කුවෙ දාගෙන, මචන් අර ටැප් එක වහගෙන වරෙන් කියලා කියාගෙන කෙරවලේ තියන පොලිස් බැරැක්කෙ පැත්තට ගියා... ටොයිලට් එකේ සල්ලි ගන්න එකා කියනවා මා එක්ක මිනිහලු ඔත්තතුව දුන්නෙ දවස් ගානක් බලන් ඉදලා.තව ඔහොම කුඩු ගහන්න එන ගෑනිකෙුත් ඉන්නවලු,ඒ ගෑනිව නම් පව් හින්දා අල්ලලා දෙන්නෙ නෑ කිව්වා.මං ඇහුවා සී අයි ඩී ද කියලා උ කියනවා නෑලූ. [COLOR="DarkRed"]උබලට මේ වගේ අත්දැකීම් නැත්ද බං?[/COLOR] තනුජක අයියා හිතන විදියට උන් දෙන්නා සී අයි ඩී නෙවෙයි නම් මොවුන්ද? ඔහොම අල්ලන්න ගියොත් ඒ වගේ උන්ට ජීවිත තර්ජන වෙනවානෙ අනිත් බජාර් සෙට් වලින්.. ඒ වගේ උන්ට පවුල් පසුබිමක් නැත්ද? උන් දෙන්නගෙ පවුල් වල උන්වත් මරන්න පුලුවන්නෙ එක එක බජාර් සෙට් වලින් බැහැලා. අනික ඔහොම හැමදාම කුඩු කාරයො අල්ලන්න ගියොත් උන්ව අදුර ගන්නවනෙ. අනේ මංදා මට තේරෙන්නෙ නෑ. එතකොට මේ වගේ උන් කොහෙද ජීවත් වෙන්නෙ.?උන්ට දරුවො ඉන්නවා නම් උන්ව උස්සලා අරුන්ට වද දෙන්න පුලුවන් ඇතිනෙ. අම්මෙක් තාත්කේ නැති උන්ද? උන්ව පුහුණු කරලද ඉන්නෙ ඒ විදියට. උන් හැමවෙලේම ඉන්නෙ එතකොට ජීවිතේ අනතුරේ දාගනනෙ. [COLOR="Red"][B]තනුජක අයියෙ අවසසාන වශයෙන් ඒ වගේ උන්ගෙ ජීවිත මොන වගේද?[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom