Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම එහෙම හිතුවොත් කවුද ඔයාලගේ ප්‍රශ්න විසදන්නේ..

පුද්ගලික නිදහස කියන්නේ ඇවිදින එකම නෙමෙයි..

මගෙත් ඉඩකඩම් තියෙනවා නමුත් කවුරුවත් ඒවල වැටවල් ගලවන්න ඒන්නේ හොරෙන් අඩියක් දෙකක් අල්ලන්න එන්නේ නෑ..

අරයා මොයා බොරු අයිතිවාසිකම් කියාගෙන ඉඩම් නඩුවලට පැටලෙන්නෙ එන්නේ නෑ..

කොහෙහරි වැඩක් කරගන්න රජයේ ආයතනයකට ගියාම රස්තියාදු වෙන්න එක එකාට පගාදිදී ඉන්න නිලධාරීන්ගේ ලොකු කම් බලන්න කිසි දෙයක් අවශ්‍ය නෑ.. ගිය සැණෙන් වැඩේ කෙරෙනවා ගෙදර ආවා..

ඒකත් මම යන්නම අත්‍යවශ්‍යම දෙයක් නං විතරයි යන්න වෙන්නේ නැත්තං ඒ ආයතන ප්‍රාධානියට කෝල් එකක් දුන්නම වැඩේ කරවලා කා අතෙ හරි ගෙදෙට්ටම එවනවා..

පාරක ගියත් ට්‍රැෆික් වල හිර වෙවී ඉන්න දෙයක් නෑ පොලිසියෙන් පාර ක්ලියර් දෙනවා යන්නයි තියෙන්නේ..

ලංකාව වගේ රටක නිදහස කියන්නේ පාරේ ශෝටක් දාගෙන පයින් ඇවිදින එක විතරක් නෙමෙයි..

ඊටවඩා සෑහෙන්න එයා ගිය දෙයක්..

දැන් මම 18 රෑ ෆ්ලයිට් එකෙන් රට යනවා ආයේ මාස එක හමාරක් පුද්ගලික නිදහස කියන එක හොදට භුක්ති විදලා තමා ලංකාවට එන්නේ..

රෑට යාලුවෝ එක්ක ගල්කිස්සේ බෝට්ටුවක් උඩ තියන් බෝතලයක් ගහන එක ආතල් තමයි නමුත් ඒ ජීවිතේ ඇතිවෙන්න අපි වින්දනේ.. හැමදාම ඒකමයි ඕනේ කියල හිතන්න හොද නෑ..

එතකොට අනිත් පැත්තෙන් ජීවිතේ හුගක් දේවල් මගහැරෙනවා..

[QUOTE="thanujaka, post: 23889779, member: 123679"] [B][SIZE="3"][COLOR="navy"]හැමෝම එහෙම හිතුවොත් කවුද ඔයාලගේ ප්‍රශ්න විසදන්නේ.. පුද්ගලික නිදහස කියන්නේ ඇවිදින එකම නෙමෙයි.. මගෙත් ඉඩකඩම් තියෙනවා නමුත් කවුරුවත් ඒවල වැටවල් ගලවන්න ඒන්නේ හොරෙන් අඩියක් දෙකක් අල්ලන්න එන්නේ නෑ.. අරයා මොයා බොරු අයිතිවාසිකම් කියාගෙන ඉඩම් නඩුවලට පැටලෙන්නෙ එන්නේ නෑ.. කොහෙහරි වැඩක් කරගන්න රජයේ ආයතනයකට ගියාම රස්තියාදු වෙන්න එක එකාට පගාදිදී ඉන්න නිලධාරීන්ගේ ලොකු කම් බලන්න කිසි දෙයක් අවශ්‍ය නෑ.. ගිය සැණෙන් වැඩේ කෙරෙනවා ගෙදර ආවා.. ඒකත් මම යන්නම අත්‍යවශ්‍යම දෙයක් නං විතරයි යන්න වෙන්නේ නැත්තං ඒ ආයතන ප්‍රාධානියට කෝල් එකක් දුන්නම වැඩේ කරවලා කා අතෙ හරි ගෙදෙට්ටම එවනවා.. පාරක ගියත් ට්‍රැෆික් වල හිර වෙවී ඉන්න දෙයක් නෑ පොලිසියෙන් පාර ක්ලියර් දෙනවා යන්නයි තියෙන්නේ.. ලංකාව වගේ රටක නිදහස කියන්නේ පාරේ ශෝටක් දාගෙන පයින් ඇවිදින එක විතරක් නෙමෙයි.. ඊටවඩා සෑහෙන්න එයා ගිය දෙයක්.. දැන් මම 18 රෑ ෆ්ලයිට් එකෙන් රට යනවා ආයේ මාස එක හමාරක් පුද්ගලික නිදහස කියන එක හොදට භුක්ති විදලා තමා ලංකාවට එන්නේ.. රෑට යාලුවෝ එක්ක ගල්කිස්සේ බෝට්ටුවක් උඩ තියන් බෝතලයක් ගහන එක ආතල් තමයි නමුත් ඒ ජීවිතේ ඇතිවෙන්න අපි වින්දනේ.. හැමදාම ඒකමයි ඕනේ කියල හිතන්න හොද නෑ.. එතකොට අනිත් පැත්තෙන් ජීවිතේ හුගක් දේවල් මගහැරෙනවා..:)[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom