Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ප්‍රශ්න දෙකක් තියෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රශ්න දෙකක් තියෙනවා

ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ තමයි,

1. මොකකින්ද ලෝකය ආවරණය වෙලා තියෙන්නේ? (කෙනස්සු නිවත්ථු ලෝකෝ? )

2. ඇයි ලෝකය බැබළෙන්නේ නැත්තේ ? (කෙනස්සු නප්පනසති ලෝකෝ? )

කියන ප්‍රශ්න.

ලෝක ත්රිවිධාකාරයි.

1. ඕකාස - ලෝකය

2. සත්ථ - සචේතනික සතුන්ගේ ලෝකය

3. සංඛාර - අජීවි ලෝකය

පළමු ප්‍රශ්නයට උත්තරය තමයි ලෝකය ආවරණය වෙලා තියෙන්නේ අවිද්‍යාවෙන් කියන එක (අවිජ්ජයා නිවුතො ලෝකො). මොකක්ද ඔයාලා නොදන්නේ ? ඒ තමයි සත්‍යය ඔයාලා නොදන්න. සත්‍යය සතරාකාරයි.

1. දුක්ඛ සච්ච - දුක පිළිබඳ සත්‍යය

2. සමුදය සච්ච - දුක ඇති වීම පිළිබද සත්‍යය

3. නිරෝධ සච්ච - දුක නැති කිරීමේ සත්‍යය

4. මග්ග සච්ච - දුක නැති කරන මාර්ගය පිළිබඳ සත්‍යය

අවිජ්ජා ආකාර දෙකයි. සත්‍යය ගැන තියෙන සරල අවිද්‍යාවට කියන්නේ අප්පතිපත්ති අවිජ්ජා කියලා. වැරදි දැනීමට කියන්නේ මිච්චාපතිපත්ති අවිජ්ජා කියලා. මේ තමයි දෙයාකාරයේ අවිද්‍යාව. මේ දෙයාකාරයේම අවිද්‍යාව නැති කර ගන්න ආකාරය හතර වැනි සත්‍යයෙන් පෙන්වලා දෙනවා.

කොහොමද අවිද්‍යාව නැති කර ගන්නේ ?

අපි අපේ ප්‍රායෝගික පුහුණුව ගැන තියෙන අවම විශ්වාසය නිසා අපිට වීර්යය (ආතාප) ඇති වෙන්නේ නෑ. ඒකනේ නින්ද යන්නේ සමහරු භාවනා කරන්න පටන් ගත්තම. ඉතින් අවම වීර්යය නිසා කෙනෙක්ට බැහැ සතිය සහ සමාධිය ඇති කර ගන්න (මෙතනදි මන් කථා කරන්නේ ක්ෂණික සමාධිය ගැන හොඳද). ඒකනේ භාවනා කරන්න වාඩි වුන වෙලාවේ ඉඳන් බය වෙලා නැගිටිනවා වගේ දඟලන්නේ. ඇයි තව සමහරුන්ගේ ඇඟේ නිකම් කටු ඇනෙනවා වගෙත් දැනෙනවා කියලා මට කියලා තියෙනවා. මේ ඔක්කොම සතිය සහ සමාධිය නැති වෙන කොට. කොහේ සතියයි සමාධියයි තියෙයිද වීර්යය නැති කොට.

අපේ ඇඟේ හැම තැනම ගමන් කරන ලේ දරුණු ශීතලකට විවෘත වුනොත් අපිට නොයෙක් ලෙඩ රෝග වලට මුහුණ දෙන්න සිදු වෙනවා. වෛද්‍ය විද්‍යාවෙදි නම් එක එක නම් කියනවා මේ වගේ ලෙඩ වලට. ඉතින් මේ වගේම තමයි අපි සතිය සහ සමාධිය ඇති කරගන්න පුහුණුවේදී වීර්යය යොදා නොගත්තොත් කෙලෙස් කියන විෂබීජ අපිට සංසාරේ රැඳිලා ඉන්න වෙන රෝග ඇති ඇති කරනවා. සත්‍යය නොදන්න නිසා කෙනෙක් තුෂ්නිම්භූතයෙන් වගේම වික්ෂිප්තව ඉන්න පුළුවන් (අස්සමපෙක්ඛන හෝ අනනුපෙක්ඛ). මෙලෙසට ලෝකය අවිද්‍යාවෙන් ආවරණය වෙලා තියෙනවා. මෙතනදි ලෝකය තියන්නේ නාම රූප හොඳේ.

දෙවැනි ප්රශ්නය ගත්තම, ධන තෘෂ්ණාව (වෙවිච්චා) සහ නොසැලකිල්ල (පමාද) නිසා ලෝකය බැබැළෙන්නේ නෑ (වෙවිච්චා, පමාද නප්පකසති ලෝකො). උදාහරණයක් විදියට දුප්පත් පෝසත් භේදය තෘෂ්ණාව ඇති කරනවා. ඒ තුලින් අපරාධ වුනත් වෙන්න පුළුවන්. මෙතනදි තෘෂ්ණාව මානසික අංග දෙකකින් සංයුක්ත වෙනවා. ඒ තමයි අනෙක් අයගේ සෞභාග්‍යය, දේපල ගැන ඇති ඊර්ෂ්‍යාව (ඉස්ස) සහ තමන්ගේම දේපල ගැන ඇති වෙන මසුරුකම (මච්චරිය). මේ දෙකම ද්වේෂයේ යහළුවන් විදියට සලකන්නේ. ඒ ද්වේෂයත් එක්කම ඇති වෙන නිසා.

මච්චරිය වර්ග පහක් තියෙනවා.

1. අවාස මච්චරිය - ඉන්න තැන ගැන තියෙන මසුරුකම

2. කුල මච්චරිය - නෑදෑයො, තමන්ගේ කුලය ගැන තියෙන මසුරුකම

3. ලාභ මච්චරිය - ලැබීම් ගැන තියෙන මසුරුකම

4. වණ්න මච්චරිය - තමන්ගේ පෙනීමට සහ කීර්තියට ඇති මසුරුකම

5. ධම්ම මච්චරිය - ධර්මයට හෝ මානසික තත්වයන්ට ඇති මසුරුකම

මසුරුකම ලෝකය අඳුරු කරනවා. කෙනෙක් තමන්ගේ දේපල අන් අය එක්ක බෙදා ගන්නේ නැත්නම් එතන කොහේද සතුටක් තියෙන්නේ? දානය හරියට යුධ පිටියේ යුද්ධ කරන සොල්දාදුවෙක් වගේ. සොල්දාදුවා සටනේදී බැබළෙන්න තමන්ගේ ජීවිතය කැප කරනවා වගේ කෙනෙක් දානයෙදි තමන්ගේ දේපල කැප කරන්න ඕනා. මසුරුකම හැම ආත්මයකදිම බෝග සම්පත් අඩුවෙන් ලබන්න හේතු වෙනවා. ලෝකය අඳුරු කරනවා.

නොසැලකිල්ල (පමාද) සම්බන්ධයෙන් ගත්තම ඒකත් කොටස් දෙකකින් යුක්තයි. අත හැරීමට ඇති නොසැලකිල්ල සහ ලන් කර ගන්න තියෙන නොසැලකිල්ල. නරක ක්‍රියා (දුච් චරිත) අපි අපේ ක්‍රියාවන්ගෙන්, වචනයෙන් සහ සිතුවිලිවලින් සිදු වෙන එක අත හරින්න ඕනා. ඒ විදියටම විපස්සනාවෙන් සහ මාර්ග ඥානයෙන් ක්ලේෂයන්ද අත හරින්න ඕනා. ඉතින් අනිත් අතට අපි ශීල, සමාධි සහ ප්‍රඥා කියන ත්රිශික්ෂාව ඇති කර ගන්න ඕනා, ලන් කරගන්න ඕනා. මේ අත හැරිය යුතු දේ සහ ලන් කර ගත යුතු දේ ගැන තියෙන නොසැලකිල්ල ලෝකය අඳුරු කරනවා වගේම බැබළීමත් දුරු කරනවා. ඒ නිසයි බුදුහාමුදුරුවො අවසන් වශයෙන් දේශනා කලේ අනලස්ව කැපවෙන්න කියලා.

[QUOTE="hukp1, post: 9664187, member: 189407"] [b]ප්‍රශ්න දෙකක් තියෙනවා[/b] [SIZE="4"] ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ තමයි, [CENTER]1. මොකකින්ද ලෝකය ආවරණය වෙලා තියෙන්නේ? ([B][I]කෙනස්සු නිවත්ථු ලෝකෝ?[/I][/B] ) 2. ඇයි ලෝකය බැබළෙන්නේ නැත්තේ ? ([I][B]කෙනස්සු නප්පනසති ලෝකෝ?[/B][/I] ) කියන ප්‍රශ්න. [/CENTER] ලෝක ත්රිවිධාකාරයි. [CENTER]1. ඕකාස - ලෝකය 2. සත්ථ - සචේතනික සතුන්ගේ ලෝකය 3. සංඛාර - අජීවි ලෝකය [/CENTER] පළමු ප්‍රශ්නයට උත්තරය තමයි ලෝකය ආවරණය වෙලා තියෙන්නේ අවිද්‍යාවෙන් කියන එක ([I]අවිජ්ජයා නිවුතො ලෝකො[/I]). මොකක්ද ඔයාලා නොදන්නේ ? ඒ තමයි සත්‍යය ඔයාලා නොදන්න. සත්‍යය සතරාකාරයි. [CENTER]1. දුක්ඛ සච්ච - දුක පිළිබඳ සත්‍යය 2. සමුදය සච්ච - දුක ඇති වීම පිළිබද සත්‍යය 3. නිරෝධ සච්ච - දුක නැති කිරීමේ සත්‍යය 4. මග්ග සච්ච - දුක නැති කරන මාර්ගය පිළිබඳ සත්‍යය[/CENTER] [I]අවිජ්ජා[/I] ආකාර දෙකයි. සත්‍යය ගැන තියෙන සරල අවිද්‍යාවට කියන්නේ [B][I]අප්පතිපත්ති අවිජ්ජා[/I][/B] කියලා. වැරදි දැනීමට කියන්නේ [B][I]මිච්චාපතිපත්ති අවිජ්ජා [/I][/B]කියලා. මේ තමයි දෙයාකාරයේ අවිද්‍යාව. මේ දෙයාකාරයේම අවිද්‍යාව නැති කර ගන්න ආකාරය හතර වැනි සත්‍යයෙන් පෙන්වලා දෙනවා. කොහොමද අවිද්‍යාව නැති කර ගන්නේ ? අපි අපේ ප්‍රායෝගික පුහුණුව ගැන තියෙන අවම විශ්වාසය නිසා අපිට වීර්යය ([I]ආතාප[/I]) ඇති වෙන්නේ නෑ. ඒකනේ නින්ද යන්නේ සමහරු භාවනා කරන්න පටන් ගත්තම. ඉතින් අවම වීර්යය නිසා කෙනෙක්ට බැහැ [B]සතිය[/B] සහ [B]සමාධිය [/B]ඇති කර ගන්න (මෙතනදි මන් කථා කරන්නේ [I]ක්ෂණික සමාධිය[/I] ගැන හොඳද). ඒකනේ භාවනා කරන්න වාඩි වුන වෙලාවේ ඉඳන් බය වෙලා නැගිටිනවා වගේ දඟලන්නේ. ඇයි තව සමහරුන්ගේ ඇඟේ නිකම් කටු ඇනෙනවා වගෙත් දැනෙනවා කියලා මට කියලා තියෙනවා. මේ ඔක්කොම සතිය සහ සමාධිය නැති වෙන කොට. කොහේ සතියයි සමාධියයි තියෙයිද වීර්යය නැති කොට. අපේ ඇඟේ හැම තැනම ගමන් කරන ලේ දරුණු ශීතලකට විවෘත වුනොත් අපිට නොයෙක් ලෙඩ රෝග වලට මුහුණ දෙන්න සිදු වෙනවා. වෛද්‍ය විද්‍යාවෙදි නම් එක එක නම් කියනවා මේ වගේ ලෙඩ වලට. ඉතින් මේ වගේම තමයි අපි සතිය සහ සමාධිය ඇති කරගන්න පුහුණුවේදී වීර්යය යොදා නොගත්තොත් කෙලෙස් කියන විෂබීජ අපිට සංසාරේ රැඳිලා ඉන්න වෙන රෝග ඇති ඇති කරනවා. සත්‍යය නොදන්න නිසා කෙනෙක් තුෂ්නිම්භූතයෙන් වගේම වික්ෂිප්තව ඉන්න පුළුවන් ([I][B]අස්සමපෙක්ඛන හෝ අනනුපෙක්ඛ[/B][/I]). මෙලෙසට ලෝකය අවිද්‍යාවෙන් ආවරණය වෙලා තියෙනවා. මෙතනදි ලෝකය තියන්නේ නාම රූප හොඳේ. දෙවැනි ප්රශ්නය ගත්තම, ධන තෘෂ්ණාව ([B][I]වෙවිච්චා[/I][/B]) සහ නොසැලකිල්ල ([B][I]පමාද[/I][/B]) නිසා ලෝකය බැබැළෙන්නේ නෑ ([I]වෙවිච්චා, පමාද නප්පකසති ලෝකො[/I]). උදාහරණයක් විදියට දුප්පත් පෝසත් භේදය තෘෂ්ණාව ඇති කරනවා. ඒ තුලින් අපරාධ වුනත් වෙන්න පුළුවන්. මෙතනදි තෘෂ්ණාව මානසික අංග දෙකකින් සංයුක්ත වෙනවා. ඒ තමයි අනෙක් අයගේ සෞභාග්‍යය, දේපල ගැන ඇති ඊර්ෂ්‍යාව ([I][B]ඉස්ස[/B][/I]) සහ තමන්ගේම දේපල ගැන ඇති වෙන මසුරුකම ([B][I]මච්චරිය[/I][/B]). මේ දෙකම ද්වේෂයේ යහළුවන් විදියට සලකන්නේ. ඒ ද්වේෂයත් එක්කම ඇති වෙන නිසා. මච්චරිය වර්ග පහක් තියෙනවා. [CENTER]1. අවාස මච්චරිය - ඉන්න තැන ගැන තියෙන මසුරුකම 2. කුල මච්චරිය - නෑදෑයො, තමන්ගේ කුලය ගැන තියෙන මසුරුකම 3. ලාභ මච්චරිය - ලැබීම් ගැන තියෙන මසුරුකම 4. වණ්න මච්චරිය - තමන්ගේ පෙනීමට සහ කීර්තියට ඇති මසුරුකම 5. ධම්ම මච්චරිය - ධර්මයට හෝ මානසික තත්වයන්ට ඇති මසුරුකම [/CENTER] මසුරුකම ලෝකය අඳුරු කරනවා. කෙනෙක් තමන්ගේ දේපල අන් අය එක්ක බෙදා ගන්නේ නැත්නම් එතන කොහේද සතුටක් තියෙන්නේ? දානය හරියට යුධ පිටියේ යුද්ධ කරන සොල්දාදුවෙක් වගේ. සොල්දාදුවා සටනේදී බැබළෙන්න තමන්ගේ ජීවිතය කැප කරනවා වගේ කෙනෙක් දානයෙදි තමන්ගේ දේපල කැප කරන්න ඕනා. මසුරුකම හැම ආත්මයකදිම බෝග සම්පත් අඩුවෙන් ලබන්න හේතු වෙනවා. ලෝකය අඳුරු කරනවා. නොසැලකිල්ල ([I]පමාද[/I]) සම්බන්ධයෙන් ගත්තම ඒකත් කොටස් දෙකකින් යුක්තයි. [I]අත හැරීමට ඇති නොසැලකිල්ල[/I] සහ [I]ලන් කර ගන්න තියෙන නොසැලකිල්ල[/I]. නරක ක්‍රියා ([B][I]දුච් චරිත[/I][/B]) අපි අපේ ක්‍රියාවන්ගෙන්, වචනයෙන් සහ සිතුවිලිවලින් සිදු වෙන එක අත හරින්න ඕනා. ඒ විදියටම [I]විපස්සනාවෙන්[/I] සහ [I]මාර්ග ඥානයෙන්[/I] ක්ලේෂයන්ද අත හරින්න ඕනා. ඉතින් අනිත් අතට අපි ශීල, සමාධි සහ ප්‍රඥා කියන ත්රිශික්ෂාව ඇති කර ගන්න ඕනා, ලන් කරගන්න ඕනා. මේ අත හැරිය යුතු දේ සහ ලන් කර ගත යුතු දේ ගැන තියෙන නොසැලකිල්ල ලෝකය අඳුරු කරනවා වගේම බැබළීමත් දුරු කරනවා. ඒ නිසයි බුදුහාමුදුරුවො අවසන් වශයෙන් දේශනා කලේ [I]අනලස්ව කැපවෙන්න[/I] කියලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom