Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රසිද්ධ ආයතන සහ Electronic බඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මචන් මට උනේ, අපේ තාත්තා අවුරුදු කාලේ සිංහගිරි එකේ offers වගයක් දාලා තියෙනවා දැකලා, offers වල අන්තිම දවසෙ වගේ fridge එකක් අරගෙන මම ඒ වෙලාවේ හිටියේ නෑ but මම phone එකෙන් තත්තාව contact කරලා විස්තර එහෙම අහලා ඒ වෙලාවේ හැටියට offer එක වාසි නිසා මම ඒක ගන්න recommend කරා නමුත් මට display එකක් නම් ගන්ඩ එපා කියලා කියන්න අමතක උනා. ඊලග දවසේ මම ගෙදර ගිහින් fridge එක unbox කරලා බලදිදිම තේරුනා උන් display එකක් තමා දීලා තියෙන්නේ කියලා, මොකද ඇහැට නෙපෙනෙන තැන්වල damages තිබුනා.

ගත්තා showroom මැනෙජරයට call එකක්, කිව්වා මේක මාරු කරන්න ඕනෑ කියලා ඌ කියනවා මාරු කරන්න වෙන ඕකේ unit නෑ කොලබින් order කරන්න ඕනෑ කියලා, වෙන branch එකකින් ගෙනල්ලා දෙන්න කිව්වම වෙන ලග branch වල නෑ කිව්වා උන්ගේ එහෙම වෙන branch වලින් ගේනවානම් උන්ගේ brand මැනෙජර්ට කතා කරන්න කිව්වා, කොහොම කොහොම හරි උන් එහෙට මෙහෙට බෝලේ පාස් කරලා අන්තිමට අපිට ගෙදර fridge එකක් නැතුව සුමාන දෙකක් ඉන්න උනා උන් ඒ මොඩෙල් එක ගේනකන් (පරණ fridge උන්ට දීලා රු.10,000 ක් අඩු කරගන්න එක තමා offer එක).

කොහොමහරි සති දෙකකින් උන් call එකක් දුන්නා අලුතින්ම පැකින් කඩලවත් නැති units වගයක් ඇවිල්ලා තියෙනවා එන්න කියලා, අපි ඉතිං උදෙන්ම ගිහින් බැලුවා (මේ පාර මම ගියේ), බලද්දි ඒ ගෙනල්ලා තියෙන ඔක්කොමගේම damages තියෙනවා.

උන් වරද පිලිගත්තා උන් සල්ලි refund කරන්න පුලුවන් කිව්වා නමුත් ඒකටත සෑහෙන් කාලයක් යනවා කිව්වා, ඊටපස්සේ කරන්නම දෙයක් නැති නිසා එතන තිබුන කලින් ගත්ත එකට වඩා රු.5000 ක් ගාන වැඩි චූටි damage එකක් තියෙන fridge එකක් මම උන්ගෙන් අපිට උන පාඩුවට පරන එකේ ගානට දෙන්න කියලා කිව්වා. උන් head office කතා කරලා කිව්වා සර් දැන් මේ මොඩෙල් එක වැඩිවෙන රු.5000 ගෙවලා ගෙනියන්න, හෙට head office එකෙන් සර්ට ලැබෙන discount එක ගැන inform කරයි එතකොට අපි ඒක සර්ගේ bank account එකට deposit කරන්නම් කියලා කිව්වා.

ඊලග දවසේ උන්ගේ head office එකෙන් අපිට සිදු වූ අපහසුතාවයට රු.5000 ක discount එකක් ලබා දෙන්න එකග උනා, උන් මේ ගැන Samsung head office එකටත් දැනුම් දෙනවා කිව්වා.

දැන් fridge එක ගෙනල්ලත් සුමාන දෙකක් වෙනවා අද වෙනකන් discount එක ලැබුනේ නෑ, ඇහුවම කියනවා තාම ඒකේ process එක යනවලු

මම මේ කතාව බොහොම කෙටියෙන් දැම්මේ, මම මාර රස්තියාදුවක් උනේ, වෙන කරන්න දෙයක් නැති නිසා තමයි අර කෙහෙම්මල අරං ගෙදර ආවේ. අනිත් එක අපිට තියෙන වැඩ අස්සේ ඔය මගුල්වලට කාලේ යොදවන්න ඉඩත් නෑනේ.

අනිත් එක බං සිංහගිරි එකේ විකුණන fridge made in India, ඒක දැනගත්තෙත් පස්සේ

ආය නම් සතුරෙකුටවත් සිංහගිරි නම් recommend කරන්නේ නෑ

අනිත් එක electric බඩුවක් ගද්දි හොදට හොයලා බලලා ගන්න අපි නොදන්න බව උන් දැනගත්ත ගමන් උන් අපිව අන්දනවා.

මගේ යාලුවෙකුත් සිංහගිරි එකෙන් fridge එකක් අරං, ඌ showroom එකට ගිහිල්ලා order එක දාලා ඇවිල්ලා මුන් ගෙදරට fridge එක deliver කරලා, පැකින් කඩද්දි එකෙත් මේ වගේම signs තිබිලා පසෙසේ ඌත් මේවගේ දගලලා දගලලා display නොවන එකක් සුමාන දෙකකින් විතර ගෙන්නගෙන, කරුමේ කියන්නේ මම ඒ සිද්ධිය දැනගත්තෙත් පස්සේ

[QUOTE="humpty dumpty, post: 18408406, member: 310941"] [SIZE="5"]මේකයි මචන් මට උනේ, අපේ තාත්තා අවුරුදු කාලේ සිංහගිරි එකේ offers වගයක් දාලා තියෙනවා දැකලා, offers වල අන්තිම දවසෙ වගේ fridge එකක් අරගෙන මම ඒ වෙලාවේ හිටියේ නෑ but මම phone එකෙන් තත්තාව contact කරලා විස්තර එහෙම අහලා ඒ වෙලාවේ හැටියට offer එක වාසි නිසා මම ඒක ගන්න recommend කරා නමුත් මට display එකක් නම් ගන්ඩ එපා කියලා කියන්න අමතක උනා. ඊලග දවසේ මම ගෙදර ගිහින් fridge එක unbox කරලා බලදිදිම තේරුනා උන් display එකක් තමා දීලා තියෙන්නේ කියලා, මොකද ඇහැට නෙපෙනෙන තැන්වල damages තිබුනා. ගත්තා showroom මැනෙජරයට call එකක්, කිව්වා මේක මාරු කරන්න ඕනෑ කියලා ඌ කියනවා මාරු කරන්න වෙන ඕකේ unit නෑ කොලබින් order කරන්න ඕනෑ කියලා, වෙන branch එකකින් ගෙනල්ලා දෙන්න කිව්වම වෙන ලග branch වල නෑ කිව්වා උන්ගේ එහෙම වෙන branch වලින් ගේනවානම් උන්ගේ brand මැනෙජර්ට කතා කරන්න කිව්වා, කොහොම කොහොම හරි උන් එහෙට මෙහෙට බෝලේ පාස් කරලා අන්තිමට අපිට ගෙදර fridge එකක් නැතුව සුමාන දෙකක් ඉන්න උනා උන් ඒ මොඩෙල් එක ගේනකන් (පරණ fridge උන්ට දීලා රු.10,000 ක් අඩු කරගන්න එක තමා offer එක). කොහොමහරි සති දෙකකින් උන් call එකක් දුන්නා අලුතින්ම පැකින් කඩලවත් නැති units වගයක් ඇවිල්ලා තියෙනවා එන්න කියලා, අපි ඉතිං උදෙන්ම ගිහින් බැලුවා (මේ පාර මම ගියේ), බලද්දි ඒ ගෙනල්ලා තියෙන ඔක්කොමගේම damages තියෙනවා. උන් වරද පිලිගත්තා උන් සල්ලි refund කරන්න පුලුවන් කිව්වා නමුත් ඒකටත සෑහෙන් කාලයක් යනවා කිව්වා, ඊටපස්සේ කරන්නම දෙයක් නැති නිසා එතන තිබුන කලින් ගත්ත එකට වඩා රු.5000 ක් ගාන වැඩි චූටි damage එකක් තියෙන fridge එකක් මම උන්ගෙන් අපිට උන පාඩුවට පරන එකේ ගානට දෙන්න කියලා කිව්වා. උන් head office කතා කරලා කිව්වා සර් දැන් මේ මොඩෙල් එක වැඩිවෙන රු.5000 ගෙවලා ගෙනියන්න, හෙට head office එකෙන් සර්ට ලැබෙන discount එක ගැන inform කරයි එතකොට අපි ඒක සර්ගේ bank account එකට deposit කරන්නම් කියලා කිව්වා. ඊලග දවසේ උන්ගේ head office එකෙන් අපිට සිදු වූ අපහසුතාවයට රු.5000 ක discount එකක් ලබා දෙන්න එකග උනා, උන් මේ ගැන Samsung head office එකටත් දැනුම් දෙනවා කිව්වා. දැන් fridge එක ගෙනල්ලත් සුමාන දෙකක් වෙනවා අද වෙනකන් discount එක ලැබුනේ නෑ, ඇහුවම කියනවා තාම ඒකේ process එක යනවලු :( මම මේ කතාව බොහොම කෙටියෙන් දැම්මේ, මම මාර රස්තියාදුවක් උනේ, වෙන කරන්න දෙයක් නැති නිසා තමයි අර කෙහෙම්මල අරං ගෙදර ආවේ. අනිත් එක අපිට තියෙන වැඩ අස්සේ ඔය මගුල්වලට කාලේ යොදවන්න ඉඩත් නෑනේ. අනිත් එක බං සිංහගිරි එකේ විකුණන fridge made in India, ඒක දැනගත්තෙත් පස්සේ :confused: ආය නම් සතුරෙකුටවත් සිංහගිරි නම් recommend කරන්නේ නෑ :no: අනිත් එක electric බඩුවක් ගද්දි හොදට හොයලා බලලා ගන්න අපි නොදන්න බව උන් දැනගත්ත ගමන් උන් අපිව අන්දනවා. මගේ යාලුවෙකුත් සිංහගිරි එකෙන් fridge එකක් අරං, ඌ showroom එකට ගිහිල්ලා order එක දාලා ඇවිල්ලා මුන් ගෙදරට fridge එක deliver කරලා, පැකින් කඩද්දි එකෙත් මේ වගේම signs තිබිලා පසෙසේ ඌත් මේවගේ දගලලා දගලලා display නොවන එකක් සුමාන දෙකකින් විතර ගෙන්නගෙන, කරුමේ කියන්නේ මම ඒ සිද්ධිය දැනගත්තෙත් පස්සේ :( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom