Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රහාරක යානා ගැන දන්නවාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පස්වැනි පරම්පරාවේ යානාවලට 4වැනි පරම්පරාවේ යානාවල ඇති සියලුම හැකියාවන් ඉතා වැඩිදියුණු ආකාරයකින් ඇති අතර ඊට අමතරව පූර්ණ ස්ටෙල්ත් හැකියාව, සුපර්කෲස් පියාසැරියේ යෙදීමේ හැකියාව, පූර්ණලෙසම පරිගණක මගින් පාලනයවන-නියමු රාජකාරි ඉතා පහසුකරවන ලෙස නිර්මාණයකොට තිබීම, චන්ද්‍රිකා හා අවට පියාසර කරන වෙනත් හිතවත් යානාවල (friendly aircraft) පරිගණක සමග ස්වයංක්‍රීයව දත්ත හුවමාරු කරගැනීම මෙන්ම සතුරු යානා පිලිබඳව එකිනෙකාව ස්යංක්රීයව දැනුවත් කරගනිමින් ප්‍රහාර සම්බන්ධීකරණය කරගත හැකිය. මේ අනුව පස්වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා පියාසරකරණ පරිගණක ජාල මෙන් ක්‍රියාකරයි. මෙම හැකියාව යුධ තාක්ශන පාරිභාශික යෙදුම් විශ්වකෝශ network-centric combat environment හෙවත් පරිගණක ජාල මූලික සටන් පෙරමුණු ලෙස හඳුන්වයි.

මෙම යානා සතුව ත්‍රස්ට් වෙක්ටරිං (thrust vectoring) නම් සුවිෂේශී එන්ජින් තාක්ශණයද අඩංගුකොට ඇත. ත්‍රස් වෙක්ටරින් යනු ජෙට් එන්ජිමක නැසින්නෙන් පිටවන අධි සම්පීඩිත වාතය කෙලින්ම පිටුපසට යොමු නොකට අවශ්‍ය අතටකට යොමු කිරීමේ හැකියාවයි.

ත්‍රස්ට් වෙක්ටරින් තාක්ශණය නිසා සුපර්සොනික් වේගයෙන් පියාසර කරන අතරම යානය ඉතා පහසුවෙන් ඒ මේ අත හැරවීම හා පෙරලීම සිදුකල හැකිය (මෙය දල වශයෙන් මෝටර් රථයක පවර් ස්ටියරිං මගින් වාහනයේ හැරවීම හා මෙහෙයවීම පහසු කරනවාට සමානය, පවර් ස්ටියරිං ඇති වාහනයක් ඉතා පහසුවෙන් හැරවිය හැකි අතර, පවර් ස්ටියරින් නොමැති වාහන හැරවීමේදී රියදුරාට සිය දෑතේ සවිය ඉතා වැදගත් වේ )

අමෙරිකාවේ F-22 හා F-35 යානාවලට රුසියාවෙන් හා චීනයෙන් ප්රතිමල්ලවයින්

2005වසරේදී F-22 හා 2006 වසරේදී F-35 යානා හඳුන්වාදීමෙන් පසු පූර්ණ ස්ටෙල්ත් හැකියාව ඇති, ත්‍රස්ට් වෙක්ටරිං හා පූර්ණකාලීන සුපර්කෲස් පියාසැරියේ යෙදිය හැකි පස්වෙනි පරම්පරාවේ ප්‍රහාරක/සටන්වදින යානා සතුවුනේ අමෙරිකා එකසත් ජනපදයට පමණයි. මේ අනුව අමෙරිකානු ගුවන් හමුදාවට ඉතා විශාල උපක්‍රමීය වාසියක් (strategic advantage) ලැබී තිබුණ. බටහිර යුධ විශේෂඥයින්ගේ ගණන් ඇස්තමේතු වලට අනුව රුසියාවට හෝ චීනයට මෙවැනි යානා නිර්මාණය කිරීමට 2020 පමණවන තෙක් නොහැකි බවට ප්‍රකාශවී තිබුණා. එහෙත් මේ අනාවැකි පුස්සක් කරමින් 2010 ජනවාරි මස රුසියාවේ Sukhoi සමාගම ස්ටෙල්ත් තාක්ශණය සහිත ත්‍රස්ට් වෙක්ටරිං හැකියාවද ඇතැයි සැළකෙන ප්‍රහාරක යානාවක් අත්හදා බැලුවා. Sukhoi T-50 යනුවෙන් හඳුන්වාදුන් මේ යානාව නියම ස්ටෙල්ත් හැකියාව ඇති F-22 යානාවට හොඳ අභියෝගයක් එල්ල කල හැකි යානාවක් බව පිලිගැනීම අමෙරිකානුවන් මුලින් ප්‍රතික්ශේප කලත් දැන් හෙලිවෙමින් පවතතින තොරතුරු අනුව මේ යානය F-22 යානය හොඳ සටනක් දිය හැකි බලසම්පන්න යානයක් බව පිලිගතයුතුව තිබෙනවා. T-50 යානය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය රුසියානුවන් හඳුන්වන්නේ Perspektivny Aviatsionny Kompleks - Frontovoy Aviatsii හෙවත් PAK-FA යනුවෙනි. මෙහි දල තේරුම පෙරමුණු ගුවන් සටන් සඳහා නිර්මාණය කරන අනාගත ගුවන් සැළස්ම යන්නයි.

පස්වැනි පරම්පරාවේ චීන සටන්කාමියා Chengdu J-XX

2011 ජනවාරි මස රුසියානුවන් සිය 5වැනි පරම්පරාවේ ස්ටෙල්ත් යානය ඉදිරිපත් කිරීමෙන් පසු කිසිවෙක් නොසිතූපරිද්දෙන් චීනයද 2010 වසරේම දෙසැම්බර් මස මෙතෙක් කල් අතිශය රහසිගතව දියුණු කරමින් තිබූ ස්ටෙල්ත් යානයක් ලොවට හෙලිකලා. ශෙන්ග්ඩූ J-XX ලෙස හඳුන්වනු ලබන මේ යානය ඉතාමත් ඉදිරියෙන් තිබෙන ස්ටෙල්ත් යානයක් බව එම යානයේ පරීක්ශණ පියාසැරි දැක්වෙන වීඩියෝ පරික්ශාකල බටහිර ගුවන් විශේෂඥයින් පවසනවා. ඇතැමුන් පවසන්නේ එය රුසියානුවන්ගේ T-50 යානයටත් වඩා ඉදිරියෙන් තිබෙන බවයි. කෙසේ වෙතත් J-XX යානයේ හැකියාවන් පිලිබඳව තොරතුරු කිසිවක් මේ ලියන මොහොත වෙනතෙක් හෙලිවී නෑ.

Chengdu J-XX ස්ටෙල්ත් යානයේ ග්‍රැෆික් චිත්‍රයක්

පරීක්ශණ පියාසැරියකට සූදානම් වෙන J-XX

මිකොයාන් මිග් ගුවන්යානා සමාගම

විද්‍යා ගවේෂණ by Terence Arachchi

මතු සම්බන්දයි.......

[QUOTE="bravehearts, post: 17597050, member: 513648"] [SIZE="3"]පස්වැනි පරම්පරාවේ යානාවලට 4වැනි පරම්පරාවේ යානාවල ඇති සියලුම හැකියාවන් ඉතා වැඩිදියුණු ආකාරයකින් ඇති අතර ඊට අමතරව පූර්ණ ස්ටෙල්ත් හැකියාව, සුපර්කෲස් පියාසැරියේ යෙදීමේ හැකියාව, පූර්ණලෙසම පරිගණක මගින් පාලනයවන-නියමු රාජකාරි ඉතා පහසුකරවන ලෙස නිර්මාණයකොට තිබීම, චන්ද්‍රිකා හා අවට පියාසර කරන වෙනත් හිතවත් යානාවල (friendly aircraft) පරිගණක සමග ස්වයංක්‍රීයව දත්ත හුවමාරු කරගැනීම මෙන්ම සතුරු යානා පිලිබඳව එකිනෙකාව ස්යංක්රීයව දැනුවත් කරගනිමින් ප්‍රහාර සම්බන්ධීකරණය කරගත හැකිය. මේ අනුව පස්වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා පියාසරකරණ පරිගණක ජාල මෙන් ක්‍රියාකරයි. මෙම හැකියාව යුධ තාක්ශන පාරිභාශික යෙදුම් විශ්වකෝශ network-centric combat environment හෙවත් පරිගණක ජාල මූලික සටන් පෙරමුණු ලෙස හඳුන්වයි. මෙම යානා සතුව ත්‍රස්ට් වෙක්ටරිං (thrust vectoring) නම් සුවිෂේශී එන්ජින් තාක්ශණයද අඩංගුකොට ඇත. ත්‍රස් වෙක්ටරින් යනු ජෙට් එන්ජිමක නැසින්නෙන් පිටවන අධි සම්පීඩිත වාතය කෙලින්ම පිටුපසට යොමු නොකට අවශ්‍ය අතටකට යොමු කිරීමේ හැකියාවයි. ත්‍රස්ට් වෙක්ටරින් තාක්ශණය නිසා සුපර්සොනික් වේගයෙන් පියාසර කරන අතරම යානය ඉතා පහසුවෙන් ඒ මේ අත හැරවීම හා පෙරලීම සිදුකල හැකිය (මෙය දල වශයෙන් මෝටර් රථයක පවර් ස්ටියරිං මගින් වාහනයේ හැරවීම හා මෙහෙයවීම පහසු කරනවාට සමානය, පවර් ස්ටියරිං ඇති වාහනයක් ඉතා පහසුවෙන් හැරවිය හැකි අතර, පවර් ස්ටියරින් නොමැති වාහන හැරවීමේදී රියදුරාට සිය දෑතේ සවිය ඉතා වැදගත් වේ ) [COLOR="red"][SIZE="4"][B]අමෙරිකාවේ F-22 හා F-35 යානාවලට රුසියාවෙන් හා චීනයෙන් ප්රතිමල්ලවයින්[/B][/SIZE][/COLOR] 2005වසරේදී F-22 හා 2006 වසරේදී F-35 යානා හඳුන්වාදීමෙන් පසු පූර්ණ ස්ටෙල්ත් හැකියාව ඇති, ත්‍රස්ට් වෙක්ටරිං හා පූර්ණකාලීන සුපර්කෲස් පියාසැරියේ යෙදිය හැකි පස්වෙනි පරම්පරාවේ ප්‍රහාරක/සටන්වදින යානා සතුවුනේ අමෙරිකා එකසත් ජනපදයට පමණයි. මේ අනුව අමෙරිකානු ගුවන් හමුදාවට ඉතා විශාල උපක්‍රමීය වාසියක් (strategic advantage) ලැබී තිබුණ. බටහිර යුධ විශේෂඥයින්ගේ ගණන් ඇස්තමේතු වලට අනුව රුසියාවට හෝ චීනයට මෙවැනි යානා නිර්මාණය කිරීමට 2020 පමණවන තෙක් නොහැකි බවට ප්‍රකාශවී තිබුණා. එහෙත් මේ අනාවැකි පුස්සක් කරමින් 2010 ජනවාරි මස රුසියාවේ Sukhoi සමාගම ස්ටෙල්ත් තාක්ශණය සහිත ත්‍රස්ට් වෙක්ටරිං හැකියාවද ඇතැයි සැළකෙන ප්‍රහාරක යානාවක් අත්හදා බැලුවා. Sukhoi T-50 යනුවෙන් හඳුන්වාදුන් මේ යානාව නියම ස්ටෙල්ත් හැකියාව ඇති F-22 යානාවට හොඳ අභියෝගයක් එල්ල කල හැකි යානාවක් බව පිලිගැනීම අමෙරිකානුවන් මුලින් ප්‍රතික්ශේප කලත් දැන් හෙලිවෙමින් පවතතින තොරතුරු අනුව මේ යානය F-22 යානය හොඳ සටනක් දිය හැකි බලසම්පන්න යානයක් බව පිලිගතයුතුව තිබෙනවා. T-50 යානය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය රුසියානුවන් හඳුන්වන්නේ Perspektivny Aviatsionny Kompleks - Frontovoy Aviatsii හෙවත් PAK-FA යනුවෙනි. මෙහි දල තේරුම පෙරමුණු ගුවන් සටන් සඳහා නිර්මාණය කරන අනාගත ගුවන් සැළස්ම යන්නයි. [IMG]https://lh3.googleusercontent.com/-SKKz0gQqXQU/TXZa-LigtaI/AAAAAAAAADY/UYrhrCN-Grk/s640/SukhoiT-50-1PAKFA.jpg[/IMG] [COLOR="red"][SIZE="4"][B]පස්වැනි පරම්පරාවේ චීන සටන්කාමියා Chengdu J-XX[/B][/SIZE][/COLOR] 2011 ජනවාරි මස රුසියානුවන් සිය 5වැනි පරම්පරාවේ ස්ටෙල්ත් යානය ඉදිරිපත් කිරීමෙන් පසු කිසිවෙක් නොසිතූපරිද්දෙන් චීනයද 2010 වසරේම දෙසැම්බර් මස මෙතෙක් කල් අතිශය රහසිගතව දියුණු කරමින් තිබූ ස්ටෙල්ත් යානයක් ලොවට හෙලිකලා. ශෙන්ග්ඩූ J-XX ලෙස හඳුන්වනු ලබන මේ යානය ඉතාමත් ඉදිරියෙන් තිබෙන ස්ටෙල්ත් යානයක් බව එම යානයේ පරීක්ශණ පියාසැරි දැක්වෙන වීඩියෝ පරික්ශාකල බටහිර ගුවන් විශේෂඥයින් පවසනවා. ඇතැමුන් පවසන්නේ එය රුසියානුවන්ගේ T-50 යානයටත් වඩා ඉදිරියෙන් තිබෙන බවයි. කෙසේ වෙතත් J-XX යානයේ හැකියාවන් පිලිබඳව තොරතුරු කිසිවක් මේ ලියන මොහොත වෙනතෙක් හෙලිවී නෑ. [IMG]https://lh4.googleusercontent.com/-u754QeMmvrk/TXcS-3yR1AI/AAAAAAAAADk/7lP9yy5rpcQ/s640/china-stealth-fighter.jpg[/IMG] Chengdu J-XX ස්ටෙල්ත් යානයේ ග්‍රැෆික් චිත්‍රයක් [IMG]https://lh6.googleusercontent.com/-k5NNXW-wNC4/TXcTZMpyimI/AAAAAAAAADo/M72h3A-b9f8/s640/China+stealth+plane2.jpeg[/IMG] පරීක්ශණ පියාසැරියකට සූදානම් වෙන J-XX මිකොයාන් මිග් ගුවන්යානා සමාගම [IMG]https://lh3.googleusercontent.com/-Y7qjjccNs30/TXkMlMYFkVI/AAAAAAAAAHI/TL_o3UfD4eA/s640/mig-past-present-future.jpg[/IMG][/SIZE] විද්‍යා ගවේෂණ by Terence Arachchi මතු සම්බන්දයි....... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom