Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රහාරක යානා සඳහා පෙන්ටගනය නිළ සැළසුම් එ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රහාරක යානා සඳහා පෙන්ටගනය නිළ සැළසුම් &#3473

6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා සඳහා පෙන්ටගනය නිළ සැළසුම් එලිදක්වයි.

5වැනි පරම්පරාවේ යානාවක් ලෙස දැනට සේවයට එක්වී ඇති F-22 රැප්ටර් යානය හා ඉදිරිවසරවලදී සේවයට එක්වීමට නියමිත F-35 ලයිට්නින්ග් II යානය සඳහා ප්‍රතිස්ථාපනයන් (replacement) ලෙස නවතම 6වැනි පරම්පරාවේ යානාවක් නිපැදවීමේ කටයුතු පෙන්ටගනය විසින් ආරම්භකොට ඇත. මේ වසරේ මාර්තු මස එලිදැක්වුනු එක්සත් ජනපද ගුවන්යානා ලේඛනය (aircraft inventory) හා 30 අවුරුදු අරමුදල් සැලැස්ම [Annual Aviation Inventory and Funding Plan : 2013-2042] ප්‍රකාරව අමෙරිකා එක්සත් ජනපදය 2030 වසරේදී 6වැනි පරම්පරාවේ යානා නිළවශයෙන් සේවයට එක් කොට ගැනීමට සැළසුම් කරනවා. එනම් ඉදිරි වසර 17 ඇතුලට දැනට අතිනවීන ලෙස සැළකෙන F-22 හා තවමත් සේවයට පවා එක්නොවූ F-35 යානා දෙකම විශ්‍රාම ගැනවෙන අතර ඒ වෙනුවට ගුවන් හමුදාව සඳහා F-X නිළවශයෙන් නම්කොට ඇති ප්‍රහාරක යානයකුත්, නාවික හමුදාවේ ගුවන්යානා ගෙනයන නෞකා සඳහා FA-XX ලෙස නාවික ප්‍රහාරක යානයකුත් ලෙස ව්‍යාපෘති දෙකකට අරමුදල් වෙන්කොට තිබෙනවා.

Source: Annual Aviation Inventory and Funding Plan : 2013-2042USAF F-X 6th Generation Fighter Jet Project

ගුවන්හමුදා පර්යේෂණ විද්‍යාගාරය (Air Force Research Laboratories) මගින් F-X යානයේ මූලික සැළසුම් හා නිර්මාණ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. එක්සත් ජනපද ගුවන්හමුදාවේ විද්‍යාඥ මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ආචාර්ය මාර්ක් මේබරි පවසන ආකාරයට මෙම යානය 5වැනි පරම්පරාවේ යානාවලට වඩා සුවිශේෂී ආකාරයට නිර්මාණය කෙරේ. ආචාර්ය මේබරිට අනුව මෙම යානය අතිවිශාල විදුලිබලයක් ජනනය කල හැකි ආකාරයට නීර්මාණය වේ. දැනට හයිබ්‍රිඩ් මෝටර් රථවල (ටොයෝටා ප්‍රියස් වැනි) භාවිතාවන බැටරි හා විදුලිජනන පද්ධතීන් හට ආසන්න ලෙස සමාන ආකාරයට මෙම යානාවල විදුලි ජනන තාක්ශණය නිමැවෙනු ඇති අතර ඒ අනුව ඉන්ධන දහනය අවම කර ගැනීමට මෙන්ම අධික ඇම්පියර් ප්‍රමාණයක් අවශ්‍ය බැවින් දැනට ගුවන්යානා වලට ප්‍රායෝගික අවියක් නොවන ලේසර් තුවක්කු (Laser cannon) හා මයික්‍රෝවේව් තුවක්කු (Maser Cannon) වැනි නවතම අවි මේ යානයට ලබාදීමට අදහස් කෙරේ.

F-X යානයේ එක් විදහා දැක්වීමක්
එමෙන්ම සතුරු රේඩාර් පද්ධති අඩපණ කිරීම සඳහා ප්‍රභල ඉලෙක්ට්‍රොණික ප්‍රහාර එල්ලකිරීම (බලසම්පන්න මයික්‍රෝවේව් තරංග ස්පන්ධ නිකුත් කිරීම මගින්) මෙන්ම සතුරු රේඩාර්වල පරිගණක හා සන්නිවේදන පද්ධති පරිගණක වලට වෛරස් ප්‍රහාර එල්ල කිරීම වැනි දෑ ගුවනේ පියාසර කරමින්ම සිදුකිරීමට මෙම යානයට හැකිවෙන ඇතැයි පැවසේ.

Combined-cycle hypersonic engines
- F-X යානයට ලබාදීමට අදහස් කරන එන්ජින්, ජෙට් එන්ජින් තාක්ශණයේ නවතම නිර්මාණයක් බව ගගනවිද්‍යා ආරංචිමාර්ග පවසයි. මෙම යානයට combined cycle වර්ගයට අයත් එන්ජිමක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය. සාමාන්‍ය ප්‍රහාරක ජෙට් එන්ජින්වල ඇති ප්‍රධාන දුර්වලතාවය නම් ඒවාට හයිපර්සොනික් එනම් මක් 2+ වේගයක් ලබාගැනීමට ඇති අපහසුතාවයක්. මක් 2+ වේගවලදී යානයේ ඉන්ධන දහනය අධික වන අතර ඒ අනුව යානයට ගුවනේ රැඳී සිටි හැකි කාළය අඩුවේ.

F-X යානයේ තවත් විදහා දැක්වීම් කිහිපයක්...

හයිපර්සොනික් වේගයන්හිදී ඉතාකාර්යක්ශම ස්ක්රැම්ජෙට් වර්ගයේ එන්ජින් ඇතත් එම එන්ජින්වට අඩුවේගවලදී ක්‍රියාත්මක වීමේ හැකියාවක් නොමැත. එනම් ස්රැම්ජෙට් එන්ජින් වලට යානය ධාවනපථයේ සිට ගුවන්ගත කිරිමේ හැකියාවක් නොමැති අතර ඒවා ක්‍රියාත්මකවීමට යානය මක් 1+ අවම වේගයකින් පියාසර කල යුතුය.

කොම්බයින්ඩ් සයිකල් ලෙස හැඳින්වෙන නවතම තාක්ශණයට අනුව එකම ජෙට් එන්ජිමක් තුල සාමාන්‍ය ජෙට් එන්ජිමක් හා ස්ක්රැම්ජෙට් වර්යගේ එන්ජිමක් යනුවෙන් එන්ජින් දෙකක් අඩංගුකොට ඇත. තවමත් මෙවැනි එන්ජිමක් සාර්ථවක අත්හදා බලා නැතත් ඉදිරි වසර කිහිපය තුලදී ලොව ප්රමුඛ ජෙට් එන්ජින් නිර්මාණ සමාගම් කොම්බයින්ඩ් සයිකල් එන්ජිමක් සාර්ථකව අතහදා බලනු ඇතැයි අනාවැකි පැවසේ.

කොම්බයින්ඩ් සයිකල් තාක්ශණයෙන් නිමැවුනු එන්ජිමකට සබ්සොනික් වේගවලින් (ශබ්දයේ වේගයට අඩු වේගවලින්) විශාල කාළයක් අහසේ කල්බලමින් රැඳීසිටිය හැකිවනු ඇත (extended subsonic loiter) එමෙන්ම ප්‍රහාරයක් එල්ලකිරීමට උචිත අවස්ථාව එළඹුන වහාම ක්ශණයකින් වේගය හයිපර්සොනික් වේගයන් දක්වා වේගය වැඩිකරගෙන නොසිතූ මොහොතක ප්‍රහාරයක් එල්ලකොට පලායාමේ හැකියාව ලැබෙතැයි ජෙට් එන්ජින් විශේෂඥයින් පවසයි.

F-X යානයේ තවත් විදහා දැක්වීම් කිහිපයක්...

Multi-spectral stealth - 5වැනි පරම්පරාවේ යානා රේඩාර් වලින් සැඟවී යාහැකි රේඩාර් තරංගවලට නොපෙනෙන යානාවේ. එහෙත් මෙම යානා විවිධ තරංග ආයාම රාශියක් ආධාරයෙන් අහස පරිලෝකනය කරන නවතම රේඩාර් වලට 5වැනි පරම්පරාවේ ස්ටෙල්ත් යානා හඳුනාගත හැකිබව වාර්තාවේ. එමෙන්ම අධෝරක්ත සංවේදක ආධාරයෙන්ද (එන්ජින් තාපය මගින්) 5වැනි පරම්පරාවේ යානා හඳුනාගත හැකිය. 6වැනි පරම්පරාවේ යානා විද්‍යුත්-චුම්බක වර්ණාවලියේ බොහෝ තරංග ආයාමවලින් සැඟවී ගමන්කිරීමේ හැකියාව (multi-spectral stealth) ලබාගනු ඇතැයි පැවසේ.

Carbon fiber structure & self-healing skin
- යානයේ සැකිල්ල හා පෘශ්ඨය සැහැල්ලු, එහෙත් වානේවලට වඩා ශක්තිමත් කාබන්-ෆ්යිබර්-පොලිමර් සංයෝගවලින් නිපදවෙනු ඇත. එපමණක් නොව F-X යානයේ පෘශ්ඨය හානියකට පත්වුනු විට (උදා: වෙඩි වැදුනු විට ) ඉබේම නැවත ප්‍රකෘති තත්වයට පත්වන ආකාරයේ පෘශ්ඨයක් වනු ඇතැයි ගුවන්හමුදා විද්‍යාඥයින් පවසයි

Ubiquitous situation awareness
- 6 වැනි පරම්පරාවේ F-X ප්‍රහාරක යානයේ නියමුවා හට තමා ක්‍රියාත්මක වන ප්‍රදේශය තුල සිදුවන සියලුම සතුරු මෙන්ම මිතුරු හමුදාවල ක්‍රියාමාර්ග, ගුවන්ගත වී ඇති ප්‍රහාරක යානා, හෙලිකොප්ටර් හා ඩ්‍රෝන යානා, සතුරු හා මිතුරු රේඩාර් සංඥා මෙන්ම සතුරු හා මිතුරු හමුදාවල රේඩියෝ පණිවුඩවලට සවන්දීමේ හැකියාවද ලැබෙනු ඇත. යානයේ ඇති පරිගණක එහි ඇති සියගණනක් සංවේදක වලින් ලැබෙන තොරතුරු ප්රවාහයෙන් නියමුවාට අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය තොරතුර ලබාදේ.

[QUOTE="IDG, post: 14729506, member: 411624"] [b]ප්‍රහාරක යානා සඳහා පෙන්ටගනය නිළ සැළසුම් එ[/b] [CENTER][B][COLOR=DarkGreen]6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා සඳහා පෙන්ටගනය නිළ සැළසුම් එලිදක්වයි.[/COLOR][/B] [COLOR=#555555][FONT=Verdana][URL="http://4.bp.blogspot.com/-tHTMHsyWnj0/UVRXHipWLHI/AAAAAAAAEDI/Lga3O6Cv5A0/s1600/boeing-fa50-dotted-outline-manual-620x348.jpg"][IMG]http://4.bp.blogspot.com/-tHTMHsyWnj0/UVRXHipWLHI/AAAAAAAAEDI/Lga3O6Cv5A0/s1600/boeing-fa50-dotted-outline-manual-620x348.jpg[/IMG][/URL][/FONT][/COLOR][/CENTER] [LEFT][COLOR=#555555][FONT=Verdana][SIZE=4][COLOR=DarkRed]5වැනි පරම්පරාවේ යානාවක් ලෙස දැනට සේවයට එක්වී ඇති F-22 රැප්ටර් යානය හා ඉදිරිවසරවලදී සේවයට එක්වීමට නියමිත F-35 ලයිට්නින්ග් II යානය සඳහා ප්‍රතිස්ථාපනයන් (replacement) ලෙස නවතම 6වැනි පරම්පරාවේ යානාවක් නිපැදවීමේ කටයුතු පෙන්ටගනය විසින් ආරම්භකොට ඇත. මේ වසරේ මාර්තු මස එලිදැක්වුනු එක්සත් ජනපද ගුවන්යානා ලේඛනය (aircraft inventory) හා 30 අවුරුදු අරමුදල් සැලැස්ම [Annual Aviation Inventory and Funding Plan : 2013-2042] ප්‍රකාරව අමෙරිකා එක්සත් ජනපදය 2030 වසරේදී 6වැනි පරම්පරාවේ යානා නිළවශයෙන් සේවයට එක් කොට ගැනීමට සැළසුම් කරනවා. එනම් ඉදිරි වසර 17 ඇතුලට දැනට අතිනවීන ලෙස සැළකෙන F-22 හා තවමත් සේවයට පවා එක්නොවූ F-35 යානා දෙකම විශ්‍රාම ගැනවෙන අතර ඒ වෙනුවට ගුවන් හමුදාව සඳහා F-X නිළවශයෙන් නම්කොට ඇති ප්‍රහාරක යානයකුත්, නාවික හමුදාවේ ගුවන්යානා ගෙනයන නෞකා සඳහා FA-XX ලෙස නාවික ප්‍රහාරක යානයකුත් ලෙස ව්‍යාපෘති දෙකකට අරමුදල් වෙන්කොට තිබෙනවා[/COLOR][/SIZE].[/FONT][/COLOR][/LEFT] [URL="http://3.bp.blogspot.com/-HnNRv3zW6fs/UVRdscDO1JI/AAAAAAAAEDQ/EV_2-fKOBhU/s1600/ScreenHunter_08+Mar.+26+19.15.jpg"][IMG]http://3.bp.blogspot.com/-HnNRv3zW6fs/UVRdscDO1JI/AAAAAAAAEDQ/EV_2-fKOBhU/s640/ScreenHunter_08+Mar.+26+19.15.jpg[/IMG][/URL][SIZE=3][B][COLOR=blue]Source: Annual Aviation Inventory and Funding Plan : 2013-2042[/COLOR][/B][B]USAF F-X 6th Generation Fighter Jet Project[/B][/SIZE] [LEFT][COLOR=#555555][FONT=Verdana][SIZE=4][COLOR=DarkRed]ගුවන්හමුදා පර්යේෂණ විද්‍යාගාරය (Air Force Research Laboratories) මගින් F-X යානයේ මූලික සැළසුම් හා නිර්මාණ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. එක්සත් ජනපද ගුවන්හමුදාවේ විද්‍යාඥ මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ආචාර්ය මාර්ක් මේබරි පවසන ආකාරයට මෙම යානය 5වැනි පරම්පරාවේ යානාවලට වඩා සුවිශේෂී ආකාරයට නිර්මාණය කෙරේ. ආචාර්ය මේබරිට අනුව මෙම යානය අතිවිශාල විදුලිබලයක් ජනනය කල හැකි ආකාරයට නීර්මාණය වේ. දැනට හයිබ්‍රිඩ් මෝටර් රථවල (ටොයෝටා ප්‍රියස් වැනි) භාවිතාවන බැටරි හා විදුලිජනන පද්ධතීන් හට ආසන්න ලෙස සමාන ආකාරයට මෙම යානාවල විදුලි ජනන තාක්ශණය නිමැවෙනු ඇති අතර ඒ අනුව ඉන්ධන දහනය අවම කර ගැනීමට මෙන්ම අධික ඇම්පියර් ප්‍රමාණයක් අවශ්‍ය බැවින් දැනට ගුවන්යානා වලට ප්‍රායෝගික අවියක් නොවන ලේසර් තුවක්කු (Laser cannon) හා මයික්‍රෝවේව් තුවක්කු (Maser Cannon) වැනි නවතම අවි මේ යානයට ලබාදීමට අදහස් කෙරේ[/COLOR][/SIZE].[/FONT][/COLOR][/LEFT] [URL="http://2.bp.blogspot.com/-1IoxIpGSp-Y/UVRhmce5GdI/AAAAAAAAEDg/z65HjodZTEk/s1600/BoeingnewF-X1.jpg"][IMG]http://2.bp.blogspot.com/-1IoxIpGSp-Y/UVRhmce5GdI/AAAAAAAAEDg/z65HjodZTEk/s640/BoeingnewF-X1.jpg[/IMG][/URL][B][COLOR=blue] [SIZE=3]F-X යානයේ එක් විදහා දැක්වීමක්[/SIZE][/COLOR][/B][LEFT][SIZE=4][COLOR=DarkRed][FONT=Verdana]එමෙන්ම සතුරු රේඩාර් පද්ධති අඩපණ කිරීම සඳහා ප්‍රභල ඉලෙක්ට්‍රොණික ප්‍රහාර එල්ලකිරීම (බලසම්පන්න මයික්‍රෝවේව් තරංග ස්පන්ධ නිකුත් කිරීම මගින්) මෙන්ම සතුරු රේඩාර්වල පරිගණක හා සන්නිවේදන පද්ධති පරිගණක වලට වෛරස් ප්‍රහාර එල්ල කිරීම වැනි දෑ ගුවනේ පියාසර කරමින්ම සිදුකිරීමට මෙම යානයට හැකිවෙන ඇතැයි පැවසේ.[/FONT][/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=DarkOliveGreen][B]Combined-cycle hypersonic engines[/B][/COLOR][/SIZE][LEFT][COLOR=#555555][FONT=Verdana] [SIZE=4][COLOR=DarkRed]- F-X යානයට ලබාදීමට අදහස් කරන එන්ජින්, ජෙට් එන්ජින් තාක්ශණයේ නවතම නිර්මාණයක් බව ගගනවිද්‍යා ආරංචිමාර්ග පවසයි. මෙම යානයට combined cycle වර්ගයට අයත් එන්ජිමක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය. සාමාන්‍ය ප්‍රහාරක ජෙට් එන්ජින්වල ඇති ප්‍රධාන දුර්වලතාවය නම් ඒවාට හයිපර්සොනික් එනම් මක් 2+ වේගයක් ලබාගැනීමට ඇති අපහසුතාවයක්. මක් 2+ වේගවලදී යානයේ ඉන්ධන දහනය අධික වන අතර ඒ අනුව යානයට ගුවනේ රැඳී සිටි හැකි කාළය අඩුවේ.[/COLOR][/SIZE][/FONT][/COLOR][/LEFT] [URL="http://2.bp.blogspot.com/-jfcjbH9XRbY/UVVqfbXW9RI/AAAAAAAAEDw/Hfw6DBmsWNY/s1600/6th-Gen-.jpg"][IMG]http://2.bp.blogspot.com/-jfcjbH9XRbY/UVVqfbXW9RI/AAAAAAAAEDw/Hfw6DBmsWNY/s640/6th-Gen-.jpg[/IMG][/URL][SIZE=3][B][COLOR=blue]F-X යානයේ තවත් විදහා දැක්වීම් කිහිපයක්...[/COLOR][/B][/SIZE] [LEFT][SIZE=4][COLOR=DarkRed][FONT=Verdana]හයිපර්සොනික් වේගයන්හිදී ඉතාකාර්යක්ශම ස්ක්රැම්ජෙට් වර්ගයේ එන්ජින් ඇතත් එම එන්ජින්වට අඩුවේගවලදී ක්‍රියාත්මක වීමේ හැකියාවක් නොමැත. එනම් ස්රැම්ජෙට් එන්ජින් වලට යානය ධාවනපථයේ සිට ගුවන්ගත කිරිමේ හැකියාවක් නොමැති අතර ඒවා ක්‍රියාත්මකවීමට යානය මක් 1+ අවම වේගයකින් පියාසර කල යුතුය.[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT=Verdana]කොම්බයින්ඩ් සයිකල් ලෙස හැඳින්වෙන නවතම තාක්ශණයට අනුව එකම ජෙට් එන්ජිමක් තුල සාමාන්‍ය ජෙට් එන්ජිමක් හා ස්ක්රැම්ජෙට් වර්යගේ එන්ජිමක් යනුවෙන් එන්ජින් දෙකක් අඩංගුකොට ඇත. තවමත් මෙවැනි එන්ජිමක් සාර්ථවක අත්හදා බලා නැතත් ඉදිරි වසර කිහිපය තුලදී ලොව ප්රමුඛ ජෙට් එන්ජින් නිර්මාණ සමාගම් කොම්බයින්ඩ් සයිකල් එන්ජිමක් සාර්ථකව අතහදා බලනු ඇතැයි අනාවැකි පැවසේ.[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT=Verdana]කොම්බයින්ඩ් සයිකල් තාක්ශණයෙන් නිමැවුනු එන්ජිමකට සබ්සොනික් වේගවලින් (ශබ්දයේ වේගයට අඩු වේගවලින්) විශාල කාළයක් අහසේ කල්බලමින් රැඳීසිටිය හැකිවනු ඇත (extended subsonic loiter) එමෙන්ම ප්‍රහාරයක් එල්ලකිරීමට උචිත අවස්ථාව එළඹුන වහාම ක්ශණයකින් වේගය හයිපර්සොනික් වේගයන් දක්වා වේගය වැඩිකරගෙන නොසිතූ මොහොතක ප්‍රහාරයක් එල්ලකොට පලායාමේ හැකියාව ලැබෙතැයි ජෙට් එන්ජින් විශේෂඥයින් පවසයි.[/FONT][/COLOR][/SIZE][/LEFT] [URL="http://1.bp.blogspot.com/-XV9G3yGllh8/UVVrIAE8qAI/AAAAAAAAED4/s9zxmyuf5ug/s1600/6th-Gen-2.jpg"][IMG]http://1.bp.blogspot.com/-XV9G3yGllh8/UVVrIAE8qAI/AAAAAAAAED4/s9zxmyuf5ug/s640/6th-Gen-2.jpg[/IMG][/URL][SIZE=3][B][COLOR=blue]F-X යානයේ තවත් විදහා දැක්වීම් කිහිපයක්...[/COLOR][/B][/SIZE] [LEFT][SIZE=4][COLOR=DarkRed][FONT=Verdana][B]Multi-spectral stealth [/B][/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][FONT=Verdana]- 5වැනි පරම්පරාවේ යානා රේඩාර් වලින් සැඟවී යාහැකි රේඩාර් තරංගවලට නොපෙනෙන යානාවේ. එහෙත් මෙම යානා විවිධ තරංග ආයාම රාශියක් ආධාරයෙන් අහස පරිලෝකනය කරන නවතම රේඩාර් වලට 5වැනි පරම්පරාවේ ස්ටෙල්ත් යානා හඳුනාගත හැකිබව වාර්තාවේ. එමෙන්ම අධෝරක්ත සංවේදක ආධාරයෙන්ද (එන්ජින් තාපය මගින්) 5වැනි පරම්පරාවේ යානා හඳුනාගත හැකිය. 6වැනි පරම්පරාවේ යානා විද්‍යුත්-චුම්බක වර්ණාවලියේ බොහෝ තරංග ආයාමවලින් සැඟවී ගමන්කිරීමේ හැකියාව (multi-spectral stealth) ලබාගනු ඇතැයි පැවසේ.[/FONT][/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=DarkRed] [B]Carbon fiber structure & self-healing skin [/B][/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=DarkRed][FONT=Verdana]- යානයේ සැකිල්ල හා පෘශ්ඨය සැහැල්ලු, එහෙත් වානේවලට වඩා ශක්තිමත් කාබන්-ෆ්යිබර්-පොලිමර් සංයෝගවලින් නිපදවෙනු ඇත. එපමණක් නොව F-X යානයේ පෘශ්ඨය හානියකට පත්වුනු විට (උදා: වෙඩි වැදුනු විට ) ඉබේම නැවත ප්‍රකෘති තත්වයට පත්වන ආකාරයේ පෘශ්ඨයක් වනු ඇතැයි ගුවන්හමුදා විද්‍යාඥයින් පවසයි[/FONT][/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=DarkRed] [B]Ubiquitous situation awareness [/B][/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=DarkRed][FONT=Verdana]- 6 වැනි පරම්පරාවේ F-X ප්‍රහාරක යානයේ නියමුවා හට තමා ක්‍රියාත්මක වන ප්‍රදේශය තුල සිදුවන සියලුම සතුරු මෙන්ම මිතුරු හමුදාවල ක්‍රියාමාර්ග, ගුවන්ගත වී ඇති ප්‍රහාරක යානා, හෙලිකොප්ටර් හා ඩ්‍රෝන යානා, සතුරු හා මිතුරු රේඩාර් සංඥා මෙන්ම සතුරු හා මිතුරු හමුදාවල රේඩියෝ පණිවුඩවලට සවන්දීමේ හැකියාවද ලැබෙනු ඇත. යානයේ ඇති පරිගණක එහි ඇති සියගණනක් සංවේදක වලින් ලැබෙන තොරතුරු ප්රවාහයෙන් නියමුවාට අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය තොරතුර ලබාදේ.[/FONT][/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom