Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ප්‍රහාර_ලත්_දේවස්ථාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රහාර_ලත්_දේවස්ථාන

ප්‍රහාර ලත් දේවස්ථාන වලට ‘ආරක්ෂාව නෑ’

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජනවාරි 12 ඉරිදා - 17:25 GMT

ප්රචණ්ඩ ප්‍රහාරයකට ලක් වූ බද්දේගම පිහිටි තම දේවස්ථාන වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැතැයි ක්‍රිස්තියානි දේවගැති වරු පිරිසක් බිය පළ කරති.

ප්‍රහාරයෙන් දේපළ වලට බරපතල ලෙස අලාභ හානි සිදු වී ඇතැයි පවසන හික්කඩුව බද්දේගම පාරේ ලංකා දේව සභා සංගම් දේවස්ථානයේ ප්‍රධානී චින්තක ප්‍රසන්ත දේවගැති තුමා බීබීසී සංදේශයට කියා සිටියේ ප්‍රහාරකයන් සමග සිටි භික්ෂුන් වහන්සේ නමක් තමනට මරණීය තර්ජන පවා කළ බවයි.

ලංකා දේව සභා සංගමයේ හික්කඩුවේ පිහිටි යාඥා මධ්‍යස්ථාන දෙකකට ඉරිදා පෙරවරුවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරටු කොට ගත් පිරිසක් පහර දෙනු වාර්තා කරුවන් හට දැක ගන්නට ලැබුනි.

බෞද්ධ භික්ෂුන් වහන්සේ

ප්‍රහාර දියත් කරන අවස්ථාවේ සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේලා හඳුනා ගෙන ඔවුන්ගේ නම් ද පොලිසියට ලබා දුන් බවත් ඔහු කියා සිටියේය.

යාඥා මධ්‍යස්ථාන වසා දමන්නට එක් වන ලෙස සෙනසුරාදා අන්තර් ජාලය ඔස්සේ කර තිබූ කැඳවීමක් සම්බන්ධයෙන් කලින් පැමිණිලි කළ ද, ප්‍රමාණවත් පොලිස් භට පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා නො තිබුනු බවයි චින්තක ප්‍රසන්ත දේවගැති තුමා පවසන්නේ.

ප්‍රහාරකයන් වලක්වා ලන්නට එහි සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනා දැරූ වෙහෙස පලවත් නොවූ බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පොලිසියේ ‘අක්‍රිය භාවයක්’

තම මධ්‍යස්ථානයට පහර දීමෙන් නො නැවතුණු ප්රචණ්ඩ පිරිස බද්දේගම නගරයේ පිහිටි කල්වාරි නිදහස් සභාව වෙත ගොස් ඊටත් පහර දී පෙරලා පැමිණ මහ මග වාඩි ලා ගෙන උද්ඝෝෂණයක නිරත වූ බව ද හික්කඩුව බද්දේගම පාරේ ලංකා දේව සභා සංගම් දේවස්ථානයේ ප්‍රධානී චින්තක ප්‍රසන්ත දේවගැති තුමා ප්‍රකාශ කළේය.

බීබීසීය කළ විමසීමකට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පොලිසියේ ‘අක්‍රිය භාවයක්’ පැවැති බව පිලි ගත්තේ ය.ඊට හේතුව ලෙස ඔහු දැක්වුයේ ප්‍රමාණවත් පොලිස් බලයක් නොතිබීමයි.

කෙසේ වෙතත්, වීඩියෝ පට වල දැක්වෙන සාක්ෂි විමසා බලා නීති විරෝධී කටයුතු කළ කිසිවකු වේ නම් ඊට එරෙහිව පියවර ගන්නා බවයි, අජිත් රෝහණ පොලිස් ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

BBC Sinhala Sandeshaya

[QUOTE="siripala, post: 16152485, member: 6738"] [b]ප්‍රහාර_ලත්_දේවස්ථාන[/b] [SIZE="7"]ප්‍රහාර ලත් දේවස්ථාන වලට ‘ආරක්ෂාව නෑ’[/SIZE] [B]අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජනවාරි 12 ඉරිදා - 17:25 GMT[/B] [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/01/12/140112145154_lanka_church_tamil_512x288_bbc_nocredit.jpg[/IMG] [SIZE="4"]ප්රචණ්ඩ ප්‍රහාරයකට ලක් වූ බද්දේගම පිහිටි තම දේවස්ථාන වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැතැයි ක්‍රිස්තියානි දේවගැති වරු පිරිසක් බිය පළ කරති. ප්‍රහාරයෙන් දේපළ වලට බරපතල ලෙස අලාභ හානි සිදු වී ඇතැයි පවසන හික්කඩුව බද්දේගම පාරේ ලංකා දේව සභා සංගම් දේවස්ථානයේ ප්‍රධානී චින්තක ප්‍රසන්ත දේවගැති තුමා බීබීසී සංදේශයට කියා සිටියේ ප්‍රහාරකයන් සමග සිටි භික්ෂුන් වහන්සේ නමක් තමනට මරණීය තර්ජන පවා කළ බවයි. ලංකා දේව සභා සංගමයේ හික්කඩුවේ පිහිටි යාඥා මධ්‍යස්ථාන දෙකකට ඉරිදා පෙරවරුවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරටු කොට ගත් පිරිසක් පහර දෙනු වාර්තා කරුවන් හට දැක ගන්නට ලැබුනි.[/SIZE] [B][SIZE="6"]බෞද්ධ භික්ෂුන් වහන්සේ[/SIZE][/B] [SIZE="4"]ප්‍රහාර දියත් කරන අවස්ථාවේ සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේලා හඳුනා ගෙන ඔවුන්ගේ නම් ද පොලිසියට ලබා දුන් බවත් ඔහු කියා සිටියේය. යාඥා මධ්‍යස්ථාන වසා දමන්නට එක් වන ලෙස සෙනසුරාදා අන්තර් ජාලය ඔස්සේ කර තිබූ කැඳවීමක් සම්බන්ධයෙන් කලින් පැමිණිලි කළ ද, ප්‍රමාණවත් පොලිස් භට පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා නො තිබුනු බවයි චින්තක ප්‍රසන්ත දේවගැති තුමා පවසන්නේ. ප්‍රහාරකයන් වලක්වා ලන්නට එහි සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනා දැරූ වෙහෙස පලවත් නොවූ බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE="6"]පොලිසියේ ‘අක්‍රිය භාවයක්’[/SIZE] [SIZE="4"]තම මධ්‍යස්ථානයට පහර දීමෙන් නො නැවතුණු ප්රචණ්ඩ පිරිස බද්දේගම නගරයේ පිහිටි කල්වාරි නිදහස් සභාව වෙත ගොස් ඊටත් පහර දී පෙරලා පැමිණ මහ මග වාඩි ලා ගෙන උද්ඝෝෂණයක නිරත වූ බව ද හික්කඩුව බද්දේගම පාරේ ලංකා දේව සභා සංගම් දේවස්ථානයේ ප්‍රධානී චින්තක ප්‍රසන්ත දේවගැති තුමා ප්‍රකාශ කළේය. බීබීසීය කළ විමසීමකට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පොලිසියේ ‘අක්‍රිය භාවයක්’ පැවැති බව පිලි ගත්තේ ය.ඊට හේතුව ලෙස ඔහු දැක්වුයේ ප්‍රමාණවත් පොලිස් බලයක් නොතිබීමයි. කෙසේ වෙතත්, වීඩියෝ පට වල දැක්වෙන සාක්ෂි විමසා බලා නීති විරෝධී කටයුතු කළ කිසිවකු වේ නම් ඊට එරෙහිව පියවර ගන්නා බවයි, අජිත් රෝහණ පොලිස් ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ.[/SIZE] [B]BBC Sinhala Sandeshaya[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom