Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රහේලිකා බ්රෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රහේලිකා බ්රෝ

01)

එක තාත්තා කෙනෙකුයි පුතෙකුයි වාහනයක ගමනක් යනකොට වාහනේ හැප්පෙනවා. ඒ අනතුරින් තාත්තා එතනම මැරුණත් පුතා බේරෙනවා. හැබැයි එයාට හොදටම තුවාල වෙලා තියෙන නිසා එයාව ඉක්මනට රෝහලට ඇතුල් කරනවා. surgery කරන්න වෙලා doctor ඇවිත් ලෙඩාව බලල කියනව "මට surgery එක කරන්න බෑ. ඒ මගේ පුතා කියල."

doctor ලෙඩාගේ කවුද?

පිළිතුරු දී ඇත

02)

පොලිස් නිලදාරියෙක් කාමරයකට එනකොට ඒ කාමරයේ මළ සිරුරක් තියෙනවා. එයා සිවිලිමේ එල්ලිලා මැරිලා තියෙන්නෙ. ඒ කාමරේ කිසිම ජනේලයක් හෝ මේසයක් හෝ පුටුවක් නෑ. මළ සිරුර යට වතුර හැලිලා තියෙනවා. මේ මරණය සිදු උනේ කොහොමද?

ගොඩ කාලෙකින් මේ ත්රෙඩ් එකක් දාන්නෙ. නිකන් ජොලියට වගේ මචන්ලා

ඔය දෙකට උත්තර දෙන්නකෝ try කරල බලන්න

පිළිතුරු දී ඇත

ඔන්න තව එකක්

03)

plane එකක් ගුවන් ගත වෙන්න කලින් plane එක එක මිනිහෙක් hijack කරනවා. ඒ plane එකේ මිනිස්සු 10 දෙනෙක් සහ සල්ලි විශාල ප්රමාණයක් තියෙනවා. plane එක ගුවන් ගත වෙන්න කලින් මේ මනුස්සය රජයෙන් ඉල්ලනවා parachutes 11ක්. plane එක ගුවන් ගත උනාට පස්සෙ මේ මිනිහ අනිත් මගීන් 10 දෙනාවම මරල අර parachutes වලින් එකෙක ආදරයෙන් plane එකෙන් එලියට පනිනවා.

ඇයි මෙයා parachutes 11ක් ඉල්ලුවෙ

පිළිතුරු දී නැත

උත්සහ කරන්න

04)

පිරිමි ළමයි 4 දෙනෙක්ට චොක්ලට් 11 බෙදල දෙනව. හැබැයි මේ එක්කෙනෙක්වත් දන්නෙ නෑ අනිත් තුන්දෙනාට කොච්චර චොකලට් ලැබුනද කියල. එක දැනගන්න

1ළමය, 2ළමය ගෙන් අහනවා "ඔයා ගාව මට වඩා චොකලට් තියෙනවද" කියල.

2ළමය කියනවා මන් දන්නෙ නෑ කියල

පස්සෙ 2ළමය, 3ළමය ගෙන් අහනවා "ඔයා ගාව මට වඩා චොකලට් තියෙනවද" කියල.

3ළමය කියනවා මන් දන්නෙ නෑ කියල

මේක අහන හිටපු 4 වෙනි ළමය කියනවා මන් හරියටම දන්නවා ඔයාල ගාව තියෙන චොකලට් ගාන කියල

4දෙනාට වෙන වෙනම ලැබුන චොකලට් ගණන කොපමණද?

පිළිතුරු දී ඇත

[QUOTE="kiripani, post: 21291146, member: 490770"] [b]ප්රහේලිකා බ්රෝ[/b] [COLOR="Red"][SIZE="4"]01) එක තාත්තා කෙනෙකුයි පුතෙකුයි වාහනයක ගමනක් යනකොට වාහනේ හැප්පෙනවා. ඒ අනතුරින් තාත්තා එතනම මැරුණත් පුතා බේරෙනවා. හැබැයි එයාට හොදටම තුවාල වෙලා තියෙන නිසා එයාව ඉක්මනට රෝහලට ඇතුල් කරනවා. surgery කරන්න වෙලා doctor ඇවිත් ලෙඩාව බලල කියනව "මට surgery එක කරන්න බෑ. ඒ මගේ පුතා කියල." [COLOR="Red"]doctor ලෙඩාගේ කවුද?[/COLOR] [COLOR="Red"][SIZE="5"]පිළිතුරු දී ඇත [/SIZE][/COLOR] [COLOR="Purple"][COLOR="Red"]02) පොලිස් නිලදාරියෙක් කාමරයකට එනකොට ඒ කාමරයේ මළ සිරුරක් තියෙනවා. එයා සිවිලිමේ එල්ලිලා මැරිලා තියෙන්නෙ. ඒ කාමරේ කිසිම ජනේලයක් හෝ මේසයක් හෝ පුටුවක් නෑ. මළ සිරුර යට වතුර හැලිලා තියෙනවා. [COLOR="Red"]මේ මරණය සිදු උනේ කොහොමද? [/COLOR] ගොඩ කාලෙකින් මේ ත්රෙඩ් එකක් දාන්නෙ. නිකන් ජොලියට වගේ මචන්ලා ඔය දෙකට උත්තර දෙන්නකෝ try කරල බලන්න [/COLOR][/COLOR][/SIZE][COLOR="Purple"][/COLOR] [/COLOR] [COLOR="Red"][SIZE="5"]පිළිතුරු දී ඇත [/SIZE][/COLOR] ඔන්න තව එකක් [B]03) [SIZE="4"]plane එකක් ගුවන් ගත වෙන්න කලින් plane එක එක මිනිහෙක් hijack කරනවා. ඒ plane එකේ මිනිස්සු 10 දෙනෙක් සහ සල්ලි විශාල ප්රමාණයක් තියෙනවා. plane එක ගුවන් ගත වෙන්න කලින් මේ මනුස්සය රජයෙන් ඉල්ලනවා parachutes 11ක්. plane එක ගුවන් ගත උනාට පස්සෙ මේ මිනිහ අනිත් මගීන් 10 දෙනාවම මරල අර parachutes වලින් එකෙක ආදරයෙන් plane එකෙන් එලියට පනිනවා. ඇයි මෙයා parachutes 11ක් ඉල්ලුවෙ[/SIZE][/B][SIZE="4"] [COLOR="Purple"][SIZE="5"]පිළිතුරු දී නැත උත්සහ කරන්න [/SIZE][/COLOR] [COLOR="Red"]04) පිරිමි ළමයි 4 දෙනෙක්ට චොක්ලට් 11 බෙදල දෙනව. හැබැයි මේ එක්කෙනෙක්වත් දන්නෙ නෑ අනිත් තුන්දෙනාට කොච්චර චොකලට් ලැබුනද කියල. එක දැනගන්න 1ළමය, 2ළමය ගෙන් අහනවා "ඔයා ගාව මට වඩා චොකලට් තියෙනවද" කියල. 2ළමය කියනවා මන් දන්නෙ නෑ කියල පස්සෙ 2ළමය, 3ළමය ගෙන් අහනවා "ඔයා ගාව මට වඩා චොකලට් තියෙනවද" කියල. 3ළමය කියනවා මන් දන්නෙ නෑ කියල මේක අහන හිටපු 4 වෙනි ළමය කියනවා මන් හරියටම දන්නවා ඔයාල ගාව තියෙන චොකලට් ගාන කියල 4දෙනාට වෙන වෙනම ලැබුන චොකලට් ගණන කොපමණද? [COLOR="Red"][SIZE="5"]පිළිතුරු දී ඇත [/SIZE][/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom