Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රාග් ඓතිහාසික යුග [Part 1]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]ප්රාග් ඓතිහාසික යුග [Part 1][/PLAIN]

ප්රාග් ඓතිහාසික යුග

Archeozoic Era (4500-1500 million years ago)

Archeozoic Era නම්වූ මෙම යුගය පෘතුවියේ මුල්ම යුගය ලෙස භූ විද්‍යා වාර්තා වලට අනුව සදහන් වෙයි ජීවින්ගෙන් තොර මෙම කාල පරාසයේදී පෘතුවිය ද්‍රව මතුපිට ස්තරය

ඝණ බවට පරිවර්තනය වී ප්‍රථම වතාවට මහද්වීප ඇතිවී ඇති ලෙස සැලකේ වායුගෝලයේ වැඩි මනක් ලෙස Nitrogen සහ carbon Dioxide බහුල ලෙස මෙම

කාලයේදී පැවති බවත්. ඒවා ප්‍රධාන වශයෙන් 75% nitrogen සහා 15% carbon Dioxide තිබු බව ලෙසද සැලකේ මුල්ම සෛල හෙවත් Prokaryotic මෙම කාලයේ අවසානයට

වන්නට හටගන්නට ඇතියි

සැලකෙන් අතර. ඒවා න්යෂ්ටීන්ගෙන් තොර organelles වලින් සමන්විත සෛල වලින් සෑදී ඇතැයි සැලකේ මෙම යුගයේදී සෑදී cyanobacteria බැක්ටීරියා වායුගෝලයට oxygen

සපයාදීමට

උපකාරී වි ඇති බව සැලකේ.

Proterozoic Era (2500 to 542 million years ago)

මෙම යුගයේදී න්‍යෂ්ටි සහා organelles සහිත ඉතා කුඩා ජෙලි මාළු බිහිවු අතර ජීවින් බෝහෝ විට සමුද්‍රයට පමණක් සිමාවිය. මෙම organelles යන්හි ප්‍රධාන කෘතයන් ෆන්ගීස්,

පොරොටිස්ට්, ශාඛ සහ සත්වයන්ගේ පරිණාමයට වැදගත් වේ යුගයේ ආවසාන කාලයේදී ඉතා කුඩා සත්ව විශේෂ පහළ වුවා බව සැලකේ.

Paleozoic Era (542 to 151 million years ago)

ඉතා විශාල වශයෙන් පෘතුවියේ

වෙනස් කම මෙම යුගයේදි වෙන ලදී, ඒ අතර ප්‍රාථමික ජීවින්

බිහිවීම ,පැන්ජියා නම් ඉතා විශාල මහද්වීපයක් නිර්මාණය වීම

යන්න සලකිය හැක, ජීවින් ලෙස. මාළුන්, කොරල්, සහා කෘමියන් සහා

විවිධ ආකාරයේ ශාඛ පහළවෙන ලදී.

යුගයේ එකතාර කාල පර්ච්චේදයක සිදුවු ඉතා විශාල වියසනයක් නිසා

ජීවින්ගෙන් 95% පමණ වද වෙන ලදි. මෙය නිශ්චිත නැති වුනත්

පරිකෂණ මගින් මෙය දැවන්ත Pangaea මහද්වීපය නිර්මිත වීමේ ප්‍රතිඵලය නිසා

පෘතුවියේ සිදුවු අස්ථායි තාව මෙයට හේතුවන්න ඇතයි සැලකේ.

Mesozoic Era (251 to 65.5 million years ago)

මෙම යුගය ඉතා වැදගත් වන්නේ මෙහිදි ඩයිනෝසොරයන් ලෝව

පහළවීම නිසයි. කොටස් තුනකින් ප්‍රධාන වශයෙන් සමන්විත

Triassic, Jurassic and Cretaceous Period ආදී ලෙස හදුන් වනු ලබයි.

එහිදි පලමු යුගය ලෙස හැදින්වු Triassic යුගයේදි

මුහුදු ඉතා දැවන්ත උරගයන් පහළ වීමත් සිදුවිය

මෙම යුගයේ පහළ පහළ වු සමහරක් ගේ නම් ලෙස

Eoraptor, Saturnalia, Herrerasaurus, Plateosaurus,

දැක්විය හැක. යුගය අවසානයේදි විශාල ලෙස උරගයන් වදවු අතර

දිවි රැක ගනිපු සත්ව විශේෂ ඊළග යුගයේ සිට පරිණාමය අරඹන ලදී.

Cenozoic Era (65.5 million years ago to today)

ක්ෂිරපායි වරුන්ගේ යුගය ලෙස යැයි සදහන් කරහැකි මෙම යුගය Cenozoic Era

නම්වේ. මෙම යුගයේදී

මැමත්ලා,අශ්වයන්, සහා අනෙකුත් ක්ෂිරපායි සත්වයන් විශාල වශයෙන් පහළවෙන ලදී.

මෙම යුගය 65millions සිට වර්තාමානය දක්වා පවතින අතර

එයහි අවසානයේදි ස්භාව ධර්මය විසින් ක්ෂිර පායින්ව වදකරයිද?

වෙනත් ග්‍රහ ලෝකයක් සොයා ගැනීමේ වැදගත් කම මනුෂ්‍යය ශිෂ්ඨාචාරය පවත්වාගෙන යාමට උපකාරි වනු ඇත.

දෙවැනි ලිපිය මගින් එකී යුගයන් සවිස්තර ලෙස බලාපොරුත්තු වන්න.

- By Topology

අන්තර්ජාලය ඇසුරිනි

[QUOTE="Topology, post: 9828212, member: 343193"] [b][PLAIN]ප්රාග් ඓතිහාසික යුග [Part 1][/PLAIN][/b] [SIZE="4"] [SIZE="5"][B][CENTER][B]ප්රාග් ඓතිහාසික යුග[/B][/CENTER][/B][/SIZE] [IMG]http://www.mediafire.com/imgbnc.php/50c7125cc63b344fdcc96a9107ec6b9735f0786d826c6d037528b62a662cbba96g.jpg[/IMG] [B]Archeozoic Era (4500-1500 million years ago)[/B] Archeozoic Era නම්වූ මෙම යුගය පෘතුවියේ මුල්ම යුගය ලෙස භූ විද්‍යා වාර්තා වලට අනුව සදහන් වෙයි ජීවින්ගෙන් තොර මෙම කාල පරාසයේදී පෘතුවිය ද්‍රව මතුපිට ස්තරය ඝණ බවට පරිවර්තනය වී ප්‍රථම වතාවට මහද්වීප ඇතිවී ඇති ලෙස සැලකේ වායුගෝලයේ වැඩි මනක් ලෙස Nitrogen සහ carbon Dioxide බහුල ලෙස මෙම කාලයේදී පැවති බවත්. ඒවා ප්‍රධාන වශයෙන් 75% nitrogen සහා 15% carbon Dioxide තිබු බව ලෙසද සැලකේ මුල්ම සෛල හෙවත් Prokaryotic මෙම කාලයේ අවසානයට වන්නට හටගන්නට ඇතියි සැලකෙන් අතර. ඒවා න්යෂ්ටීන්ගෙන් තොර organelles වලින් සමන්විත සෛල වලින් සෑදී ඇතැයි සැලකේ මෙම යුගයේදී සෑදී cyanobacteria බැක්ටීරියා වායුගෝලයට oxygen සපයාදීමට උපකාරී වි ඇති බව සැලකේ. [IMG]http://www.mediafire.com/imgbnc.php/84f933cc91d76095775e2e7c0b8def45efd8abedde3716e9e2281b9763e8b0186g.jpg[/IMG] [B]Proterozoic Era (2500 to 542 million years ago)[/B] මෙම යුගයේදී න්‍යෂ්ටි සහා organelles සහිත ඉතා කුඩා ජෙලි මාළු බිහිවු අතර ජීවින් බෝහෝ විට සමුද්‍රයට පමණක් සිමාවිය. මෙම organelles යන්හි ප්‍රධාන කෘතයන් ෆන්ගීස්, පොරොටිස්ට්, ශාඛ සහ සත්වයන්ගේ පරිණාමයට වැදගත් වේ යුගයේ ආවසාන කාලයේදී ඉතා කුඩා සත්ව විශේෂ පහළ වුවා බව සැලකේ. [IMG]http://www.mediafire.com/imgbnc.php/1b989b16feabcb9984af13da6d9c57325dfa36abe5ddaa98a498e0aeec5b2a676g.jpg[/IMG] [B]Paleozoic Era (542 to 151 million years ago)[/B] ඉතා විශාල වශයෙන් පෘතුවියේ වෙනස් කම මෙම යුගයේදි වෙන ලදී, ඒ අතර ප්‍රාථමික ජීවින් බිහිවීම ,පැන්ජියා නම් ඉතා විශාල මහද්වීපයක් නිර්මාණය වීම යන්න සලකිය හැක, ජීවින් ලෙස. මාළුන්, කොරල්, සහා කෘමියන් සහා විවිධ ආකාරයේ ශාඛ පහළවෙන ලදී. යුගයේ එකතාර කාල පර්ච්චේදයක සිදුවු ඉතා විශාල වියසනයක් නිසා ජීවින්ගෙන් 95% පමණ වද වෙන ලදි. මෙය නිශ්චිත නැති වුනත් පරිකෂණ මගින් මෙය දැවන්ත Pangaea මහද්වීපය නිර්මිත වීමේ ප්‍රතිඵලය නිසා පෘතුවියේ සිදුවු අස්ථායි තාව මෙයට හේතුවන්න ඇතයි සැලකේ. [IMG]http://www.mediafire.com/imgbnc.php/1ed0bca116216323d3165a9e9ecc7f101b67484413cc2b393024de71486d94906g.jpg[/IMG] [B]Mesozoic Era (251 to 65.5 million years ago)[/B] මෙම යුගය ඉතා වැදගත් වන්නේ මෙහිදි ඩයිනෝසොරයන් ලෝව පහළවීම නිසයි. කොටස් තුනකින් ප්‍රධාන වශයෙන් සමන්විත Triassic, Jurassic and Cretaceous Period ආදී ලෙස හදුන් වනු ලබයි. එහිදි පලමු යුගය ලෙස හැදින්වු Triassic යුගයේදි මුහුදු ඉතා දැවන්ත උරගයන් පහළ වීමත් සිදුවිය මෙම යුගයේ පහළ පහළ වු සමහරක් ගේ නම් ලෙස Eoraptor, Saturnalia, Herrerasaurus, Plateosaurus, දැක්විය හැක. යුගය අවසානයේදි විශාල ලෙස උරගයන් වදවු අතර දිවි රැක ගනිපු සත්ව විශේෂ ඊළග යුගයේ සිට පරිණාමය අරඹන ලදී. [IMG]http://www.mediafire.com/imgbnc.php/ca061b36c73a29b50f3108f7bd0f97e1069db650b4e2cda0c1d5c4e95ebef4ce6g.jpg[/IMG] [B]Cenozoic Era (65.5 million years ago to today)[/B] ක්ෂිරපායි වරුන්ගේ යුගය ලෙස යැයි සදහන් කරහැකි මෙම යුගය Cenozoic Era නම්වේ. මෙම යුගයේදී මැමත්ලා,අශ්වයන්, සහා අනෙකුත් ක්ෂිරපායි සත්වයන් විශාල වශයෙන් පහළවෙන ලදී. මෙම යුගය 65millions සිට වර්තාමානය දක්වා පවතින අතර එයහි අවසානයේදි ස්භාව ධර්මය විසින් ක්ෂිර පායින්ව වදකරයිද? වෙනත් ග්‍රහ ලෝකයක් සොයා ගැනීමේ වැදගත් කම මනුෂ්‍යය ශිෂ්ඨාචාරය පවත්වාගෙන යාමට උපකාරි වනු ඇත. [B]දෙවැනි ලිපිය මගින් එකී යුගයන් සවිස්තර ලෙස බලාපොරුත්තු වන්න.[/B] [B]- By Topology අන්තර්ජාලය ඇසුරිනි[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom