Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රාණඝාත අකුසලයක් වෙන විදිහ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු දාන්න කලින් මේ පොත කියවල ඉදපන්.. බොරු post දාන එකේ විපාක පහල තියෙනවා, කියවපන්..

මුසාවාදා කර්මය සිදු වීම..

[FONT=&quot]දීර්ඝ කාලයක් පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම් මෘෂාවාදය පිළිබඳ ස්ථාවර ප්‍රයෝගය ය. එසේ කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මෘෂාවාද කර්ම සිදු වන බව කිය යුතු ය. ප්රවෘත්ති පත්‍ර සඟරාවල හා පොත්වල මාර්ගයෙන් බොරු පතළ කිරීමේ දී ද ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මෘෂාවාද කර්ම වන බව කිය යුතු ය.[/FONT]

[FONT=&quot][FONT=&quot]අනුන් ලවා බොරු කියවීමේ දී කියන කියවන දෙදෙනාට ම මෘෂාවාද කර්මය වන බව කිය යුතු ය. එහෙත් අනෙකකුගේ නියෝගයෙන් අනෙකකුට බොරු පණිවිඩියක් කියන තැනැත්තා එහි බොරු සැබෑ බවක් නො දැන රැවටීමේ අදහසින් තොර ව නියෝගය ඉටු කිරීමක් වශයෙන් කියා නම් එයින් කියවන තැනැත්තාට මිස කියන තැනැත්තාට මෘෂාවාද කර්මය නො වේ.[/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot]මෘෂාවාද කර්මය සිදුවන්නේ අඞ්ග සතරක් සම්පූර්ණ වීමෙනි.

[/FONT][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot](1) කියන කරුණ බොරුවක් වීම ය.

[/FONT][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot](2) අනුන් රවටන අදහස ය

[/FONT][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot](3) ඇඟවීමේ උත්සාහය ය

[/FONT][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot](4) අනෙකා කී දෙය තේරුම් ගැනීම ය

[/FONT][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot]

[/FONT][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot]යන මේ සතර මෘෂාවාදයේ අංගයෝ ය. කියන දෙය බොරුවක් වුව ද නොදන්නා භාෂාවකින් කීමෙන් හෝ හොඳින් නො ඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නො හැකි වුවහොත් කර්මය සිදු නො වේ. වැරදීමෙන් කියවෙන බොරුවින් ද මෘෂාවාද කර්මය සිදු නොවේ. ඉටු කරන අදහසින් පොරොන්දුවක් වී එය ඉටු කරන්නට නුපුළුවන්වීම නිසා ද මෘෂාවාද කර්මය නො වේ. ඉටු නො කරන අදහසින් පොරොන්දුවක් වන්නහුට එකෙණෙහි ම මෘෂාවාද කර්මය සිදු වේ. පසුව පොරොන්දුව ඉටු කළේ ද එයින් නො මිදේ.[/FONT][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot]

[/FONT][/FONT][/FONT]

[FONT=&quot]බොරු කීමේ විපාක[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.[/FONT]

[FONT=&quot]

[/FONT]

topkollek ට නම් අන්තිමට කියල තියෙන දේ ගැන බය වෙන්න දෙයක් නෑ.. මොකද ඉතින් කොල්ලොම දෙන්නෙක් මොනවා කලත් දරුවෝ හැදෙන්නේ නෑ නේ..

[FONT=&quot][FONT=&quot][FONT=&quot][/FONT] [/FONT][/FONT]

[QUOTE="funkyguy89, post: 23629939, member: 250919"] [SIZE=4]බොරු දාන්න කලින් මේ පොත කියවල ඉදපන්.. බොරු post දාන එකේ විපාක පහල තියෙනවා, කියවපන්..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][U][B]මුසාවාදා කර්මය සිදු වීම..[/B][/U] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]දීර්ඝ කාලයක් පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම් මෘෂාවාදය පිළිබඳ ස්ථාවර ප්‍රයෝගය ය. එසේ කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මෘෂාවාද කර්ම සිදු වන බව කිය යුතු ය. [B][COLOR=Blue]ප්රවෘත්ති පත්‍ර සඟරාවල හා පොත්වල මාර්ගයෙන් බොරු පතළ කිරීමේ දී ද ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මෘෂාවාද කර්ම වන බව කිය යුතු ය.[/COLOR][/B][/FONT][/SIZE] [SIZE=4][FONT="][FONT="]අනුන් ලවා බොරු කියවීමේ දී කියන කියවන දෙදෙනාට ම මෘෂාවාද කර්මය වන බව කිය යුතු ය. එහෙත් අනෙකකුගේ නියෝගයෙන් අනෙකකුට බොරු පණිවිඩියක් කියන තැනැත්තා එහි බොරු සැබෑ බවක් නො දැන රැවටීමේ අදහසින් තොර ව නියෝගය ඉටු කිරීමක් වශයෙන් කියා නම් එයින් කියවන තැනැත්තාට මිස කියන තැනැත්තාට මෘෂාවාද කර්මය නො වේ.[/FONT][/FONT][/SIZE] [SIZE=4][FONT="][FONT="][/FONT][/FONT][/SIZE] [SIZE=4][FONT="][FONT="][FONT="]මෘෂාවාද කර්මය සිදුවන්නේ අඞ්ග සතරක් සම්පූර්ණ වීමෙනි. [/FONT][/FONT][/FONT][/SIZE] [SIZE=4][FONT="][FONT="][FONT="](1) කියන කරුණ බොරුවක් වීම ය. [/FONT][/FONT][/FONT][/SIZE] [SIZE=4][FONT="][FONT="][FONT="](2) අනුන් රවටන අදහස ය [/FONT][/FONT][/FONT][/SIZE] [SIZE=4][FONT="][FONT="][FONT="](3) ඇඟවීමේ උත්සාහය ය [/FONT][/FONT][/FONT][/SIZE] [SIZE=4][FONT="][FONT="][FONT="](4) අනෙකා කී දෙය තේරුම් ගැනීම ය [/FONT][/FONT][/FONT][/SIZE] [SIZE=4][FONT="][FONT="][FONT="] [/FONT][/FONT][/FONT][/SIZE] [SIZE=4][FONT="][FONT="][FONT="]යන මේ සතර [B]මෘෂාවාදයේ අංගයෝ[/B] ය. කියන දෙය බොරුවක් වුව ද නොදන්නා භාෂාවකින් කීමෙන් හෝ හොඳින් නො ඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නො හැකි වුවහොත් කර්මය සිදු නො වේ. වැරදීමෙන් කියවෙන බොරුවින් ද මෘෂාවාද කර්මය සිදු නොවේ. ඉටු කරන අදහසින් පොරොන්දුවක් වී එය ඉටු කරන්නට නුපුළුවන්වීම නිසා ද මෘෂාවාද කර්මය නො වේ. ඉටු නො කරන අදහසින් පොරොන්දුවක් වන්නහුට එකෙණෙහි ම මෘෂාවාද කර්මය සිදු වේ. පසුව පොරොන්දුව ඉටු කළේ ද එයින් නො මිදේ.[/FONT][/FONT][/FONT][/SIZE] [SIZE=4][FONT="][FONT="][FONT="] [/FONT][/FONT][/FONT][/SIZE] [U][SIZE=5][B][FONT="]බොරු කීමේ විපාක[/FONT][/B][/SIZE][/U] [B][FONT="] [/FONT][/B] [SIZE=4][FONT="]බොරු කියන්නෝ [B]මෙලොව [/B]ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් [B]මරණින් මතු[/B] නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. [B]මිනිස් ලොව උපන් කල්හි[/B] ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. [B][COLOR=Red]ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.[/COLOR][/B][/FONT][/SIZE] [SIZE=4][FONT="][B][COLOR=Red] [/COLOR][/B][/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][B]topkollek ට නම් අන්තිමට කියල තියෙන දේ ගැන බය වෙන්න දෙයක් නෑ.. මොකද ඉතින් කොල්ලොම දෙන්නෙක් මොනවා කලත් දරුවෝ හැදෙන්නේ නෑ නේ..:yes:[/B][/COLOR][/SIZE] [SIZE=4][FONT="][FONT="][FONT="][/FONT] [/FONT][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom