Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රාණයෙන් ලෙයින් දෙවියන් පිදීම තහනම්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රාණයෙන් ලෙයින් දෙවියන් පිදීම තහනම්!

[FONT=Malithi_Web]වසර 500ක් තිස්සේ දෙවියන් නොමග යෑවූ චාරිත්‍රය අවසන්

[/FONT]

[FONT=Malithi_Web]යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා මෑතකදී මුළු රටම සංවේදී කළේය. ඒ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් හේමචන්ද්‍ර මහතාව පිස්තෝලකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකට කළ මානව දයාව හේතුවෙනි.

[/FONT]

[FONT=Malithi_Web]ශිවලෝගනාදන් විද්‍යා දැරිය සම්බන්ධයෙන් වූ නඩු විභාගයේදී ලබාදුන් තීන්දුවේදීද ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ නම කියවුණු අතර ඉන් ප්‍රකට වූයේ ඔහුගේ අදීන භාවයයි.[/FONT]

[FONT=Malithi_Web] යළිත් මේ දිනවල මේ විනිසුරුවරයා ගැන බොහෝ දෙනෙකු කතා කරති. ඒ අවුරුදු පන්සීයකටත් වඩා යාපනය දිස්ත්‍රික්කයේ පැවති එක් සංස්කෘතියක් කණපිට හරවමින් ලබාදුන් නඩු තීන්දුවක් හේතුවෙනි.[/FONT]

[FONT=Malithi_Web] යාපනයේ කිසිදු කෝවිලක මින් ඉදිරියට දේව පූජා සඳහා සතුන් බිලි දීම තහනම් කරමින් මහාධිකරණ නියෝගයක් ඉලන්චෙලියන් විනිසුරුතුමා විසින් නිකුත් කරන ලද්දේ පසුගිය ඔක්තෝබර් විසිහතර වැනිදාය. අහිංසාවාදයත්, නිර්මාංශ භාවයත් පෙරදැරි කරගෙන යාපනයේ ජීවත් වන බ්‍රාහ්මණ වංශික කුරුක්කල්වරු (හින්දු පූජකවරු) පිරිසක් විසින් යාපනය මහාධිකරණයේ ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

[/FONT][FONT=Malithi_Web]මුළු ජීවිත කාලය පුරාවටම හාල් මැස්සෙක් හෝ අනුභව නොකරන එසේ අනුභව කරන නිවසකින් වතුර පොදක් හෝ පානය නොකරන හින්දු පූජකවරුන් පිරිසක් මෙන්ම මහජන කොට්ඨාසයක්ද යාපනයේ පමණක් නොව මුළු ලෝකයේම වාසය කරති. ඔවුන් නියම හින්දු භක්තිකයෝය.[/FONT]

[FONT=Malithi_Web] මේ අතරතුර මස් මාංශ බුදිමින් අහිංසක සතුන්ගේ ගෙල කපා එම සතුන්ගේ මස් මාංශ පමණක් නොව රුධිරයද දෙවියන් වෙත පූජා කරමින් කල්යල් ගෙවන හින්දු භක්තිකයින් පිරිසක්ද ලෝකයේ වාසය කරති. මේ පදනම් දෙකක් හින්දු සංස්කෘතිය තුළ නිර්මාණය වී ඇත්තේ හින්දු සංස්කෘතියේ දකින්නට අසන්නට ලැබෙන තිස්තුන්කෝටියටත් මදක් වැඩියෙන් සිටින දෙවිවරුන්ගෙන් ඇතැම් දෙවිවරුන්ගේ මනදොල සැපිරීමටයි. [/FONT]

[FONT=Malithi_Web] ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ නඩු තීන්දුවත් සමඟම හින්දු ආගමේ දෙවන පාර්ශ්වය අගතියකට පත්ව සිටින බවට දැන් දැන් කතාබහක් රටපුරා පැතිර යමින් පවතී. නමුත් නඩු තීන්දුව ලබාදීමට පෙර මස් මාංශ සමඟ ජීවත් වන හින්දු පූජකවරුන් කැඳවා ඔවුන්ගේද තොරතුරු හා විස්තර විමසාලීමට ඉලන්චෙලියන් විනිසුරුවරයා අමතක කොට නොමැත. ඒ පිරිස් විසින් ඉදිරිපත් කරන ලද තර්ක විතර්කවලටද විනිසුරුවරයා සවන් දුන් නමුත් නඩු තීන්දුව ලබාදීමට ඔවුන්ගේ පුහු තර්ක මේ විනිසුරුවරයාට පාදක වී නොමැත. ඔහු ලබාදුන් නඩු තීන්දුවේදී එම පිරිස වෙනුවෙන් දක්වා ඇත්තේ දෙවියන් වහන්සේ උදෙසා මස් මාංශ හා රුධිරය පූජා කිරීමට අවශ්‍ය නම් රජයේ ලියාපදිංචි මස් වෙළෙඳසැලකට කල්තියා ඒ බව දැනුම් දී මස් හා රුධිරය ලබා ගන්නා ලෙසය. දෙවියන් වහන්සේ ඉදිරියේදී අහිංසක සතුන් කපා ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ කොට දෙවියන් වැඳීම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බව ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ නඩු තීන්දුවයි.[/FONT]

[FONT=Malithi_Web] මුළු රට තුළම මහත් ආන්දෝලනයකට ලක් වූ මේ නඩු තීන්දුව පිළිනොගන්නා මාංශ භක්ෂක පූජකවරුන් ශේ්‍රෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සූදානම් වෙති. ඔවුන්ට අනුබල දීම සඳහා යාපනයෙන් මේ දිනවල ගොඩපෙරකදෝරුවන් පිරිසක්ද පෙළ ගැසී සිටිති. ඒ කෙසේ වෙතත් ඉලන්චෙලියන් විනිසුරුවරයා විසින් ලබාදුන් මේ නඩු තීන්දුව නිසා අවිහිංසාව අගය කරන දකුණේ පිරිස්ද ඔහු වෙත හෘදයාංගම ප්‍රණාමය විවිධ ක්‍රම ඔස්සේ මේ දිනවල පුද කරමින් සිටිති. යාපනයේ කෝවිල් දහසක් පමණ ඇති අතර ඒවායින් බොහොමයකදී වසරකට කුකුළන් දසදහසක් පමණද එළුවන් හාරදහසක් පමණද දෙවියන් වහන්සේ ඉදිරියේදී මරණයට පත්වෙති. වසර පන්සීයකට වැඩි කාලයක් මුළුල්ලේ සිට පැවතඑන මෙම චාරිත්‍රය එක් නඩු තීන්දුවක් මගින් තහනම් වීම නිසා දහස් සංඛ්‍යාත සතුන් පිරිසකට අභය දානය ලැබෙන්නේය. මේ නඩු තීන්දුවේ ඇති මානුෂීය භාවය වන්නේ එම සතුන්ගේ ජීවිත ආරක්ෂා වීමත්, මනුෂ්‍යයෝ පවුකාරකමින් ගැලවීමත් යන කාරණාවන් දෙකය.[/FONT]

[FONT=Malithi_Web] මේ ලෝක ධාතුව තුළ සතුන් බිලි දීම ආරම්භ වන්නේ අද ඊයේ සිට නොවේ. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ මැද භාගයේදී එනම් බුද්ධ කාලයේදීත් ඊට පෙරත් මේ සිරිත ඉන්දියාවේ පැවතුනි. එළුවන්, කුකුළන්, අශ්වයින් වැනි සතුන් පමණක් නොව මහා යාගවලදී මිනිසුන් පවා මරා ඔවුන්ගේ ලේ දෙවියන්ට පූජා කොට ඇත. අශ්වමේද යාගය, පුරුෂමේද යාගය වශයෙන් යාග ක්‍රම වර්ගීකරණය වී ඇති අන්දම දෙස බලන විට එය ඉතා පැහැදිලි වෙයි.[/FONT]

[FONT=Malithi_Web] ශ්‍රී ලංකාවේ යාපනයේදී පමණක් නොව තවත් බොහෝa ප්‍රදේශවලදී කෝවිල්වල පැවැත්වෙන වාර්ෂික මංගල්‍යවලදී එළුවන්, කුකුළන් වැනි සතුන් බිලි දීම ඉපැරණි චාරිත්‍රයක් වී තිබේ. හලාවත දිස්ත්‍රික්කයේ මුන්නේශ්වරන් ප්‍රදේශයේ එක් කාලි කෝවිලකදී ද මේ අහිංසක සත්ව සංහාරය සිදුවන බැවින් ඊට එරෙහිව මේ රටේ පරිසර සංවිධාන හා අවිහිංසාවාදී ව්‍යාපාර විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන සතුන් බිලි දීම වළක්වාලීමට කටයුතු කළහ. නමුත් වාර්ෂික මංගල්‍යය එළැඹි දිනයේදී එකිනෙකා කෝවිල වෙත පැමිණියේ කුකුළකු තුරුළු කරගෙන හෝ ලණුවක ගැට ගැසූ එළුවකු ද දක්කාගෙනය.[/FONT]

[FONT=Malithi_Web] අවසානයේදී හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා තමන්ගේ පෞරුෂය කුමන හෝ අන්දමකින් යොදවා ඒ පිරිස මර්දනය කළේය. එහෙත් කෝවිලේ වාර්ෂික මංගල්ලයේදී එකම සතෙකු හෝ දෙවියන් වෙනුවෙන් බිලි නොවූ බවක් අපට දැනගන්නට නොලැබුණි.[/FONT]

[FONT=Malithi_Web] මිනිසුන් දෙවියන් අදහනු ලබන්නේ බිය නිසාය. ගස්, ගල්, පර්වත, ඉර, හඳ, අහස, වැස්ස පවා දෙවියන් කොට සලකා බොහෝ මිනිසුන් ඊට දේවත්වයෙන් සලකන ලද්දේ ද බිය නිසාමය. ලෝකය කොතරම් දියුණු වුවත් සාම්ප්‍රදායික හා ඉපැරණි මේ යාතු කර්ම අදටත් ලෝකයේ කොතැනක හෝ දැකිය හැකිය.[/FONT]

[FONT=Malithi_Web] අහිංසක සතුන් හා ඔවුන්ගේ මස් ද, ලේ ද, දෙවියන් වෙත පුද කරනු ලබන්නේ තමන්ට ආරක්ෂාව ලබා ගැනීම උදෙසාය. හින්දු දහම තුළ වැඩ වාසය කරන දෙවිවරුන් සමුදායෙන් තමන්ට ආරක්ෂාව ලබාදෙන්නේ දෙවිවරුන් කීප දෙනකු බවට මිනිසුන් තුළ විශ්වාසයක් පවතී. මේ දෙවිවරුන් අතරින් කාලි මෑණියෝද, මුනි අප්පර් දෙවියෝද, සූනියම් දෙවියෝද තවත් දෙවිවරුන් කීප දෙනෙක්ද තමන්ට ආරක්ෂාව සපයන බවට විශ්වාසය තබා ගෙන සිටින මිනිසුන් ඒ ඒ දෙවිවරු වෙනුවෙන් අහිංසක සතුන් බිලි දෙති. මේ ක්රමයද ඉන්දියාවේ පැවති බ්‍රාහ්මණ සම්ප්රදායේ විශ්වාසයකි. සතුන් බිල්ලට දීමෙන්ද, සතුන්ගේ මස් හා ලේ ගින්නට දමා පිළිස්සීමෙන් ද , මහා බ්‍රහ්මයා සතුටු වී තමන්ට යස ඉසුරු ලබාදෙන බව එකල ඉන්දියාවේ යම් යම් ආගම් අතර පැවති විශ්වාසය නිසාවෙන් මහා යාග පවත්වා අහිංසක සතුන් බිල්ලට දීම ඉතා උත්සවශ්‍රීයෙන් යුතුව සිදු කළහ.[/FONT]

[FONT=Malithi_Web] දෙවියන් ඇදහීම සඳහා ඕනෑම පුද්ගලයකුට අයිතියක් ඇති බව සත්‍යයකි. නමුත් ඒ දෙවියන් ඇදහීම සඳහා අහිංසක සතුන් බිල්ලට දීම කොතෙක් දුරට සදාචාර සම්පන්න ක්‍රියාවක් ද යන්න යළි යළිත් සිතා බැලිය යුතුව තිබේ. ඉලන්චෙලියන් විනිසුරුවරයාට මේ තත්ත්වය අවබෝධ වී තිබීම අප ඉතා අගය කළ යුතු ක්‍රියාවකි. මන්ද එතුමාද හොඳ හින්දු භක්තිකයෙකි. ඔහු හින්දු භක්තිකයෙකු වුවද හින්දු භක්තිකයන්ගෙන් පිරිසක් විසින් සිදු කරනු ලබන සදාචාර සම්පන්න නොවන අමන ක්‍රියාවකට එරෙහිව ඔහු තීන්දුවක් ලබා දී තිබේ. [/FONT]

[FONT=Malithi_Web] මේ දිනවල රටේ සියලු දෙනාම කතාබහ කරන්නේ බුදු දහමට ප්රමුඛත්වයක් ලබාදිය යුතුය යන කාරණයයි. බුදු දහමේ කිසිදු තැනක සත්ව හිංසාව අනුමත නොකරයි. නමුත් රට තුළ දිනකට මරා දමන එළුවන්, කුකුළන් හා ගවයන් සංඛ්‍යාව කොතෙක් වේද? වසර දෙදහස් පන්සිය හැටකට වඩා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වූ බෞද්ධ රටක සමස්තයට මේ සත්තව ඝාතනයන් හා සත්ත්ව හිංසාවන් වළක්වා ගැනීමට නොහැකිව ළතැවෙනි. ඒ අනුව බලන විට ඉලන්චෙලියන් විනිසුරුවරයා යාපනය දිස්ත්‍රික්කය තුළ හෝ සත්ත්ව ඝාතනය එක් අවස්ථාවකට පමණක් හෝ තහනම් කළේ නම් ඔහු විනිසුරුවරයකුට වඩා මනුෂ්‍යයෙක් බව ඔප්පු කොට තිබේ.[/FONT]

[FONT=Malithi_Web]දිනසේන රතුගමගේ (Divaina) [/FONT]

[QUOTE="saturn, post: 22428766, member: 529032"] [b]ප්‍රාණයෙන් ලෙයින් දෙවියන් පිදීම තහනම්![/b] [SIZE=5][COLOR=#339966][FONT=Malithi_Web]වසර 500ක් තිස්සේ දෙවියන් නොමග යෑවූ චාරිත්‍රය අවසන් [/FONT][/COLOR][/SIZE][IMG]http://divaina.com/sunday/images/paper/2017/10/29/SD/jeffna1.jpg[/IMG] [SIZE=4][COLOR=#333333][FONT=Malithi_Web]යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා මෑතකදී මුළු රටම සංවේදී කළේය. ඒ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් හේමචන්ද්‍ර මහතාව පිස්තෝලකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකට කළ මානව දයාව හේතුවෙනි. [/FONT][/COLOR][IMG]http://divaina.com/sunday/images/paper/2017/10/29/SD/jeffna.jpg[/IMG] [COLOR=#333333][FONT=Malithi_Web]ශිවලෝගනාදන් විද්‍යා දැරිය සම්බන්ධයෙන් වූ නඩු විභාගයේදී ලබාදුන් තීන්දුවේදීද ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ නම කියවුණු අතර ඉන් ප්‍රකට වූයේ ඔහුගේ අදීන භාවයයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web] යළිත් මේ දිනවල මේ විනිසුරුවරයා ගැන බොහෝ දෙනෙකු කතා කරති. ඒ අවුරුදු පන්සීයකටත් වඩා යාපනය දිස්ත්‍රික්කයේ පැවති එක් සංස්කෘතියක් කණපිට හරවමින් ලබාදුන් නඩු තීන්දුවක් හේතුවෙනි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web] යාපනයේ කිසිදු කෝවිලක මින් ඉදිරියට දේව පූජා සඳහා සතුන් බිලි දීම තහනම් කරමින් මහාධිකරණ නියෝගයක් ඉලන්චෙලියන් විනිසුරුතුමා විසින් නිකුත් කරන ලද්දේ පසුගිය ඔක්තෝබර් විසිහතර වැනිදාය. අහිංසාවාදයත්, නිර්මාංශ භාවයත් පෙරදැරි කරගෙන යාපනයේ ජීවත් වන බ්‍රාහ්මණ වංශික කුරුක්කල්වරු (හින්දු පූජකවරු) පිරිසක් විසින් යාපනය මහාධිකරණයේ ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. [/FONT][/COLOR][COLOR=#333333][FONT=Malithi_Web]මුළු ජීවිත කාලය පුරාවටම හාල් මැස්සෙක් හෝ අනුභව නොකරන එසේ අනුභව කරන නිවසකින් වතුර පොදක් හෝ පානය නොකරන හින්දු පූජකවරුන් පිරිසක් මෙන්ම මහජන කොට්ඨාසයක්ද යාපනයේ පමණක් නොව මුළු ලෝකයේම වාසය කරති. ඔවුන් නියම හින්දු භක්තිකයෝය.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web] මේ අතරතුර මස් මාංශ බුදිමින් අහිංසක සතුන්ගේ ගෙල කපා එම සතුන්ගේ මස් මාංශ පමණක් නොව රුධිරයද දෙවියන් වෙත පූජා කරමින් කල්යල් ගෙවන හින්දු භක්තිකයින් පිරිසක්ද ලෝකයේ වාසය කරති. මේ පදනම් දෙකක් හින්දු සංස්කෘතිය තුළ නිර්මාණය වී ඇත්තේ හින්දු සංස්කෘතියේ දකින්නට අසන්නට ලැබෙන තිස්තුන්කෝටියටත් මදක් වැඩියෙන් සිටින දෙවිවරුන්ගෙන් ඇතැම් දෙවිවරුන්ගේ මනදොල සැපිරීමටයි. [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web] ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ නඩු තීන්දුවත් සමඟම හින්දු ආගමේ දෙවන පාර්ශ්වය අගතියකට පත්ව සිටින බවට දැන් දැන් කතාබහක් රටපුරා පැතිර යමින් පවතී. නමුත් නඩු තීන්දුව ලබාදීමට පෙර මස් මාංශ සමඟ ජීවත් වන හින්දු පූජකවරුන් කැඳවා ඔවුන්ගේද තොරතුරු හා විස්තර විමසාලීමට ඉලන්චෙලියන් විනිසුරුවරයා අමතක කොට නොමැත. ඒ පිරිස් විසින් ඉදිරිපත් කරන ලද තර්ක විතර්කවලටද විනිසුරුවරයා සවන් දුන් නමුත් නඩු තීන්දුව ලබාදීමට ඔවුන්ගේ පුහු තර්ක මේ විනිසුරුවරයාට පාදක වී නොමැත. ඔහු ලබාදුන් නඩු තීන්දුවේදී එම පිරිස වෙනුවෙන් දක්වා ඇත්තේ දෙවියන් වහන්සේ උදෙසා මස් මාංශ හා රුධිරය පූජා කිරීමට අවශ්‍ය නම් රජයේ ලියාපදිංචි මස් වෙළෙඳසැලකට කල්තියා ඒ බව දැනුම් දී මස් හා රුධිරය ලබා ගන්නා ලෙසය. දෙවියන් වහන්සේ ඉදිරියේදී අහිංසක සතුන් කපා ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ කොට දෙවියන් වැඳීම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බව ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ නඩු තීන්දුවයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web] මුළු රට තුළම මහත් ආන්දෝලනයකට ලක් වූ මේ නඩු තීන්දුව පිළිනොගන්නා මාංශ භක්ෂක පූජකවරුන් ශේ්‍රෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සූදානම් වෙති. ඔවුන්ට අනුබල දීම සඳහා යාපනයෙන් මේ දිනවල ගොඩපෙරකදෝරුවන් පිරිසක්ද පෙළ ගැසී සිටිති. ඒ කෙසේ වෙතත් ඉලන්චෙලියන් විනිසුරුවරයා විසින් ලබාදුන් මේ නඩු තීන්දුව නිසා අවිහිංසාව අගය කරන දකුණේ පිරිස්ද ඔහු වෙත හෘදයාංගම ප්‍රණාමය විවිධ ක්‍රම ඔස්සේ මේ දිනවල පුද කරමින් සිටිති. යාපනයේ කෝවිල් දහසක් පමණ ඇති අතර ඒවායින් බොහොමයකදී වසරකට කුකුළන් දසදහසක් පමණද එළුවන් හාරදහසක් පමණද දෙවියන් වහන්සේ ඉදිරියේදී මරණයට පත්වෙති. වසර පන්සීයකට වැඩි කාලයක් මුළුල්ලේ සිට පැවතඑන මෙම චාරිත්‍රය එක් නඩු තීන්දුවක් මගින් තහනම් වීම නිසා දහස් සංඛ්‍යාත සතුන් පිරිසකට අභය දානය ලැබෙන්නේය. මේ නඩු තීන්දුවේ ඇති මානුෂීය භාවය වන්නේ එම සතුන්ගේ ජීවිත ආරක්ෂා වීමත්, මනුෂ්‍යයෝ පවුකාරකමින් ගැලවීමත් යන කාරණාවන් දෙකය.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web] මේ ලෝක ධාතුව තුළ සතුන් බිලි දීම ආරම්භ වන්නේ අද ඊයේ සිට නොවේ. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ මැද භාගයේදී එනම් බුද්ධ කාලයේදීත් ඊට පෙරත් මේ සිරිත ඉන්දියාවේ පැවතුනි. එළුවන්, කුකුළන්, අශ්වයින් වැනි සතුන් පමණක් නොව මහා යාගවලදී මිනිසුන් පවා මරා ඔවුන්ගේ ලේ දෙවියන්ට පූජා කොට ඇත. අශ්වමේද යාගය, පුරුෂමේද යාගය වශයෙන් යාග ක්‍රම වර්ගීකරණය වී ඇති අන්දම දෙස බලන විට එය ඉතා පැහැදිලි වෙයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web] ශ්‍රී ලංකාවේ යාපනයේදී පමණක් නොව තවත් බොහෝa ප්‍රදේශවලදී කෝවිල්වල පැවැත්වෙන වාර්ෂික මංගල්‍යවලදී එළුවන්, කුකුළන් වැනි සතුන් බිලි දීම ඉපැරණි චාරිත්‍රයක් වී තිබේ. හලාවත දිස්ත්‍රික්කයේ මුන්නේශ්වරන් ප්‍රදේශයේ එක් කාලි කෝවිලකදී ද මේ අහිංසක සත්ව සංහාරය සිදුවන බැවින් ඊට එරෙහිව මේ රටේ පරිසර සංවිධාන හා අවිහිංසාවාදී ව්‍යාපාර විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන සතුන් බිලි දීම වළක්වාලීමට කටයුතු කළහ. නමුත් වාර්ෂික මංගල්‍යය එළැඹි දිනයේදී එකිනෙකා කෝවිල වෙත පැමිණියේ කුකුළකු තුරුළු කරගෙන හෝ ලණුවක ගැට ගැසූ එළුවකු ද දක්කාගෙනය.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web] අවසානයේදී හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා තමන්ගේ පෞරුෂය කුමන හෝ අන්දමකින් යොදවා ඒ පිරිස මර්දනය කළේය. එහෙත් කෝවිලේ වාර්ෂික මංගල්ලයේදී එකම සතෙකු හෝ දෙවියන් වෙනුවෙන් බිලි නොවූ බවක් අපට දැනගන්නට නොලැබුණි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web] මිනිසුන් දෙවියන් අදහනු ලබන්නේ බිය නිසාය. ගස්, ගල්, පර්වත, ඉර, හඳ, අහස, වැස්ස පවා දෙවියන් කොට සලකා බොහෝ මිනිසුන් ඊට දේවත්වයෙන් සලකන ලද්දේ ද බිය නිසාමය. ලෝකය කොතරම් දියුණු වුවත් සාම්ප්‍රදායික හා ඉපැරණි මේ යාතු කර්ම අදටත් ලෝකයේ කොතැනක හෝ දැකිය හැකිය.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web] අහිංසක සතුන් හා ඔවුන්ගේ මස් ද, ලේ ද, දෙවියන් වෙත පුද කරනු ලබන්නේ තමන්ට ආරක්ෂාව ලබා ගැනීම උදෙසාය. හින්දු දහම තුළ වැඩ වාසය කරන දෙවිවරුන් සමුදායෙන් තමන්ට ආරක්ෂාව ලබාදෙන්නේ දෙවිවරුන් කීප දෙනකු බවට මිනිසුන් තුළ විශ්වාසයක් පවතී. මේ දෙවිවරුන් අතරින් කාලි මෑණියෝද, මුනි අප්පර් දෙවියෝද, සූනියම් දෙවියෝද තවත් දෙවිවරුන් කීප දෙනෙක්ද තමන්ට ආරක්ෂාව සපයන බවට විශ්වාසය තබා ගෙන සිටින මිනිසුන් ඒ ඒ දෙවිවරු වෙනුවෙන් අහිංසක සතුන් බිලි දෙති. මේ ක්රමයද ඉන්දියාවේ පැවති බ්‍රාහ්මණ සම්ප්රදායේ විශ්වාසයකි. සතුන් බිල්ලට දීමෙන්ද, සතුන්ගේ මස් හා ලේ ගින්නට දමා පිළිස්සීමෙන් ද , මහා බ්‍රහ්මයා සතුටු වී තමන්ට යස ඉසුරු ලබාදෙන බව එකල ඉන්දියාවේ යම් යම් ආගම් අතර පැවති විශ්වාසය නිසාවෙන් මහා යාග පවත්වා අහිංසක සතුන් බිල්ලට දීම ඉතා උත්සවශ්‍රීයෙන් යුතුව සිදු කළහ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web] දෙවියන් ඇදහීම සඳහා ඕනෑම පුද්ගලයකුට අයිතියක් ඇති බව සත්‍යයකි. නමුත් ඒ දෙවියන් ඇදහීම සඳහා අහිංසක සතුන් බිල්ලට දීම කොතෙක් දුරට සදාචාර සම්පන්න ක්‍රියාවක් ද යන්න යළි යළිත් සිතා බැලිය යුතුව තිබේ. ඉලන්චෙලියන් විනිසුරුවරයාට මේ තත්ත්වය අවබෝධ වී තිබීම අප ඉතා අගය කළ යුතු ක්‍රියාවකි. මන්ද එතුමාද හොඳ හින්දු භක්තිකයෙකි. ඔහු හින්දු භක්තිකයෙකු වුවද හින්දු භක්තිකයන්ගෙන් පිරිසක් විසින් සිදු කරනු ලබන සදාචාර සම්පන්න නොවන අමන ක්‍රියාවකට එරෙහිව ඔහු තීන්දුවක් ලබා දී තිබේ. [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web] මේ දිනවල රටේ සියලු දෙනාම කතාබහ කරන්නේ බුදු දහමට ප්රමුඛත්වයක් ලබාදිය යුතුය යන කාරණයයි. බුදු දහමේ කිසිදු තැනක සත්ව හිංසාව අනුමත නොකරයි. නමුත් රට තුළ දිනකට මරා දමන එළුවන්, කුකුළන් හා ගවයන් සංඛ්‍යාව කොතෙක් වේද? වසර දෙදහස් පන්සිය හැටකට වඩා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වූ බෞද්ධ රටක සමස්තයට මේ සත්තව ඝාතනයන් හා සත්ත්ව හිංසාවන් වළක්වා ගැනීමට නොහැකිව ළතැවෙනි. ඒ අනුව බලන විට ඉලන්චෙලියන් විනිසුරුවරයා යාපනය දිස්ත්‍රික්කය තුළ හෝ සත්ත්ව ඝාතනය එක් අවස්ථාවකට පමණක් හෝ තහනම් කළේ නම් ඔහු විනිසුරුවරයකුට වඩා මනුෂ්‍යයෙක් බව ඔප්පු කොට තිබේ.[/FONT][/COLOR][/SIZE] [COLOR=#800000][FONT=Malithi_Web]දිනසේන රතුගමගේ (Divaina) [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom