Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ප්රාතිහාර්යය හෙවත් මිරැකල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රාතිහාර්යය හෙවත් මිරැකල්

මේ සෙක්ශන් එකේ එක එක කට්ටිය අරකෙ මිරැකල් මේකෙ මිරැකල් ගගා කෑගහනකොට මට හිතුන මට තේරුම් යන විදියට මොකක් ද මේ මිරැකල් එකක් කියන්නේ කියල පහදල දෙන්න.

ප්රාතිහාර්යය , ආශ්චර්යය හෝ මිරැකල් කියල හදුන්වන්නේ අතිශයින් දුර්ලභ සිදුවීමක්. එවගේම ඒ සිදුවීමෙන් යම් ප්‍රයෝජනයක් තිබිය යුතුයි. එහෙම ප්‍රයෝජනයක් ඒ ප්‍රාතිහාර්යයෙන් සිදු නොවේ නම් එය ප්රාතිහාර්යයක් හැටියට පිළිගන්න අමාරුයි.

මේ අනූව කල්පනා කරනකොට අවංක ඇත්ත ආදරයත් ( දෙමව්පියන් ගේ , සහෝදරයන් ගේ , නෑදෑයන්ගේ හෝ සහකරුගේ ) හදුනාගත යුත්තෙත් ප්රාතිහාර්යයක් හැටියට තමයි. ආදරයෙන් ලැබෙන ප්‍රයෝජන ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනා නෑනේ.

දන්ත ධාතූන් වහන්සේ නිරාවරණය වුනාම කොච්චර පෑව්වත් වැහි වහින බව ඔයාල ඔක්කොම අත්දකින්න ඇති නේ ගිය අවුරුද්දේ දළදා ප්‍රදර්ශනයේදි. මම නම් ඒක මගේ ඇස් දෙකෙන් ම දැක්ක. ඒ ප්‍රාතිහාර්යයෙන් වුන ප්‍රයෝජනය ගැනත් අමුතුවෙන් කියන්න ඕනා නෑනේ

මේ දළදා වහන්සේගෙ ප්රාතිහාර්යයේ තියෙන විශේෂත්වය වෙන්නේ , අවශ්‍ය වෙලාවට ඒ ප්‍රාතිහාර්යයෙන් ප්‍රයෝජන ගන්න හැකිවීම. හොදටම පායන කාලෙට දළදා පෙරහැර පවත්වනකොට හෝ දළදා ප්‍රදර්ශනයක් තියෙනකොට අනිවාර්යයෙන් වහිනවා කියල අවුරුදු දාස්ගාණක් තිස්සේ ඒක ප්රත්යක්ෂ වීම තමයි මේකට හොදම උදාහරණය . මේවගේ ප්රාතිහාර්යයන් ලෝකෙ වෙන කොහෙවත් දකින්නත් නැති එකත් ආශ්චර්යයක්.

මෙතෙන්දි නුවර මාකට් එකෙ හිටපු මුස්ලිම් අය ඔට්ටු ඇල්ලුවා ඕක කෙරුවට වහින්නේ නෑ කියලා. කට්ටිය ඔට්ටු දෙන්නෙත් නැතුව මාරු කියල තමයි අන්තිමට ආරංචි වුනේ.

මම අවුරුදු ගණනාවක් තිස්සේ ඉස්ලාමය සම්බන්ධව කරපු පර්යෙෂණ වල ප්‍රතිඵල බැලුවොත් මේවගෙ ප්‍රයෝජන ගන්න පුළුවන් ප්රාතිහාර්යයන් එකක් වත් නෑ. ඔය ප්රාතිහාර්යය කියන එවගෙ තියෙන්නෙත් එක්කො සතෙක් ගෙ ඇගේ , නැත්තම් බබෙක් ගෙ හමේ නැත්තම් මස් කෑල්ලක හෝ සුනාමිය ආපු වෙලෙ ගත්තු චන්ද්‍රිකා ඡායාරූපයක ඔය අරාබි වචනයක් තියෙනව කියල ඒක ප්රාතිහාර්යයක්ය කියල කෑගහනව ඇරෙන්න ප්‍රයෝජනවත් ප්රාතිහාර්ය එකක් වත් දකින්න නෑ.

මමත් මේ කියන්නාවූ ප්‍රයෝජනවත් ප්රාතිහාර්යයන් කිහිපයක් අත්දැකපු කෙනෙක්. මගේ එම අත්දැකීමුත් මේ නූලට පසුව එකතු කරන්නම්.

[QUOTE="පිටියෙ_අප්පු, post: 7393056, member: 273528"] [b]ප්රාතිහාර්යය හෙවත් මිරැකල්[/b] [SIZE="5"][COLOR="Blue"]මේ සෙක්ශන් එකේ එක එක කට්ටිය අරකෙ මිරැකල් මේකෙ මිරැකල් ගගා කෑගහනකොට මට හිතුන මට තේරුම් යන විදියට මොකක් ද මේ මිරැකල් එකක් කියන්නේ කියල පහදල දෙන්න. ප්රාතිහාර්යය , ආශ්චර්යය හෝ මිරැකල් කියල හදුන්වන්නේ අතිශයින් දුර්ලභ සිදුවීමක්. එවගේම ඒ සිදුවීමෙන් යම් ප්‍රයෝජනයක් තිබිය යුතුයි. එහෙම ප්‍රයෝජනයක් ඒ ප්‍රාතිහාර්යයෙන් සිදු නොවේ නම් එය ප්රාතිහාර්යයක් හැටියට පිළිගන්න අමාරුයි. මේ අනූව කල්පනා කරනකොට අවංක ඇත්ත ආදරයත් ( දෙමව්පියන් ගේ , සහෝදරයන් ගේ , නෑදෑයන්ගේ හෝ සහකරුගේ ) හදුනාගත යුත්තෙත් ප්රාතිහාර්යයක් හැටියට තමයි. ආදරයෙන් ලැබෙන ප්‍රයෝජන ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනා නෑනේ. දන්ත ධාතූන් වහන්සේ නිරාවරණය වුනාම කොච්චර පෑව්වත් වැහි වහින බව ඔයාල ඔක්කොම අත්දකින්න ඇති නේ ගිය අවුරුද්දේ දළදා ප්‍රදර්ශනයේදි. මම නම් ඒක මගේ ඇස් දෙකෙන් ම දැක්ක. ඒ ප්‍රාතිහාර්යයෙන් වුන ප්‍රයෝජනය ගැනත් අමුතුවෙන් කියන්න ඕනා නෑනේ මේ දළදා වහන්සේගෙ ප්රාතිහාර්යයේ තියෙන විශේෂත්වය වෙන්නේ , අවශ්‍ය වෙලාවට ඒ ප්‍රාතිහාර්යයෙන් ප්‍රයෝජන ගන්න හැකිවීම. හොදටම පායන කාලෙට දළදා පෙරහැර පවත්වනකොට හෝ දළදා ප්‍රදර්ශනයක් තියෙනකොට අනිවාර්යයෙන් වහිනවා කියල අවුරුදු දාස්ගාණක් තිස්සේ ඒක ප්රත්යක්ෂ වීම තමයි මේකට හොදම උදාහරණය . මේවගේ ප්රාතිහාර්යයන් ලෝකෙ වෙන කොහෙවත් දකින්නත් නැති එකත් ආශ්චර්යයක්. මෙතෙන්දි නුවර මාකට් එකෙ හිටපු මුස්ලිම් අය ඔට්ටු ඇල්ලුවා ඕක කෙරුවට වහින්නේ නෑ කියලා. කට්ටිය ඔට්ටු දෙන්නෙත් නැතුව මාරු කියල තමයි අන්තිමට ආරංචි වුනේ. මම අවුරුදු ගණනාවක් තිස්සේ ඉස්ලාමය සම්බන්ධව කරපු පර්යෙෂණ වල ප්‍රතිඵල බැලුවොත් මේවගෙ ප්‍රයෝජන ගන්න පුළුවන් ප්රාතිහාර්යයන් එකක් වත් නෑ. ඔය ප්රාතිහාර්යය කියන එවගෙ තියෙන්නෙත් එක්කො සතෙක් ගෙ ඇගේ , නැත්තම් බබෙක් ගෙ හමේ නැත්තම් මස් කෑල්ලක හෝ සුනාමිය ආපු වෙලෙ ගත්තු චන්ද්‍රිකා ඡායාරූපයක ඔය අරාබි වචනයක් තියෙනව කියල ඒක ප්රාතිහාර්යයක්ය කියල කෑගහනව ඇරෙන්න ප්‍රයෝජනවත් ප්රාතිහාර්ය එකක් වත් දකින්න නෑ. මමත් මේ කියන්නාවූ ප්‍රයෝජනවත් ප්රාතිහාර්යයන් කිහිපයක් අත්දැකපු කෙනෙක්. මගේ එම අත්දැකීමුත් මේ නූලට පසුව එකතු කරන්නම්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom