Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ප්රාතිහාර්යය හෙවත් මිරැකල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි.. දෙවියන්ගෙ උදව්ගන්න ක්‍රමය... මුලින්ම අපි බලන්න ඕන දෙවි (ඔය කියන ඕනම දෙවි කෙනෙක්) වුණේ කොහොමද කියලා.. ඒක බලන්න බුදුපියාණන්වහන්සේ ක්‍රමයක් දුන්නා.. ඒ තමයි පටිච්චසමුප්පාදය.. දෙවි කිව්වෙ හට ගත්ත ජාතියක්... එතකොට දේව ජාතිය හටගත්තෙ කොහොම්ද ... ඒ දේව භවය නිසා... එතකොට දේව භවය හටගත්තේ .. දේව උපාදාන නිසා... උපාදානය වුණේ දේව තණ්හාව (දෙවි කෙනෙක් වෙන්න තිබ්බ කැමැත්ත)... එතකොට දේව තණ්හාව ඇතිවුණේ දේව වේදනාව (දිව්‍ය සැප) .. එතකොට දේව වේදනාව ඇතිවුණේ දේව ස්පර්ශය (ඵස්සෝ)...එතකොට දේව ස්පර්ශය ඇතිවුණේ .. දේව සලායතන නිසා ... එතකොට දේව සලායතන හටගත්තේ දේව නාමරූප නිසා... එතකොට දේව නාමරූප හටගත්තේ දේව විඤාණය නිසා... එතකොට දේව විඤාණය හට ගත්තේ දේව සංඛාර නිසා .. (බලං ගියාම දෙවියෝ වෙන්නෙත් අවිද්‍යාව නිසා... දෙවියෙක් වෙන්න ආසාවෙන් කරන පිං දහම්...  )

හරි දේව සංඛාර කිව්වෙ මොනවද.. සිතින් කයෙන් වචනයෙන් අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම.. දෙවියන් වෙන්නෙ එහෙමයි.. අනුන්ට යහපතක් කරල සතුටුවෙන්න පුළුවන් අය තමයි දෙවියෝ වෙන්නෙ.. අපිට පුළුවන්නම් .. ප්රතිපත්තෙයෙන් ඔය කියන දේව ගුණ... ඒ හා සමානව ජීවත්වන්න.. ඒ ගුණ්ධර්ම රකින්න.. එතකොට දෙවියන්ගෙ ආශිර්වාදය ඉබේම ලැබෙනෙවා.. අනුන්ට යහපතක් කරලා ඒ අනුමෝදන් කරන පින සහා කරන් පූජාවල් වල වටිනාකම වැඩිවෙනවා..

බුද්ධ දේශණයේ මෙහෙම කියලා තියෙන්වා

"දෙවියන් සමානව ජීවත් වන්න, දේව ගුණ ධර්ම ගන්න, දෙවියන් මෙන් කටයුතු කරන්න. අත දරුවෙකු රකින්නාසේ දෙවියන් ඔබව රකිනු ඇත"

අනික් එක අපි මතක තියාගන්න ඕන දෙවියෙක් (ඔය ඕනම දෙවියෙක්.. සර්වබලධාරි දෙවියොත් ඇතුළුව) වුණට අන්තිමට හට ගත්ත දේකට පොදු .. ජරාව මරණය එනවා.. ඉතින් බෞද්ධයෝ වශයෙන් ඒ දේ මතක තියාගෙන ගුණදහම් එක්ක නිවන් අවබෝධ කරගැනීමයි කලයුත්තේ..

෴ තෙරුවන් සරණයි ෴

[QUOTE="UniMatrixZero, post: 7400426, member: 134556"] මෙහෙමයි.. දෙවියන්ගෙ උදව්ගන්න ක්‍රමය... මුලින්ම අපි බලන්න ඕන දෙවි (ඔය කියන ඕනම දෙවි කෙනෙක්) වුණේ කොහොමද කියලා.. ඒක බලන්න බුදුපියාණන්වහන්සේ ක්‍රමයක් දුන්නා.. ඒ තමයි පටිච්චසමුප්පාදය.. දෙවි කිව්වෙ හට ගත්ත ජාතියක්... එතකොට දේව ජාතිය හටගත්තෙ කොහොම්ද ... ඒ දේව භවය නිසා... එතකොට දේව භවය හටගත්තේ .. දේව උපාදාන නිසා... උපාදානය වුණේ දේව තණ්හාව (දෙවි කෙනෙක් වෙන්න තිබ්බ කැමැත්ත)... එතකොට දේව තණ්හාව ඇතිවුණේ දේව වේදනාව (දිව්‍ය සැප) .. එතකොට දේව වේදනාව ඇතිවුණේ දේව ස්පර්ශය (ඵස්සෝ)...එතකොට දේව ස්පර්ශය ඇතිවුණේ .. දේව සලායතන නිසා ... එතකොට දේව සලායතන හටගත්තේ දේව නාමරූප නිසා... එතකොට දේව නාමරූප හටගත්තේ දේව විඤාණය නිසා... එතකොට දේව විඤාණය හට ගත්තේ දේව සංඛාර නිසා .. (බලං ගියාම දෙවියෝ වෙන්නෙත් අවිද්‍යාව නිසා... දෙවියෙක් වෙන්න ආසාවෙන් කරන පිං දහම්... ;) ) හරි දේව සංඛාර කිව්වෙ මොනවද.. සිතින් කයෙන් වචනයෙන් අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම.. දෙවියන් වෙන්නෙ එහෙමයි.. අනුන්ට යහපතක් කරල සතුටුවෙන්න පුළුවන් අය තමයි දෙවියෝ වෙන්නෙ.. අපිට පුළුවන්නම් .. ප්රතිපත්තෙයෙන් ඔය කියන දේව ගුණ... ඒ හා සමානව ජීවත්වන්න.. ඒ ගුණ්ධර්ම රකින්න.. එතකොට දෙවියන්ගෙ ආශිර්වාදය ඉබේම ලැබෙනෙවා.. අනුන්ට යහපතක් කරලා ඒ අනුමෝදන් කරන පින සහා කරන් පූජාවල් වල වටිනාකම වැඩිවෙනවා.. බුද්ධ දේශණයේ මෙහෙම කියලා තියෙන්වා "දෙවියන් සමානව ජීවත් වන්න, දේව ගුණ ධර්ම ගන්න, දෙවියන් මෙන් කටයුතු කරන්න. අත දරුවෙකු රකින්නාසේ දෙවියන් ඔබව රකිනු ඇත" අනික් එක අපි මතක තියාගන්න ඕන දෙවියෙක් (ඔය ඕනම දෙවියෙක්.. සර්වබලධාරි දෙවියොත් ඇතුළුව) වුණට අන්තිමට හට ගත්ත දේකට පොදු .. ජරාව මරණය එනවා.. ඉතින් බෞද්ධයෝ වශයෙන් ඒ දේ මතක තියාගෙන ගුණදහම් එක්ක නිවන් අවබෝධ කරගැනීමයි කලයුත්තේ.. ෴ තෙරුවන් සරණයි ෴ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom