Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ප්රාතිහාර්යය හෙවත් මිරැකල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්... ඔය දිව්‍යසම්පත්... ඒවායෙ තියන සැප .. (විමාන වත්ථු වල හොඳට පැහැදිලි කරලා තියෙනවා).. ඇහුවාම ඒවට බැඳෙනවා ආස හිතෙනවා.. ඉතින් අපි කොහොමද දෙවි වෙන්න කියලා අහනවා.. හොයනවා.. ඊට අනුව වැඩකරනවා..

දැන හෝ නොදැන ඔය හැමදෙයක්ම අවිද්‍යාවෙ වැඩපිලිවල්... හේතුව.. සුවය සැපසම්පත් පෙනෙනවා..අවසානයේ එන ජරා මරණ පෙනෙන්නෙ නැහැ .. කෙනෙක් හොඳ පැවත්මක් (දිව්‍ය ලෝක ගැන අහල නැතිවුණත්.. ඒ අය මේ ලෝකේ හොඳින් කරදරයක් නැතුව ජීවත් වෙන්න දන් දෙනව.. අනුන්ට උදව් කරනවා.. ) (දිව්‍ය බ්‍රහ්ම (බ්‍රහ්මයන්ට තමයි උසස්ම මනසක් තියෙන්නෙ)) බලාපොරුත්තුවෙන් හෝ නොදැන පැවත්මක් හැදෙන දෙයක් කරනවා නම් කෙරෙනවානම් එය අවිද්‍යාවටයි අයිතිවෙන්නෙ.. ඒක පුණ්‍ය සංඛාරයක් නම .. ජාතිය හොඳ එකක් වෙනවා .. ඒක අපුණ්‍ය සංඛාරයක් නම ජාතිය නරක එකක් වෙනවා..

ඒකයි බුදුපියාණන්වහන්සේ පෙන්නා දුන්නෙ ක්‍රමයක් අවිද්යව නිරෝධ (නැවත උදා නොවන තත්වයකට පත්කරන්න) කරන්න.... (චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය) ... මේකයි කිසිම ආගමක නැති... බුද්ධශාසනයේ පමණක් තියෙන... මහා ප්රාතිහාර්යය..

ආශිර්වාදය එන්නෙ මෙහෙමයි... අපි සංසාරෙ එනගමන් කරපු පිං පව් ඕනතරම් තියෙනවා .. හරියට ගබඩාවක තැන්පත් කරල තියෙනවා වගේ.. ඒකට සුදුසු පරිසරයක් තියෙන්නෙ ඕන හොඳ හෝ නරක ඇදිලා එන්න.. ඉතින් අපිට නරකක් එන්න නම් නොපෙනෙන ලෝකවල ඕන තරම් බලවේග තියෙනවා ඒවට උදව් දෙන (අපි අනුන්ට කරපු අවැඩ අසාධාරණ වල හෝ උදව් උපකාර වල ප්‍රතිඵල) ... ඉතින් දේව ආශිර්වාදයක් කියන්නෙ උන්වහන්සේලාගෙන් දෙන මග පෙන්වීම.. උදාහරණයක් කිව්වොත් සමහරු කියනවා අහල ඇති.. "මට හිතාගන්න බැහැ .. හැප්පෙන්න එනකොටම කවුරුහරි අතින් ඇදලා විසික්කරා වගේ.. අනූනමයෙන් බේරුනේ" ආදි වශයෙන්..

[QUOTE="UniMatrixZero, post: 7400717, member: 134556"] ඔව්... ඔය දිව්‍යසම්පත්... ඒවායෙ තියන සැප .. (විමාන වත්ථු වල හොඳට පැහැදිලි කරලා තියෙනවා).. ඇහුවාම ඒවට බැඳෙනවා ආස හිතෙනවා.. ඉතින් අපි කොහොමද දෙවි වෙන්න කියලා අහනවා.. හොයනවා.. ඊට අනුව වැඩකරනවා.. දැන හෝ නොදැන ඔය හැමදෙයක්ම අවිද්‍යාවෙ වැඩපිලිවල්... හේතුව.. සුවය සැපසම්පත් පෙනෙනවා..අවසානයේ එන ජරා මරණ පෙනෙන්නෙ නැහැ .. කෙනෙක් හොඳ පැවත්මක් (දිව්‍ය ලෝක ගැන අහල නැතිවුණත්.. ඒ අය මේ ලෝකේ හොඳින් කරදරයක් නැතුව ජීවත් වෙන්න දන් දෙනව.. අනුන්ට උදව් කරනවා.. ) (දිව්‍ය බ්‍රහ්ම (බ්‍රහ්මයන්ට තමයි උසස්ම මනසක් තියෙන්නෙ)) බලාපොරුත්තුවෙන් හෝ නොදැන පැවත්මක් හැදෙන දෙයක් කරනවා නම් කෙරෙනවානම් එය අවිද්‍යාවටයි අයිතිවෙන්නෙ.. ඒක පුණ්‍ය සංඛාරයක් නම .. ජාතිය හොඳ එකක් වෙනවා .. ඒක අපුණ්‍ය සංඛාරයක් නම ජාතිය නරක එකක් වෙනවා.. [B]ඒකයි බුදුපියාණන්වහන්සේ පෙන්නා දුන්නෙ ක්‍රමයක් අවිද්යව නිරෝධ (නැවත උදා නොවන තත්වයකට පත්කරන්න) කරන්න.... (චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය) ... මේකයි කිසිම ආගමක නැති... බුද්ධශාසනයේ පමණක් තියෙන... මහා ප්රාතිහාර්යය..[/B] ආශිර්වාදය එන්නෙ මෙහෙමයි... අපි සංසාරෙ එනගමන් කරපු පිං පව් ඕනතරම් තියෙනවා .. හරියට ගබඩාවක තැන්පත් කරල තියෙනවා වගේ.. ඒකට සුදුසු පරිසරයක් තියෙන්නෙ ඕන හොඳ හෝ නරක ඇදිලා එන්න.. ඉතින් අපිට නරකක් එන්න නම් නොපෙනෙන ලෝකවල ඕන තරම් බලවේග තියෙනවා ඒවට උදව් දෙන (අපි අනුන්ට කරපු අවැඩ අසාධාරණ වල හෝ උදව් උපකාර වල ප්‍රතිඵල) ... ඉතින් දේව ආශිර්වාදයක් කියන්නෙ උන්වහන්සේලාගෙන් දෙන මග පෙන්වීම.. උදාහරණයක් කිව්වොත් සමහරු කියනවා අහල ඇති.. "මට හිතාගන්න බැහැ .. හැප්පෙන්න එනකොටම කවුරුහරි අතින් ඇදලා විසික්කරා වගේ.. අනූනමයෙන් බේරුනේ" ආදි වශයෙන්.. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom