Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ප්රාතිහාර්යය හෙවත් මිරැකල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාවිසින් ඔබට කිසිදු චෝදනාවක් සිදු නොකරමි. ඔබ මොනා කීවත් මට කමක් නැත. එය බලන්නන් නොමග යාම වැලැක්වීමයි මාගෙ අරමුන. බුදුන්වහන්සේ වදාල දෙයක් එසේ නොවේ යයි කීම හෝ කරුනු කාරනා දැන දැනම වෙනස් කර කීම බුදුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක් බවත් එය පාපකර්මයක් බවත් සදහන් වන්නේ බුදු බනෙහිමය.. මට පැහැදිලිවන්නෙ ඔබ සූත්රය පිලිබද නිසි අවබෝදයක් නැතුව කතා කරන බවයි. ඔබගේ පාලි දැනුම මද බව ඔබම පිලිගනු ලැබිනි....

ආටානාටිය සූත්රයහි සිංහල පරිවර්තනයක් මෙහි කිසිවකු විසින් හෝ පල කල හැකි නම් සියලු කරුනු උපුටා දැක්විය හැක. මට මේ මොහොතේඑහි සිංහල පරිවර්තනයක් සොයාගැනීමට අපහසු බව කරුනාවෙන් සලකන්න. මා වගකීමෙන් හා පදනමකින් තොරව කතා කලා යයි හැගෙන්නෙ එබැවිනැයි සිතමි.

මා කිවූ දෙයින් ඔබට අවබෝදයක් ලැබුනාද නැද්ද යන්න මට ඇති ගැටලුවක් නොවේ. මා එය කීවෙ ඔබව පමනක් ඉලක්ක කර ගනිමින් නොවේ...

මා ඇග බේරාගැනීමක් කිරීමට තැත් කරන බව ඔබට සිතීම සාදාරනය... මම මෙහිදී අදහස් දැක්වූයේ මෙම නූල කියවන ඇතැමුන් ඔබේ මතය ඔස්සෙ කල්පනා කිරීමට ගොස් වැරදි පොටක් අල්ලා ගැනීම වැලැක්වීමටය. ඔබ දහම් කරුනු හොදින් දන්නා බව ඔබම පිලිගෙන තමා බෞද්දයෙක් නොවන බව ප්රකාශ කල කරයි. අන්වර් මනතුන්ගත් ඔවැනි ප්රකාශ කල කෙනෙකි.

දෙවියන් නැමති ජීවීන් කොටස පිලිබද බුදු දහම තරම් හොදින් විස්තර කෙරෙන අන් දහමක් නැත.

දෙවියන් පිලිබද විතරක් නොව සියලු අකාරයේ උපත් ඇති සියලු සත්වයා ගැන බුදු දහම තුල ඉගැන්වෙන හෙලි කෙරෙන කරුනු හා ගව්වකින් වත් ලං කිරීමට කිසිදු ආගමක් විද්යාවක් නැත.

අවසාන වශයෙන් මටද පැවසීමට ඇත්තේ දහම් ගැටලු විසදාගැනීමට ඉන්න රට ප්රශ්නයක් නොවන බවයි. තාක්ශනය දියුනු මේ ලෝකෙ ඔබට එකම එක දුරකතන ඇමතුමකින් ඔබගේ ගැටලුව විසදාගැනීමට හැකි බව මතක් කරමි. බුදු පිලිමයක් පවා තබා ගැනීමට තහනම් මැද පෙරදිග රටවල් සිටින අපේ මිතුරන්ටත් එය කල හැකිනම් ඔබටත් එය පුළුවන් විය යුතුය.

[QUOTE="dilankandy, post: 7407320, member: 6909"] [SIZE="4"]මාවිසින් ඔබට කිසිදු චෝදනාවක් සිදු නොකරමි. ඔබ මොනා කීවත් මට කමක් නැත. එය බලන්නන් නොමග යාම වැලැක්වීමයි මාගෙ අරමුන. බුදුන්වහන්සේ වදාල දෙයක් එසේ නොවේ යයි කීම හෝ කරුනු කාරනා දැන දැනම වෙනස් කර කීම බුදුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක් බවත් එය පාපකර්මයක් බවත් සදහන් වන්නේ බුදු බනෙහිමය.. මට පැහැදිලිවන්නෙ ඔබ සූත්රය පිලිබද නිසි අවබෝදයක් නැතුව කතා කරන බවයි. ඔබගේ පාලි දැනුම මද බව ඔබම පිලිගනු ලැබිනි.... ආටානාටිය සූත්රයහි සිංහල පරිවර්තනයක් මෙහි කිසිවකු විසින් හෝ පල කල හැකි නම් සියලු කරුනු උපුටා දැක්විය හැක. මට මේ මොහොතේඑහි සිංහල පරිවර්තනයක් සොයාගැනීමට අපහසු බව කරුනාවෙන් සලකන්න. මා වගකීමෙන් හා පදනමකින් තොරව කතා කලා යයි හැගෙන්නෙ එබැවිනැයි සිතමි. මා කිවූ දෙයින් ඔබට අවබෝදයක් ලැබුනාද නැද්ද යන්න මට ඇති ගැටලුවක් නොවේ. මා එය කීවෙ ඔබව පමනක් ඉලක්ක කර ගනිමින් නොවේ... මා ඇග බේරාගැනීමක් කිරීමට තැත් කරන බව ඔබට සිතීම සාදාරනය... මම මෙහිදී අදහස් දැක්වූයේ මෙම නූල කියවන ඇතැමුන් ඔබේ මතය ඔස්සෙ කල්පනා කිරීමට ගොස් වැරදි පොටක් අල්ලා ගැනීම වැලැක්වීමටය. ඔබ දහම් කරුනු හොදින් දන්නා බව ඔබම පිලිගෙන තමා බෞද්දයෙක් නොවන බව ප්රකාශ කල කරයි. අන්වර් මනතුන්ගත් ඔවැනි ප්රකාශ කල කෙනෙකි. දෙවියන් නැමති ජීවීන් කොටස පිලිබද බුදු දහම තරම් හොදින් විස්තර කෙරෙන අන් දහමක් නැත. දෙවියන් පිලිබද විතරක් නොව සියලු අකාරයේ උපත් ඇති සියලු සත්වයා ගැන බුදු දහම තුල ඉගැන්වෙන හෙලි කෙරෙන කරුනු හා ගව්වකින් වත් ලං කිරීමට කිසිදු ආගමක් විද්යාවක් නැත. අවසාන වශයෙන් මටද පැවසීමට ඇත්තේ දහම් ගැටලු විසදාගැනීමට ඉන්න රට ප්රශ්නයක් නොවන බවයි. තාක්ශනය දියුනු මේ ලෝකෙ ඔබට එකම එක දුරකතන ඇමතුමකින් ඔබගේ ගැටලුව විසදාගැනීමට හැකි බව මතක් කරමි. බුදු පිලිමයක් පවා තබා ගැනීමට තහනම් මැද පෙරදිග රටවල් සිටින අපේ මිතුරන්ටත් එය කල හැකිනම් ඔබටත් එය පුළුවන් විය යුතුය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom