ප්‍රාදේශිය/නගර සභා Map

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ප්‍රාදේශිය/නගර සභා Map

    මචන්ල මෙ අවුරුද්දෙ අලුතින් මාක් කරපු ප්‍රාදේශිය සභා, නගර සභා වල කොට්ටාශ වල මායිම බලාගන්න පුලුවන් මැප් එකක් හොයාගන්න තියෙයිද..? එහෙම එකකට ලින්ක් එකක් හරි අවුලක් නෑ..
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    අලුත් සීමාද පරණ සීමාද කියලනන් දන්නේ නෑ දැනට තියෙන නගර සභා ප්‍රාදේශීය සභා අනං මනං වල සීමා ටික මේකේ තියෙනවා. :yes:

    http://www.lis.survey.gov.lk/NDC-data/

    thanks machan :love::love::love: ma hoyana ewa tika mekan ganna puluwan. loku udawwak :yes:
     
    • Like
    Reactions: HKavinda

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    අලුත් සීමාද පරණ සීමාද කියලනන් දන්නේ නෑ දැනට තියෙන නගර සභා ප්‍රාදේශීය සභා අනං මනං වල සීමා ටික මේකේ තියෙනවා. :yes:

    http://www.lis.survey.gov.lk/NDC-data/

    Thanks bro. meka thama aluthma eka. election ward ekath bala ganna puluwan. matath danaganna one wela thibbe.
     

    nmlmlz

    Active member
  • Feb 18, 2010
    347
    26
    28
    ප්‍රාදේශිය සභා, නගර සභා වල කොට්ටාශ වල Map data (Shape, KML)කර ගන්න තැනක් තියෙනවඩ්ද? කවුරු හරි ලග තියෙනවද?