Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රාබාකරන් මරපු හැටි මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රාබාකරන් මරපු හැටි මෙන්න

ඇම්බියුලන්ස් එකක් ඇතුළෙ පිච්චුණ කතා බොරු

මැරෙන්න කලින් ප්රභාකරන් කොළඹ ගෙනාපු කතා බොරු

අපේ ප්‍රහාර නිසා ප්රභාකරන් මැරී සිටියදී හමුවුනේ

අහම්බෙන් සෝදිසියකදී

- මේජර් ජනරාල් කමල් ගුණරත්න

එල්ටීටීඊ නායක ප්රභාකරන් මරා දැමුණ 53 වන සේනාංකයට අණ දුන් මේජර් ජනරාල් කමල් ගුණරත්න විශ්‍රාම යාමෙන් පසුව පසුගියදා සිය යුද අත්දැතීම් ඇතුළත් පොතක් ප්‍රකාශයට පත් කළා. යුද්ධයේ අන්තිම දවස්වල සිද්ධවූණ ඇතැම් දේ ගැන පවතින අපැහැදිලිතා දුරු කරමින් ඔහු එහිදී සියල්ල හෙළි කර තිබෙනවා. පහත පළවන්නේ ඔහු ඒ ගැන පුවත්පතකට දක්වා ඇති අදහස්ය.

යුද්ධයේ අන්තිම දවස් හතරේ මොකද වුණේ.?

2009 මැයි 16 වැනිදා වන විට අපි ත්රස්තවාදීන් වර්ග මීටර් 800ක කොටුවකට කොටු කළා. ඊට පස්සේ මුල්ම ප්‍රහාරය එල්ල වන්නේ 17 වැනිදා. ඒ වන විට නන්දිකඩාල් කලපුවේ

උතුරෙන් සිටියේ 53 වැනි සේනාංකය. නැගෙනහිරෙන් සිටියේ 58 වැනි සේනාංකය. බටහිරෙන් තිබුණේ කලපුව. 17 වැනිදා පාන්දර නන්දිකඩාල් කලපුවෙන් බෝට්ටු රැසක් කඩාගෙන ආවා. ඒ ප්‍රහාරය කොච්චර දරුණුද කියනවා නම් මරාගෙන මැරෙන බෝට්ටු හයක් ආපු වේගයට ගොඩබිමෙන් මීටර් ගණනාවක් තල්ලු වී විත් ඉදිරි ආරක්ෂක වළල්ලේ හැප්පී පුපුරා ගියා. ඒත් අපේ සෙබළු අතහැරියේ නෑ. ආරක්ෂක වළල්ල රැකගෙන ත්රස්තවාදීන් පලවා හැරියා. මේ ප්‍රහාරය තමයි ප්රභාකරන්ගේ ජීවිතය බේරා ගැනීමට එල්ල කළ අන්තිම සැලසුම. ඔවුන් උත්සාහ කළේ අපේ ආරක්ෂක වළල්ල කඩලා ප්රභාකරන් මාන්කුලම් කැලයට ගෙනයන්න. එහෙම වුණා නම් යුද්ධය තවත් මාස 6ක් ඉදිරියට යනවා. පසුව අපි හෙළි කර ගත්තා කොටි මාන්කුලම් කැලේ තුවක්කු හා කෑම හංගලා ඒවා ඇති තැන් චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් හඳුනා ගන්න ලකුණු කරගෙන තිබුණා කියලා.

මේ ප්‍රහාරයට එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ආවේ කොහෙන්ද?

කඩලාන කැලෙන් ආවේ. ඊට පහර දීම පැවරිලා තිබුණේ බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වාට. මම ඔහුට කීවා අද ඔය කෑල්ල ඉවර කරපන්. නැතිනම් කොටි යන්නේ මගේ ඔළුව උඩින් කියලා.

ඔව් සර් අපි ගහනවා කීවත් තුවාලකරුවන් එන්න එන්න වැඩි වූ නිසා කඩලාන කැලේ අල්ලා ගන්න එදා බැරි වුණා.

ප්රභාකරන් ගිලන් රියක මැරිලා ඉන්නවා කියලා ප්‍රචාරය වුණේ කොහොමද.?

ත්රස්තවාදීන් අවතැන් වූවන්ට මුවාවෙලා අපේ ප්‍රදේශයට රාත්‍රියේ ඇතුළු වෙන්න උත්සාහ කළා. නමුත් මා කීවා රාත්‍රියේ කවුරුවත් ගන්න එපා කියලා. නමුත් හිටපු අය කලබල කරන්න හදපු නිසා නිලධාරියකු අහසට වෙඩි තැබුවා. ඉන් ජනතාව අතර සැඟව සිටි කලබල වූ ත්රස්තවාදීන් අපට දැඩි ප්‍රහාරයක් එල්ල කළා. අපේ ආරක්ෂක වළල්ලේ මීටර් 300ක් විතර කැඩුණා. කොටි ඉන් ඇතුළට ආවා. නමුත් පිටුපසින් අපි ප්‍රතිසංවිධානය වී ත්රස්තවාදීන්ට පහර දුන්නා. 18 වැනිදා අලුයම පහ වන විට අපි තත්ත්වය පාලනය කළා. ප්රභාකරන්ගේ වැඩිමහල් පුත් චාල්ස් ඇන්තනි මැරුණේ මේ ප්‍රහාරයෙන්. 53 වැනි සේනාංකය ඔහුගේ දේහය හොයා ගත්තා.

මේ අතරේ ප්‍රහාරයෙන් තුවාල වූ අපේ සෙබළෙකු ගිලන් රියක දමාගෙන ප්‍රතිකාර සඳහා රැගෙන ගියා. කොටි එම රියට අතරමගදී පහර දීලා අල්ලා ගත්තා. මේ සිද්ධිය දැන ගත් අපේ භට පිරිසක් ත්රස්තවාදීන් තිදෙනාට වෙඩි තබා මරා දැම්මා. ඒ වන විටත් ගිලන් රිය තිබුණේ ගිනි ගනිමින්. මේ සිද්ධිය තමයි කටින් කට පැතිරිලා ගිහින් ජාත්‍යන්තරයටත් ආරංචි වුණේ. ප්රභාකරන් ගිලන් රියක මැරිලා ඉන්නවා කියලා. හමුදාපතිවරයාත් මට කතා කරලා මේ කතාව ඇහුවා. මම ඔහුට කීවා මේ කතාව බොරුවක් කියලා.

මේ ප්‍රහාරයෙන් පසු ප්රභාකරන්ට මොකද වුණේ?

ප්රභාකරන් ගැන ආරංචියක් ලැබුණේ නෑ. දුරකථන ටැප් කරන්න උපකරණ සිය ගණනක් අපට තිබුණත් ඒ එක තැනකදීවත් ප්රභාකරන්ගේ කටහඬ ඇසුණේ නෑ.

එතකොට ප්රභාකරන් කඩලාන කැලේ ඉන්නවා කියලා දැන ගත්තේ දුරකථනය ටැප් කරලාද?

නෑ. කවුරු හරි කියනවා නම් ප්රභාකරන්ගේ දුරකථනය ටැප් කළා කියලා ඒක අමූලික බොරුවක්. අපි කවුරුවත් දැනගෙන හිටියෙ නෑ ඔහු කඩලාන කැලේ ඉන්නවා කියලා.

කඩලාන කැලේ ඇල්ලුවේ කොහොමද.?

18 වැනිදා උදේ 57 වැනි සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, 58 වැනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වා බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේ, කාලතුවක්කු බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත නාපාගොඩ, විශේෂ බළකා බළසේනාධිපති කර්නල් අතුල කොඩිප්පිපිලි, කොමාන්ඩෝ බළසේනාධිපති කර්නල් රුල්ෆ් නුගේරා යන නිලධාරීන් මගේ මෙහෙයුම් මැදිරියට ආවා. ඒ වෙලාවේදී තීරණය කළා කඩොලාන කැලේ අල්ලන්න. උදේ 11.00 වනතුරා සටන ගියා. ඔවුන් දැනුම් දුන්නා එම ස්ථානයේ සිටි ත්රස්තවාදීන් 150 මරා දමා සටන අවසන් කළා කියලා. ඒ අතරේ මට ආරංචියක් ආවා මුහුදු කොටි නායක සුසෙයි සිටිනවා කියලා. සුසෙයි කියන්නේ සටනට අතිදක්ෂයෙක්. ඔහුගේ යළි හැරීමක් නෑ. මම යළිත් අණ දුන්නා සුසෙයි සිටින ප්‍රදේශයට පහර දෙන්න කියලා. යළිත් සෙබළු කඩොලාන කැලේට පහර දුන්නා. ඒ සටනේදී එල්ටීටීඊයේ සන්නද්ධ අංශ නායක භානුත් මැරුණා. දැන් කොටි නායකයන් සියලු දෙනාගේම මළ සිරුරු හඳුනාගෙන තිබුණු නිසා මට සවස 6.45ට පමණ යුද හමුදාපතිට දුරකථන ඇමතුමක් දුන්නා.

සර් මව්බිමේ සෑම බිම් අඟලක්ම දැන් ආපසු අප සතුයි සියල්ල දැන් අවසානයි කියලා. මම එතුමාට කීවා. මඳ වේලාවක් නිශ්ශබ්දව සිටි ඔහු මගෙන් ප්රභාකරන් කෝ? කියලා ඇසුවා. ඒකට මට උත්තරයක් තිබුණේ නෑ. ප්රභාකරන් මිය ගියේ නැතිනම් යුද්ධය අවසන් නෑ කියලා ඔහු කීවා. කොහොම හරි 18 දා රාත්‍රියේ ප්රභාකරන් අපට මිස් වුණා.

එතකොට ප්රභාකරන්ට මොකද වුණේ?

ඔහු ලංකාවේ ඉන්නවාද පිටරටකට පැන ගියාද කියලා අපේ බුද්ධි අංශ නිශ්චිතව දැනගෙන සිටියේ නෑ. මම හමුදාපතිවරයාට කීවා කඩොලාන කැලේ 53 වැනි සේනාංකය වටකරලා තියෙන්නේ. ඉන් කාටවත් පැන යන්න බෑ. රෑ කඩොලාන කැලේ තදින් කළුවර නිසා උදේ නැවත පරීක්ෂා කරන්නම් කියලා.

19 දා උදේ මොකද වුණේ?

යුද ජයෙන් සතුටු වෙලා එදා උදේ මුළු රටම කිරිබත් කනවා. ජනපතිතුමා පාර්ලිමේන්තුව අමතන්න ගිහින් තිබුණා. හමුදාපතිවරයාත් සිටියේ පාර්ලිමේන්තුවේ. මමත් අපේ සෙබළු හදලා තිබුණ කිරිබත් කෑල්ලක් කකා ජනාධිපතිතුමාගේ කතාව අහන්න වාඩි වුණා. ටික වේලාවක් යන විට කර්නල් රවිප්‍රිය කතා කරලා කීවා සර් කඩොලාන කැලේ ආයිත් ප්‍රශ්නයක්. ඉක්මනින් එන්න කියලා. මම ටක් ගාලා ජීප් එකේ නැගලා කඩොල් කැලේට ගියා. 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව කැලේ ඇතුළට ගිහින් මෙහෙයුම පටන් ගන්න කීවා.

විනාඩි 45ක් පමණ ගියා. 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරී මේජර් රෝහිත අළුවිහාරේට මම දැනුම් දුන්නා අට දෙනා බැගින් වූ කණ්ඩායම් දෙකක් යොදවා පහර දෙන්න කියලා. ලුතිනන් ජී.එම්. ඩී. නාලක නායකත්වයෙන් යුත් සැරයන්වරුන් වන ටී.එම්. මුතුබණ්ඩා හා එම්.ජී. විජේසිංහ තමයි මෙම ප්‍රහාරය එල්ල කළේ. ප්‍රහාරය අවසන් වූ පසු මම මගේ දිවියේ ඇසූ සතුටුදායකම ආරංචිය මට අහන්න ලැබුණා.

කවුද ඒක කීවේ?

“සර් අන්තිම ප්‍රහාරයෙන් ප්රභාකරන් මරලා දැම්ම කියලා මට කීවේ කර්නල් රවිප්‍රිය. ඒ කතාව අපට අදහා ගන්න බැරි වුණා. මට ඒ කතාව යළිත් තහවුරු කරගන්න ඕනෑ වුණා. මම ලලන්ත ගමගේට කැලේ ඇතුළට ගිහින් මේ ආරංචිය තහවුරු කරන්න කියලා දැනුම් දුන්නා. විනාඩි 10කට පසු ඔහු මට කෑ ගහලා කීවා සර් යුරේකා වැඩේ හරි මේ ඉන්නෙ ප්රභාකරන් කියලා.

ප්රභාකරන්ගේ මරණය ගැන අදටත් කටකතා පැතිරෙනවා. ඔහු පණ පිටින් කොළඹ ගෙනාව ජනාධිපතිවරයා ඔහුගේ කම්මුලට ගහපු බව එක කතාවක්. යුද හමුදාපතිත් ඔහුට ගැහුවා කියලා තවත් කතාවක් පැතිරෙනවා. මේ කතා අතරින් ඇත්ත කතාව කුමක්ද..?

ඔය ඔක්කොම බොරු කතා. ඔහු ඝාතනය වූයේ 2009 මැයි 19 දා උදේ 9.30 ට පමණ. කමාන්ඩෝ හෝ ස්නයිපර් ප්‍රහාරයකින් ඔහු මැරුණේ නෑ. ඔහු මැරුවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ අට දෙනාගේ බැගින් වූ කණ්ඩායම් දෙකක්. ප්රභාකරන් පණ පිටින් අල්ලා ගත්තේ නෑ. ප්රභාකරන් කඩොලාන කැලේ සැඟවිලා සිටියා කියලා අපි කවුරුවත් දැනගෙන සිටියෙත් නෑ. අපි කැලේ සිටි ත්රස්තවාදීන්ට වෙඩි තැබුවා. සෝදිසි මෙහෙයුමේදී ප්රභාකරන්ගේ මිනිය හම්බුවෙලා හඳුනාගත්තා. ඕක තමයි ඇත්ත කතාව.

යුද්ධයේ අවසන් කාලයේදී ලංකාවට ඇමෙරිකන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් මතුවූ බවට ආන්දෝලනාත්මක කතාවක් ඔබේ කෘතියෙන් මුල් වරට හෙළිවෙනවා. කුමක්ද එහි පසුබිම?

යුද්ධයේ අවසන් කාලයේදී ඇමෙරිකාව ඇතුළු බලවත් රටවල් කීපයක් ලංකාවට විශාල පීඩනයක් එල්ල කළා. තුන්වැනි පාර්ශ්වයකට එල්ටීටීඊයට යටත් වෙන්න ඉඩ දෙන්න කියලා ඔවුන් බල කළා. නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැඩි ස්ථාවරයක සිටියා. එල්ටීටීඊය යටත් වෙනවා නම් ඒ ශ්‍රී ලංකා හමුදාවට පමණයි කියලා. බටහිර රටවල්වලින් කොපමණ පීඩනයක් ආවත් එතුමා එම තීරණය වෙනස් කළේ නෑ. මේ නිසා ඇමෙරිකාවෙන් අපට ප්‍රහාරයක් එල්ල වේවි කියල එතුමා අපට අනතුරු හැඟවූවා. ඒ වෙලාවේ චීනයේ හුන් යුද්ධ හමුදාපතිවරයාත් මට දුරකථනයෙන් කතා කරලා ඇමෙරිකන් ගුවන් ප්‍රහාරයක් ගැන අනතුරු හැඟවූවා.

මේ අනතුරු හැඟවීම ගැන ඔබගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද..?

එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉන් සෙබළුන්ගේ දිවි බේරාගැනීම සඳහා අපි උපක්‍රම භාවිත කළා. කෙසේ නමුදු මේ තර්ජනය ගැන පහළ මට්ටමේ කිසිවෙකුට අප කීවේ නෑ. සේනාධිපතිවරු පමණයි දැනගෙන සිටියේ.

සාකච්ඡාව - මිහිරි ෆොන්සේකා (ලක්බිම)

[QUOTE="amasin, post: 20668857, member: 438906"] [b]ප්‍රාබාකරන් මරපු හැටි මෙන්න[/b] [SIZE="5"]ඇම්බියුලන්ස් එකක් ඇතුළෙ පිච්චුණ කතා බොරු මැරෙන්න කලින් ප්රභාකරන් කොළඹ ගෙනාපු කතා බොරු අපේ ප්‍රහාර නිසා ප්රභාකරන් මැරී සිටියදී හමුවුනේ අහම්බෙන් සෝදිසියකදී - මේජර් ජනරාල් කමල් ගුණරත්න එල්ටීටීඊ නායක ප්රභාකරන් මරා දැමුණ 53 වන සේනාංකයට අණ දුන් මේජර් ජනරාල් කමල් ගුණරත්න විශ්‍රාම යාමෙන් පසුව පසුගියදා සිය යුද අත්දැතීම් ඇතුළත් පොතක් ප්‍රකාශයට පත් කළා. යුද්ධයේ අන්තිම දවස්වල සිද්ධවූණ ඇතැම් දේ ගැන පවතින අපැහැදිලිතා දුරු කරමින් ඔහු එහිදී සියල්ල හෙළි කර තිබෙනවා. පහත පළවන්නේ ඔහු ඒ ගැන පුවත්පතකට දක්වා ඇති අදහස්ය. යුද්ධයේ අන්තිම දවස් හතරේ මොකද වුණේ.? 2009 මැයි 16 වැනිදා වන විට අපි ත්රස්තවාදීන් වර්ග මීටර් 800ක කොටුවකට කොටු කළා. ඊට පස්සේ මුල්ම ප්‍රහාරය එල්ල වන්නේ 17 වැනිදා. ඒ වන විට නන්දිකඩාල් කලපුවේ උතුරෙන් සිටියේ 53 වැනි සේනාංකය. නැගෙනහිරෙන් සිටියේ 58 වැනි සේනාංකය. බටහිරෙන් තිබුණේ කලපුව. 17 වැනිදා පාන්දර නන්දිකඩාල් කලපුවෙන් බෝට්ටු රැසක් කඩාගෙන ආවා. ඒ ප්‍රහාරය කොච්චර දරුණුද කියනවා නම් මරාගෙන මැරෙන බෝට්ටු හයක් ආපු වේගයට ගොඩබිමෙන් මීටර් ගණනාවක් තල්ලු වී විත් ඉදිරි ආරක්ෂක වළල්ලේ හැප්පී පුපුරා ගියා. ඒත් අපේ සෙබළු අතහැරියේ නෑ. ආරක්ෂක වළල්ල රැකගෙන ත්රස්තවාදීන් පලවා හැරියා. මේ ප්‍රහාරය තමයි ප්රභාකරන්ගේ ජීවිතය බේරා ගැනීමට එල්ල කළ අන්තිම සැලසුම. ඔවුන් උත්සාහ කළේ අපේ ආරක්ෂක වළල්ල කඩලා ප්රභාකරන් මාන්කුලම් කැලයට ගෙනයන්න. එහෙම වුණා නම් යුද්ධය තවත් මාස 6ක් ඉදිරියට යනවා. පසුව අපි හෙළි කර ගත්තා කොටි මාන්කුලම් කැලේ තුවක්කු හා කෑම හංගලා ඒවා ඇති තැන් චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් හඳුනා ගන්න ලකුණු කරගෙන තිබුණා කියලා. මේ ප්‍රහාරයට එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ආවේ කොහෙන්ද? කඩලාන කැලෙන් ආවේ. ඊට පහර දීම පැවරිලා තිබුණේ බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වාට. මම ඔහුට කීවා අද ඔය කෑල්ල ඉවර කරපන්. නැතිනම් කොටි යන්නේ මගේ ඔළුව උඩින් කියලා. ඔව් සර් අපි ගහනවා කීවත් තුවාලකරුවන් එන්න එන්න වැඩි වූ නිසා කඩලාන කැලේ අල්ලා ගන්න එදා බැරි වුණා. ප්රභාකරන් ගිලන් රියක මැරිලා ඉන්නවා කියලා ප්‍රචාරය වුණේ කොහොමද.? ත්රස්තවාදීන් අවතැන් වූවන්ට මුවාවෙලා අපේ ප්‍රදේශයට රාත්‍රියේ ඇතුළු වෙන්න උත්සාහ කළා. නමුත් මා කීවා රාත්‍රියේ කවුරුවත් ගන්න එපා කියලා. නමුත් හිටපු අය කලබල කරන්න හදපු නිසා නිලධාරියකු අහසට වෙඩි තැබුවා. ඉන් ජනතාව අතර සැඟව සිටි කලබල වූ ත්රස්තවාදීන් අපට දැඩි ප්‍රහාරයක් එල්ල කළා. අපේ ආරක්ෂක වළල්ලේ මීටර් 300ක් විතර කැඩුණා. කොටි ඉන් ඇතුළට ආවා. නමුත් පිටුපසින් අපි ප්‍රතිසංවිධානය වී ත්රස්තවාදීන්ට පහර දුන්නා. 18 වැනිදා අලුයම පහ වන විට අපි තත්ත්වය පාලනය කළා. ප්රභාකරන්ගේ වැඩිමහල් පුත් චාල්ස් ඇන්තනි මැරුණේ මේ ප්‍රහාරයෙන්. 53 වැනි සේනාංකය ඔහුගේ දේහය හොයා ගත්තා. මේ අතරේ ප්‍රහාරයෙන් තුවාල වූ අපේ සෙබළෙකු ගිලන් රියක දමාගෙන ප්‍රතිකාර සඳහා රැගෙන ගියා. කොටි එම රියට අතරමගදී පහර දීලා අල්ලා ගත්තා. මේ සිද්ධිය දැන ගත් අපේ භට පිරිසක් ත්රස්තවාදීන් තිදෙනාට වෙඩි තබා මරා දැම්මා. ඒ වන විටත් ගිලන් රිය තිබුණේ ගිනි ගනිමින්. මේ සිද්ධිය තමයි කටින් කට පැතිරිලා ගිහින් ජාත්‍යන්තරයටත් ආරංචි වුණේ. ප්රභාකරන් ගිලන් රියක මැරිලා ඉන්නවා කියලා. හමුදාපතිවරයාත් මට කතා කරලා මේ කතාව ඇහුවා. මම ඔහුට කීවා මේ කතාව බොරුවක් කියලා. මේ ප්‍රහාරයෙන් පසු ප්රභාකරන්ට මොකද වුණේ? ප්රභාකරන් ගැන ආරංචියක් ලැබුණේ නෑ. දුරකථන ටැප් කරන්න උපකරණ සිය ගණනක් අපට තිබුණත් ඒ එක තැනකදීවත් ප්රභාකරන්ගේ කටහඬ ඇසුණේ නෑ. එතකොට ප්රභාකරන් කඩලාන කැලේ ඉන්නවා කියලා දැන ගත්තේ දුරකථනය ටැප් කරලාද? නෑ. කවුරු හරි කියනවා නම් ප්රභාකරන්ගේ දුරකථනය ටැප් කළා කියලා ඒක අමූලික බොරුවක්. අපි කවුරුවත් දැනගෙන හිටියෙ නෑ ඔහු කඩලාන කැලේ ඉන්නවා කියලා. කඩලාන කැලේ ඇල්ලුවේ කොහොමද.? 18 වැනිදා උදේ 57 වැනි සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, 58 වැනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වා බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේ, කාලතුවක්කු බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත නාපාගොඩ, විශේෂ බළකා බළසේනාධිපති කර්නල් අතුල කොඩිප්පිපිලි, කොමාන්ඩෝ බළසේනාධිපති කර්නල් රුල්ෆ් නුගේරා යන නිලධාරීන් මගේ මෙහෙයුම් මැදිරියට ආවා. ඒ වෙලාවේදී තීරණය කළා කඩොලාන කැලේ අල්ලන්න. උදේ 11.00 වනතුරා සටන ගියා. ඔවුන් දැනුම් දුන්නා එම ස්ථානයේ සිටි ත්රස්තවාදීන් 150 මරා දමා සටන අවසන් කළා කියලා. ඒ අතරේ මට ආරංචියක් ආවා මුහුදු කොටි නායක සුසෙයි සිටිනවා කියලා. සුසෙයි කියන්නේ සටනට අතිදක්ෂයෙක්. ඔහුගේ යළි හැරීමක් නෑ. මම යළිත් අණ දුන්නා සුසෙයි සිටින ප්‍රදේශයට පහර දෙන්න කියලා. යළිත් සෙබළු කඩොලාන කැලේට පහර දුන්නා. ඒ සටනේදී එල්ටීටීඊයේ සන්නද්ධ අංශ නායක භානුත් මැරුණා. දැන් කොටි නායකයන් සියලු දෙනාගේම මළ සිරුරු හඳුනාගෙන තිබුණු නිසා මට සවස 6.45ට පමණ යුද හමුදාපතිට දුරකථන ඇමතුමක් දුන්නා. සර් මව්බිමේ සෑම බිම් අඟලක්ම දැන් ආපසු අප සතුයි සියල්ල දැන් අවසානයි කියලා. මම එතුමාට කීවා. මඳ වේලාවක් නිශ්ශබ්දව සිටි ඔහු මගෙන් ප්රභාකරන් කෝ? කියලා ඇසුවා. ඒකට මට උත්තරයක් තිබුණේ නෑ. ප්රභාකරන් මිය ගියේ නැතිනම් යුද්ධය අවසන් නෑ කියලා ඔහු කීවා. කොහොම හරි 18 දා රාත්‍රියේ ප්රභාකරන් අපට මිස් වුණා. එතකොට ප්රභාකරන්ට මොකද වුණේ? ඔහු ලංකාවේ ඉන්නවාද පිටරටකට පැන ගියාද කියලා අපේ බුද්ධි අංශ නිශ්චිතව දැනගෙන සිටියේ නෑ. මම හමුදාපතිවරයාට කීවා කඩොලාන කැලේ 53 වැනි සේනාංකය වටකරලා තියෙන්නේ. ඉන් කාටවත් පැන යන්න බෑ. රෑ කඩොලාන කැලේ තදින් කළුවර නිසා උදේ නැවත පරීක්ෂා කරන්නම් කියලා. 19 දා උදේ මොකද වුණේ? යුද ජයෙන් සතුටු වෙලා එදා උදේ මුළු රටම කිරිබත් කනවා. ජනපතිතුමා පාර්ලිමේන්තුව අමතන්න ගිහින් තිබුණා. හමුදාපතිවරයාත් සිටියේ පාර්ලිමේන්තුවේ. මමත් අපේ සෙබළු හදලා තිබුණ කිරිබත් කෑල්ලක් කකා ජනාධිපතිතුමාගේ කතාව අහන්න වාඩි වුණා. ටික වේලාවක් යන විට කර්නල් රවිප්‍රිය කතා කරලා කීවා සර් කඩොලාන කැලේ ආයිත් ප්‍රශ්නයක්. ඉක්මනින් එන්න කියලා. මම ටක් ගාලා ජීප් එකේ නැගලා කඩොල් කැලේට ගියා. 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව කැලේ ඇතුළට ගිහින් මෙහෙයුම පටන් ගන්න කීවා. විනාඩි 45ක් පමණ ගියා. 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරී මේජර් රෝහිත අළුවිහාරේට මම දැනුම් දුන්නා අට දෙනා බැගින් වූ කණ්ඩායම් දෙකක් යොදවා පහර දෙන්න කියලා. ලුතිනන් ජී.එම්. ඩී. නාලක නායකත්වයෙන් යුත් සැරයන්වරුන් වන ටී.එම්. මුතුබණ්ඩා හා එම්.ජී. විජේසිංහ තමයි මෙම ප්‍රහාරය එල්ල කළේ. ප්‍රහාරය අවසන් වූ පසු මම මගේ දිවියේ ඇසූ සතුටුදායකම ආරංචිය මට අහන්න ලැබුණා. කවුද ඒක කීවේ? “සර් අන්තිම ප්‍රහාරයෙන් ප්රභාකරන් මරලා දැම්ම කියලා මට කීවේ කර්නල් රවිප්‍රිය. ඒ කතාව අපට අදහා ගන්න බැරි වුණා. මට ඒ කතාව යළිත් තහවුරු කරගන්න ඕනෑ වුණා. මම ලලන්ත ගමගේට කැලේ ඇතුළට ගිහින් මේ ආරංචිය තහවුරු කරන්න කියලා දැනුම් දුන්නා. විනාඩි 10කට පසු ඔහු මට කෑ ගහලා කීවා සර් යුරේකා වැඩේ හරි මේ ඉන්නෙ ප්රභාකරන් කියලා. ප්රභාකරන්ගේ මරණය ගැන අදටත් කටකතා පැතිරෙනවා. ඔහු පණ පිටින් කොළඹ ගෙනාව ජනාධිපතිවරයා ඔහුගේ කම්මුලට ගහපු බව එක කතාවක්. යුද හමුදාපතිත් ඔහුට ගැහුවා කියලා තවත් කතාවක් පැතිරෙනවා. මේ කතා අතරින් ඇත්ත කතාව කුමක්ද..? ඔය ඔක්කොම බොරු කතා. ඔහු ඝාතනය වූයේ 2009 මැයි 19 දා උදේ 9.30 ට පමණ. කමාන්ඩෝ හෝ ස්නයිපර් ප්‍රහාරයකින් ඔහු මැරුණේ නෑ. ඔහු මැරුවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ අට දෙනාගේ බැගින් වූ කණ්ඩායම් දෙකක්. ප්රභාකරන් පණ පිටින් අල්ලා ගත්තේ නෑ. ප්රභාකරන් කඩොලාන කැලේ සැඟවිලා සිටියා කියලා අපි කවුරුවත් දැනගෙන සිටියෙත් නෑ. අපි කැලේ සිටි ත්රස්තවාදීන්ට වෙඩි තැබුවා. සෝදිසි මෙහෙයුමේදී ප්රභාකරන්ගේ මිනිය හම්බුවෙලා හඳුනාගත්තා. ඕක තමයි ඇත්ත කතාව. යුද්ධයේ අවසන් කාලයේදී ලංකාවට ඇමෙරිකන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් මතුවූ බවට ආන්දෝලනාත්මක කතාවක් ඔබේ කෘතියෙන් මුල් වරට හෙළිවෙනවා. කුමක්ද එහි පසුබිම? යුද්ධයේ අවසන් කාලයේදී ඇමෙරිකාව ඇතුළු බලවත් රටවල් කීපයක් ලංකාවට විශාල පීඩනයක් එල්ල කළා. තුන්වැනි පාර්ශ්වයකට එල්ටීටීඊයට යටත් වෙන්න ඉඩ දෙන්න කියලා ඔවුන් බල කළා. නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැඩි ස්ථාවරයක සිටියා. එල්ටීටීඊය යටත් වෙනවා නම් ඒ ශ්‍රී ලංකා හමුදාවට පමණයි කියලා. බටහිර රටවල්වලින් කොපමණ පීඩනයක් ආවත් එතුමා එම තීරණය වෙනස් කළේ නෑ. මේ නිසා ඇමෙරිකාවෙන් අපට ප්‍රහාරයක් එල්ල වේවි කියල එතුමා අපට අනතුරු හැඟවූවා. ඒ වෙලාවේ චීනයේ හුන් යුද්ධ හමුදාපතිවරයාත් මට දුරකථනයෙන් කතා කරලා ඇමෙරිකන් ගුවන් ප්‍රහාරයක් ගැන අනතුරු හැඟවූවා. මේ අනතුරු හැඟවීම ගැන ඔබගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද..? එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉන් සෙබළුන්ගේ දිවි බේරාගැනීම සඳහා අපි උපක්‍රම භාවිත කළා. කෙසේ නමුදු මේ තර්ජනය ගැන පහළ මට්ටමේ කිසිවෙකුට අප කීවේ නෑ. සේනාධිපතිවරු පමණයි දැනගෙන සිටියේ. සාකච්ඡාව - මිහිරි ෆොන්සේකා (ලක්බිම) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom