Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
54 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රැක්ටිකල් ආගම (වර්සස්) කබර/තල ගොයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වචන වල පැටලීමට අවැසි නොවේ. ඔබට කැමති වචනයක් දහම ලෙස දමා ගන්න. එය ඔබ අසනා ලෙස වචනයකින් දෙකකින් දිය හැකි පිළිතුරක් නොවේ. ඔබ කැමති නම් මාගේ මේ පිළිතුරට ඔබ කැමති වචනයක් දමා අලුතින් දහමක් නිර්මාණය කරන්න. මට කම් නැත.

මෙන්න විශ්ව දහමට අනුව පිළිතුර ඉතාම කෙටියෙන්. මෙම උදාහරණය ඔබ කැමති ඕනෙම අවස්ථාවකට යොදා ගන්න. මේ ඇති පින්, කුසල්, දහම් යන වචනවලට ඔබ අකමැති නම් කැමති වචන යොදා ගන්න.

නිවසක මව සහ තරුණ පුතෙක් සිටී. නිවසට පැමිණි සොරෙකු මව මැරීමට තැත්කරයි. පුතාට මව බේරාගැනීමට නම් අනිවාර්යෙන්ම පෙරකී මිනිසා මැරීමට සිදු වේ.

1. සොරා මරා මව බේරාගතහොත් මවගේ ජීවිතය බේරාගැනීමේන් ලැබෙන කුසලය ඔහුට ලැබේ. තවද මවගේ ආශිර්වාදයද ලැබෙනු ඇත. රටවැසියා ඔහුව වීර පුතෙකු ලෙස නම් කරනු ඇත. ඒ වගේම ත්‍රිහේතුක පටිසන්දියකින් උපත ලැබූ ප්‍රාණයක් මැරීමේ පාපය කවදා හෝ ගෙවන්නට සිදු වේ.

2. ඇත්ත වශයෙන්ම මව මැරෙන්නේ මවගේ පෙර කී කර්මයකටයි. එයට මැදිහත්වී මෙම මිනිසා මරා මමද මෙම සසරේ තවත් ඉදිරියට ඇදී යන කර්මයක් අලුතින් නිර්මාණය කරගන්නේ කිමදැයි සිතා මව මරන්නට සොරාට ඉඩ දී, ඔහු කල දෙයට ඔහුට හිතින් සමාව දී සිටිය හැකිය.

මෙහිදී මව මරන්නට ඉඩ දුන් නිහීන පුතෙකු ලෙස ඔහු සමාජගත වනු ඇත. මව නොමැතිව ඉදිරි ජීවිතය ගත කිරීමට සිදු වේ.

මෙහිදී විශ්ව ක්‍රියාකාරීත්වය දන්නා කෙනෙකු නම් තෝරා ගත යුත්තේ 2 ක්රියාමාර්ගනයි. නමුත් එය කෙතරම් ප්‍රායෝගිකද. ඔබම සිතා බලන්න.

[QUOTE="SahanJ123, post: 22069876, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen]වචන වල පැටලීමට අවැසි නොවේ. ඔබට කැමති වචනයක් දහම ලෙස දමා ගන්න. එය ඔබ අසනා ලෙස වචනයකින් දෙකකින් දිය හැකි පිළිතුරක් නොවේ. ඔබ කැමති නම් මාගේ මේ පිළිතුරට ඔබ කැමති වචනයක් දමා අලුතින් දහමක් නිර්මාණය කරන්න. මට කම් නැත. මෙන්න විශ්ව දහමට අනුව පිළිතුර ඉතාම කෙටියෙන්. මෙම උදාහරණය ඔබ කැමති ඕනෙම අවස්ථාවකට යොදා ගන්න. මේ ඇති පින්, කුසල්, දහම් යන වචනවලට ඔබ අකමැති නම් කැමති වචන යොදා ගන්න. නිවසක මව සහ තරුණ පුතෙක් සිටී. නිවසට පැමිණි සොරෙකු මව මැරීමට තැත්කරයි. පුතාට මව බේරාගැනීමට නම් අනිවාර්යෙන්ම පෙරකී මිනිසා මැරීමට සිදු වේ. 1. සොරා මරා මව බේරාගතහොත් මවගේ ජීවිතය බේරාගැනීමේන් ලැබෙන කුසලය ඔහුට ලැබේ. තවද මවගේ ආශිර්වාදයද ලැබෙනු ඇත. රටවැසියා ඔහුව වීර පුතෙකු ලෙස නම් කරනු ඇත. ඒ වගේම ත්‍රිහේතුක පටිසන්දියකින් උපත ලැබූ ප්‍රාණයක් මැරීමේ පාපය කවදා හෝ ගෙවන්නට සිදු වේ. 2. ඇත්ත වශයෙන්ම මව මැරෙන්නේ මවගේ පෙර කී කර්මයකටයි. එයට මැදිහත්වී මෙම මිනිසා මරා මමද මෙම සසරේ තවත් ඉදිරියට ඇදී යන කර්මයක් අලුතින් නිර්මාණය කරගන්නේ කිමදැයි සිතා මව මරන්නට සොරාට ඉඩ දී, ඔහු කල දෙයට ඔහුට හිතින් සමාව දී සිටිය හැකිය. මෙහිදී මව මරන්නට ඉඩ දුන් නිහීන පුතෙකු ලෙස ඔහු සමාජගත වනු ඇත. මව නොමැතිව ඉදිරි ජීවිතය ගත කිරීමට සිදු වේ. මෙහිදී විශ්ව ක්‍රියාකාරීත්වය දන්නා කෙනෙකු නම් තෝරා ගත යුත්තේ 2 ක්රියාමාර්ගනයි. නමුත් එය කෙතරම් ප්‍රායෝගිකද. ඔබම සිතා බලන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom