Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ප්රියස්_උදාව්_වෙසෙල්_උදාව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Vezel DCT ප්රශ්ණයක් තියෙනවා දන්නවනේ DCT box එකේ odd gears වලට වෙනම clutch එකකුයි even gears වලට වෙනම clutch එකකුයි තියෙනවා. සම්න්යයෙන් multi plate clutch තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ අඩුම clutch 2ක් even 2i , odd 2i Honda i -DCD එකේ තියෙන්නේ clutch එක ගානේ ඔය දෙකටම, clutch එකේ තියෙනවා Friction surface එකක් එකෙන් තමයි rotary motion එක transmit කරන්නේ clutch එක තව friction/steel disk එකක ඇතිල්ලීමෙන් ඇතිවන ඝර්ශණයෙන් එකට බදල අල්ල ගැනීමෙන්. දැන් වෙන්නේ මේකයි 3rd gear 4000 rpm වලින් transmission input shaft එක කැරකෙනවා කියල හිතන්න, දැන් 4th gear එක වැටෙනකොට ඔය 4000 rpm වලින් කැරකෙන එකට clutch එක තද කරලා අල්ලනවා oil pressure එකෙන් එතකොට ලොකු heat එකක් generate වෙනවා මොකද එක clutch එකයි තියෙන්නේ friction surface area එක මදි ඉතින් ඔහොම ගොඩක් දුර යනකොට up shift වෙලා හෝ traffic එකේදී downshift වෙන නිසා clutch 2කේ heat එක වැඩි වෙලා friction surface එක melt වෙනවා. එතකොට gear change වෙන්නේනෑ clutch එක slip වෙනව. ඒක නිසා තමයි race car වල dual clutch pack එක oil bath එකක දාල තියෙන්නේ මේකේ තියෙන dry clutch දෙකක් නිසා cool වෙන්න විදියක් නෑ සහ තනි clutch එක නිසා load එක වැඩි, contact surface එක මදි සහ generate වෙන heat එක වැඩි engage වෙනකොට. ඇත්තටම ඕවා පොඩි දේවල් Honda engineers ල ඔහොම වෙනවා කියල දැනගෙන customer ගැන හිතන්නේ නැතුව කරන කරන design. Honda hybrid වල ඔය වගේ පොඩි අවුල් තියෙනවා ගොඩක් මම කලිනුත් කියල අති. කලින් තිබ්බ අදිනවා මදි සහ gear change delay case එකට recall අවා control unit software update වගයක්. මම හිතනවා පැහැදිලි ඇති කියල ඕක තමයි major issue එකකට තියෙන්නේ

මම නම් යන්නේ aqua එකට hybrid නම් දැනට තියෙන නියම hybrid එක. ඔය දෙකෙන්නම් නම් prius තමයි. අනිත් එක hybrid ගන්නකොට මේකේ ඉන්න සමහරු කියන බයිලා අහන්න එපා, toyota prius එක කොච්චර reliable ද කියල දන්න උන් දන්නවා.

එකම case එක අපේ රටේ වාහන අවුරුදු 20-30 ක් පාවිච්චි කරනවා hybrid වලට අවුරුදු 15ක්, 20ක් ගියාම වෙන්නේ මොකද්ද කියන එක ගැටළුවක් body condition තියෙනකන් දුවන්න පුළුවන් කෑලි දදා.

[QUOTE="Force0081, post: 21865942, member: 544467"] [SIZE="4"]Vezel DCT ප්රශ්ණයක් තියෙනවා දන්නවනේ DCT box එකේ odd gears වලට වෙනම clutch එකකුයි even gears වලට වෙනම clutch එකකුයි තියෙනවා. සම්න්යයෙන් multi plate clutch තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ අඩුම clutch 2ක් even 2i , odd 2i Honda i -DCD එකේ තියෙන්නේ clutch එක ගානේ ඔය දෙකටම, clutch එකේ තියෙනවා Friction surface එකක් එකෙන් තමයි rotary motion එක transmit කරන්නේ clutch එක තව friction/steel disk එකක ඇතිල්ලීමෙන් ඇතිවන ඝර්ශණයෙන් එකට බදල අල්ල ගැනීමෙන්. දැන් වෙන්නේ මේකයි 3rd gear 4000 rpm වලින් transmission input shaft එක කැරකෙනවා කියල හිතන්න, දැන් 4th gear එක වැටෙනකොට ඔය 4000 rpm වලින් කැරකෙන එකට clutch එක තද කරලා අල්ලනවා oil pressure එකෙන් එතකොට ලොකු heat එකක් generate වෙනවා මොකද එක clutch එකයි තියෙන්නේ friction surface area එක මදි ඉතින් ඔහොම ගොඩක් දුර යනකොට up shift වෙලා හෝ traffic එකේදී downshift වෙන නිසා clutch 2කේ heat එක වැඩි වෙලා friction surface එක melt වෙනවා. එතකොට gear change වෙන්නේනෑ clutch එක slip වෙනව. ඒක නිසා තමයි race car වල dual clutch pack එක oil bath එකක දාල තියෙන්නේ මේකේ තියෙන dry clutch දෙකක් නිසා cool වෙන්න විදියක් නෑ සහ තනි clutch එක නිසා load එක වැඩි, contact surface එක මදි සහ generate වෙන heat එක වැඩි engage වෙනකොට. ඇත්තටම ඕවා පොඩි දේවල් Honda engineers ල ඔහොම වෙනවා කියල දැනගෙන customer ගැන හිතන්නේ නැතුව කරන කරන design. Honda hybrid වල ඔය වගේ පොඩි අවුල් තියෙනවා ගොඩක් මම කලිනුත් කියල අති. කලින් තිබ්බ අදිනවා මදි සහ gear change delay case එකට recall අවා control unit software update වගයක්. මම හිතනවා පැහැදිලි ඇති කියල ඕක තමයි major issue එකකට තියෙන්නේ මම නම් යන්නේ aqua එකට hybrid නම් දැනට තියෙන නියම hybrid එක. ඔය දෙකෙන්නම් නම් prius තමයි. අනිත් එක hybrid ගන්නකොට මේකේ ඉන්න සමහරු කියන බයිලා අහන්න එපා, toyota prius එක කොච්චර reliable ද කියල දන්න උන් දන්නවා. එකම case එක අපේ රටේ වාහන අවුරුදු 20-30 ක් පාවිච්චි කරනවා hybrid වලට අවුරුදු 15ක්, 20ක් ගියාම වෙන්නේ මොකද්ද කියන එක ගැටළුවක් body condition තියෙනකන් දුවන්න පුළුවන් කෑලි දදා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom