Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ප්‍රීතිමත් පවුලක රහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රීතිමත් පවුලක රහස

ප්‍රීතිමත් පවුලක රහස

“කොහොමද බං උඹලා ගෝරි බෝරි නැතුව කිරි පැණි වගෙ පවුල් කන්නෙ?” ධම්මික සේවා සංගමයේ මාසික රැස්වීමේදී නිහාල් ගෙන් ඇසුවේ තමා සමඟ නිතර අඬදබර ඇති කරගන්නා තම බිරිඳ සිහි කරමිනි.

”ඒකෙ රහස මේකයි ධම්මික. අපේ ගෙදර සිල්ලර ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ අනෝමා. බැරෑරුම් ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ මම. ඒ එකඟත්වය හින්දා අපි අතර ගැටුම් ඇත්තෙම නැති තරම්.” නිහාල් සිනාසී පිළිතුරු දුන්නේය.

“මොනවද ඔය සිල්ලර ප්‍රශ්න?” ධම්මික ඇසුවේ තද කුතුහලයෙනි.

“අපි කන්නෙ බොන්නෙ, අඳින්නෙ පලඳින්නෙ මොනවද? යන්නෙ එන්නෙ කොහෙද? ගෙදරට වියදම් කරන්නෙ මොනවගෙ දේවල්වලට ද? ඔන්න ඔය වගෙ සිල්ලර දේවල්වලදි තීරණ ගන්නෙ අපේ අනෝමා.” නිහාල් පැහැදිලි කළේය.

“එතකොට බැරෑරුම් ප්‍රශ්න කිව්වේ?” ධම්මික උනන්දුවෙන් ඇසීය.

“පෞද්ගලික විශ්වවිද්‍යාල පනත මේ රටට සුදුසුද?, ද්‍රවිඩ සංවිධානෙ එක්ක තවදුරටත් සාකච්ඡා කරනවද? Z ස්කෝ එක විශ්වවිද්‍යාල ප්රවේශයෙදි අනාගතයටත් යොදා ගන්නවද? මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරනවද? ඔය වගෙ බරපතළ ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ මම” නිහාල් කීවේ ආඩම්බරයෙනි.

කියවලා බම්පි එහෙම දියෝ

[QUOTE="Lewke, post: 16851725, member: 510552"] [b]ප්‍රීතිමත් පවුලක රහස[/b] [SIZE="3"][CENTER][B]ප්‍රීතිමත් පවුලක රහස [/B] “කොහොමද බං උඹලා ගෝරි බෝරි නැතුව කිරි පැණි වගෙ පවුල් කන්නෙ?” ධම්මික සේවා සංගමයේ මාසික රැස්වීමේදී නිහාල් ගෙන් ඇසුවේ තමා සමඟ නිතර අඬදබර ඇති කරගන්නා තම බිරිඳ සිහි කරමිනි. ”ඒකෙ රහස මේකයි ධම්මික. අපේ ගෙදර සිල්ලර ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ අනෝමා. බැරෑරුම් ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ මම. ඒ එකඟත්වය හින්දා අපි අතර ගැටුම් ඇත්තෙම නැති තරම්.” නිහාල් සිනාසී පිළිතුරු දුන්නේය. “මොනවද ඔය සිල්ලර ප්‍රශ්න?” ධම්මික ඇසුවේ තද කුතුහලයෙනි. “අපි කන්නෙ බොන්නෙ, අඳින්නෙ පලඳින්නෙ මොනවද? යන්නෙ එන්නෙ කොහෙද? ගෙදරට වියදම් කරන්නෙ මොනවගෙ දේවල්වලට ද? ඔන්න ඔය වගෙ සිල්ලර දේවල්වලදි තීරණ ගන්නෙ අපේ අනෝමා.” නිහාල් පැහැදිලි කළේය. “එතකොට බැරෑරුම් ප්‍රශ්න කිව්වේ?” ධම්මික උනන්දුවෙන් ඇසීය. “පෞද්ගලික විශ්වවිද්‍යාල පනත මේ රටට සුදුසුද?, ද්‍රවිඩ සංවිධානෙ එක්ක තවදුරටත් සාකච්ඡා කරනවද? Z ස්කෝ එක විශ්වවිද්‍යාල ප්රවේශයෙදි අනාගතයටත් යොදා ගන්නවද? මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරනවද? ඔය වගෙ බරපතළ ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ මම” නිහාල් කීවේ ආඩම්බරයෙනි.[/CENTER][/SIZE] [SIZE="4"][CENTER][COLOR="Red"]කියවලා බම්පි එහෙම දියෝ[/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom