Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රීති කසානා.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රීති කසානා.......

රිංග්වර්ම් කියල හඳුන්වන කැසිල්ල ගැන . කසන්න කසන්න ආස හිතෙන , ඊට පස්සේ දැවිල්ලෙන් දුක් විඳවන මේ ප්‍රීති කසානා ගැනයි අද කතාව .

බොහෝ පිරිසක් විඳවන මේ කැසිල්ල , ඉකිළිය , කිහිල්ල වගේ තෙතමනය රැඳන හැංගිච්ච තැන් වල බහුලව ඇති වෙන ඒතැනින් නොනැවතී නියපොතු , යටි පතුල වගේ තැන්වලටත් පහර දෙන දිලීර රෝගයක් . තව විදියකින් කීවොත් “පුස් බැඳීමක්“ ..

එතකොට මුලින් කීවේ රිංග්වර්ම් Rigworm කියලා ? ඒ කියන්නේ මේක පණු රෝගයක් නොවෙයිද ?

පොදුවේ මේ තත්ත්වයට රිංග්වර්ම කිව්වට ඇත්තටම මේක දිලීර රෝගයක් , රිංග් කියල කියන්නේ මේ “පුස් “ නිසා ඇතිවන කැසිල්ලත් එක්ක හමේ පාට වෙනස් වෙලා කැඩිලා සම මතු පිට රවුම් හැඩයට කළාප හැදෙන නිසා . මේ තත්ත්වයට වෛද්‍යවිද්‍යාත්මකව කියන්නේ ඩර්මැටොෆයිටෝසිස් Dermatophytosis කියලා . ලෙඩේ හදන අර පුස් වර්ගයට , කියන්නේ Dermatophytes එහෙම නැත්නම් Tinea කියල.

මේ ටීනියාල අපේ ඇඟේ විවිධ තැන්වල හැදෙන්න පැතිරෙන්න පුළුවන් . විශේෂයෙන්ම පාසල් යන වයසේ , නැත්නම දවසේ වැඩි වෙලාවක් රැකියාවේ ඉන්න වයසේ හුඟ දෙනෙක් විඳවන “ඉකිළි “ කැසිල්ල , නැත්නම් කළව ප්‍රෙද්ශයේ ඉහළ ඇතිවන කැසිල්ල නම් කරන්නේ Tinea cruris කියලා . මේ කැසිල්ල ඔළුවේ , හිස් කබලේ ආවොත් , කෙස් ගස් හරිහ පහසුවෙන් ගැලවිලා ගිහින් “තට්ට් රවුම්“ හැදෙනවා , මේ ලෙඩේදි දෙන නම තමයි Tinea capitis . ඔය විදියට කකුලේ යටිපතුලේදි pedis , නියපොතු වලදි unguium හෝ onychomycosis මුහුණෙදි පුස් බැඳිලා රවුම් හැදුනොත් faciei ..ඔන්න ඔය වගේ නම් කෑල්ලක් අර ටීනියාට එකතු කළාම දොස්තර මහත්තය මේ ලෙඩේට කියන නමම හොයා ගන්න පුළුවන් . තව වර්ග ගනනාවක් තිබුණත් මේ හැම එකක් ගැනම පොදුවේ කතා කරන්න ඕන කාරණා ටික කතා කරළ ඉමුකෝ මුලින්ම . නැහැ මුලින්ම අපි පිංතූර ටිකක් බලල ඉමු එතාකොට වැඩේ ලේසියි .

තට්ට රවුම් - Tinea capitis

කකුළ පතුලෙ රවුම් Tinea pedis

ඉකිළි රවුම් Tinea cruris

Tinea corporis ඇඟේ , කඳේ , පිටේ හැදෙන රවුම්

දැන් මේ පිංතූර ටික දැක්කම මේ කියන ලෙඩේ ගැන පොඩ්ඩක් මතක් වෙන්න ඇති කියල හිතෙනවා . දන්නවද මේ පුස් කෑම හරිම ඉක්මණට බෝවෙන්න පුළුවන් ලෙඩක් , යාළුවගෙන් විතරක් නොවෙයි , ගෙදර ඉන්න පූසන් , බල්ලන් වගේ අයගෙනුත් මේ ලෙඩේ අපට එන්න පුළුවන් .

හරි කොහොම වුනත් මේ කැසිල්ල තමන්ට තිබෙන බව දැන ගත්තොත් ඉක්මණින්ම කරන්න ඕන දේ මොකක්ද දන්නවද ? .... ඔව් ඉක්මණින්ම කසන්න තමා වෙන්නෙ , හැබැයි ඊට පස්සේ දොස්තර මහත්තයට පෙන්නල බෙහෙත් ටිකක් ගන්න ඕන , විශේෂයෙන්ම මේ වෙලාවෙ දෙන ගාන ක්‍රීම් වර්ගය හරි විදියට ආලේප කරගන්න හැටි අහගෙන නිවැරදි උපදෙස් පිළිනොපැද්දොත් , ටික කළක් යත්දි කැසිල්ල වැඩිවෙලා , තුවාල මතුවෙලා කරදර ගොඩක් එන්න පුළුවන් .

මොකද අපි කරන්න ඕන , මුලින්ම මේ ලෙඩෙන් පරිස්සම් වෙන්න නම් , ශාරීරික පවිත්‍රතාව හොඳින් පවත්වා ගන්න ඕන , මෙතනදි නාන ඇඟ හෝඳන එක ගැන විතරක් නොවෙයි කියන්නේ , ඊටපස්සේ හොඳට තෙත මාත්තු කරල වියළා ගන්න එක ගැනත් කියැවෙනවා. ඒ විතරද ඇඟ පිස්නා , පනාව වගේ දේවල් තවත් අයත් එක්ක බෙදා හදා ගන්නේ නැතිව පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි . මොකද මේ දිලීර වර්ගය බෝවෙන්නේ ස්පර්ශය මඟින් ප්‍රධානවම. ඊළඟ වැදගත් දේ තමන්ට මේ රෝග තත්ත්වය ඇත්නම් ඉක්මණින්ම නිසි ප්‍රතිකාර ගන්න එක. ප්‍රතිකාර ගන්න දවස් ටිකේ තමන්ගේ ඇඟළුම් , පිස්නා, ඇඳ රෙදි තවත් අය එක්ක හුවමාරු නොවෙන්න වෙනම තබා ගැනීම හුඟක් වැදගත් . ගෙදර සුරතලයට ඇති කරන සත්තු ගැනත් අවධානයෙන් ඉන්න , මේ වගේ සැකයක් ඇත්නම් ඉක්මණින් නිසි ෂැම්පු වර්ගයක් මඟින් ප්‍රතිකාරය පටන් ගන්න එක වැදගත් .

මේ තත්ත්වයදැයි කියල සැක නම් ලැජ්ජ නොවී දොස්තර මහත්තයට කියන්න , සමහර හිතනවා ඉකිළි වල , සමහර විට වෘෂණ ආශ්‍රිතව මේ තත්ත්වය ඇතිවුනාම “මහ භයානක සමාජ රෝගයක් , කාටවත් කියන්න බැහැනේ කියල“ .. නැහැ කළබල වෙන්න එපා මේක එහෙම තත්ත්වයක් නොවයි , මේ තවත් අළුහම් වර්ගයක් විතරයි , අනෙක ලොකු පරික්ෂණ කරන්න වෙන එකකුත් නැහැ , මොකද අපේ වෛද්‍යවරුන්ට මේක බලපු ගමන් කියන්න පුළුවන් , හැබැයි ඕන නම් culture එකක් කරල වැඩි දුර හොයන්නත් පුළුවන්.

හඳුනගත්තට පස්සේ ප්‍රතිකාරය විදියට ප්‍රතිදිලීරක ආලේපයක් anti fungal cream එකක් දේවි හිසේ නම් ගැටළුව ෂැම්පු වර්ගයකුත් එක්කම , අඩුම තරමේ සති දෙකක් විතර දිගටම ආලේප කරන්න වෙනවා මෙය , සති හයක් විතර වෙනකම් වැඩි කරන්නත් පුළුවන් . ඊට අමතරව සමහර විට මුඛයෙන් ගන්නට ගිලින පෙති විදියට ඖෂධ දෙන්නත් පුළුවන් . මෙහෙම දුන්නොත් ඒ බෙහෙත පල - අපල ගැන හරියට අහගන්න , ඒ වගේම බෙහෙත ගන්න කාළෙතුල සමේ පාට වෙනස් වීමක් , කහ පාට ගතියක් , කෑම අප්පිරියාවක් , බඩේ අපහසුතාවක් ආවොත් සැළකිළිමත් වෙන්න , මොකද හුඟක් ප්‍රති දිලීර පෙති වලින් අක්මාවට යම් තරමක ආපදාවක් ඇති කරන්න පුළුවන් , ඒ නිසා බෙහෙතත් එක්ක ඊට අදාල වෛද්‍ය උපදෙස් හරියට ඉල්ල ගන්න එකත් , ඒ උපදෙස් හරියටම පිළිපදින එකත් තවත් ආපදාවකට ලක්වීම වලක්වා ගන්නට මග.

උපුටා ගැනීම - සොඳුරු සුව අසපුව....

[QUOTE="Thunderhawk, post: 22258373, member: 494874"] [b]ප්‍රීති කසානා.......[/b] [IMG]https://image.ibb.co/iDZptk/FB_IMG_1505909797926.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Blue"]රිංග්වර්ම් කියල හඳුන්වන කැසිල්ල ගැන . කසන්න කසන්න ආස හිතෙන , ඊට පස්සේ දැවිල්ලෙන් දුක් විඳවන මේ ප්‍රීති කසානා ගැනයි අද කතාව . බොහෝ පිරිසක් විඳවන මේ කැසිල්ල , ඉකිළිය , කිහිල්ල වගේ තෙතමනය රැඳන හැංගිච්ච තැන් වල බහුලව ඇති වෙන ඒතැනින් නොනැවතී නියපොතු , යටි පතුල වගේ තැන්වලටත් පහර දෙන දිලීර රෝගයක් . තව විදියකින් කීවොත් “පුස් බැඳීමක්“ .. එතකොට මුලින් කීවේ රිංග්වර්ම් Rigworm කියලා ? ඒ කියන්නේ මේක පණු රෝගයක් නොවෙයිද ? පොදුවේ මේ තත්ත්වයට රිංග්වර්ම කිව්වට ඇත්තටම මේක දිලීර රෝගයක් , රිංග් කියල කියන්නේ මේ “පුස් “ නිසා ඇතිවන කැසිල්ලත් එක්ක හමේ පාට වෙනස් වෙලා කැඩිලා සම මතු පිට රවුම් හැඩයට කළාප හැදෙන නිසා . මේ තත්ත්වයට වෛද්‍යවිද්‍යාත්මකව කියන්නේ ඩර්මැටොෆයිටෝසිස් Dermatophytosis කියලා . ලෙඩේ හදන අර පුස් වර්ගයට , කියන්නේ Dermatophytes එහෙම නැත්නම් Tinea කියල. මේ ටීනියාල අපේ ඇඟේ විවිධ තැන්වල හැදෙන්න පැතිරෙන්න පුළුවන් . විශේෂයෙන්ම පාසල් යන වයසේ , නැත්නම දවසේ වැඩි වෙලාවක් රැකියාවේ ඉන්න වයසේ හුඟ දෙනෙක් විඳවන “ඉකිළි “ කැසිල්ල , නැත්නම් කළව ප්‍රෙද්ශයේ ඉහළ ඇතිවන කැසිල්ල නම් කරන්නේ Tinea cruris කියලා . මේ කැසිල්ල ඔළුවේ , හිස් කබලේ ආවොත් , කෙස් ගස් හරිහ පහසුවෙන් ගැලවිලා ගිහින් “තට්ට් රවුම්“ හැදෙනවා , මේ ලෙඩේදි දෙන නම තමයි Tinea capitis . ඔය විදියට කකුලේ යටිපතුලේදි pedis , නියපොතු වලදි unguium හෝ onychomycosis මුහුණෙදි පුස් බැඳිලා රවුම් හැදුනොත් faciei ..ඔන්න ඔය වගේ නම් කෑල්ලක් අර ටීනියාට එකතු කළාම දොස්තර මහත්තය මේ ලෙඩේට කියන නමම හොයා ගන්න පුළුවන් . තව වර්ග ගනනාවක් තිබුණත් මේ හැම එකක් ගැනම පොදුවේ කතා කරන්න ඕන කාරණා ටික කතා කරළ ඉමුකෝ මුලින්ම . නැහැ මුලින්ම අපි පිංතූර ටිකක් බලල ඉමු එතාකොට වැඩේ ලේසියි . තට්ට රවුම් - Tinea capitis [IMG]http://3.bp.blogspot.com/-_9hHADhwLjY/U2ENxHg2ufI/AAAAAAAABmo/46xFoeGKi_E/s1600/(Tinea+Capitis).jpg[/IMG] කකුළ පතුලෙ රවුම් Tinea pedis [IMG]http://2.bp.blogspot.com/-74gshmRkTOU/U2ENxLpZw-I/AAAAAAAABmY/wdfjKjUlsrw/s1600/Athlete's+Foot+(Tinea+Pedis.jpg[/IMG] ඉකිළි රවුම් Tinea cruris [IMG]http://4.bp.blogspot.com/-unK2mvZqJ6M/U2ENxCeZZXI/AAAAAAAABmU/qxuVYAqwLvY/s1600/Jock+Itch.jpg[/IMG] Tinea corporis ඇඟේ , කඳේ , පිටේ හැදෙන රවුම් [IMG]http://3.bp.blogspot.com/-dfZT9gzYm84/U2ENxlRiOuI/AAAAAAAABmg/lS_AJjp14h0/s1600/Tinea+Corporis.jpg[/IMG] දැන් මේ පිංතූර ටික දැක්කම මේ කියන ලෙඩේ ගැන පොඩ්ඩක් මතක් වෙන්න ඇති කියල හිතෙනවා . දන්නවද මේ පුස් කෑම හරිම ඉක්මණට බෝවෙන්න පුළුවන් ලෙඩක් , යාළුවගෙන් විතරක් නොවෙයි , ගෙදර ඉන්න පූසන් , බල්ලන් වගේ අයගෙනුත් මේ ලෙඩේ අපට එන්න පුළුවන් . හරි කොහොම වුනත් මේ කැසිල්ල තමන්ට තිබෙන බව දැන ගත්තොත් ඉක්මණින්ම කරන්න ඕන දේ මොකක්ද දන්නවද ? .... ඔව් ඉක්මණින්ම කසන්න තමා වෙන්නෙ , හැබැයි ඊට පස්සේ දොස්තර මහත්තයට පෙන්නල බෙහෙත් ටිකක් ගන්න ඕන , විශේෂයෙන්ම මේ වෙලාවෙ දෙන ගාන ක්‍රීම් වර්ගය හරි විදියට ආලේප කරගන්න හැටි අහගෙන නිවැරදි උපදෙස් පිළිනොපැද්දොත් , ටික කළක් යත්දි කැසිල්ල වැඩිවෙලා , තුවාල මතුවෙලා කරදර ගොඩක් එන්න පුළුවන් . මොකද අපි කරන්න ඕන , මුලින්ම මේ ලෙඩෙන් පරිස්සම් වෙන්න නම් , ශාරීරික පවිත්‍රතාව හොඳින් පවත්වා ගන්න ඕන , මෙතනදි නාන ඇඟ හෝඳන එක ගැන විතරක් නොවෙයි කියන්නේ , ඊටපස්සේ හොඳට තෙත මාත්තු කරල වියළා ගන්න එක ගැනත් කියැවෙනවා. ඒ විතරද ඇඟ පිස්නා , පනාව වගේ දේවල් තවත් අයත් එක්ක බෙදා හදා ගන්නේ නැතිව පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි . මොකද මේ දිලීර වර්ගය බෝවෙන්නේ ස්පර්ශය මඟින් ප්‍රධානවම. ඊළඟ වැදගත් දේ තමන්ට මේ රෝග තත්ත්වය ඇත්නම් ඉක්මණින්ම නිසි ප්‍රතිකාර ගන්න එක. ප්‍රතිකාර ගන්න දවස් ටිකේ තමන්ගේ ඇඟළුම් , පිස්නා, ඇඳ රෙදි තවත් අය එක්ක හුවමාරු නොවෙන්න වෙනම තබා ගැනීම හුඟක් වැදගත් . ගෙදර සුරතලයට ඇති කරන සත්තු ගැනත් අවධානයෙන් ඉන්න , මේ වගේ සැකයක් ඇත්නම් ඉක්මණින් නිසි ෂැම්පු වර්ගයක් මඟින් ප්‍රතිකාරය පටන් ගන්න එක වැදගත් . මේ තත්ත්වයදැයි කියල සැක නම් ලැජ්ජ නොවී දොස්තර මහත්තයට කියන්න , සමහර හිතනවා ඉකිළි වල , සමහර විට වෘෂණ ආශ්‍රිතව මේ තත්ත්වය ඇතිවුනාම “මහ භයානක සමාජ රෝගයක් , කාටවත් කියන්න බැහැනේ කියල“ .. නැහැ කළබල වෙන්න එපා මේක එහෙම තත්ත්වයක් නොවයි , මේ තවත් අළුහම් වර්ගයක් විතරයි , අනෙක ලොකු පරික්ෂණ කරන්න වෙන එකකුත් නැහැ , මොකද අපේ වෛද්‍යවරුන්ට මේක බලපු ගමන් කියන්න පුළුවන් , හැබැයි ඕන නම් culture එකක් කරල වැඩි දුර හොයන්නත් පුළුවන්. හඳුනගත්තට පස්සේ ප්‍රතිකාරය විදියට ප්‍රතිදිලීරක ආලේපයක් anti fungal cream එකක් දේවි හිසේ නම් ගැටළුව ෂැම්පු වර්ගයකුත් එක්කම , අඩුම තරමේ සති දෙකක් විතර දිගටම ආලේප කරන්න වෙනවා මෙය , සති හයක් විතර වෙනකම් වැඩි කරන්නත් පුළුවන් . ඊට අමතරව සමහර විට මුඛයෙන් ගන්නට ගිලින පෙති විදියට ඖෂධ දෙන්නත් පුළුවන් . මෙහෙම දුන්නොත් ඒ බෙහෙත පල - අපල ගැන හරියට අහගන්න , ඒ වගේම බෙහෙත ගන්න කාළෙතුල සමේ පාට වෙනස් වීමක් , කහ පාට ගතියක් , කෑම අප්පිරියාවක් , බඩේ අපහසුතාවක් ආවොත් සැළකිළිමත් වෙන්න , මොකද හුඟක් ප්‍රති දිලීර පෙති වලින් අක්මාවට යම් තරමක ආපදාවක් ඇති කරන්න පුළුවන් , ඒ නිසා බෙහෙතත් එක්ක ඊට අදාල වෛද්‍ය උපදෙස් හරියට ඉල්ල ගන්න එකත් , ඒ උපදෙස් හරියටම පිළිපදින එකත් තවත් ආපදාවකට ලක්වීම වලක්වා ගන්නට මග. උපුටා ගැනීම - සොඳුරු සුව අසපුව....[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom