Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රේමකීර්ති වමතින් කවි ලියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රේමකීර්ති වමතින් කවි ලියයි

ගොඩාක් කාලෙකින් තමයි එළකිරි එකට ලොග් උනෙත් ඉතින් ඒකට හේතුවක් උනේ ප්‍රේමකීර්ති අප අතරින් සමුගත් දවස නොදැනුවත්වම මා විසින් ගෘප් එකක ඔහු ගැන යම් සටහනක් තැබීමයි. ඉතින් ඔහු ගැන කියන්න ගොඩක් දේවල් තිබුනත් ඉතාම කෙටියෙන් ඔහු ගැන මේ සටහන තියන්න හිතුනා ඔහු ගැන කතා කරන්න හොදම දවස අද කියලයි මට හිතෙන්නේ

හිමගිර මට වැලි අහුරකි

මහා සමුදුර දිය රැල්ලකි

කඩු තුඩු මත සැතපෙන්නෙමි

ඔබ සැනසේ නම්

සමරවීර මුදලිගේ දොන් ප්‍රේ මකීර්ති ද අල්විස් වර්ෂ 1947 ජූනි 3 වැනිදා කොළඹ දී උපත ලැබීය.

පියා සමරවීර මුදලිගේ දොන් සයිමන් ද අල්විස්

මව මැස්ටිගේ දෝන ආමරදී ගුණතිලක

කොළඹ ආනන්ද විද්යාොලයට ඇතුළු වූ ප්රේ්මකීර්ති 1963 දී අධ්යකන පොදු සහතික පත්‍රෙ පෙනී සිට ඉන් සමත් විය

1961 සිට ඔහු ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ කටයුතු කළේය

1967 ඔහු සහන නිවේදකයෙකු ලෙස ගුවන් විදුලියට සම්බන්ද වී 1971 දෙවෙනි ශ්රේ ණියේ නිවේදකයෙකු ලෙසද 1974 එම තනතුරෙහි ස්ථිර කරන ලදී

ඔහුගේ ප්‍ර9ථම විවාහය ගුවන් විදුලි මාධ්‍ය වීදිනියක් වන දයා ද අල්විස් සමග සිදු විය

සිය ප්රහථම විවාහය දෙදරීමත් සමග දයගෙන් ද්ක්කසාද වූ ඔහු වසර ගනනන්වක් තනිකඩයෙකු මෙන් ජීවිතය ගත කලේය

1986 දී පමණ නිර්මලා ද සිල්වා මෙනවිය නැවත විවාහ විය

මේ රට අරාජික කාලයක 1989 ජුලි 31 එනම් අද නම් දවසක රාතීරතනියෙදී නාදුනන තුවක්කුකරුවෝ පිරිසක් ඔහුව ගෙයින් එලියට කැදවාගෙන ගොස් වෙඩි තබා ඝාතනය කොට දැමුහ.

[QUOTE="nuwanchaminda, post: 22026946, member: 284499"] [b]ප්‍රේමකීර්ති වමතින් කවි ලියයි[/b] [SIZE="5"]ගොඩාක් කාලෙකින් තමයි එළකිරි එකට ලොග් උනෙත් ඉතින් ඒකට හේතුවක් උනේ ප්‍රේමකීර්ති අප අතරින් සමුගත් දවස නොදැනුවත්වම මා විසින් ගෘප් එකක ඔහු ගැන යම් සටහනක් තැබීමයි. ඉතින් ඔහු ගැන කියන්න ගොඩක් දේවල් තිබුනත් ඉතාම කෙටියෙන් ඔහු ගැන මේ සටහන තියන්න හිතුනා ඔහු ගැන කතා කරන්න හොදම දවස අද කියලයි මට හිතෙන්නේ[/SIZE] [SIZE="5"][COLOR="Blue"]හිමගිර මට වැලි අහුරකි මහා සමුදුර දිය රැල්ලකි කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේ නම් [/COLOR][/SIZE] [SIZE="5"]සමරවීර මුදලිගේ දොන් ප්‍රේ මකීර්ති ද අල්විස් වර්ෂ 1947 ජූනි 3 වැනිදා කොළඹ දී උපත ලැබීය. පියා සමරවීර මුදලිගේ දොන් සයිමන් ද අල්විස් මව මැස්ටිගේ දෝන ආමරදී ගුණතිලක කොළඹ ආනන්ද විද්යාොලයට ඇතුළු වූ ප්රේ්මකීර්ති 1963 දී අධ්යකන පොදු සහතික පත්‍රෙ පෙනී සිට ඉන් සමත් විය 1961 සිට ඔහු ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ කටයුතු කළේය 1967 ඔහු සහන නිවේදකයෙකු ලෙස ගුවන් විදුලියට සම්බන්ද වී 1971 දෙවෙනි ශ්රේ ණියේ නිවේදකයෙකු ලෙසද 1974 එම තනතුරෙහි ස්ථිර කරන ලදී ඔහුගේ ප්‍ර9ථම විවාහය ගුවන් විදුලි මාධ්‍ය වීදිනියක් වන දයා ද අල්විස් සමග සිදු විය සිය ප්රහථම විවාහය දෙදරීමත් සමග දයගෙන් ද්ක්කසාද වූ ඔහු වසර ගනනන්වක් තනිකඩයෙකු මෙන් ජීවිතය ගත කලේය 1986 දී පමණ නිර්මලා ද සිල්වා මෙනවිය නැවත විවාහ විය මේ රට අරාජික කාලයක 1989 ජුලි 31 එනම් අද නම් දවසක රාතීරතනියෙදී නාදුනන තුවක්කුකරුවෝ පිරිසක් ඔහුව ගෙයින් එලියට කැදවාගෙන ගොස් වෙඩි තබා ඝාතනය කොට දැමුහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom