Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රේමදාසගේ අන්තිම තප්පර කිහිපය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රේමදාසගේ අන්තිම තප්පර කිහිපය

මැරෙන්න කලින් ප්‍රේමදාසගේ අන්තිම තප්පර කිහිපය | “ප්‍රේමදාස මලේ “මොහිදීන්ගේ” වරදින්

ගුණසිංහපුර පිහිටි විජිත කදිරගොන්නගේ නිවසෙහි බිඳෙන සුළු වීදුරු රාමු තුළ සදානුස්මරණීය ඡායාරූප ලෙස රාමුකර ඇති පින්තූර කීපයකි. එහි එක් ඡායාරූපයක් සුවිශේෂී වන අතර එහි රූපමය මතකය ලෙස තැන්පත් කර ඇත්තේ තම සදාදරණීය නායකයා වන දිවංගත ජනපති ආර්. ප්‍රේමදාස මහතා වෙත විජිත කදිරගොන්න සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු විසින් සුදු ඉද්ද මල් වට්ටි දෙකක් පිළිගන්වන දසුනකි.

එම සිදුවීමට වසර 24 ක් ගතවන්න දින කීපයකට පෙර එකල ආර්. ප්‍රේමදාස මහතාගේ අතිශය සමීපවන්තයකු වූ විජිත කදිරගොන්න සමඟ දිවංගත ජනපති ආර්. ප්‍රේමදාස මහතාගේ ජීවිතයේ අවසන් තත්ත්පර කීපය පිළිබඳ අතීතාවර්ජනයක් සිදු කරන ලදී.“එදා… 1993 මැයි පළමුවැනිදා වේලාව උදේ 6.30 ට විතර ඇති. මමයි, මගෙ අයියයි සුදු මල් වට්ටි දෙකක් අරන් සුචරිතයට ආවා. මේ පින්තූරේ තියෙන්නෙ අපි දෙන්න ජනාධිපතිතුමාට මල් වට්ටි දෙක පිළිගන්වන ආකාරය. ඔහු බිඳෙන සුළු වීදුරු රාමුවක තැන්පත් කර ඇති ඡායාරූපය වෙත අත දිගු කරමින් කතාව අරඹන ලදී. එයට මඟ හරස් කරමින් මා විසින් විජිත කදිරගොන්න මහතාගෙන් විමසා සිටියේ ඔහුත් දිවංගත ජනපති ආර්. ප්‍රේමදාස මහතාත් අතර පැවැති හිතවත්කමේ තරම කෙබඳුද කවරාකාරදැයි යනුවෙන් පැනයකි.

“මම මුලින්ම ප්‍රේමදාස මහත්තයව හඳුනා ගන්නෙ මගෙ තාත්තගෙ මාර්ගයෙන්. තාත්තගෙයි ජනාධිපතිතුමාගෙයි හිතවත්කම බොහොම පැරැණි හිතවත්කමක්. ඒ කාලේ කෙසෙල්වත්ත පූර්වාරාමයට මගෙ තාත්ත නිතර යන එනව. පූර්වාරාමය කියන්නෙ ජනාධිපතිතුමන් නිතර ආගිය තැනක්. 1970 වෙද්දි මගෙ තාත්ත ප්‍රේමදාස මහත්තයගේ කිට්ටුම සමීපතමයෙක්. මම ප්‍රේමදාස මහත්තයව මුලින්ම දකින්නේ 1971 වසරේ එක්තරා දවසක. දවසක් ප්‍රේමදාස මහත්තය මගෙ තාත්තට කියල තිබුණ දරුවො දෙන්නවත් එක් කරගෙන සුචරිතයට එන්න කියල. ඒ වෙද්දි මගෙ තාත්ත සුචරිත ව්‍යාපාරයේ උප සභාපති.

1971 වෙද්දි සුචරිත ව්‍යාපාරය තරමක් දුරට කඩාවැටිල තිබුණේ. කොහොම හරි සිරිමා මැතිනියගේ රජයේ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවෙලා හිටියේ පීටර් කෙනමන් මහත්තය. ඒ වෙද්දි ප්‍රේමදාස මහත්තයට ආරංචියක් ඇවිත් තිබුණ සුචරිතය කඩා ඉවත් කරන්න යනව කියල. මම මුලින්ම ප්‍රේමදාස මහත්තය ළඟට යන්නෙ සුචරිතය නැවත නඟාසිටුවන්න පවත්වපු පළමු සාකච්ඡාව දවසේ….”

විජිත කදිරගොන්න තමන් සතු මතකයේ ඈතම ඉමක් වෙත සිතින් සක්මන් කරමින් මා විසින් විමසන ලද පැනයට පිළිතුරක් සපයන ලදී. ඉන් අනතුරුව නැවතත් 1993 මැයි පළමුවැනිදා පිළිබඳව ඔහු සතුව ඇති අඳුරු වේදනාබර අතීතයට පිවිසුණි.

එදා අපි දෙන්න… මමයි, මගෙ අයියයි (ශාන්ත කදිරගොන්න) මල් වට්ටි දෙක අරන් සුචරිතයට එනවිටත් ප්‍රේමදාස මහත්තයගෙ දවසින් පැය කීපයක් ගතවෙලා ඉවරයි. මොකද… එතුමා උදේ 4.30 වෙනකොට දවස ආරම්භ කරනව. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඔය මොන මන්දිර තිබුණත් ප්‍රේමදාස මහත්තයගෙ ආත්මය නිතරම තිබුණෙ සුචරිතයේ. කොහේ හිටියත් උදේ පාන්දර සුචරිතයට එනව. එතුමා එනකොටත් සුචරිතය ළඟ මිනිස්සු පෝළිමේ ඉන්නව එතුමාව මුණගැහෙන්න. මුලින්ම කරන්නෙ ඒ අයගෙ ප්‍රශ්නවලට කන්දීල ඒවට විසඳුම් හොයල දෙන එක. ඊළඟට දවසෙ පත්තර ටික බලනව. ඒ බලල කොහේ හරි වරදක් අසාධාරණයක් වෙලා තියෙනව නම් එවලේම ඒක නිවැරැදි කරන්න බලධාරීන්ට උපදෙස් දෙනව. එහෙම පිළිවෙළට වැඩ කරපු රාජ්‍ය නායකයෙක් හිටිය නම් ඒ ප්‍රේමදාස මහත්තය විතරයි.

එදා… මල් වට්ටි දෙක දුන්නට පස්සෙ මට එතුමා කිව්වා “විජිත… ගුණසිංහ මහත්තයාගේ වැඩේ හොඳට කරන්න. ඒ වැඩ ටික ඉවර කළාට පස්සෙ මගේ වැඩේටත් ස්ටේඩියම් එකට එන්න” කියල. මොකද ඒ වෙද්දි ඒ. ඊ. ගුණසිංහ මහත්තය සමරල සිදුකරන මැයි දිනය හා ජන්ම සැමරුම පවත්වන්න මට භාරදීල තිබුණෙ. ඒ උත්සවය තිබුණෙ ගුණසිංහ ප්‍රතිමාව අභියස. ඒ හින්ද තමයි ප්‍රේමදාස මහත්තය මට කිව්වෙ ඒ වැඩ ටික හොඳට කරල සුගතදාස ස්ටේඩියම් එකට එන්න කියලා. එතැන තමයි එ.ජා.ප. මැයි දින රැලියට කොළඹ බල මණ්ඩලයේ සංවිධාන කටයුතු සිද්ධ කරන්නෙ.

කොහොම හරි එදා උදේ 8.30 ට විතර අපි ඒ. ඊ. ගුණසිංහ මැතිතුමාගේ මැයි රැලිය ආරම්භ කළා. ඒක ටික වෙලාවයි තිබුණේ. ඒක ඉවරවෙලා විනාඩි කීපයක් යද්දි මෙන්න ප්‍රේමදාස මහත්තය ගුණසිංහ ප්‍රතිමාව ගාවට එනව. ඒ වෙද්දි අපි දැනගෙන හිටියෙ නෑ ප්‍රේමදාස ජනාධිපතිතුමා එතැනට ඒවි කියල…. ඒ ඇවිත් එතුමා මගෙන් අහනව “විජිත… වැඩේ හොඳට කළාද?” කියල. ඒ පාර මම කිව්ව “ඔව් සර්. හොඳට කළා” කියල. ඊට පස්සෙ එතුම සුගතදාස ස්ටේඩියම් එකට යනව. ඒ ගිහින් ටිකකට පස්සෙ අපිත් ස්ටේඩියම් එකට යනව. මේ ආරංචිය අපිට ලැබුණෙ කාලෙකට පස්සෙ… එදා බාබු ගුණසිංහ ප්‍රතිමාව ළඟත් ඉඳල තියෙනවලු. ජනාධිපති ප්‍රේමදාස මහත්තය ගුණසිංහ ප්‍රතිමාවට මල් මාල පළඳන්න ආවොත් එතැනදී එතුමාව ඝාතනය කරන්න. ඒ කුරුමානම වැරැදුන තැන තමයි බාබු ආමර් වීදියට ගිහින් තියෙන්නෙ…”

“අපි ස්ටේඩියම් එකට යනකොට ජනාධිපතිතුමා පෙරහැර කටයුතු සංවිධානය කරනව. ඒ වෙලාවෙ මගෙ එක්ක හිටිය තව කෙනෙක් තමයි ආනන්ද සොයිසා. විජිත් විජිතමුණි ඇමැතිතුමාගෙ සහෝදරයෙක්. ඒ කාලෙ ආනන්ද සොයිසා නාගරික මන්ත්‍රීවරයෙක්. එතැනදී ජනාධිපතිතුමා අපි දෙන්නට කිව්ව “මෙතැන ගෙවල් ආකෘතීන් වගයක් තියෙනව. පෙරහැර ආරම්භ කරනකොට මුලින්ම ඒ ආකෘති ටික පෙළපාලියට එක් කරන්න කියල…”

ඒ වෙද්දි වේලාව 10.30 පහුවෙලා. දැන් පෙළපාලිය ආරම්භ කරන්න වෙලාව හරි. අර ගෙවල්වල ආකෘතීන් ඉස්සර කරගෙන අපි ඉදිරියට ගමන් කරනව. මැයි පෙළපාලිය ගමන් කරන්නෙ කොට්ඨාස මට්ටමින්නෙ. දැන් අපි ගමන් කරන්නේ ආමර් වීදිය පැත්තට. ජනාධිපතිතුමත් ගමන් කරන්නෙ අපි එක්ක. ඒ දවස්වල මගෙ කකුලෙ පොඩි ආබාධයක් හින්ද මගෙ ගමන හෙමින්. ඒ අතරේ ජනාධිපතිතුමා අපි හිටපු තැනින් ටිකක් ඉදිරියෙන් හිටියෙ. මොකද එතුමා පෙළපාලියෙ ගමන් කරන ගමන් ඉදිරියෙන් යන අයට පස්සෙන් එන අයට උපදෙස් දෙනව. මොකද එතුමාට මොන වැඩේ කළත් ඒක ලස්සනට පිළිවෙළට කරන්න ඕන.

ස්ටේඩියම් එක පහුකරල ඇවිත් ආමර්වීදිය කිට්ටු වෙද්දි ජනාධිපතිතුමා මට කිව්ව “විජිත… තානාපතිවරු ඇවිත් ඉන්නව. මම ඒ අයව මුණගැහෙන්න යනව” කියල. එහෙම කියල වාහනයෙ නැගල එතුමා එතැනින් පිට වෙනවා. තානාපතිවරුන්ට මැයි පෙළපාලිය නරඹන්න පංචිකාවත්තේ වේදිකාවක් හදල තිබුණ. ප්‍රේමදාස ජනාධිපතිතුමා එතැනට තමයි වාහනයේ නැගල ගියේ… ඒ වෙලාවෙ එවන්ස් කුරේ, රොනී ගුණසිංහ, මොහිදින් ඒ තුන්දෙනත් හිටියෙ ජනාධිපතිතුමත් එක්ක.

එහෙම ගිහින් ටික වේලාවක් යද්දී ජනාධිපතිතුමා නැවත පෙරහැර ගමන් කරන තැනට ආව. එතකොට අපි හිටියෙ ඊට මීටර් 100 ක් විතර පස්සට වෙන්න. මම ඇස් දෙකෙන් දැක්ක එතුම ඇවිත් ආමර් වීදියෙ ඔය දැන් තියෙන පොලිසිය ගාව බහිනව. ඔය වෙලාවෙ හරියටම යූ.එල්. සෙනෙවිරත්න මහත්තයා එයාගෙ සෙනඟත් එක්ක මැසෙන්ජර් වීදිය පැත්තෙන් අපේ පෙළපාලියට එකතුවෙන්න එනව. ඒක දැකපු ජනාධිපතිතුමා එතුමගෙ අත වනලා අපි යන පෙළපාලියට එකතු වෙන්න කියල ආරාධනා කරනව.

එසේ පැවසූ විජිත කදිරගොන්න මදක් නිහඬ විය. එතැන් සිට ඔහුට පැවසීමට තිබුණේ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජීවිතයේ අන්තිම තත්පර කීපය ගත වූ ආකාරය පිළිබඳවය. සිය කටහඬ තරමක් බාල කළ විජිත කදිරගොන්න ඉදිරිය පවසන්නට වූයේ තරමක ශෝකීය කටහඬකින් යුක්තවය.“අන්න… ඒ වෙලාවෙ තමයි බයිසිකලයත් අරන් බාබු සෙනඟ අතරින් ඉස්සරහට එන්නෙ. දුරතියා ඒක දකින මොහිදින් කෑගහල කිව්ව ඉස්සරහට එන්න එපා කියල. එතකොටත් බාබු ක්‍රියාත්මකවෙලා ඉවරයි. ජනාධිපතිතුමාව මරාගන්න කාලයක් තිස්සේ කුරුමානම් ඇල්ලුව බාබුව නතරකරන්න පුළුවන් ජගතෙක් එතන හිටියේ නෑ. විශාල පිපිරුම් ශබ්දයක් ආව. කළු දුමක් අහසට නැග්ග පෙළපාලිය සීසීකඩ විසිරුණා. මට කියල කරන්න දෙයක් තිබුණේ නෑ. මම ආපහු ස්ටේඩියම් එක පැත්තට ආව. ඒ එද්දි මම දැක්ක ජනාධිපතිතුමාගේ රතුපාට කාර් එක වේගයෙන් බොරැල්ල පැත්තට යනව. ඒක දැක්කම මට නිකමට වගේ හිතුණා දෙයියන්ගෙ නාමෙන් එතුමාගේ ජීවිතය බේරිල ඇති කියල. කොහොම හරි මම සුගතදාස ස්ටේඩියම් එකට එනකොට එතැන සිරිසේන කුරේ, ඒ. ඡේ. රණසිංහ, වීරසිංහ මල්ලිමාරච්චි මහත්වරු හිටිය. මම ඒ අයට විස්තරේ කිව්ව. ඒ කියල අන්තිමට මම කිව්ව මම දැක්ක කියල ජනාධිපතිතුමාගේ කාර් එක යනව. ඒ පාර ඒ අයත් කිව්ව එහෙනම් ජනාධිපතිතුමා කාර් එකේ නැගල බෝම්බ පිපුරුණ තැනින් ඉවත්ව යන්න ඇති කියල. එහෙම කියල වැඩි වේලාවක් ගියේ නෑ. ඒ මූසල ආරංචිය එනකොට. ඒ ආරංචිය ආව හැටියෙ මම මහ ඉස්පිරිතාල මෝචරියට ගියා….

තවමත් විජිත කදිරගොන්නගේ මනසින් එම වේදනා බර දසුන පහව ගොස් නැති සේය. තම සදාදරණීය නායකයාගේ සැබෑ ජනතා සේවකයාගේ පණසුන් ශරීරය කොටස් බවට වෙන්ව මිනී කාමරයක් තුළ තිබෙනු දකින ඔහුට හැඟී ගොස් ඇත්තේ ඇසිල්ලකින් සියල්ල හමාර වී ඇති බවක් ය.

“ඔය මම කිව්වෙ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජීවිතයේ අන්තිම තත්පර කීපය. ඔය බාබු කියන මිනීමරුව මම ඊට ඉස්සර දැකල තිබුණෙ නැහැ. එදා කඳින් වෙන්වෙලා තිබුණ බාබුගේ බෙල්ලෙන් ඉහළ කොටස දැක්කට පස්සේ තමයි “බාබු” කියන්නෙ මොනවගේ එකෙක්ද කියල මම දැක්කෙ. හැබැයි ඔය සිද්ධිය වෙන්න ටික දවසකට කලින් දවසක් දෙකක් මගෙ නෝන මට කිව්ව “මහත්තයෝ .. කවුද මනුස්සයෙක් මහත්තය දිහා දවස් කීපයක් විමසිල්ලෙන් බලනව මම දැක්ක..” ඒ මිනිහා ගුණසිංහපුරයේ පදිංචිකාරයෙක් නම් වෙන්න බෑ කියල.”

ජනාධිපති ප්‍රේමදාස මහත්තය බෝම්බෙට අහුවෙන්න දවස් හතරකට විතර කලින් මම ඒ ගැන විස්තරයක් ලියල කවරෙක දාල “පුද්ගලිකයි රහසිගතයි” කියලත් ලියල මොහිදින්ට භාර දුන්න මේක ජනාධිපතිතුමාට දෙන්න කියල. මම හිතන්නෙ මොහිදින් මේක ජනාධිපතිතුමාට දුන්නෙ නෑ.

විජිත කදිරගොන්න විසින් එසේ පවසා සිටීමත් සමඟ ඔහුගෙන් පැනයක් විමසිය යුතුයෑයි තීරණය කළ මා “ඇයි ඔබට ඒක ජනාධිපතිතුමාට දෙන්න බැරි වුණේ” යෑයි විමසීය.

ජනාධිපතිතුමාගේ සමීපතම සේවකයා වෙලා හිටියේ මොහිදින්. මිනිහ තමයි එතුමගේ හැම දෙයක්ම හොයා බැලුවෙ අනික එතුම හැම වෙලාවෙම සුචරිතයෙ නැහැ. මම ලිපිය අරගෙන සුචරිතයට යන්නෙ එහෙම වෙලාවක. එතුමගෙ මරණය ගැන දැන් කාටවත් ඇඟිල්ල දික්කරල වැඩක් නැහැ. බාබු කියන මිනීමරුව ගුණසිංහ පුරයට එන්නෙ මොහිදින් එක්ක ඇති කරගත් හිතවත්කමක් උඩ. මිනිහ එහෙම එන්නේ ජනාධිපතිතුමාව ඝාතනය කරන ෙච්තනාවෙන්. ඒක සිද්ධ උනේ කොහොමද කියල දැන් රටම දන්න හින්ද ඒ ගැන විස්තර කියල දැන් ඵලක් නැහැනෙ. හැබැයි රටක් වටිනා ප්‍රේමදාස මහත්තය අකලට මියපරලොව යන්නෙ මොහිදින් විසින් අන්‍යවශ්‍ය පුද්ගලයෝ අනවශ්‍ය විදිහට ඇසුරු කරපු හින්දාය කියල එතුමගෙ ළඟින්ම හිටිය අපි විතරක් නෙවෙයි මේ වෙද්දි රටම දන්න කාරණයක්….

එසේ පවසමින් මේ වනවිට ලංකා කම්කරු පක්ෂයේ නායකත්වය හොබවන ලංකා කම්කරු සමිතියේ සභාපති දේශබන්දු විජිත කදිරගොන්න විසින් තම මතකයේ තැන්පත්ව ඇති අමිහිරිම මතක ආවර්ජනය නිමා කළ අතර ඔහුට පමණක් නොව ශ්‍රී ලාංකික ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ හදවත් මහත් කම්පනයකට පත් කළ දිනක් ලෙසද මැයි පළමුවැනිදා ඉතිහාසයට එකතු වී හමාරය.

ලෝකවාසී කම්කරු ජනතාවට මැයි පළමුවැනිදා වැදගත් වන්නේ යම් සේද ඒ අර්ථයෙන් මෙරට කම්කරු ජනතාවට මැයි දිනය වැදගත් වනවා සේම සෑම වසරකම මැයි මස උදාවත් සමඟ යුගයක් නිර්මාණය කළ ජනතා නායකයෙක් වන හිටපු ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස නාමය ද මෙරට ජනතා මතකයේ සදානුස්මරණීය මතකයක් වනු ඇත.

(දිවයින)

[QUOTE="Rasthiyadu padanama, post: 21546458, member: 555877"] [b]ප්‍රේමදාසගේ අන්තිම තප්පර කිහිපය[/b] [COLOR="Black"][CENTER][SIZE="4"]මැරෙන්න කලින් ප්‍රේමදාසගේ අන්තිම තප්පර කිහිපය | “ප්‍රේමදාස මලේ “මොහිදීන්ගේ” වරදින්[/SIZE][/CENTER][/COLOR] [SIZE="3"][COLOR="Black"]ගුණසිංහපුර පිහිටි විජිත කදිරගොන්නගේ නිවසෙහි බිඳෙන සුළු වීදුරු රාමු තුළ සදානුස්මරණීය ඡායාරූප ලෙස රාමුකර ඇති පින්තූර කීපයකි. එහි එක් ඡායාරූපයක් සුවිශේෂී වන අතර එහි රූපමය මතකය ලෙස තැන්පත් කර ඇත්තේ තම සදාදරණීය නායකයා වන දිවංගත ජනපති ආර්. ප්‍රේමදාස මහතා වෙත විජිත කදිරගොන්න සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු විසින් සුදු ඉද්ද මල් වට්ටි දෙකක් පිළිගන්වන දසුනකි. [CENTER][IMG]http://www.divaina.com/2017/04/30/prema.jpg[/IMG][/CENTER] එම සිදුවීමට වසර 24 ක් ගතවන්න දින කීපයකට පෙර එකල ආර්. ප්‍රේමදාස මහතාගේ අතිශය සමීපවන්තයකු වූ විජිත කදිරගොන්න සමඟ දිවංගත ජනපති ආර්. ප්‍රේමදාස මහතාගේ ජීවිතයේ අවසන් තත්ත්පර කීපය පිළිබඳ අතීතාවර්ජනයක් සිදු කරන ලදී.“එදා… 1993 මැයි පළමුවැනිදා වේලාව උදේ 6.30 ට විතර ඇති. මමයි, මගෙ අයියයි සුදු මල් වට්ටි දෙකක් අරන් සුචරිතයට ආවා. මේ පින්තූරේ තියෙන්නෙ අපි දෙන්න ජනාධිපතිතුමාට මල් වට්ටි දෙක පිළිගන්වන ආකාරය. ඔහු බිඳෙන සුළු වීදුරු රාමුවක තැන්පත් කර ඇති ඡායාරූපය වෙත අත දිගු කරමින් කතාව අරඹන ලදී. එයට මඟ හරස් කරමින් මා විසින් විජිත කදිරගොන්න මහතාගෙන් විමසා සිටියේ ඔහුත් දිවංගත ජනපති ආර්. ප්‍රේමදාස මහතාත් අතර පැවැති හිතවත්කමේ තරම කෙබඳුද කවරාකාරදැයි යනුවෙන් පැනයකි. “මම මුලින්ම ප්‍රේමදාස මහත්තයව හඳුනා ගන්නෙ මගෙ තාත්තගෙ මාර්ගයෙන්. තාත්තගෙයි ජනාධිපතිතුමාගෙයි හිතවත්කම බොහොම පැරැණි හිතවත්කමක්. ඒ කාලේ කෙසෙල්වත්ත පූර්වාරාමයට මගෙ තාත්ත නිතර යන එනව. පූර්වාරාමය කියන්නෙ ජනාධිපතිතුමන් නිතර ආගිය තැනක්. 1970 වෙද්දි මගෙ තාත්ත ප්‍රේමදාස මහත්තයගේ කිට්ටුම සමීපතමයෙක්. මම ප්‍රේමදාස මහත්තයව මුලින්ම දකින්නේ 1971 වසරේ එක්තරා දවසක. දවසක් ප්‍රේමදාස මහත්තය මගෙ තාත්තට කියල තිබුණ දරුවො දෙන්නවත් එක් කරගෙන සුචරිතයට එන්න කියල. ඒ වෙද්දි මගෙ තාත්ත සුචරිත ව්‍යාපාරයේ උප සභාපති. 1971 වෙද්දි සුචරිත ව්‍යාපාරය තරමක් දුරට කඩාවැටිල තිබුණේ. කොහොම හරි සිරිමා මැතිනියගේ රජයේ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවෙලා හිටියේ පීටර් කෙනමන් මහත්තය. ඒ වෙද්දි ප්‍රේමදාස මහත්තයට ආරංචියක් ඇවිත් තිබුණ සුචරිතය කඩා ඉවත් කරන්න යනව කියල. මම මුලින්ම ප්‍රේමදාස මහත්තය ළඟට යන්නෙ සුචරිතය නැවත නඟාසිටුවන්න පවත්වපු පළමු සාකච්ඡාව දවසේ….” විජිත කදිරගොන්න තමන් සතු මතකයේ ඈතම ඉමක් වෙත සිතින් සක්මන් කරමින් මා විසින් විමසන ලද පැනයට පිළිතුරක් සපයන ලදී. ඉන් අනතුරුව නැවතත් 1993 මැයි පළමුවැනිදා පිළිබඳව ඔහු සතුව ඇති අඳුරු වේදනාබර අතීතයට පිවිසුණි. [CENTER][IMG]http://www.divaina.com/2017/04/30/prema4.jpg[/IMG][/CENTER] එදා අපි දෙන්න… මමයි, මගෙ අයියයි (ශාන්ත කදිරගොන්න) මල් වට්ටි දෙක අරන් සුචරිතයට එනවිටත් ප්‍රේමදාස මහත්තයගෙ දවසින් පැය කීපයක් ගතවෙලා ඉවරයි. මොකද… එතුමා උදේ 4.30 වෙනකොට දවස ආරම්භ කරනව. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඔය මොන මන්දිර තිබුණත් ප්‍රේමදාස මහත්තයගෙ ආත්මය නිතරම තිබුණෙ සුචරිතයේ. කොහේ හිටියත් උදේ පාන්දර සුචරිතයට එනව. එතුමා එනකොටත් සුචරිතය ළඟ මිනිස්සු පෝළිමේ ඉන්නව එතුමාව මුණගැහෙන්න. මුලින්ම කරන්නෙ ඒ අයගෙ ප්‍රශ්නවලට කන්දීල ඒවට විසඳුම් හොයල දෙන එක. ඊළඟට දවසෙ පත්තර ටික බලනව. ඒ බලල කොහේ හරි වරදක් අසාධාරණයක් වෙලා තියෙනව නම් එවලේම ඒක නිවැරැදි කරන්න බලධාරීන්ට උපදෙස් දෙනව. එහෙම පිළිවෙළට වැඩ කරපු රාජ්‍ය නායකයෙක් හිටිය නම් ඒ ප්‍රේමදාස මහත්තය විතරයි. එදා… මල් වට්ටි දෙක දුන්නට පස්සෙ මට එතුමා කිව්වා “විජිත… ගුණසිංහ මහත්තයාගේ වැඩේ හොඳට කරන්න. ඒ වැඩ ටික ඉවර කළාට පස්සෙ මගේ වැඩේටත් ස්ටේඩියම් එකට එන්න” කියල. මොකද ඒ වෙද්දි ඒ. ඊ. ගුණසිංහ මහත්තය සමරල සිදුකරන මැයි දිනය හා ජන්ම සැමරුම පවත්වන්න මට භාරදීල තිබුණෙ. ඒ උත්සවය තිබුණෙ ගුණසිංහ ප්‍රතිමාව අභියස. ඒ හින්ද තමයි ප්‍රේමදාස මහත්තය මට කිව්වෙ ඒ වැඩ ටික හොඳට කරල සුගතදාස ස්ටේඩියම් එකට එන්න කියලා. එතැන තමයි එ.ජා.ප. මැයි දින රැලියට කොළඹ බල මණ්ඩලයේ සංවිධාන කටයුතු සිද්ධ කරන්නෙ. කොහොම හරි එදා උදේ 8.30 ට විතර අපි ඒ. ඊ. ගුණසිංහ මැතිතුමාගේ මැයි රැලිය ආරම්භ කළා. ඒක ටික වෙලාවයි තිබුණේ. ඒක ඉවරවෙලා විනාඩි කීපයක් යද්දි මෙන්න ප්‍රේමදාස මහත්තය ගුණසිංහ ප්‍රතිමාව ගාවට එනව. ඒ වෙද්දි අපි දැනගෙන හිටියෙ නෑ ප්‍රේමදාස ජනාධිපතිතුමා එතැනට ඒවි කියල…. ඒ ඇවිත් එතුමා මගෙන් අහනව “විජිත… වැඩේ හොඳට කළාද?” කියල. ඒ පාර මම කිව්ව “ඔව් සර්. හොඳට කළා” කියල. ඊට පස්සෙ එතුම සුගතදාස ස්ටේඩියම් එකට යනව. ඒ ගිහින් ටිකකට පස්සෙ අපිත් ස්ටේඩියම් එකට යනව. මේ ආරංචිය අපිට ලැබුණෙ කාලෙකට පස්සෙ… එදා බාබු ගුණසිංහ ප්‍රතිමාව ළඟත් ඉඳල තියෙනවලු. ජනාධිපති ප්‍රේමදාස මහත්තය ගුණසිංහ ප්‍රතිමාවට මල් මාල පළඳන්න ආවොත් එතැනදී එතුමාව ඝාතනය කරන්න. ඒ කුරුමානම වැරැදුන තැන තමයි බාබු ආමර් වීදියට ගිහින් තියෙන්නෙ…” “අපි ස්ටේඩියම් එකට යනකොට ජනාධිපතිතුමා පෙරහැර කටයුතු සංවිධානය කරනව. ඒ වෙලාවෙ මගෙ එක්ක හිටිය තව කෙනෙක් තමයි ආනන්ද සොයිසා. විජිත් විජිතමුණි ඇමැතිතුමාගෙ සහෝදරයෙක්. ඒ කාලෙ ආනන්ද සොයිසා නාගරික මන්ත්‍රීවරයෙක්. එතැනදී ජනාධිපතිතුමා අපි දෙන්නට කිව්ව “මෙතැන ගෙවල් ආකෘතීන් වගයක් තියෙනව. පෙරහැර ආරම්භ කරනකොට මුලින්ම ඒ ආකෘති ටික පෙළපාලියට එක් කරන්න කියල…” ඒ වෙද්දි වේලාව 10.30 පහුවෙලා. දැන් පෙළපාලිය ආරම්භ කරන්න වෙලාව හරි. අර ගෙවල්වල ආකෘතීන් ඉස්සර කරගෙන අපි ඉදිරියට ගමන් කරනව. මැයි පෙළපාලිය ගමන් කරන්නෙ කොට්ඨාස මට්ටමින්නෙ. දැන් අපි ගමන් කරන්නේ ආමර් වීදිය පැත්තට. ජනාධිපතිතුමත් ගමන් කරන්නෙ අපි එක්ක. ඒ දවස්වල මගෙ කකුලෙ පොඩි ආබාධයක් හින්ද මගෙ ගමන හෙමින්. ඒ අතරේ ජනාධිපතිතුමා අපි හිටපු තැනින් ටිකක් ඉදිරියෙන් හිටියෙ. මොකද එතුමා පෙළපාලියෙ ගමන් කරන ගමන් ඉදිරියෙන් යන අයට පස්සෙන් එන අයට උපදෙස් දෙනව. මොකද එතුමාට මොන වැඩේ කළත් ඒක ලස්සනට පිළිවෙළට කරන්න ඕන. ස්ටේඩියම් එක පහුකරල ඇවිත් ආමර්වීදිය කිට්ටු වෙද්දි ජනාධිපතිතුමා මට කිව්ව “විජිත… තානාපතිවරු ඇවිත් ඉන්නව. මම ඒ අයව මුණගැහෙන්න යනව” කියල. එහෙම කියල වාහනයෙ නැගල එතුමා එතැනින් පිට වෙනවා. තානාපතිවරුන්ට මැයි පෙළපාලිය නරඹන්න පංචිකාවත්තේ වේදිකාවක් හදල තිබුණ. ප්‍රේමදාස ජනාධිපතිතුමා එතැනට තමයි වාහනයේ නැගල ගියේ… ඒ වෙලාවෙ එවන්ස් කුරේ, රොනී ගුණසිංහ, මොහිදින් ඒ තුන්දෙනත් හිටියෙ ජනාධිපතිතුමත් එක්ක. එහෙම ගිහින් ටික වේලාවක් යද්දී ජනාධිපතිතුමා නැවත පෙරහැර ගමන් කරන තැනට ආව. එතකොට අපි හිටියෙ ඊට මීටර් 100 ක් විතර පස්සට වෙන්න. මම ඇස් දෙකෙන් දැක්ක එතුම ඇවිත් ආමර් වීදියෙ ඔය දැන් තියෙන පොලිසිය ගාව බහිනව. ඔය වෙලාවෙ හරියටම යූ.එල්. සෙනෙවිරත්න මහත්තයා එයාගෙ සෙනඟත් එක්ක මැසෙන්ජර් වීදිය පැත්තෙන් අපේ පෙළපාලියට එකතුවෙන්න එනව. ඒක දැකපු ජනාධිපතිතුමා එතුමගෙ අත වනලා අපි යන පෙළපාලියට එකතු වෙන්න කියල ආරාධනා කරනව. එසේ පැවසූ විජිත කදිරගොන්න මදක් නිහඬ විය. එතැන් සිට ඔහුට පැවසීමට තිබුණේ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජීවිතයේ අන්තිම තත්පර කීපය ගත වූ ආකාරය පිළිබඳවය. සිය කටහඬ තරමක් බාල කළ විජිත කදිරගොන්න ඉදිරිය පවසන්නට වූයේ තරමක ශෝකීය කටහඬකින් යුක්තවය.“අන්න… ඒ වෙලාවෙ තමයි බයිසිකලයත් අරන් බාබු සෙනඟ අතරින් ඉස්සරහට එන්නෙ. දුරතියා ඒක දකින මොහිදින් කෑගහල කිව්ව ඉස්සරහට එන්න එපා කියල. එතකොටත් බාබු ක්‍රියාත්මකවෙලා ඉවරයි. ජනාධිපතිතුමාව මරාගන්න කාලයක් තිස්සේ කුරුමානම් ඇල්ලුව බාබුව නතරකරන්න පුළුවන් ජගතෙක් එතන හිටියේ නෑ. විශාල පිපිරුම් ශබ්දයක් ආව. කළු දුමක් අහසට නැග්ග පෙළපාලිය සීසීකඩ විසිරුණා. මට කියල කරන්න දෙයක් තිබුණේ නෑ. මම ආපහු ස්ටේඩියම් එක පැත්තට ආව. ඒ එද්දි මම දැක්ක ජනාධිපතිතුමාගේ රතුපාට කාර් එක වේගයෙන් බොරැල්ල පැත්තට යනව. ඒක දැක්කම මට නිකමට වගේ හිතුණා දෙයියන්ගෙ නාමෙන් එතුමාගේ ජීවිතය බේරිල ඇති කියල. කොහොම හරි මම සුගතදාස ස්ටේඩියම් එකට එනකොට එතැන සිරිසේන කුරේ, ඒ. ඡේ. රණසිංහ, වීරසිංහ මල්ලිමාරච්චි මහත්වරු හිටිය. මම ඒ අයට විස්තරේ කිව්ව. ඒ කියල අන්තිමට මම කිව්ව මම දැක්ක කියල ජනාධිපතිතුමාගේ කාර් එක යනව. ඒ පාර ඒ අයත් කිව්ව එහෙනම් ජනාධිපතිතුමා කාර් එකේ නැගල බෝම්බ පිපුරුණ තැනින් ඉවත්ව යන්න ඇති කියල. එහෙම කියල වැඩි වේලාවක් ගියේ නෑ. ඒ මූසල ආරංචිය එනකොට. ඒ ආරංචිය ආව හැටියෙ මම මහ ඉස්පිරිතාල මෝචරියට ගියා…. තවමත් විජිත කදිරගොන්නගේ මනසින් එම වේදනා බර දසුන පහව ගොස් නැති සේය. තම සදාදරණීය නායකයාගේ සැබෑ ජනතා සේවකයාගේ පණසුන් ශරීරය කොටස් බවට වෙන්ව මිනී කාමරයක් තුළ තිබෙනු දකින ඔහුට හැඟී ගොස් ඇත්තේ ඇසිල්ලකින් සියල්ල හමාර වී ඇති බවක් ය. “ඔය මම කිව්වෙ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජීවිතයේ අන්තිම තත්පර කීපය. ඔය බාබු කියන මිනීමරුව මම ඊට ඉස්සර දැකල තිබුණෙ නැහැ. එදා කඳින් වෙන්වෙලා තිබුණ බාබුගේ බෙල්ලෙන් ඉහළ කොටස දැක්කට පස්සේ තමයි “බාබු” කියන්නෙ මොනවගේ එකෙක්ද කියල මම දැක්කෙ. හැබැයි ඔය සිද්ධිය වෙන්න ටික දවසකට කලින් දවසක් දෙකක් මගෙ නෝන මට කිව්ව “මහත්තයෝ .. කවුද මනුස්සයෙක් මහත්තය දිහා දවස් කීපයක් විමසිල්ලෙන් බලනව මම දැක්ක..” ඒ මිනිහා ගුණසිංහපුරයේ පදිංචිකාරයෙක් නම් වෙන්න බෑ කියල.” [CENTER][IMG]http://www.divaina.com/2017/04/30/prema2.jpg[/IMG][/CENTER] ජනාධිපති ප්‍රේමදාස මහත්තය බෝම්බෙට අහුවෙන්න දවස් හතරකට විතර කලින් මම ඒ ගැන විස්තරයක් ලියල කවරෙක දාල “පුද්ගලිකයි රහසිගතයි” කියලත් ලියල මොහිදින්ට භාර දුන්න මේක ජනාධිපතිතුමාට දෙන්න කියල. මම හිතන්නෙ මොහිදින් මේක ජනාධිපතිතුමාට දුන්නෙ නෑ. විජිත කදිරගොන්න විසින් එසේ පවසා සිටීමත් සමඟ ඔහුගෙන් පැනයක් විමසිය යුතුයෑයි තීරණය කළ මා “ඇයි ඔබට ඒක ජනාධිපතිතුමාට දෙන්න බැරි වුණේ” යෑයි විමසීය. ජනාධිපතිතුමාගේ සමීපතම සේවකයා වෙලා හිටියේ මොහිදින්. මිනිහ තමයි එතුමගේ හැම දෙයක්ම හොයා බැලුවෙ අනික එතුම හැම වෙලාවෙම සුචරිතයෙ නැහැ. මම ලිපිය අරගෙන සුචරිතයට යන්නෙ එහෙම වෙලාවක. එතුමගෙ මරණය ගැන දැන් කාටවත් ඇඟිල්ල දික්කරල වැඩක් නැහැ. බාබු කියන මිනීමරුව ගුණසිංහ පුරයට එන්නෙ මොහිදින් එක්ක ඇති කරගත් හිතවත්කමක් උඩ. මිනිහ එහෙම එන්නේ ජනාධිපතිතුමාව ඝාතනය කරන ෙච්තනාවෙන්. ඒක සිද්ධ උනේ කොහොමද කියල දැන් රටම දන්න හින්ද ඒ ගැන විස්තර කියල දැන් ඵලක් නැහැනෙ. හැබැයි රටක් වටිනා ප්‍රේමදාස මහත්තය අකලට මියපරලොව යන්නෙ මොහිදින් විසින් අන්‍යවශ්‍ය පුද්ගලයෝ අනවශ්‍ය විදිහට ඇසුරු කරපු හින්දාය කියල එතුමගෙ ළඟින්ම හිටිය අපි විතරක් නෙවෙයි මේ වෙද්දි රටම දන්න කාරණයක්…. එසේ පවසමින් මේ වනවිට ලංකා කම්කරු පක්ෂයේ නායකත්වය හොබවන ලංකා කම්කරු සමිතියේ සභාපති දේශබන්දු විජිත කදිරගොන්න විසින් තම මතකයේ තැන්පත්ව ඇති අමිහිරිම මතක ආවර්ජනය නිමා කළ අතර ඔහුට පමණක් නොව ශ්‍රී ලාංකික ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ හදවත් මහත් කම්පනයකට පත් කළ දිනක් ලෙසද මැයි පළමුවැනිදා ඉතිහාසයට එකතු වී හමාරය. ලෝකවාසී කම්කරු ජනතාවට මැයි පළමුවැනිදා වැදගත් වන්නේ යම් සේද ඒ අර්ථයෙන් මෙරට කම්කරු ජනතාවට මැයි දිනය වැදගත් වනවා සේම සෑම වසරකම මැයි මස උදාවත් සමඟ යුගයක් නිර්මාණය කළ ජනතා නායකයෙක් වන හිටපු ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස නාමය ද මෙරට ජනතා මතකයේ සදානුස්මරණීය මතකයක් වනු ඇත. (දිවයින) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom