Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රේමදාස ගහපු සල්ලි එලියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජිත් විතරක් නෙවෙයි, එස්.ඩබ්.බන්ඩාරනායක පවා ක්‍රිස්තියන්. නමුත් බන්ඩාරනායකට එච්චර කතෝලික ආගම ගැන පැහැදීමක් තිබුනේ නෑ.අනිත් ඒක දේශපාලනය නිසා ඔහු තීරනය කරා බුදු දහම වැලඳ ගන්න.

ඒ වගේම අපේ රටේ හිටපු නියම හොඳ කතෝලික අගැමති කෙනෙක් තමයි සර් ජෝන්.

ප්‍රේමදාස සර්ව ආගමික.ඒ කියන්නේ හුඟක් වෙලාවට සායි බබා සහ මලයාලි ගුරුකම් ගැන තමයි වැඩි විශ්වාසය.නමුත් අද ප්‍රේමදාසගේ දියණියක කතෝලික බැතිමතෙක්.ඇය බුදු දහම ප්‍රතික්ෂේප කරලා ක්‍රිස්තියානි ආගම අදහන්න තීරනය කරා. හේමා මැඩම්වත් කතෝලික කරලා කියලා තමයි ආරංචිය. සජිත් බුදු දහමේ ඉන්නේ දේශපාලනය නිසා.නැත්නම් මිනිහත් කතෝලික තමයි. බුදු පිලිම හාරලා නිධන් හොයපු අයගේ බෞද්ධත්වය ගැන මොනා කියන්නද?

මහින්දගේ බිරිඳ ශිරන්ති කතෝලික කාන්තාවක්.මේක මට ප්‍රශ්නයක් නෑ.නමුත් නාමල්, යෝෂිතලා බුදු දහමේ ඉන්නෙත් දේශපාලනය නිසා කියලා මට හිතෙන්නේ. නැත්නම් මහින්ද මානව හිමිකම් කරන නීතිඥයෙක් විදිහට දිගටම වැඩ කරා නම් සමහර විට නාමල් සහ යෝෂිත මවගේ කතෝලික ආගම අදහන්න තිබුනා. මේ දෙන්නම පොඩි කාලේ ඉඳලම ඉගෙන ගෙන තියෙන්නේ ගල්කිස්ස සෙන්ට් තෝමස් එකේ.ඒකේ බාර කාරයන් කතෝලික පූජකවරු. හෙක්ටර් කතෝලික පියතුමෙක්.ගුරුවරු වගේම සිසුවන්ගෙන් බහුතරය කතෝලික.ඔවුන් ඉගෙන ගෙන තියෙන්නේ කතෝලික පරිසරයක.මේක නිසා මොවුන් කතෝලික ආගමට යොමු වෙන්න තිබුනා.නමුත් දේශපාලනය නිසා බුදු දහම තෝරා ගන්න ඇති.

කතෝලික පුද්ගලයෙක්ට රටේ නායකත්වය හිමි වෙනවට මගේ අකමැත්තක් නෑ.නමුත් ඔහු මානවයෙක් ලෙස හිතනවනම්. බුදු දහම ආරාක්ෂා කරන්න කැප වෙනවා නම්. නැතුව මූල ධර්ම වාදී වැඩ කරන්න ගියෝත් ඒක පිලිගන්න බැහැ.

[QUOTE="Pharaoh, post: 9272973, member: 324265"] [B][SIZE=5][COLOR=darkred]සජිත් විතරක් නෙවෙයි, එස්.ඩබ්.බන්ඩාරනායක පවා ක්‍රිස්තියන්. නමුත් බන්ඩාරනායකට එච්චර කතෝලික ආගම ගැන පැහැදීමක් තිබුනේ නෑ.අනිත් ඒක දේශපාලනය නිසා ඔහු තීරනය කරා බුදු දහම වැලඳ ගන්න. ඒ වගේම අපේ රටේ හිටපු නියම හොඳ කතෝලික අගැමති කෙනෙක් තමයි සර් ජෝන්. ප්‍රේමදාස සර්ව ආගමික.ඒ කියන්නේ හුඟක් වෙලාවට සායි බබා සහ මලයාලි ගුරුකම් ගැන තමයි වැඩි විශ්වාසය.නමුත් අද ප්‍රේමදාසගේ දියණියක කතෝලික බැතිමතෙක්.ඇය බුදු දහම ප්‍රතික්ෂේප කරලා ක්‍රිස්තියානි ආගම අදහන්න තීරනය කරා. හේමා මැඩම්වත් කතෝලික කරලා කියලා තමයි ආරංචිය. සජිත් බුදු දහමේ ඉන්නේ දේශපාලනය නිසා.නැත්නම් මිනිහත් කතෝලික තමයි. බුදු පිලිම හාරලා නිධන් හොයපු අයගේ බෞද්ධත්වය ගැන මොනා කියන්නද? මහින්දගේ බිරිඳ ශිරන්ති කතෝලික කාන්තාවක්.මේක මට ප්‍රශ්නයක් නෑ.නමුත් නාමල්, යෝෂිතලා බුදු දහමේ ඉන්නෙත් දේශපාලනය නිසා කියලා මට හිතෙන්නේ. නැත්නම් මහින්ද මානව හිමිකම් කරන නීතිඥයෙක් විදිහට දිගටම වැඩ කරා නම් සමහර විට නාමල් සහ යෝෂිත මවගේ කතෝලික ආගම අදහන්න තිබුනා. මේ දෙන්නම පොඩි කාලේ ඉඳලම ඉගෙන ගෙන තියෙන්නේ ගල්කිස්ස සෙන්ට් තෝමස් එකේ.ඒකේ බාර කාරයන් කතෝලික පූජකවරු. හෙක්ටර් කතෝලික පියතුමෙක්.ගුරුවරු වගේම සිසුවන්ගෙන් බහුතරය කතෝලික.ඔවුන් ඉගෙන ගෙන තියෙන්නේ කතෝලික පරිසරයක.මේක නිසා මොවුන් කතෝලික ආගමට යොමු වෙන්න තිබුනා.නමුත් දේශපාලනය නිසා බුදු දහම තෝරා ගන්න ඇති. කතෝලික පුද්ගලයෙක්ට රටේ නායකත්වය හිමි වෙනවට මගේ අකමැත්තක් නෑ.නමුත් ඔහු මානවයෙක් ලෙස හිතනවනම්. බුදු දහම ආරාක්ෂා කරන්න කැප වෙනවා නම්. නැතුව මූල ධර්ම වාදී වැඩ කරන්න ගියෝත් ඒක පිලිගන්න බැහැ.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom