Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රේමදාස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඳු මුදුනට නැග පාමුල බැලූ රාජ්‍ය නායකයා .

අමල් වික්‍රමතුංග උප භාණ්ඩාගාරික ශ්‍රී සුචරිත ව්‍යාපාරය ..

2012 අප්‍රේල් 30 වෙනි සදුදා, 23:03

මරණින් පසුවත් ජීවත්වීම යනු අමරණීයවීමය, ලෝකයේ අමරණීය වූවන්ගේ නාමාවලිය ගොනු කළහොත් එය ඉතාම පුංචි පොතක් වෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අමරණීය වූවන් ලෝක වාර්තාවද පරදවයි. අපේ ඉතිහාසය බටහිර ඉතිහාසයට වඩා දීර්ඝවීම ඊට හේතුවයි.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගැන ලියන්නට මම ඒ පෙරවදන උපයෝගී කර ගනිමි. දේශපාලනඥයින් වශයෙන් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගෙන් පටන්ගෙන වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙක් ගණනය කරතොත් රාජ්‍ය පාලකයන්ගේ ගණන් විශාල වුවත් අමරණීය වූවන්ගේ සංඛ්‍යාව ඉතා කුඩාය. අල්පය.

පුංචි මිනිහා සමග වැඩි ඇසුරක් පවත්වා ගෙන යමින් කටයුතු කළ එකම ජන නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා යැයි කිවහොත් කවුරුත් එය අවිවාදයෙන් පිළිගනිති. අහස උසට බැඳි තාප්පවලින් හෝ වැටකඩොලු බැඳගෙන හෝ දහස් ගණනක ආරක්ෂක නිලධාරීන්ට මැදිව සිටීමට ඔහු පුරුදු පුහුණු වී සිටියේ නැත. ජනතාව අතරට නිතරම ගියේය. වැට කඩොලු ඉවත් කර ජනතාවට තමන් සමීපයට පැමිණීමට ඉඩ සැලැස්වීම එතුමාගේ කැමැත්ත විය. තම ආරක්ෂක නිලධාරීනට පවා එවැනි උපදෙස් ලබාදී තිබිණ.

බොහෝ දේශපාලනඥයින් කන්ද පාමුල සිට ඉහළට නැගුණ පසු යළි පහළ බැලුවේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මහතා කන්ද පාමුල සිට කන්ද මුදුනට නැග කන්දේ පාමුල සිටින්නා දෙස සෘජුව බැලුවේය. එතුමාගේ ජනප්‍රියත්වයේ රහස එයයැයි සිතමි. කඳු මුදුනට නැගි මිටියාවත දෙස බැලූ රාජ්‍ය නායකයාය.

උතුරේ සහ දකුණේ යුද්ධ දෙකක් පවතිද්දී තම පාක්ෂිකයන් විසින්ම ඉදිකළ මහා බාධක කඳු වැටිය පෙරළා ගෙන ජය කණුවට ළංවීමට එතුමාට හැකිවූයේ පුංචි මිනිහා කෙරෙහි තැබූ විශ්වාසය නිසාමය.

එක්සත් ජාතික පක්ෂයේ අයෝමය ශක්තිය දෙදරන්ට නොදී රැක ගැනීම වෙසෙසින් අගය කළ යුතුය. පැසසිය යුතුය. යුද්ධය මුහුණ දෙමින් භාණ්ඩ මිල සමබරව පවත්වාගෙන යමින් රටේ ආර්ථික සංවර්ධනය 8 දක්වා ඉහළ නැංවීමට දක්ෂවීම ප්‍රශංසනීය කටයුත්තකි. එය වෙසෙසින් අගය කළ යුතුය.

අද යුද්ධය නිමාවී සාමකාමී පරිසරය තුළ ලබා ඇති ආර්ථික වර්ධනය එදා යුද්ධ දෙකක් කරමින් ලබාගැනීමට හැකිවිය. ඇඟලුම් කම්හල් 200ක් ආරම්භ කළ අවස්ථාවේ සුද්ධන්ට ජංගි මහනවයි කියා අවලාද නැගුවා පමණක් නොව හිසට සෙවණක් වූ මහල් නිවාස කුකුල් කූඩු කියමින් කාලකණ්ණි දේශපාලන සතුටක් ලැබූ අයගෙන් ද අඩුවක් නොවීය.

විදෙස් සරසවියක උපාධි කබාය ලා ගත්තේ තමා ශ්‍රේෂ්ඨයයි සිතා කටයුතු කිරීමේ පුහු අහංකාරකමින් පෙළුණු අමනෝඥ පිරිසක් සාමාන්‍ය මිනිහාට මග හරස් කළහ. එතැන තිබුණේ සමාජ ගැටුමයි.

සතියකට වරක්වත් සමීපතම පොඩි මිනිහාට දුරකථනයෙන් කතාකොට දුක සැප විමසීම ඔහුගේ සිරිත විය. එහෙත් තමා ගොඩ නැගූ පාක්ෂික බලයට අමතර හිතෛෂී බලය වත්මන් පක්ෂයේ නායකයා ප්‍රයෝජනයට ගත්තේ නැත. එතැන අමතක කර ඉදිරි ගමනක් පක්ෂයට නැති බව දත් රණසිංහ ප්‍රේමදාස මහතා පොඩි මිනිසා කිසිවිටෙකත් අමතක කළේ නැත. තම නමින් අන් අය අමතන්නට තරම් පුදුම මතක ශක්තියක් ඔහු තුළ විය. එවිට එසේ ඇමතුම ලැබූ පුද්ගලයා තුළ ඇතිවනුයේ මහත් ආඩම්බරයකි. මහත් අභිමානයකි. අද දේශපාලනඥයින්ට එවැනි මතකයක් නැත. මතක් කර ගැනීමට කලක් ගතවේ. රණසිංහ ප්‍රේමදාස මහතාගේ චරිතයෙන් උගත හැකි දේ බොහෝය.

මැයි 1වන දින ලෝක කම්කරු දිනයයි. එය සැමරීම වස් මෙයට වසර 19කට පෙර මැයි පෙළපාලිය සංවිධානය කර සිටියදීම රටට අහිමි විය. රටට අහිමි වූවාට වඩා අහිමි කළා යන්න වඩාත් උචිතය. මහත් ජන මෙහෙවරක් කළ සැබෑ මිනිසෙකුගේ මෙහෙවර මෙසේ අවසන් කළේය. කෙසේ වෙතත් වියයුතු දේ දැන් සිදු වී හමාරය. එහෙත් ඒ මහතාගේ ප්‍රතිපත්තිය රටට අවශ්‍ය විය.

විශේෂයෙන් දුගී දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් ඉටුකළ මෙහෙය අපමණය. කුමන දේශපාලන මතිමතාන්තර දැරුවද කුමන එදිරිවාදිකම් පැවැතියද, එතුමා ගෙන ගිය වැඩපිළිවෙළේ හරවත් යමක් විය. එය දුගී දුප්පත් ජනතාවට මහත් සහනයක් විය. නෑ බෑ යන්න වෙනුවට කළයුත්ත නිලධාරීන්ගෙන් බලාපොරොත්තු විය. කල් දැමීමට හෝ කල් මැරීමට අකමැතිය. එවැනි නිලධාරීන්ට ඔහු ප්‍රිය කළේ නැත.

1970 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂය පතාක යෝධයින් ලෙස ප්‍රබලයින් පවා පරාජයට පත්වෙද්දී ඡන්ද ලක්ෂය ඉක්මවා මැද කොළඹ පළමුවන මන්ත්‍රීවරයා වශයෙන් ජයග්‍රහණය කර තේරී පත්වීමට සමත් විය. පරාජයට පත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය සඳහා මෙහෙයවීමේ කාර්ය භාරයේ වැඩි කොටසක් තම කරට ගත් එතුමා 1977 වර්ෂයේ දී රට පුරා යමින් අනභිභවනීය ජයක් එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නේය. සුපිරි පන්තියක් එක්සත් ජාතික පක්ෂය වටා කවදත් සිටිය මුත් පීඩිත දුප්පත් අසරණ ජනතාව පක්ෂය වටා රඳවාගෙන ඉදිරියට ගෙන යාමේ අභිප්‍රාය ඔවුන් තුළ ඇති කිරීමට රණසිංහ ප්‍රේමදාස මහතා මූලික විය.

එම විශ්වසනීයත්වයට හානි නොකර පළුදු නොකර කටයුතු කිරීමේ ප්‍රතිඵල මත 1977 දී එක්සත් ජාතික පක්ෂය

විශිෂ්ට ජයග්‍රහණයක් ලැබිය. පළාත් පාලන හා නිවාස අමාත්‍ය ධුරයට අමතරව ශ්‍රී ලංකාවේ 8වන අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමේ භාග්‍ය ද ලැබිය. පසු කාලයේ දෙවන විධායක ජනාධිපති ධුරයද හෙබවීමට එතුමා සමත් විය.

එතුමා ආරම්භ කළ නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන්නට රටේ උග්‍ර නිවාස ප්‍රශ්නයක් මතුවන බව අවිවාදයෙන් පිළිගත යුතුය. කෙසේ වෙතත් එම නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවූ ප්‍රදේශයක් රටේ සතර දිග්භායෙන්ම සොයා ගත නොහැක. එපමණට ගම තුළට නිවාස වැඩපිළිවෙළ ඇදී ගියේ ය. උදාකළ ගම්මාන, උදා ගම්මාන, ආදර්ශ ගම්මාන ඒ අතර වේ. ජල ප්‍රශ්නයටද විසඳුම් ලබා දීමට රටපුරා ජල සම්පාදන ව්‍යාපෘති ආරම්භ

කළේය. නාගරික ජනගහනයෙන් 82කට ත් ග්‍රාමීය ජනතාවගෙන් 67කටත් පිරිසිදු පානීය ජලය ලබාදීමට සමත් විය. විශේෂයෙන් අති විශාල නළ ළිං ප්‍රමාණයක් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ඉදි කළේය.

සුචරිත ව්‍යාපාරය මගින් දායාද කොට රටට ලබාදුන් මෙම උතුම් මිනිසා සමාජයට වැඩදායක මෙන්ම සමාජයට මෙහෙවරක් කළ සැබෑ මිනිසෙකු වූ අතර යා යුතු මග නොබියව ඉදිරියට යන කොන්ද පණ ඇති අයෙකු විලසින් තිස් හත් වසරක් දේශපාලනයෙහි නියැලුනේය. එතුමා පොළවට බරක් වූයේ නැත.

එතුමා ලොක්කෙකුට වඩා සැබෑම නායකයෙකි. ලොක්කෙකු මෙන් වැරදිකරු කවුද කියා සොයනවාට වඩා නායකයකු මෙන් වරද කොතැනද යන්න සෙවීය. ලොක්කෙකු මෙන් ගෞරවය බලෙන් ලබාගන්න ගියේ නැත. නායකයෙකු මෙන් ගෞරවය ඉබේ ලබාගත්තේය. ලොක්කෙකු මෙන් රාජකාරිය හිසරදයක් කර ගන්නවා වෙනුවට නායකයතු මෙන් රාජකාරිය ආශ්වාදයක් කර ගත්තේය. රටට අවශ්‍ය එවැනි රාජ්‍ය නායකයකු අහිමි කර අදට වසර 19කි. එතුමා කර ඇති දේ අපමණය එය අකා මකා දැමිය නොහැක. අදටත් ගම් උදාව ජනසවිය වෙනත් නම්වලින් ක්‍රියාවට නැංවේ.

ශ්‍රී ලංකාවේ කොතෙකුත් රාජ්‍ය නායකයින් පහළ වූවද එයින් අතැඟිලිවලට වඩා අඩු පිරිසක් වාර්ෂික අනුස්මරණය කරයි. එයද අඛණ්ඩව අනුස්මරණය නොකරයි. එම නායකයාගේ පක්ෂය රාජ්‍ය බලය ඇතිවිට ඉතා සාර්ථක අයුරින් අනුස්මරණය කරන අවස්ථාද ඇත. නින්දෙන් අවදිවූවක් මෙන් ඉඳහිට අනුස්මරණය කරන පිරිසක්ද ඇත. එහෙත් දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාව වාර්ෂිකව නොකඩවා අනුස්මරණය කරනවා පමණක් නොව එතුමා පොඩි මිනිහාට කර ඇති මෙහෙවර නිතරම සිහි කරන්නේ.

අනේ ප්‍රේමදාස මහතා සිටියානම් යන බලාපොරොත්තුව හා විශ්වාසනීයත්වය පෙරදැරිවය.

ප්‍රේමදාස මහතා අහිමි වීම පොඩි මිනිහාට වෙසෙසින්ම බලපෑවේය. එම හිඩැස තවමත් පවතී. කෘතගුණ දත් ජනතාව එතුමා වෙනුවෙන් පින් දහම් නොඅඩුව ඉටුකරමින් එතුමාට නිවන් සුව පතයි. සුචරිත ව්‍යාපාරයේ ද පැතුම එය වනු ඇත.

[QUOTE="Srilankan1, post: 12612031, member: 100154"] [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/319889_375080359210720_100001262764719_1206037_846719946_n.jpg[/IMG] [SIZE="4"][COLOR="SeaGreen"]කඳු මුදුනට නැග පාමුල බැලූ රාජ්‍ය නායකයා . අමල් වික්‍රමතුංග උප භාණ්ඩාගාරික ශ්‍රී සුචරිත ව්‍යාපාරය .. 2012 අප්‍රේල් 30 වෙනි සදුදා, 23:03 මරණින් පසුවත් ජීවත්වීම යනු අමරණීයවීමය, ලෝකයේ අමරණීය වූවන්ගේ නාමාවලිය ගොනු කළහොත් එය ඉතාම පුංචි පොතක් වෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අමරණීය වූවන් ලෝක වාර්තාවද පරදවයි. අපේ ඉතිහාසය බටහිර ඉතිහාසයට වඩා දීර්ඝවීම ඊට හේතුවයි. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගැන ලියන්නට මම ඒ පෙරවදන උපයෝගී කර ගනිමි. දේශපාලනඥයින් වශයෙන් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගෙන් පටන්ගෙන වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙක් ගණනය කරතොත් රාජ්‍ය පාලකයන්ගේ ගණන් විශාල වුවත් අමරණීය වූවන්ගේ සංඛ්‍යාව ඉතා කුඩාය. අල්පය. පුංචි මිනිහා සමග වැඩි ඇසුරක් පවත්වා ගෙන යමින් කටයුතු කළ එකම ජන නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා යැයි කිවහොත් කවුරුත් එය අවිවාදයෙන් පිළිගනිති. අහස උසට බැඳි තාප්පවලින් හෝ වැටකඩොලු බැඳගෙන හෝ දහස් ගණනක ආරක්ෂක නිලධාරීන්ට මැදිව සිටීමට ඔහු පුරුදු පුහුණු වී සිටියේ නැත. ජනතාව අතරට නිතරම ගියේය. වැට කඩොලු ඉවත් කර ජනතාවට තමන් සමීපයට පැමිණීමට ඉඩ සැලැස්වීම එතුමාගේ කැමැත්ත විය. තම ආරක්ෂක නිලධාරීනට පවා එවැනි උපදෙස් ලබාදී තිබිණ. බොහෝ දේශපාලනඥයින් කන්ද පාමුල සිට ඉහළට නැගුණ පසු යළි පහළ බැලුවේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මහතා කන්ද පාමුල සිට කන්ද මුදුනට නැග කන්දේ පාමුල සිටින්නා දෙස සෘජුව බැලුවේය. එතුමාගේ ජනප්‍රියත්වයේ රහස එයයැයි සිතමි. කඳු මුදුනට නැගි මිටියාවත දෙස බැලූ රාජ්‍ය නායකයාය. උතුරේ සහ දකුණේ යුද්ධ දෙකක් පවතිද්දී තම පාක්ෂිකයන් විසින්ම ඉදිකළ මහා බාධක කඳු වැටිය පෙරළා ගෙන ජය කණුවට ළංවීමට එතුමාට හැකිවූයේ පුංචි මිනිහා කෙරෙහි තැබූ විශ්වාසය නිසාමය. එක්සත් ජාතික පක්ෂයේ අයෝමය ශක්තිය දෙදරන්ට නොදී රැක ගැනීම වෙසෙසින් අගය කළ යුතුය. පැසසිය යුතුය. යුද්ධය මුහුණ දෙමින් භාණ්ඩ මිල සමබරව පවත්වාගෙන යමින් රටේ ආර්ථික සංවර්ධනය 8 දක්වා ඉහළ නැංවීමට දක්ෂවීම ප්‍රශංසනීය කටයුත්තකි. එය වෙසෙසින් අගය කළ යුතුය. අද යුද්ධය නිමාවී සාමකාමී පරිසරය තුළ ලබා ඇති ආර්ථික වර්ධනය එදා යුද්ධ දෙකක් කරමින් ලබාගැනීමට හැකිවිය. ඇඟලුම් කම්හල් 200ක් ආරම්භ කළ අවස්ථාවේ සුද්ධන්ට ජංගි මහනවයි කියා අවලාද නැගුවා පමණක් නොව හිසට සෙවණක් වූ මහල් නිවාස කුකුල් කූඩු කියමින් කාලකණ්ණි දේශපාලන සතුටක් ලැබූ අයගෙන් ද අඩුවක් නොවීය. විදෙස් සරසවියක උපාධි කබාය ලා ගත්තේ තමා ශ්‍රේෂ්ඨයයි සිතා කටයුතු කිරීමේ පුහු අහංකාරකමින් පෙළුණු අමනෝඥ පිරිසක් සාමාන්‍ය මිනිහාට මග හරස් කළහ. එතැන තිබුණේ සමාජ ගැටුමයි. සතියකට වරක්වත් සමීපතම පොඩි මිනිහාට දුරකථනයෙන් කතාකොට දුක සැප විමසීම ඔහුගේ සිරිත විය. එහෙත් තමා ගොඩ නැගූ පාක්ෂික බලයට අමතර හිතෛෂී බලය වත්මන් පක්ෂයේ නායකයා ප්‍රයෝජනයට ගත්තේ නැත. එතැන අමතක කර ඉදිරි ගමනක් පක්ෂයට නැති බව දත් රණසිංහ ප්‍රේමදාස මහතා පොඩි මිනිසා කිසිවිටෙකත් අමතක කළේ නැත. තම නමින් අන් අය අමතන්නට තරම් පුදුම මතක ශක්තියක් ඔහු තුළ විය. එවිට එසේ ඇමතුම ලැබූ පුද්ගලයා තුළ ඇතිවනුයේ මහත් ආඩම්බරයකි. මහත් අභිමානයකි. අද දේශපාලනඥයින්ට එවැනි මතකයක් නැත. මතක් කර ගැනීමට කලක් ගතවේ. රණසිංහ ප්‍රේමදාස මහතාගේ චරිතයෙන් උගත හැකි දේ බොහෝය. මැයි 1වන දින ලෝක කම්කරු දිනයයි. එය සැමරීම වස් මෙයට වසර 19කට පෙර මැයි පෙළපාලිය සංවිධානය කර සිටියදීම රටට අහිමි විය. රටට අහිමි වූවාට වඩා අහිමි කළා යන්න වඩාත් උචිතය. මහත් ජන මෙහෙවරක් කළ සැබෑ මිනිසෙකුගේ මෙහෙවර මෙසේ අවසන් කළේය. කෙසේ වෙතත් වියයුතු දේ දැන් සිදු වී හමාරය. එහෙත් ඒ මහතාගේ ප්‍රතිපත්තිය රටට අවශ්‍ය විය. විශේෂයෙන් දුගී දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් ඉටුකළ මෙහෙය අපමණය. කුමන දේශපාලන මතිමතාන්තර දැරුවද කුමන එදිරිවාදිකම් පැවැතියද, එතුමා ගෙන ගිය වැඩපිළිවෙළේ හරවත් යමක් විය. එය දුගී දුප්පත් ජනතාවට මහත් සහනයක් විය. නෑ බෑ යන්න වෙනුවට කළයුත්ත නිලධාරීන්ගෙන් බලාපොරොත්තු විය. කල් දැමීමට හෝ කල් මැරීමට අකමැතිය. එවැනි නිලධාරීන්ට ඔහු ප්‍රිය කළේ නැත. 1970 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂය පතාක යෝධයින් ලෙස ප්‍රබලයින් පවා පරාජයට පත්වෙද්දී ඡන්ද ලක්ෂය ඉක්මවා මැද කොළඹ පළමුවන මන්ත්‍රීවරයා වශයෙන් ජයග්‍රහණය කර තේරී පත්වීමට සමත් විය. පරාජයට පත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය සඳහා මෙහෙයවීමේ කාර්ය භාරයේ වැඩි කොටසක් තම කරට ගත් එතුමා 1977 වර්ෂයේ දී රට පුරා යමින් අනභිභවනීය ජයක් එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නේය. සුපිරි පන්තියක් එක්සත් ජාතික පක්ෂය වටා කවදත් සිටිය මුත් පීඩිත දුප්පත් අසරණ ජනතාව පක්ෂය වටා රඳවාගෙන ඉදිරියට ගෙන යාමේ අභිප්‍රාය ඔවුන් තුළ ඇති කිරීමට රණසිංහ ප්‍රේමදාස මහතා මූලික විය. එම විශ්වසනීයත්වයට හානි නොකර පළුදු නොකර කටයුතු කිරීමේ ප්‍රතිඵල මත 1977 දී එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබිය. පළාත් පාලන හා නිවාස අමාත්‍ය ධුරයට අමතරව ශ්‍රී ලංකාවේ 8වන අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමේ භාග්‍ය ද ලැබිය. පසු කාලයේ දෙවන විධායක ජනාධිපති ධුරයද හෙබවීමට එතුමා සමත් විය. එතුමා ආරම්භ කළ නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන්නට රටේ උග්‍ර නිවාස ප්‍රශ්නයක් මතුවන බව අවිවාදයෙන් පිළිගත යුතුය. කෙසේ වෙතත් එම නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවූ ප්‍රදේශයක් රටේ සතර දිග්භායෙන්ම සොයා ගත නොහැක. එපමණට ගම තුළට නිවාස වැඩපිළිවෙළ ඇදී ගියේ ය. උදාකළ ගම්මාන, උදා ගම්මාන, ආදර්ශ ගම්මාන ඒ අතර වේ. ජල ප්‍රශ්නයටද විසඳුම් ලබා දීමට රටපුරා ජල සම්පාදන ව්‍යාපෘති ආරම්භ කළේය. නාගරික ජනගහනයෙන් 82කට ත් ග්‍රාමීය ජනතාවගෙන් 67කටත් පිරිසිදු පානීය ජලය ලබාදීමට සමත් විය. විශේෂයෙන් අති විශාල නළ ළිං ප්‍රමාණයක් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ඉදි කළේය. සුචරිත ව්‍යාපාරය මගින් දායාද කොට රටට ලබාදුන් මෙම උතුම් මිනිසා සමාජයට වැඩදායක මෙන්ම සමාජයට මෙහෙවරක් කළ සැබෑ මිනිසෙකු වූ අතර යා යුතු මග නොබියව ඉදිරියට යන කොන්ද පණ ඇති අයෙකු විලසින් තිස් හත් වසරක් දේශපාලනයෙහි නියැලුනේය. එතුමා පොළවට බරක් වූයේ නැත. එතුමා ලොක්කෙකුට වඩා සැබෑම නායකයෙකි. ලොක්කෙකු මෙන් වැරදිකරු කවුද කියා සොයනවාට වඩා නායකයකු මෙන් වරද කොතැනද යන්න සෙවීය. ලොක්කෙකු මෙන් ගෞරවය බලෙන් ලබාගන්න ගියේ නැත. නායකයෙකු මෙන් ගෞරවය ඉබේ ලබාගත්තේය. ලොක්කෙකු මෙන් රාජකාරිය හිසරදයක් කර ගන්නවා වෙනුවට නායකයතු මෙන් රාජකාරිය ආශ්වාදයක් කර ගත්තේය. රටට අවශ්‍ය එවැනි රාජ්‍ය නායකයකු අහිමි කර අදට වසර 19කි. එතුමා කර ඇති දේ අපමණය එය අකා මකා දැමිය නොහැක. අදටත් ගම් උදාව ජනසවිය වෙනත් නම්වලින් ක්‍රියාවට නැංවේ. ශ්‍රී ලංකාවේ කොතෙකුත් රාජ්‍ය නායකයින් පහළ වූවද එයින් අතැඟිලිවලට වඩා අඩු පිරිසක් වාර්ෂික අනුස්මරණය කරයි. එයද අඛණ්ඩව අනුස්මරණය නොකරයි. එම නායකයාගේ පක්ෂය රාජ්‍ය බලය ඇතිවිට ඉතා සාර්ථක අයුරින් අනුස්මරණය කරන අවස්ථාද ඇත. නින්දෙන් අවදිවූවක් මෙන් ඉඳහිට අනුස්මරණය කරන පිරිසක්ද ඇත. එහෙත් දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාව වාර්ෂිකව නොකඩවා අනුස්මරණය කරනවා පමණක් නොව එතුමා පොඩි මිනිහාට කර ඇති මෙහෙවර නිතරම සිහි කරන්නේ. අනේ ප්‍රේමදාස මහතා සිටියානම් යන බලාපොරොත්තුව හා විශ්වාසනීයත්වය පෙරදැරිවය. ප්‍රේමදාස මහතා අහිමි වීම පොඩි මිනිහාට වෙසෙසින්ම බලපෑවේය. එම හිඩැස තවමත් පවතී. කෘතගුණ දත් ජනතාව එතුමා වෙනුවෙන් පින් දහම් නොඅඩුව ඉටුකරමින් එතුමාට නිවන් සුව පතයි. සුචරිත ව්‍යාපාරයේ ද පැතුම එය වනු ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom