Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රේමයේ ස්මාරකයේ ආරක්ෂාවට අධිකරණය ඉද&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රේමයේ ස්මාරකයේ ආරක්ෂාවට අධිකරණය ඉද&

තාඡ් මහල්: ප්‍රේමයේ ස්මාරකයේ ආරක්ෂාවට අධිකරණය ඉදිරිපත් වෙයි

ලෝක උරුමයක් මෙන්ම, ලෝකයේ පියකරු නිර්මාණ අතර මුල් තැනක් හිමිකර ගනු ලබන 'තාඡ් මහල්' මන්දිරයේ වර්ණ රැකදීමට ඉන්දීය ශේ්‍රෂ්ඨාධිකරණය ඉදිරිපත්ව සිටියි.

"අවශ්‍ය විශේෂඥයන් සිටියදීත් ඔබ ඉන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔබ නොසැලකිලිමත් ලෙසයි කටයුතු කරන්නේ," යනුවෙන් ශේ්‍රෂ්ඨාධිකරණය 'තාඡ් මහල්' මන්දිරය දුර්වර්ණ වීම සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුවට දෝෂාරෝපණය කළේය.

විදේශීය උදව් ලබා ගනිමින් හෝ 'තාඡ් මහල්' රැක ගන්නා ලෙසත් අධිකරණය ආණ්ඩුවට උපදෙස් දී තිබේ.

17 වන ශතවර්ෂයේ දී ෂා ජහාන් මෝගල් අධිරාජයා විසින් අග්‍රාහි 'යමුනා' ගංගා තීරයේ ඉදි කරවන ලද ප්‍රේමයේ ස්මාරකය ධවල වර්ණ කිරි ගරුඬින් සහ වෙනත් වස්තූන් යොදා ගනිමින් නිමවා ඇති අතර, පසුගිය කාලයෙහි කහ පැහැගත් එහි බිත්ති මේ වනවිට දුඹුරු සහ කොළ පැහැයට හැරෙමින් පවතී.

පරිසර දූෂණය, ඉදිකිරීම් සහ කෘමි වසුරු අපද්‍රව්‍ය එම විනාශයට බලපාන හේතු අතර දැක්වෙයි.

පරිසරවේදීන් විසින් ඉදිරිපත් කරන ලද 'තාඡ් මහල්' පින්තූර අධීක්ෂණය කළ විනිසුරු මේඩන් ලොකුර් සහ විනිසුරු දීපක් ගුප්ත, දේශීය සහ විදේශීය විශේෂඥතාඥානය ලබා ගන්නා මෙන් ඉන්දීය ආණ්ඩුවට නියෝග කළේය.

'තාඡ්Ê මහල්' අවට පිහිටි කම්හල් දහස් ගණනක් වසා දැමීමට ඉන්දීය ආණ්ඩුව කලින් පියවර ගත්තත් එහි කිරි ගරුඬ දීප්තිය තවදුරටත් දුර්වර්ණ වෙමින් පවතී.

'තාඡ්Ê මහල්' අසලින් ගලා බසින යමුනා ගංගාවේ කුණු කසළ ආදියේ බලපෑම සහ එහි යෝධ පවුරු මත හෙළනු ලබන කෘමි වසුරු මගින් මන්දිරය දුර්වර්ණ කරයි.

'තාඡ්Ê මහල්' නැරඹීමට එක දිනයකට අග්‍රා කරා ඇදී එන සංචාරකයන්ගේ සංඛ්‍යාව 70,000 ක් පමණ වෙති. එය ලෝකයේ වැඩිම සංචාරක ආකර්ෂණය සහිත නිර්මාණයක් වෙයි.

මේ ඓතිහාසික සිහිවටනය මෙසේ දුර්වර්ණ වීමේ අභියෝගයට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය නොවේ.

දශක දෙකක පමණ කාලයක් ඇතුළත අවස්ථා කීපයක පිරිසිදු කිරීමේ ප්රයත්නයක් වශයෙන් 'තාඡ්Ê මහල්' මන්දිරයේ කිරිගරුඬ බිත්ති විශේෂ ජීවයකින් ආවරණය කරනු ලැබුණි.

එහෙත් මේ වනවිට ප්රශ්නය වඩාත් නරක අතට හැරෙමින් පවතින බවට බියසැක වැඩෙමින් පවතී.

'තාඡ් මහල්' මන්දිරයේ පවුරු විශේෂ මඩකින් නැහැවීම පසුගිය ජනවාරි මාසයේ ආරම්භ විය.

උසට බඳින ලද පලංචි මත නැගගත් කම්කරුවෝ, කිලුටු පැහැ අපද්‍රව්‍ය, තෙල් හෝ මේද සහිත ලිහිසි ද්‍රව්‍ය සහ සත්ව වසුරු ආදිය උරා ගනු ලබන ඉටි ජීවයක් තා-Ê මහලේ බිත්ති මත ආලේපනය කළහ.

එහි ඊළඟ පියවර වන්නේ එම ජීවය සෝදා හැරීමය. එපරිද්දෙන් දැනට ආරම්භ කරනු ලැබ ඇති පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය මේ වසර අවසානයේ නිම කෙරෙනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් තිබේ.

[QUOTE="araki, post: 23177463, member: 360239"] [b]ප්‍රේමයේ ස්මාරකයේ ආරක්ෂාවට අධිකරණය ඉද&[/b] [SIZE=5]තාඡ් මහල්: ප්‍රේමයේ ස්මාරකයේ ආරක්ෂාවට අධිකරණය ඉදිරිපත් වෙයි [/SIZE] [SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2018/05/07/fori1.jpg[/IMG][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]https://static.thenortheasttoday.com/wp-content/uploads/2015/05/taj-mahal-web.gif[/IMG][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5]ලෝක උරුමයක් මෙන්ම, ලෝකයේ පියකරු නිර්මාණ අතර මුල් තැනක් හිමිකර ගනු ලබන 'තාඡ් මහල්' මන්දිරයේ වර්ණ රැකදීමට ඉන්දීය ශේ්‍රෂ්ඨාධිකරණය ඉදිරිපත්ව සිටියි. "අවශ්‍ය විශේෂඥයන් සිටියදීත් ඔබ ඉන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔබ නොසැලකිලිමත් ලෙසයි කටයුතු කරන්නේ," යනුවෙන් ශේ්‍රෂ්ඨාධිකරණය 'තාඡ් මහල්' මන්දිරය දුර්වර්ණ වීම සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුවට දෝෂාරෝපණය කළේය. විදේශීය උදව් ලබා ගනිමින් හෝ 'තාඡ් මහල්' රැක ගන්නා ලෙසත් අධිකරණය ආණ්ඩුවට උපදෙස් දී තිබේ. 17 වන ශතවර්ෂයේ දී ෂා ජහාන් මෝගල් අධිරාජයා විසින් අග්‍රාහි 'යමුනා' ගංගා තීරයේ ඉදි කරවන ලද ප්‍රේමයේ ස්මාරකය ධවල වර්ණ කිරි ගරුඬින් සහ වෙනත් වස්තූන් යොදා ගනිමින් නිමවා ඇති අතර, පසුගිය කාලයෙහි කහ පැහැගත් එහි බිත්ති මේ වනවිට දුඹුරු සහ කොළ පැහැයට හැරෙමින් පවතී. පරිසර දූෂණය, ඉදිකිරීම් සහ කෘමි වසුරු අපද්‍රව්‍ය එම විනාශයට බලපාන හේතු අතර දැක්වෙයි. පරිසරවේදීන් විසින් ඉදිරිපත් කරන ලද 'තාඡ් මහල්' පින්තූර අධීක්ෂණය කළ විනිසුරු මේඩන් ලොකුර් සහ විනිසුරු දීපක් ගුප්ත, දේශීය සහ විදේශීය විශේෂඥතාඥානය ලබා ගන්නා මෙන් ඉන්දීය ආණ්ඩුවට නියෝග කළේය. 'තාඡ්Ê මහල්' අවට පිහිටි කම්හල් දහස් ගණනක් වසා දැමීමට ඉන්දීය ආණ්ඩුව කලින් පියවර ගත්තත් එහි කිරි ගරුඬ දීප්තිය තවදුරටත් දුර්වර්ණ වෙමින් පවතී. 'තාඡ්Ê මහල්' අසලින් ගලා බසින යමුනා ගංගාවේ කුණු කසළ ආදියේ බලපෑම සහ එහි යෝධ පවුරු මත හෙළනු ලබන කෘමි වසුරු මගින් මන්දිරය දුර්වර්ණ කරයි. 'තාඡ්Ê මහල්' නැරඹීමට එක දිනයකට අග්‍රා කරා ඇදී එන සංචාරකයන්ගේ සංඛ්‍යාව 70,000 ක් පමණ වෙති. එය ලෝකයේ වැඩිම සංචාරක ආකර්ෂණය සහිත නිර්මාණයක් වෙයි. මේ ඓතිහාසික සිහිවටනය මෙසේ දුර්වර්ණ වීමේ අභියෝගයට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය නොවේ. දශක දෙකක පමණ කාලයක් ඇතුළත අවස්ථා කීපයක පිරිසිදු කිරීමේ ප්රයත්නයක් වශයෙන් 'තාඡ්Ê මහල්' මන්දිරයේ කිරිගරුඬ බිත්ති විශේෂ ජීවයකින් ආවරණය කරනු ලැබුණි. එහෙත් මේ වනවිට ප්රශ්නය වඩාත් නරක අතට හැරෙමින් පවතින බවට බියසැක වැඩෙමින් පවතී. 'තාඡ් මහල්' මන්දිරයේ පවුරු විශේෂ මඩකින් නැහැවීම පසුගිය ජනවාරි මාසයේ ආරම්භ විය. උසට බඳින ලද පලංචි මත නැගගත් කම්කරුවෝ, කිලුටු පැහැ අපද්‍රව්‍ය, තෙල් හෝ මේද සහිත ලිහිසි ද්‍රව්‍ය සහ සත්ව වසුරු ආදිය උරා ගනු ලබන ඉටි ජීවයක් තා-Ê මහලේ බිත්ති මත ආලේපනය කළහ. එහි ඊළඟ පියවර වන්නේ එම ජීවය සෝදා හැරීමය. එපරිද්දෙන් දැනට ආරම්භ කරනු ලැබ ඇති පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය මේ වසර අවසානයේ නිම කෙරෙනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් තිබේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom