Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රොටීන සපිරි පළතුරු වර්ග..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රොටීන සපිරි පළතුරු වර්ග..

ප්‍රෝටීන යනු සිරුරේ වර්ධනයට අත්‍යාවශ්‍ය පෝෂකයකි. පළතුරු යනු ප්‍රෝටීන ලබාගත හැකි හොඳම ආකාරයකි. එමෙන්ම එලවළු හා මස් මාංශ ද මෙලෙස සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් සැපයුම සිදු කරයි.

මේ ලිපියෙන් ගෙන එන්නේ ප්‍රෝටීන සපිරි පළතුරු වර්ග කීපයකි.

01. පේර

අනෙකුත් පළතුරු වලට වඩා වැඩියෙන් ප්‍රෝටීන අන්තර්ගත වේ. එමෙන්ම මෙහි lycopene අඩංගු වන බැවින් පිළිකා නාශක ගුණයන් සපිරි වේ. මෙහි ඇති vitamin C නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතියට ද වැදගත් වේ.

02. රටඉඳි

රටඉඳි ප්‍රෝටීන ලබාගැනීමට හොඳම ක්රමයකි. සිරුරේ පොටෑසියම් ප්‍රමාණය ද වැඩි කරවයි. සිරුරට අවශ්‍ය තන්තු ප්‍රමාණය ද ලබා දේ. කොලෙස්ටරෝල් ප්‍රතිශතය අඩු කර, සිරුරේ ග්ලූකෝස් පුමාණය පාලනය කරයි.

03. වරකා

වරකා වල ප්‍රෝටීන අඩංගු වේ. එමෙන්ම මෙහි vitamin C හා තන්තු ද අඩංගු වේ. සිරුරේ පොටෑසියම් ප්‍රමාණය වැඩි කරවයි. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරකයන් නිසා පිළිකා නාශනය කරයි.

04. මිදි

මේවායේ ප්‍රෝටීන ඇතුවාක් මෙන්ම බර අඩු කරගැනීමට ද දායක වේ. සිරුරට තන්තු සැපයීම ද සිදු කරයි. මේවායේ කැලරි අඩුවෙන් අන්තර්ගත වන අතර, දෛනික ක්‍රියාකාරකම් වලට අවශ්‍ය ශක්තිය ලබා දේ.

05. කෙසෙල්

කෙසෙල් වල සිරුරට අවශ්‍ය ප්‍රෝටීන, තන්තු අඩංගු වන අතර, බර අඩු කරගැනීමට, රුධිර පීඩනය නිසි පරිදි පවත්වා ගැනීමට හා ජීර්ණ පද්ධතිය පවත්වාගැනීමට ද දායක වේ.

[QUOTE="sat_12, post: 19537418, member: 547069"] [b]ප්‍රොටීන සපිරි පළතුරු වර්ග..[/b] [CENTER][SIZE="3"]ප්‍රෝටීන යනු සිරුරේ වර්ධනයට අත්‍යාවශ්‍ය පෝෂකයකි. පළතුරු යනු ප්‍රෝටීන ලබාගත හැකි හොඳම ආකාරයකි. එමෙන්ම එලවළු හා මස් මාංශ ද මෙලෙස සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් සැපයුම සිදු කරයි. මේ ලිපියෙන් ගෙන එන්නේ ප්‍රෝටීන සපිරි පළතුරු වර්ග කීපයකි. [B]01. පේර[/B] අනෙකුත් පළතුරු වලට වඩා වැඩියෙන් ප්‍රෝටීන අන්තර්ගත වේ. එමෙන්ම මෙහි lycopene අඩංගු වන බැවින් පිළිකා නාශක ගුණයන් සපිරි වේ. මෙහි ඇති vitamin C නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතියට ද වැදගත් වේ. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2016/01/1-5.jpg[/IMG] [B]02. රටඉඳි[/B] රටඉඳි ප්‍රෝටීන ලබාගැනීමට හොඳම ක්රමයකි. සිරුරේ පොටෑසියම් ප්‍රමාණය ද වැඩි කරවයි. සිරුරට අවශ්‍ය තන්තු ප්‍රමාණය ද ලබා දේ. කොලෙස්ටරෝල් ප්‍රතිශතය අඩු කර, සිරුරේ ග්ලූකෝස් පුමාණය පාලනය කරයි. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2016/01/2-7.jpg[/IMG] [B]03. වරකා[/B] වරකා වල ප්‍රෝටීන අඩංගු වේ. එමෙන්ම මෙහි vitamin C හා තන්තු ද අඩංගු වේ. සිරුරේ පොටෑසියම් ප්‍රමාණය වැඩි කරවයි. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරකයන් නිසා පිළිකා නාශනය කරයි. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2016/01/3-7.jpg[/IMG] [B]04. මිදි[/B] මේවායේ ප්‍රෝටීන ඇතුවාක් මෙන්ම බර අඩු කරගැනීමට ද දායක වේ. සිරුරට තන්තු සැපයීම ද සිදු කරයි. මේවායේ කැලරි අඩුවෙන් අන්තර්ගත වන අතර, දෛනික ක්‍රියාකාරකම් වලට අවශ්‍ය ශක්තිය ලබා දේ. [IMG]http://globe-views.com/dcim/dreams/grapes/grapes-06.jpg[/IMG] [B]05. කෙසෙල්[/B] කෙසෙල් වල සිරුරට අවශ්‍ය ප්‍රෝටීන, තන්තු අඩංගු වන අතර, බර අඩු කරගැනීමට, රුධිර පීඩනය නිසි පරිදි පවත්වා ගැනීමට හා ජීර්ණ පද්ධතිය පවත්වාගැනීමට ද දායක වේ. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2016/01/5-5.jpg[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom