ප්‍රොපෝසල් 2

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේක එක්තරා ප්‍රසිද්ධ මංගල යෝජනා දැන්වීම් පළකරන වෙබඩවියක්.එහි දත්ත සුරක්ෂිත කරතිබෙන්නේ අතිශය ප්‍රාථමික තාක්ෂණික ක්‍රියවලියක් හරහා.දන්නෝ දනිති.මගෙන් මැසේජ් කර කර ඇසීමෙන් වළකින්න.

    කොහොම වුනත් මම කතා කරන්ඩ ආවේ වෙනම දෙයක්.ඒකෙන් හම්බෙච්ච දත්ත ටික මම පර්යේෂණ දත්ත සාම්පල් එකක් විදිහට දානව.ඕනෑම සුදුසු අයුරකින් බැරි නම් කුණුහරපයකින් හෝ මේවාට තමා රුචි පරිදි විග්‍රහ ව්ශ්ලේශන කල හැක.

    මෙහෙමයි.

    2020 වසරේ අවසාන මාස 2ක දත්ත අරගෙන තමයි මේ පර්යේෂණය කලේ.ඒ අනුව මංගල යෝජනා සඳහා වැඩි වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ පිරිමි පාර්ශවය.

    2020/10 මාසේ සියලුම මංගල දැන්වීම් 280ක් පළවෙලා තියෙනවා
    ඉන් කාන්තා මංගල දැන්වීම් ප්‍රමාණය 101 යි.ඉතිරි 179 ම පිරිමි මංගල දැන්වීම්.

    2020/11 මාසේ සියලුම මංගල දැන්වීම් 394ක් පළවෙලා තියෙනවා.
    ඉන් කාන්තා මංගල දැන්වීම් ප්‍රමාණය 111 යි.ඉතිරි 283 ම පිරිමි මංගල දැන්වීම්.

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.පරණ මංගල දැන්වීම් යාවත්කාලවීම් වගයකුත් ඔය අතරේ තියෙනවා.ඕනෙම නම් සුලු ප්‍රමාණයක් එහෙමෙහෙ වෙයි.නමුත් සමස්තයක් විදිහට ගත්තහම ඕක තමයි තත්වේ.

    ඒ පළකරන කාන්තා දැන්වීම් වලින් 30%ක් ඩිවෝර්ස්.ඒක පිරිමි අයගේ බලන්ඩ බැරිවුනා.

    ඉස්සර මේක තිබ්බේ අනිත් පැත්ත.පිරිමි දැන්වීම් අඩුයි.ගෑනු වැඩියි.

    ලඟින් ගියත් කෙල්ලන් වැටෙන එමෙන්ම ත්‍රීසම් ,ෆෝසම්, ආව්සම් දමන සුපර්මෑන්ස්ලා ඇතුලු සියලු ඔබගේ පඬි වදන් ප්‍රක්ෂේපණ, අභිප්‍රේරණය,ගුරුත්වාකර්ෂණය,කැටිකරගත් කරගත් විෂ්ලේශනාත්මක වියක්ත අදහස් දැන් පළකල හැක.🤔🥴
     
    • Haha
    Reactions: Aruna119 and asylum

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    melon8 ටත් ගෑනියෙක් හොයාගන්න බැරිවද මංගල යෝජනා සයිට් ගානේ යන්නේ
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144

    bump