Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාකිස්තානයේ බෞද්ධ උරුමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාකිස්තානයේ බෞද්ධ උරුමය

පාකිස්තානයේ බෞද්ධ උරුමය

ලෝකෙන් ටිකක්

පාකිස්තානය බොහෝමයක් ශ්‍රී ලාංකික අපට හුරුපුරුදුව ඇත්තේ ඉස්ලාම් ආගමික රටක් ලෙසය. එසේම ක්‍රිකට් ක්‍රීඩාව නිසාද, දකුණු ආසියාවේ පිහිටි පාකිස්ථානය අපේ ජනහදවත්වලට සමීපය.

එනමුදු එකී පාකිස්තානය ඉපැරණි බෞද්ධ ශිෂ්ටාචාරයට උරුමකම් කියන රටක් බවට මෙරට ජනයා තවමත් දැනුම්වත් වී ඇත්තේ මඳ වශයෙනි.

එබැවින් ඉපැරණි පාකිස්තාන ගාන්ධාර ශිෂ්ටාචාරයේ බෞද්ධ උරුමය (Gandhara Civilization Buddhist Heritage in Pakistan) පිළිබඳ ගවේෂණය යෙදෙන්නට අපි අදහස් කළෙමු.

ලාංකික පාඨකයාට ඒ තුළින් පාකිස්තාන බෞද්ධ උරුමයන් හා අසිරිමත් ගාන්ධාර ශිෂ්ටාචාරය පිළිබඳ නොදත් තොරතුරු රැසක් දැන කියා ගැනීමට හැකියාව ඇත.

මේ සඳහා අපට සම්පත් දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයයි.

පෞරාණික බෞද්ධ කලා ශිල්පවලට සහ සංස්කෘතියට පාකිස්තානය තෝතැන්නකි.

මෙම උපමහාද්වීපයේ සංස්කෘතික ඉතිහාසය සහ සමාජ පරිණාමය තුළ ආගමික විශ්වාස සුවිශේෂී අංගයක් බවට පත්ව තිබේ.

බුද්ධාගම ආරම්භ වීමට සහ සංවර්ධනය වීමට පාකිස්තානයෙන් ද මනා සහයෝගයක් හිමිව තිබේ.

ගාන්ධාර භූමිය ඉන්දු ගංගාවේ බටහිර දෙස කිලෝමීටර 100 ක් පමණ නැගෙනහිර සහ බටහිර දෙසටත් කි.මී. 70 ක් පමණ උතුරු සහ දකුණු දිගටත් විහිදේ. මෙම භූමි 03 පැත්තකින් කඳුවැටිවලින් ආවරණය වී තිබෙන අතර අද වන විට පේෂාවර් නිම්නය උද්‍යාන, බූනර් සහා ටසිලා නිම්නයෙන් වැඩි කොටසකට අයත් වන්නේ මෙම ප්‍රෙද්ශයයි.

පසුගිය වෙසක් උත්සවය සමයේ මෙරට බෞද්ධ ජනතාවට දෑසින් දැකබලා ගැන්මටත්, වන්දනාමාන කිරීමටත් ගාන්ධාරයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙරටට වැඩම කරවන ලදී. ශ්‍රී ලාංකික ජනතාවට පාකිස්තාන රජය විසින් ලබා දුන් මහඟු අවස්ථාවකි.

මෙකී ධාතුන් වහන්සේලාව මෙරටට වැඩම කරවන ලද ගාන්ධාර ශිෂ්ටාචාරයේ (Taxila) තක්ෂිලා දේශය මේ වන විට බෞද්ධ ජනයාගේ අවධානය යොමුව ඇත.

ගාන්ධාර යනු ඉපැරණි රාජධානියකි. වර්තමානය උතුරු පාකිස්තානයට නැගෙනහිරින් ඇෆ්ගනිස්ථානයට අයිති ප්රදේශයකි.

මෙකී රාජධානිය ක්‍රි.පූ. 01 සියවසේ සිට ක්‍රි.ව. 11 වැනි සියවස දක්වා පැවැති අතර එම කාල පරිච්ඡේදය ක්‍රි.පූ. 01 සියවසේ සිට ක්‍රි.ව. 05 සියවස දක්වා කාලය එරට බෞද්ධ රජවරුන් යටතේ පැවැති අතර එම කාලය එරට ස්වර්ණමය රාජ්‍ය කාලයක් විය.

එනමුදු ක්‍රි.ව. 11 සියවසේ 'Mahmud of Ghazni' නම් මුස්ලිම් ආක්රමණික රජුගෙන් පසු ගාන්ධාර නම මැකී ගියේය.

එම රාජධානියට අයත් වර්තමාන Taxila ප්‍රදේශයට අයත් අමිල බෞද්ධ පුරාවස්තු රැසක් සොයාගෙන ඇත. ඒවා කරච්චි නගරයේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

තක්ෂිලා ඉතිහාසය පුරාවට විවිධ ආක්රමණයන්ට විනාශයන්ට තක්ෂිලා නුවර ගොදුරු වී ඇත.

විවිධ අාක්රමණයන් මධ්‍යයේ වුවද එහි සංස්කෘතික අංග පාකිස්තානය ගාන්ධාර ශිෂ්ටාචාරය නොසැලී පැවැතියේය.

කරච්චි ජාතික කෞතුකාගාරයේ රඳවා ඇති ධාතුන් හා පුරාවස්තුන් මගින් පොහොසත් සංස්කෘතික ඉතිහාසය කියා පායි.

ග්‍රීක ඉතිහාසඥ ‘ඒරියන්’ විසින් සඳහන් කර ඇත්තේ තක්ෂිලාව යනු Indu ගඟ සහ වර්තමානයේ ජේලුම් ගඟ අතරමැද පිහිටි සශ්‍රික නගරයක් බවයි.

ඉතිහාසඥයින්ට අනුව අතීතයේ එහි අතිශයින්ම සරුසාර හා දැඩි ජනඝනත්වයෙන් යුත් අගනගරයක් බවට සඳහන් වේ.

ක්‍රි.ව. 07 සියවසේ විසූ බෞද්ධ වන්දනාකරුවකු වන (දේශ ගවේෂකයකු) 'Idsiian Tsang' වාර්තා අනුව මෙකී පුණ්‍යභූමිය සරුසාර අටුකොටු අස්වැන්න සපිරි සුළලිත නීලහරිත පැහැ ගැන්වූ මනස්කාන්ත දේශයක් බවයි.

පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් සොයාගත් ඉපැරණි ආභරණ කියා පානුයේ අසිරිමත් තක්සලාව ධනයෙන් ආඪ්‍ය වූ බවය.

එසේම මෙකී ධනයෙන් ආඪ්‍ය බව නිසා තක්ෂිලාව විදේශ ආක්රමණවලට ගොදුරු වී ඇති බවට සඳහන් වේ.

එනමුදු මෙකී ඇතැම් ස්වර්ණාභරණ විදේශ බලපෑම්වලින් මිදී ඒවයේ ස්වදේශීය අනන්‍යතාව රැක ගැනීමට සමත්ය.

විශේෂයෙන් බෞද්ධ පුරාවස්තුවලට අනුව තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ ජීවන චරිතය හා පරිණිබ්බානය කියාපායි. ඒ වගේම බෞද්ධ පුරාවස්තු රැසක් එහි දක්නට ඇත.

බෞද්ධාගම විසින් පාකිස්තානයට පොහොසත් ඉතිහාසයක් සහ කලාශිල්ප මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයක් දායාද කර තිෙබ්. ගාන්ධාර ප්‍රදේශයේ මෙම නටඹුන් විශාල වශයෙන් දැකිය හැකි අතර මෙම ඉතිහාසයෙන් බොහෝ ප්‍රමාණයක් අදටත් පාකිස්තානය තුළ දැකිය හැක.

එවන් දේශයක අද දක්වා පවතින බුදුරජුන්ගේ උත්තම ධාතු වන්දනාවට මෙරට තුළ වන්දනාමාන කිරීමට හැකිවීම අපි ලැබූ පින්බර වරප්‍රසාදයක් වගේම ඒ තුළින් අපේ රටේ හා පාකිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නව තාලයකට ගෙනයාමටද හැකි විය.

ක්‍රිකට්, වෙෙළඳාම දකුණු ආසියාතික සහයෝගිතාව පමණක් නොව ඉපරැණි උරුමයන් ද අප දෙරට යාකරන පාලමක් විය.

සටහන- මහේෂානි මීගහපොල

[QUOTE="araki, post: 23421423, member: 360239"] [b]පාකිස්තානයේ බෞද්ධ උරුමය[/b] [B][SIZE=5]පාකිස්තානයේ බෞද්ධ උරුමය[/SIZE][/B] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][B][SIZE=5]ලෝකෙන් ටිකක්[/SIZE][/B][/COLOR] [COLOR=#B22222][B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_553f981f11.jpg[/IMG][/SIZE][/B][/COLOR] [SIZE=5] [/SIZE] [B][SIZE=5]පාකිස්තානය බොහෝමයක් ශ්‍රී ලාංකික අපට හුරුපුරුදුව ඇත්තේ ඉස්ලාම් ආගමික රටක් ලෙසය. එසේම ක්‍රිකට් ක්‍රීඩාව නිසාද, දකුණු ආසියාවේ පිහිටි පාකිස්ථානය අපේ ජනහදවත්වලට සමීපය. එනමුදු එකී පාකිස්තානය ඉපැරණි බෞද්ධ ශිෂ්ටාචාරයට උරුමකම් කියන රටක් බවට මෙරට ජනයා තවමත් දැනුම්වත් වී ඇත්තේ මඳ වශයෙනි. [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]එබැවින් ඉපැරණි පාකිස්තාන ගාන්ධාර ශිෂ්ටාචාරයේ බෞද්ධ උරුමය (Gandhara Civilization Buddhist Heritage in Pakistan) පිළිබඳ ගවේෂණය යෙදෙන්නට අපි අදහස් කළෙමු. [/SIZE] [SIZE=5]ලාංකික පාඨකයාට ඒ තුළින් පාකිස්තාන බෞද්ධ උරුමයන් හා අසිරිමත් ගාන්ධාර ශිෂ්ටාචාරය පිළිබඳ නොදත් තොරතුරු රැසක් දැන කියා ගැනීමට හැකියාව ඇත. [/SIZE] [SIZE=5]මේ සඳහා අපට සම්පත් දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයයි. [/SIZE] [SIZE=5]පෞරාණික බෞද්ධ කලා ශිල්පවලට සහ සංස්කෘතියට පාකිස්තානය තෝතැන්නකි. [/SIZE] [SIZE=5]මෙම උපමහාද්වීපයේ සංස්කෘතික ඉතිහාසය සහ සමාජ පරිණාමය තුළ ආගමික විශ්වාස සුවිශේෂී අංගයක් බවට පත්ව තිබේ. [/SIZE] [SIZE=5] බුද්ධාගම ආරම්භ වීමට සහ සංවර්ධනය වීමට පාකිස්තානයෙන් ද මනා සහයෝගයක් හිමිව තිබේ. [/SIZE] [SIZE=5] ගාන්ධාර භූමිය ඉන්දු ගංගාවේ බටහිර දෙස කිලෝමීටර 100 ක් පමණ නැගෙනහිර සහ බටහිර දෙසටත් කි.මී. 70 ක් පමණ උතුරු සහ දකුණු දිගටත් විහිදේ. මෙම භූමි 03 පැත්තකින් කඳුවැටිවලින් ආවරණය වී තිබෙන අතර අද වන විට පේෂාවර් නිම්නය උද්‍යාන, බූනර් සහා ටසිලා නිම්නයෙන් වැඩි කොටසකට අයත් වන්නේ මෙම ප්‍රෙද්ශයයි. [/SIZE] [SIZE=5]පසුගිය වෙසක් උත්සවය සමයේ මෙරට බෞද්ධ ජනතාවට දෑසින් දැකබලා ගැන්මටත්, වන්දනාමාන කිරීමටත් ගාන්ධාරයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙරටට වැඩම කරවන ලදී. ශ්‍රී ලාංකික ජනතාවට පාකිස්තාන රජය විසින් ලබා දුන් මහඟු අවස්ථාවකි. [/SIZE] [SIZE=5]මෙකී ධාතුන් වහන්සේලාව මෙරටට වැඩම කරවන ලද ගාන්ධාර ශිෂ්ටාචාරයේ (Taxila) තක්ෂිලා දේශය මේ වන විට බෞද්ධ ජනයාගේ අවධානය යොමුව ඇත. [/SIZE] [SIZE=5] ගාන්ධාර යනු ඉපැරණි රාජධානියකි. වර්තමානය උතුරු පාකිස්තානයට නැගෙනහිරින් ඇෆ්ගනිස්ථානයට අයිති ප්රදේශයකි. [/SIZE] [SIZE=5]මෙකී රාජධානිය ක්‍රි.පූ. 01 සියවසේ සිට ක්‍රි.ව. 11 වැනි සියවස දක්වා පැවැති අතර එම කාල පරිච්ඡේදය ක්‍රි.පූ. 01 සියවසේ සිට ක්‍රි.ව. 05 සියවස දක්වා කාලය එරට බෞද්ධ රජවරුන් යටතේ පැවැති අතර එම කාලය එරට ස්වර්ණමය රාජ්‍ය කාලයක් විය. [/SIZE] [SIZE=5] එනමුදු ක්‍රි.ව. 11 සියවසේ 'Mahmud of Ghazni' නම් මුස්ලිම් ආක්රමණික රජුගෙන් පසු ගාන්ධාර නම මැකී ගියේය. [/SIZE] [SIZE=5]එම රාජධානියට අයත් වර්තමාන Taxila ප්‍රදේශයට අයත් අමිල බෞද්ධ පුරාවස්තු රැසක් සොයාගෙන ඇත. ඒවා කරච්චි නගරයේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. [/SIZE] [SIZE=5]තක්ෂිලා ඉතිහාසය පුරාවට විවිධ ආක්රමණයන්ට විනාශයන්ට තක්ෂිලා නුවර ගොදුරු වී ඇත. [/SIZE] [SIZE=5] විවිධ අාක්රමණයන් මධ්‍යයේ වුවද එහි සංස්කෘතික අංග පාකිස්තානය ගාන්ධාර ශිෂ්ටාචාරය නොසැලී පැවැතියේය. [/SIZE] [SIZE=5]කරච්චි ජාතික කෞතුකාගාරයේ රඳවා ඇති ධාතුන් හා පුරාවස්තුන් මගින් පොහොසත් සංස්කෘතික ඉතිහාසය කියා පායි. [/SIZE] [SIZE=5] ග්‍රීක ඉතිහාසඥ ‘ඒරියන්’ විසින් සඳහන් කර ඇත්තේ තක්ෂිලාව යනු Indu ගඟ සහ වර්තමානයේ ජේලුම් ගඟ අතරමැද පිහිටි සශ්‍රික නගරයක් බවයි. [/SIZE] [SIZE=5]ඉතිහාසඥයින්ට අනුව අතීතයේ එහි අතිශයින්ම සරුසාර හා දැඩි ජනඝනත්වයෙන් යුත් අගනගරයක් බවට සඳහන් වේ. [/SIZE] [SIZE=5] ක්‍රි.ව. 07 සියවසේ විසූ බෞද්ධ වන්දනාකරුවකු වන (දේශ ගවේෂකයකු) 'Idsiian Tsang' වාර්තා අනුව මෙකී පුණ්‍යභූමිය සරුසාර අටුකොටු අස්වැන්න සපිරි සුළලිත නීලහරිත පැහැ ගැන්වූ මනස්කාන්ත දේශයක් බවයි. පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් සොයාගත් ඉපැරණි ආභරණ කියා පානුයේ අසිරිමත් තක්සලාව ධනයෙන් ආඪ්‍ය වූ බවය. [/SIZE] [SIZE=5] එසේම මෙකී ධනයෙන් ආඪ්‍ය බව නිසා තක්ෂිලාව විදේශ ආක්රමණවලට ගොදුරු වී ඇති බවට සඳහන් වේ. [/SIZE] [SIZE=5]එනමුදු මෙකී ඇතැම් ස්වර්ණාභරණ විදේශ බලපෑම්වලින් මිදී ඒවයේ ස්වදේශීය අනන්‍යතාව රැක ගැනීමට සමත්ය. [/SIZE] [SIZE=5]විශේෂයෙන් බෞද්ධ පුරාවස්තුවලට අනුව තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ ජීවන චරිතය හා පරිණිබ්බානය කියාපායි. ඒ වගේම බෞද්ධ පුරාවස්තු රැසක් එහි දක්නට ඇත. [/SIZE] [SIZE=5] බෞද්ධාගම විසින් පාකිස්තානයට පොහොසත් ඉතිහාසයක් සහ කලාශිල්ප මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයක් දායාද කර තිෙබ්. ගාන්ධාර ප්‍රදේශයේ මෙම නටඹුන් විශාල වශයෙන් දැකිය හැකි අතර මෙම ඉතිහාසයෙන් බොහෝ ප්‍රමාණයක් අදටත් පාකිස්තානය තුළ දැකිය හැක. [/SIZE] [SIZE=5]එවන් දේශයක අද දක්වා පවතින බුදුරජුන්ගේ උත්තම ධාතු වන්දනාවට මෙරට තුළ වන්දනාමාන කිරීමට හැකිවීම අපි ලැබූ පින්බර වරප්‍රසාදයක් වගේම ඒ තුළින් අපේ රටේ හා පාකිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නව තාලයකට ගෙනයාමටද හැකි විය. [/SIZE] [SIZE=5] ක්‍රිකට්, වෙෙළඳාම දකුණු ආසියාතික සහයෝගිතාව පමණක් නොව ඉපරැණි උරුමයන් ද අප දෙරට යාකරන පාලමක් විය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සටහන- මහේෂානි මීගහපොල[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom