Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාකිස්තානේ රුපියල ට කෙලවේ !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thanks. දාර්ශනික දෙයක් නෑ මේවා econ 101!

thread දාලා හොරු අල්ලන්න බැහැ. කොමිසමට ගියේ නැද්ද?

ඕක ටික ටික වැඩි උනේ IMF targets cover කරන්න ඕන නිසා මහ බැංකුව මේ ටිකේම market එකෙන් actively dollars buy කරා reservers හදන්න. ඒ අස්සේ ඉරාන war එක හින්දා ඔයිල් ප්‍රයිස් වැඩි වෙලා LKR එකට තව ප්‍රෙෂර් එක වැඩි උනා. කොහොමත් supply demand එක මත තමයි rate එක තීරණය වෙන්නේ. හැබැයි මේ එකපාරටම රේට් එක ලොකුවටම වැඩි වෙන්න හේතුව නම් ගොඩක් දුරට vehicle imports වලට temporary ගහපු 50% surcharge එක වෙන්න පුළුවන්. ටැක්ස් එකෙන් බේරෙන්න කට්ටිය LC ඕපන් කරන්න ගත්තා නිසා එකපාරටම ඩොලර් demand එක spike වුනේ. ඒ ටික ඕපන් කරලා ඉවර වුන ගමන් දවස් 2-3කින් රේට් එක ආයෙත් අඩු වුණා.

Normally, ඔහොම rate එක අඩු කරන්න නම් එක්කෝ මහ බැංකුව Interest rates වැඩි කරන්න ඕනේ (එහෙම වුනොත් share market එකට හොද නැහැ). නැත්නම් reserves වලින් 50-100$ million විතර market එකට release කරන්න ඕනේ. හැබැයි reserves burn කරොත් IMF targets මිස් වෙනවා. මෙතනදි ඔය දෙකෙන් එකක්වත් නොකර, rate එක අඩු වෙලා market correction එකක් ආවේ.

ඕක ලේසියෙන්ම 300 පහලට ගෙන්න පුළුවන් රනිල් කරා වගේ imports ටික restrict කරලා, debt repayments hold කරගෙන රට closed economy state එකකට අරන්. හැබැයි, මේ short-term volatilities වලට panic වෙලා මේක 2022 crysis එකත් එක්ක compare කරන එක තේරුමක් නෑ තාම reserves තියෙනවා. අනිත් කාරණය ඒ කාලෙත් හිටියේ නන්දලාල්, දැන් ඉන්නෙත් නන්දලාල්.

[QUOTE="Dr.Sheldon_Suprakata, post: 31422575, member: 566147"] Thanks. දාර්ශනික දෙයක් නෑ මේවා econ 101! [IMG width="327px"]https://c.tenor.com/tSbgwDZMcn4AAAAC/tenor.gif[/IMG] thread දාලා හොරු අල්ලන්න බැහැ. කොමිසමට ගියේ නැද්ද? :baffled: ඕක ටික ටික වැඩි උනේ IMF targets cover කරන්න ඕන නිසා මහ බැංකුව මේ ටිකේම market එකෙන් actively dollars buy කරා reservers හදන්න. ඒ අස්සේ ඉරාන war එක හින්දා ඔයිල් ප්‍රයිස් වැඩි වෙලා LKR එකට තව ප්‍රෙෂර් එක වැඩි උනා. කොහොමත් supply demand එක මත තමයි rate එක තීරණය වෙන්නේ. හැබැයි මේ එකපාරටම රේට් එක ලොකුවටම වැඩි වෙන්න හේතුව නම් ගොඩක් දුරට vehicle imports වලට temporary ගහපු 50% surcharge එක වෙන්න පුළුවන්. ටැක්ස් එකෙන් බේරෙන්න කට්ටිය LC ඕපන් කරන්න ගත්තා නිසා එකපාරටම ඩොලර් demand එක spike වුනේ. ඒ ටික ඕපන් කරලා ඉවර වුන ගමන් දවස් 2-3කින් රේට් එක ආයෙත් අඩු වුණා. Normally, ඔහොම rate එක අඩු කරන්න නම් එක්කෝ මහ බැංකුව Interest rates වැඩි කරන්න ඕනේ (එහෙම වුනොත් share market එකට හොද නැහැ). නැත්නම් reserves වලින් 50-100$ million විතර market එකට release කරන්න ඕනේ. හැබැයි reserves burn කරොත් IMF targets මිස් වෙනවා. මෙතනදි ඔය දෙකෙන් එකක්වත් නොකර, rate එක අඩු වෙලා market correction එකක් ආවේ. ඕක ලේසියෙන්ම 300 පහලට ගෙන්න පුළුවන් රනිල් කරා වගේ imports ටික restrict කරලා, debt repayments hold කරගෙන රට closed economy state එකකට අරන්. හැබැයි, මේ short-term volatilities වලට panic වෙලා මේක 2022 crysis එකත් එක්ක compare කරන එක තේරුමක් නෑ තාම reserves තියෙනවා. අනිත් කාරණය ඒ කාලෙත් හිටියේ නන්දලාල්, දැන් ඉන්නෙත් නන්දලාල්. :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom